Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life Insurance අවුලක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා අපේ අය ඉන්සුවරය්න්ස් ගන්නේ නිකන් කඩයෙන් බඩුවක් ගන්නවා වගේ රක්ශණ නියොජිතයන්ටත් සමහර කරුණු හරිහැටි දන්නේ නැහැ, සමහරු වැරදි තොරතුරු දෙනවා එයාලාට ඔනේ කොහොම හරි රක්ශණය ඔබේ ඇගේ ගහන්න.

සමනයයෙන් Other Benefits එකතුකරොත් එවා ඔබට වියදමක් මොකද ඒ Risk එක රක්ශන ආයතනය ගන්න නිසා. ජිවිත රක්ශනවල ලොකුවට බොනස් හොයන්න එපා. (but loyalty bonus they will offer)

සමනයෙන් හැබැයි ඔබ දාපු මුදල එහෙමනැතිනම් රක්ශ්න මුදල ඔබට අනිවා ලැබෙනවා (minimum guaranteed sum එක තහවුරු කරගන්න නිතරම) එ විතරක් නෙමෙයි අදාල ලාභාංශත් සමගම. හැබැයි ඔබේ අර Additional covers premiums සල්ලි ලැබෙන්නේ නැහැ එවා හුදු වියදමක් විතරයි.

රක්ශණයක් ගනන් කලින් හොදට ඔයාගේ අවශ්සය තාවය හොයලා බලන්න. දැනටමත් වැඩකරන ආයතනයෙන් Medical Insurance තියෙනවා නම් අයෙත් එම අවදානම රක්ශනය කරන්න යන්න එපා කියන එකයි මගේ අදහස. ගොඩක්ම වටින්නේ අපි තැතිවුනොත් අපේ පවුල ලැබෙන ප්රතිලාබයි. (smart protection)

අනික් දවසේ ඕය නියොජිතයා කියන සුරගන කතා ඔබේ Policy document එකේ පැහැදිලිව තියෙනවාද කියලා බලන්න. නැත්නම් ලොකු ආමාරුවක වැටෙන්න පුලුවන්.

සමන්යෙන් බැංකු පොලීවලට සමානව හොද පොලියක් ලබාගන්න රක්ශ්න සමාගමෙන් පුලුවන් පසු ගියා අවුරුදු වලින් ඔබට ඒ ගැන දළ ආදහසක් ගන්න පුලුවන් හැබැයි එවා වෙළදපොළ සාධක මත වෙනස් වේන බව සලකන්න.

[QUOTE="Mayaratne, post: 26182357, member: 518275"] මචන්ලා අපේ අය ඉන්සුවරය්න්ස් ගන්නේ නිකන් කඩයෙන් බඩුවක් ගන්නවා වගේ රක්ශණ නියොජිතයන්ටත් සමහර කරුණු හරිහැටි දන්නේ නැහැ, සමහරු වැරදි තොරතුරු දෙනවා එයාලාට ඔනේ කොහොම හරි රක්ශණය ඔබේ ඇගේ ගහන්න. සමනයයෙන් Other Benefits එකතුකරොත් එවා ඔබට වියදමක් මොකද ඒ Risk එක රක්ශන ආයතනය ගන්න නිසා. ජිවිත රක්ශනවල ලොකුවට බොනස් හොයන්න එපා. (but loyalty bonus they will offer) සමනයෙන් හැබැයි ඔබ දාපු මුදල එහෙමනැතිනම් රක්ශ්න මුදල ඔබට අනිවා ලැබෙනවා (minimum guaranteed sum එක තහවුරු කරගන්න නිතරම) එ විතරක් නෙමෙයි අදාල ලාභාංශත් සමගම. හැබැයි ඔබේ අර Additional covers premiums සල්ලි ලැබෙන්නේ නැහැ එවා හුදු වියදමක් විතරයි. රක්ශණයක් ගනන් කලින් හොදට ඔයාගේ අවශ්සය තාවය හොයලා බලන්න. දැනටමත් වැඩකරන ආයතනයෙන් Medical Insurance තියෙනවා නම් අයෙත් එම අවදානම රක්ශනය කරන්න යන්න එපා කියන එකයි මගේ අදහස. ගොඩක්ම වටින්නේ අපි තැතිවුනොත් අපේ පවුල ලැබෙන ප්රතිලාබයි. (smart protection) අනික් දවසේ ඕය නියොජිතයා කියන සුරගන කතා ඔබේ Policy document එකේ පැහැදිලිව තියෙනවාද කියලා බලන්න. නැත්නම් ලොකු ආමාරුවක වැටෙන්න පුලුවන්. සමන්යෙන් බැංකු පොලීවලට සමානව හොද පොලියක් ලබාගන්න රක්ශ්න සමාගමෙන් පුලුවන් පසු ගියා අවුරුදු වලින් ඔබට ඒ ගැන දළ ආදහසක් ගන්න පුලුවන් හැබැයි එවා වෙළදපොළ සාධක මත වෙනස් වේන බව සලකන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom