Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life in Four photos...(superb)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Here is how our own men saw it, Mahagamasekara and Amaradeva

සන්නාලියනේ සන්නාලියනේ

මේ හිමිදිරි උදයේ

සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී

කාටද ඇඳුම වියන්නේ

මේ පොඩි ඇඳුම වියන්නේ

කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු

නිල්වන් ඇඳුම වියන්නේ

ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි

මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ

මේ හැන්දෑ යාමේ

සැඩ වැඩ දමලා ලස්සන කරලා

කාටද ඇඳුම වියන්නේ

හැන්දෑ අහසේ රන්වන් පාටින්

දිලිසෙන ඇඳුම වියන්නේ

ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි

මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ

සීතල සඳ එළියේ

වෙවුලන දෑතින් මැළැවුණු මුහුණින්

කාටද සළුව වියන්නේ

සිතල සළුව වියන්නේ

කණ කොක් තටුවේ සුදුමැලි පාටින්

සීතල සළුව වියන්නේ

මියගිය ඇයගේ මිනිය වහන්නයි

සීතල සළුව වියන්නේ

රචනය - ආචාර්ය මහගමසේකර

ගායනය - ආචාර්ය අමරදේව

[QUOTE="Wal Bada, post: 1296021, member: 654"] Here is how our own men saw it, Mahagamasekara and Amaradeva [SIZE="4"][FONT="Iskoola Pota"][B][I][COLOR="Purple"]සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ සැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ හැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ සීතල සඳ එළියේ වෙවුලන දෑතින් මැළැවුණු මුහුණින් කාටද සළුව වියන්නේ සිතල සළුව වියන්නේ කණ කොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ රචනය - ආචාර්ය මහගමසේකර ගායනය - ආචාර්ය අමරදේව[/COLOR][/I][/B][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom