Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life of Australia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mmahanama1" data-source="post: 22163570" data-attributes="member: 196340"><p>පැත්තෙන් පැත්තටත් ජොබ් කතාව වෙනස්...අවුරුද්දෙ මේ කාලෙට ජොබ් අඩුඉ...හොඳටම තියෙන්නෙ පෙබරවාරි ඉඳන් අගෝස්තු වෙනකන්...සිඩ්නි ජොබ් මාකට් එක හොඳයි....ඒ මොනව උනත් මනුස්සය අනුවත් වෙනස් වෙනව මචන්....පට්ට කට්ටක් කාගන ජොබ් හොයන්න ඕනෙ...මාස 3-4ක් යනවමයි ජොබක් ගොඩ දාන්න....මම කියන්නෙ පලවෙනි ජොබ පොඩි එකකට ගිහින් ඊගාව එක ඒකෙ ඉඳන් ඇප්ලයි කරන්න මාස 3-4ක් කට්ට කන්න වෙනව...කරන්න තියන ඔක්කොම කරේ නැත්තම් තවත් කල් යනව...මම කිව්වෙ ඒකයි නිකන් ඇප්ලයි කරගන කරගන ගියාට හම්බෙනව අඩුයි මචන්...මට මේක කියන්න බැරි උනා...ජොබ් පෝස්ට් කරන සිස්ටම් එකක් තියනව මචන්....සොෆ්ට්වෙයා එකක්...උන් ඒක පෝස්ට් කරාම අපි ඇප්ලයි බටන් එක ක්ලික් කරල ගිහින් ඇප්ලයි කරන්න ඕනෙ...එක ජොබකට 400-500 ඇප්ලයි කරනවනෙ...අරුන් ඒ ඔක්කොම එකින් එක රීඩ් කරන්නෙ නෑ....සොෆ්ට්වෙයා එකෙන් සෝර්ට් කරල ගන්නෙ...ඉතින් වෙබ්සයිට් SEO කරනව වගේ ජොබ් එකෙන් ජොබ් එකට CV එක SEO කරන්න ඕනෙ....මම මේ කියන්නෙ හැමෝම ඕක කර කර ඉන්නෙ නෑ...ඒත් ඇත්ත තත්ත්වෙ ඒකයි....එහෙම බැලුවම දවසට උදේ 8ට දාන්න පටන් ගත්තම 5 වෙනකන් දැම්මොත් ජොබ් 10ක් උපරිම දාන්න පුලුවන්....ඒත් ඒවට හම්බෙන චාන්ස් එක වැඩී නිකන් ඇප්ලයි කරනවට වැඩිය....ඉතින් එක එක්කෙනා එක එක විදිහට ඇප්ලයි කරන්නෙ....ඒ අනුව ජොබ් හම්බෙන විදිහත් වෙනස්...</p></blockquote><p></p>
[QUOTE="mmahanama1, post: 22163570, member: 196340"] පැත්තෙන් පැත්තටත් ජොබ් කතාව වෙනස්...අවුරුද්දෙ මේ කාලෙට ජොබ් අඩුඉ...හොඳටම තියෙන්නෙ පෙබරවාරි ඉඳන් අගෝස්තු වෙනකන්...සිඩ්නි ජොබ් මාකට් එක හොඳයි....ඒ මොනව උනත් මනුස්සය අනුවත් වෙනස් වෙනව මචන්....පට්ට කට්ටක් කාගන ජොබ් හොයන්න ඕනෙ...මාස 3-4ක් යනවමයි ජොබක් ගොඩ දාන්න....මම කියන්නෙ පලවෙනි ජොබ පොඩි එකකට ගිහින් ඊගාව එක ඒකෙ ඉඳන් ඇප්ලයි කරන්න මාස 3-4ක් කට්ට කන්න වෙනව...කරන්න තියන ඔක්කොම කරේ නැත්තම් තවත් කල් යනව...මම කිව්වෙ ඒකයි නිකන් ඇප්ලයි කරගන කරගන ගියාට හම්බෙනව අඩුයි මචන්...මට මේක කියන්න බැරි උනා...ජොබ් පෝස්ට් කරන සිස්ටම් එකක් තියනව මචන්....සොෆ්ට්වෙයා එකක්...උන් ඒක පෝස්ට් කරාම අපි ඇප්ලයි බටන් එක ක්ලික් කරල ගිහින් ඇප්ලයි කරන්න ඕනෙ...එක ජොබකට 400-500 ඇප්ලයි කරනවනෙ...අරුන් ඒ ඔක්කොම එකින් එක රීඩ් කරන්නෙ නෑ....සොෆ්ට්වෙයා එකෙන් සෝර්ට් කරල ගන්නෙ...ඉතින් වෙබ්සයිට් SEO කරනව වගේ ජොබ් එකෙන් ජොබ් එකට CV එක SEO කරන්න ඕනෙ....මම මේ කියන්නෙ හැමෝම ඕක කර කර ඉන්නෙ නෑ...ඒත් ඇත්ත තත්ත්වෙ ඒකයි....එහෙම බැලුවම දවසට උදේ 8ට දාන්න පටන් ගත්තම 5 වෙනකන් දැම්මොත් ජොබ් 10ක් උපරිම දාන්න පුලුවන්....ඒත් ඒවට හම්බෙන චාන්ස් එක වැඩී නිකන් ඇප්ලයි කරනවට වැඩිය....ඉතින් එක එක්කෙනා එක එක විදිහට ඇප්ලයි කරන්නෙ....ඒ අනුව ජොබ් හම්බෙන විදිහත් වෙනස්... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom