Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life insurance බොරුවක් කියන නුඹ මේක හොඳට අහගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්නම් නුඹට.. life එක insurance කරන්න බැහැ...

වාහනයක් ඉන්ෂුවරන්ස් කරොත් වාහනයට වාහනයක් හම්බෙනවා....

හැබැයි ජීවිතයක් insurance කරා කියලා ජීවිතයට ජීවිතයක් දෙන්න බෑ....

එහෙනම් ජීවිත රක්ෂණය කියලා කියන්නේ මොකක්ද????

ජීවිත රක්ෂණය කියලා කියන්නේ උපයන කෙනෙක්ගෙ ආදායම සුරක්ෂිත කරන එකට....

තවත් සරල කරලා කියන්නම්....

හුගාක් පවුල්වල ගෙදරට සල්ලි අරන් එන්නේ තාත්තා.... සමහර තැන්වල අම්මා... තවත් තැනක දෙන්නම.හුඟක් තැන්වල අම්මා ලමයින්ගෙ වැඩ ටික බලාගෙන, තාත්තා ගේන සල්ලි ටික පරිස්සමට වියදම් කරනවා.

පවුලෙ අනාගතය... ළමයින්ගෙ අනාගතය... ගෙදර වැඩ කටයුතු සේරම සැලසුම් වෙලා තියෙන්නේ, ගෙදරට සල්ලි ගේන එකාගේ ජීවිතය මත...

තාත්තා නැති උනහම අනාත වෙන පවුල්, ළමයි උඹ දැකලා ඇති....

ළමයින්ට කන්ඩ දෙන්ඩ දෙයක් නැතුව තමන්ගේ ඇඟ විකුණන මට්ටමට පත් වෙච්ච අම්මලා දහස් ගණනක් මේ රටෙත් ඉන්නවා.මම මේ පෝස්ට් එක ලියන වෙලාවෙත් රෑට කෑම ටිකක් කන්ඩ නැතුව නිදාගන්න දරුවෝ දහස් ගණනක් ඇති තාත්තා නැති වෙච්ච ගෙවල් වල.ඒ එකෙක්ටවත් insurance එපා කියන උඹවත්, insurance අලෙවිකරණ මම වත් රෑ කෑම ටික දෙන්නෙ නෑ...

උන්ගේ බඩගින්න උඹට දැනෙන්නෙත් නැහැ... මට දැනෙන්නේ නැහැ.

සමහර වේලාවල් වලදී, අපේ රටේ තාත්තා කෙනෙක් නැති වුණහම ඒ තාත්තාගේ ළමයි ටික අනාත වෙන්නේ, ළමයින්ගේ අම්මා අසරණ වෙන්නේ, තමන්ගෙන් පස්සේ තමන්ගේ දරුවන්ට ජීවත් වෙන්න ක්රමයක් ඒ තාත්තා හදලා නැති හින්දා....

Life insurance හදලා තියෙන්නේ අන්න ඒ වගේ උන්ට.... ඒකට තමයි ආදායම සුරක්ෂිත කරනවා කියන්නේ...

අනිත් එක තමයි තමන්ගේ පවුලට, තමන්ගේ දරුවන්ට ආදරේ නැති උන්ට, Insurance ඕනෙ නැහැ.තමන් මළාට පස්සෙ තමන්ගේ බිරිඳවයි දරුවන්වයි අනාථ කරන්න හිතාගෙන ඉන්න කාලකන්නින්ට insurance ඕනෙ නැහැ....

අනික තමයි, Insurance සමාගමක් දෙන්නෙ ඔප්පුවක්...

ඔප්පුවක් කියලා කියන්නේ තමන්ගේ අයිතිවාසිකමක්....

හරියට ගෙදර ඉඩමේ ඔප්පුව වගේ....

Insurance ඔප්පුවක් අරගත්තට පස්සේ හොඳට කියවලා බලපං. Advisor කියපු දේවල් ඔප්පුවේ හරියට තියෙනවද කියලා.ඒ ඔප්පුව කියවන්න , කියවලා තේරුම් ගන්න, උඹට මාසෙකට ආසන්න කාලයක් තියෙනවා. උඹට අකුරු බැරිනම්, මොළේ පාවිච්චි කරන්න දන්නේ නැත්නම්.. අකුරු දන්න, මොළේ ටිකක් හරි තියෙන එකෙක් අල්ලගෙන තේරුම් කර ගනින්..

ඊට පස්සේ හරියට වාරිකය ගෙවාගෙන පලයන්....

