මම දන්න විදියට නම් Suicide වලට කිසිම ඉන්ෂූරන්ස් එකකින් ගෙවන්නෙ නෑ බං. උඹ දන්න සීන් එකේ වෙන මොකක්හරි දෙයක් ඇති. අඩුම තරමෙ මේ උඩ එක්කෙනා කිව්ව වගේ ලෝන් වලට ඉන්ෂූරන්ස් එක දැම්මත් ඌ suicide කරගත්තොත් ලෝන් එකට දෙන්නෙත් නෑ. මම ඒ සීන් එක ළඟදි දැනගත්තෙ. ලෝන් එකකටවත් දෙන්නෙ නැති එකේ ඔය වගේ ක්ලේම් එකක් දෙයිද ඉතිං.