( වාරිකය ගෙවන එක උඹේ වගකීම. අරයට ගෙවනවා , මෙයාට ගෙවනවා, අරය එනවා ගෙනියන්න , පුළුවන් වෙලාවට ගිහින් ගෙවනවා,... වගේ මගුලේ කතා කියන්නේ නැතුව බැංකුවෙන් කැපෙන්න දාපන්... මොකද.. උඹල විදුලි බලමණ්ඩලෙන් විදුලිය ගත්තට පස්සේ මණ්ඩලයේ එවුන් එනකම් ඉන්නේ නැහැනේ බිල ගෙවන්න. කපන බයට යස අගේට ගිහිල්ලා ගෙවනවනේ.)

උඹ හරියට වාරිකය ගෙවලා තියෙනවා නම්.. ඔප්පුව හරියට ඇත්ත විස්තර දීලා පටන්ගෙන තියෙනවා නම්... ඕනෑම රක්ෂණ සමාගමක් වන්දි ගෙවනවා සහතිකයි. වන්දි ගෙවන්නේ නැති කිසිම සමාගමක් ලංකාවෙත් නැහැ.ලෝකෙත් කොහෙවත් නැහැ...

අනික තමයි ඕනෙම රක්ෂණ සමාගමක් හදලා තියෙන්නේ තමන්ගේ ඔප්පු හිමියන්ට වන්දි ගෙවන්න. වන්දි ගෙවන්නේ වැඩ කරන උන්ගේ පඩියෙන් කපලවත්, අයිතිකාරයන්ගේ ගෙදරින් ගෙනල්ලවත් නෙවෙයි. ගෙවුන හැම වන්දියක්ම Re-Insurance කරලා තියෙනවා. ඒ වචනේ මොළේට බර වැඩියි වගේ නම්... හිතපන් රක්ෂණ සමාගමත් රක්ෂණය වෙලා තියෙන්නේ කියලා..

අනික තමයි උඹලා විශ්වාස වැඩිකමට සල්ලි බැංකුවේ දානවා. හැබැයි බැංකුව උඹලව සතේකට විශ්වාස නැති නිසා බැංකුව පිටින්ම රක්ෂණය කරනවා. ගනින්කෝ බලන්න insurance නැතුව ලෝන් (Loan) එකක්. උඹලා පරිස්සමට බැංකුවේ තියන රත්තරන් බඩුවේ ඉදන් බැංකුවට එන අවසාන රුපියල දක්වා බැංකුව රක්ෂණය කරනවා.ඒ උන්ට රක්ෂණය විශ්වාස නිසා.හැබැයි උඹලට රක්ෂණයට වඩා බැංකුව විශ්වාසයි.

( සමහර එවුන් ඉන්නවා, තමන්ගේ මොනවා හරි දෙයක් නැති වුණහම දේවාලෙට ගිහිල්ලා හොයා දෙන්න කියලා කන්නලව් කරනවා. හැබැයි ඒ දේවාලේ හතර වටේට CCTV කැමරා දාලා තියෙනවා..ඇයි දන්නවද ? උඹලා වගේ උන් ගිහිල්ලා දෙයියන්ට දාපු සල්ලි තියෙන, දෙයියන්ගේ පඬුරු පෙට්ටිය හොරු උස්සගෙන යාවි කියලා..)

ඒක කිව්වේ තේරුම් ගන්න..

උඹට insurance ෂුවර් නැත්තං insurance එකක් අරගෙන මැරිල බලපං....

උඹේ ගෙදරට වන්දිය හම්බ වෙනවා.... ඒකාන්තයි

එහෙමත් බැරි නම් Insurance කියන්නේ බොරුවක් කියලා සමාජයට වැරදි පිංතූරයක් පෙන්නලා මිනිස්සුන්ට බොරු දේවල් උගන්නනේ නැතුව...

උඹ වැළලියන්...

අනික තමයි වැදගත්ම කාරණාව. ඕනෑම රක්ෂණ සමාගමක් මගින් තමන්ට අසාධාරණයක් වෙනවා කියලා උඹට විශ්වාස තොරතුරු තියෙනවානම් insurance වලටම ඉන්නවා ombudsman වරයෙක්. ගිහින් ඔහුට උඹට වෙච්ච අසාධාරණය කියාපන්. කිසිම සමාගමකට මිනිස්සුන්ට බොරු කරන්න බැහැ. කරන්නෙත් නැහැ. මේ රටේ වගේම ලෝකෙත් නීතියක් තියෙනවා.

[QUOTE="helplesser, post: 28947663, member: 565218"] [SIZE=5]මුලින්ම කියන්නම් නුඹට.. life එක insurance කරන්න බැහැ... වාහනයක් ඉන්ෂුවරන්ස් කරොත් වාහනයට වාහනයක් හම්බෙනවා.... හැබැයි ජීවිතයක් insurance කරා කියලා ජීවිතයට ජීවිතයක් දෙන්න බෑ.... එහෙනම් ජීවිත රක්ෂණය කියලා කියන්නේ මොකක්ද???? ජීවිත රක්ෂණය කියලා කියන්නේ උපයන කෙනෙක්ගෙ ආදායම සුරක්ෂිත කරන එකට.... තවත් සරල කරලා කියන්නම්.... හුගාක් පවුල්වල ගෙදරට සල්ලි අරන් එන්නේ තාත්තා.... සමහර තැන්වල අම්මා... තවත් තැනක දෙන්නම.හුඟක් තැන්වල අම්මා ලමයින්ගෙ වැඩ ටික බලාගෙන, තාත්තා ගේන සල්ලි ටික පරිස්සමට වියදම් කරනවා. පවුලෙ අනාගතය... ළමයින්ගෙ අනාගතය... ගෙදර වැඩ කටයුතු සේරම සැලසුම් වෙලා තියෙන්නේ, ගෙදරට සල්ලි ගේන එකාගේ ජීවිතය මත... තාත්තා නැති උනහම අනාත වෙන පවුල්, ළමයි උඹ දැකලා ඇති.... ළමයින්ට කන්ඩ දෙන්ඩ දෙයක් නැතුව තමන්ගේ ඇඟ විකුණන මට්ටමට පත් වෙච්ච අම්මලා දහස් ගණනක් මේ රටෙත් ඉන්නවා.මම මේ පෝස්ට් එක ලියන වෙලාවෙත් රෑට කෑම ටිකක් කන්ඩ නැතුව නිදාගන්න දරුවෝ දහස් ගණනක් ඇති තාත්තා නැති වෙච්ච ගෙවල් වල.ඒ එකෙක්ටවත් insurance එපා කියන උඹවත්, insurance අලෙවිකරණ මම වත් රෑ කෑම ටික දෙන්නෙ නෑ... උන්ගේ බඩගින්න උඹට දැනෙන්නෙත් නැහැ... මට දැනෙන්නේ නැහැ. සමහර වේලාවල් වලදී, අපේ රටේ තාත්තා කෙනෙක් නැති වුණහම ඒ තාත්තාගේ ළමයි ටික අනාත වෙන්නේ, ළමයින්ගේ අම්මා අසරණ වෙන්නේ, තමන්ගෙන් පස්සේ තමන්ගේ දරුවන්ට ජීවත් වෙන්න ක්රමයක් ඒ තාත්තා හදලා නැති හින්දා.... Life insurance හදලා තියෙන්නේ අන්න ඒ වගේ උන්ට.... ඒකට තමයි ආදායම සුරක්ෂිත කරනවා කියන්නේ... අනිත් එක තමයි තමන්ගේ පවුලට, තමන්ගේ දරුවන්ට ආදරේ නැති උන්ට, Insurance ඕනෙ නැහැ.තමන් මළාට පස්සෙ තමන්ගේ බිරිඳවයි දරුවන්වයි අනාථ කරන්න හිතාගෙන ඉන්න කාලකන්නින්ට insurance ඕනෙ නැහැ.... අනික තමයි, Insurance සමාගමක් දෙන්නෙ ඔප්පුවක්... ඔප්පුවක් කියලා කියන්නේ තමන්ගේ අයිතිවාසිකමක්.... හරියට ගෙදර ඉඩමේ ඔප්පුව වගේ.... Insurance ඔප්පුවක් අරගත්තට පස්සේ හොඳට කියවලා බලපං. Advisor කියපු දේවල් ඔප්පුවේ හරියට තියෙනවද කියලා.ඒ ඔප්පුව කියවන්න , කියවලා තේරුම් ගන්න, උඹට මාසෙකට ආසන්න කාලයක් තියෙනවා. උඹට අකුරු බැරිනම්, මොළේ පාවිච්චි කරන්න දන්නේ නැත්නම්.. අකුරු දන්න, මොළේ ටිකක් හරි තියෙන එකෙක් අල්ලගෙන තේරුම් කර ගනින්.. ඊට පස්සේ හරියට වාරිකය ගෙවාගෙන පලයන්.... ( වාරිකය ගෙවන එක උඹේ වගකීම. අරයට ගෙවනවා , මෙයාට ගෙවනවා, අරය එනවා ගෙනියන්න , පුළුවන් වෙලාවට ගිහින් ගෙවනවා,... වගේ මගුලේ කතා කියන්නේ නැතුව බැංකුවෙන් කැපෙන්න දාපන්... මොකද.. උඹල විදුලි බලමණ්ඩලෙන් විදුලිය ගත්තට පස්සේ මණ්ඩලයේ එවුන් එනකම් ඉන්නේ නැහැනේ බිල ගෙවන්න. කපන බයට යස අගේට ගිහිල්ලා ගෙවනවනේ.) උඹ හරියට වාරිකය ගෙවලා තියෙනවා නම්.. ඔප්පුව හරියට ඇත්ත විස්තර දීලා පටන්ගෙන තියෙනවා නම්... ඕනෑම රක්ෂණ සමාගමක් වන්දි ගෙවනවා සහතිකයි. වන්දි ගෙවන්නේ නැති කිසිම සමාගමක් ලංකාවෙත් නැහැ.ලෝකෙත් කොහෙවත් නැහැ... අනික තමයි ඕනෙම රක්ෂණ සමාගමක් හදලා තියෙන්නේ තමන්ගේ ඔප්පු හිමියන්ට වන්දි ගෙවන්න. වන්දි ගෙවන්නේ වැඩ කරන උන්ගේ පඩියෙන් කපලවත්, අයිතිකාරයන්ගේ ගෙදරින් ගෙනල්ලවත් නෙවෙයි. ගෙවුන හැම වන්දියක්ම Re-Insurance කරලා තියෙනවා. ඒ වචනේ මොළේට බර වැඩියි වගේ නම්... හිතපන් රක්ෂණ සමාගමත් රක්ෂණය වෙලා තියෙන්නේ කියලා.. අනික තමයි උඹලා විශ්වාස වැඩිකමට සල්ලි බැංකුවේ දානවා. හැබැයි බැංකුව උඹලව සතේකට විශ්වාස නැති නිසා බැංකුව පිටින්ම රක්ෂණය කරනවා. ගනින්කෝ බලන්න insurance නැතුව ලෝන් (Loan) එකක්. උඹලා පරිස්සමට බැංකුවේ තියන රත්තරන් බඩුවේ ඉදන් බැංකුවට එන අවසාන රුපියල දක්වා බැංකුව රක්ෂණය කරනවා.ඒ උන්ට රක්ෂණය විශ්වාස නිසා.හැබැයි උඹලට රක්ෂණයට වඩා බැංකුව විශ්වාසයි.[IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tce/1/16/1f600.png[/IMG] ( සමහර එවුන් ඉන්නවා, තමන්ගේ මොනවා හරි දෙයක් නැති වුණහම දේවාලෙට ගිහිල්ලා හොයා දෙන්න කියලා කන්නලව් කරනවා. හැබැයි ඒ දේවාලේ හතර වටේට CCTV කැමරා දාලා තියෙනවා..ඇයි දන්නවද ? උඹලා වගේ උන් ගිහිල්ලා දෙයියන්ට දාපු සල්ලි තියෙන, දෙයියන්ගේ පඬුරු පෙට්ටිය හොරු උස්සගෙන යාවි කියලා..[IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tce/1/16/1f600.png[/IMG][IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tce/1/16/1f600.png[/IMG]) ඒක කිව්වේ තේරුම් ගන්න.. උඹට insurance ෂුවර් නැත්තං insurance එකක් අරගෙන මැරිල බලපං.... උඹේ ගෙදරට වන්දිය හම්බ වෙනවා.... ඒකාන්තයි [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] එහෙමත් බැරි නම් Insurance කියන්නේ බොරුවක් කියලා සමාජයට වැරදි පිංතූරයක් පෙන්නලා මිනිස්සුන්ට බොරු දේවල් උගන්නනේ නැතුව... උඹ වැළලියන්... අනික තමයි වැදගත්ම කාරණාව. ඕනෑම රක්ෂණ සමාගමක් මගින් තමන්ට අසාධාරණයක් වෙනවා කියලා උඹට විශ්වාස තොරතුරු තියෙනවානම් insurance වලටම ඉන්නවා ombudsman වරයෙක්. ගිහින් ඔහුට උඹට වෙච්ච අසාධාරණය කියාපන්. කිසිම සමාගමකට මිනිස්සුන්ට බොරු කරන්න බැහැ. කරන්නෙත් නැහැ. මේ රටේ වගේම ලෝකෙත් නීතියක් තියෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom