Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Life Story Of Arnold Schwarzenegger- Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි .

පලවෙනි කොටස

පින්තාරු වලටයි ඒ වගේම පරන බඩු වලටයි තාත්තා ගොඩක් කැමති උනා .ඒත් ඒවා ගොඩක් ගනන් නිසා ඒවා අපිට සුපිරි අයිතම උනා.අපේ ගෙදරට පූසෝ සහ සංගීතය ජීවය ගෙනාවා .අම්මා සින්දු කියමින් සිතාරය වැයුවා .ඒත් තාත්තා තමයි නියම සංගීත කාරයා උනේ .ඔහුට ඕනම නලා වර්ගයක් වාදනය කරන්න හැකි උනා .ඒ වගේම ඔහු සින්දු ලිව්වා ,සන්ගේත අධ්‍යක්ෂණය කලා ඒ වගේම පොලීසීයෙ වාදන කන්ඩායමෙත් හිටියා .ප්‍රාන්තයේ කොහේ පොලිස් නිලධාරියෙක් මිය ගියත් තාත්තා ඔහුගේ වාදන කන්ඩායමත් රැගෙන එහි ගියා .තාත්තාගෙ පැත්තෙන් ගොඩක් අයට ඒ සංගීත හැකියාව තිබුනා .හැබැයි මටයි මගෙ සහෝදරයටයි ඒ හැකියාව තිබුනේ නෑ .

අපිට බල්ලොන්ට වැඩිය පුසෝ හිටියේ ඇයි කියලා තාමත් මට ශුවර් නෑ .සමහර විට අම්මා උන්ව හැදුවේ වියදම අඩු නිසා වෙන්න පුලුවන්.මොකද උන්ගෙ කෑම උන්ම හොයාගන්න නිසා අපිට කෑම

දෙන්න උනේ නෑ .ඒත් අපේ ගෙදර පුසෝ ගොඩක් හිටියා .උන් කොච්චර හොද දඩයක්කාරයෝ ද කියලා අපිට පෙන්නුවෙ අට්ටාලේ උඩ තිබ්බ මී කුනු වලින් .අපෙ ගෙදර පූසො හත් දෙනෙක් හිටියා .ඒත් පූසෙක් ගොඩක් අසනීප වෙලා හරි වයසට ගිහින් මැරෙන්න ලං උනහම තාත්තා කරන්නේ ඒ පූසව ගේ පිටිපස්සට අරගෙන ගිහින් වෙඩි තියලා මරලා දාන එක .මම ඒ වගේම අම්මා මගෙ සහෝදරයා ඒ වෙලාවට තාත්තගෙ තුවක්කුවේ වෙඩි සද්දෙ ඇහෙනකම් ඉන්නවා .වෙඩි සද්දෙ ඇහුන ගමන් අපි කරන්නෙ ගිහින් වලක් කපලා පුසව වලදාලා උගේ වල උඩින් කුරුසයක් හිටවන එක.

යුද්දෙට පස්සෙ අපෙ දෙමව්පියන්ගෙ ලොකුම බලපොරොත්තුව උනේ අපිව පරිස්සමට එක තැනක තියන්න .මට කම්මැලි වෙලාවට මම තාත්තට කියනවා මට යුද්දෙ ගැන කියන්න කියලා.මං එහෙම කියන හැම වෙලේම තාත්තා කියන්නේ ඒ ගැන කතාකරන්න දෙයක් නෑ කියලා .තාත්තගේ ජීවිතේට හැම වෙලේම ආදර්ශය උනේ හික්මීම කියන එක.අපිට තිබුනා ඉතාමත් තද ක්‍රියාවලියක් මොනම හේතුවක් මතවත් වෙනස් කරන්න බැරි උන එකක් .අපි උදේ 6 ටඅනිවාර්යයෙන් නැගිටින්න ඕනේ .නැගිට්ටට පස්සෙ මම හරි සහෝදරයා හරි ගිහින් අනිත් ෆාම් එකෙන් කිරි ගෙන්න ඕනේ උදේට බොන්න .අපිට අපේ උදේ කෑම ගන්න කලින් Sit-ups ව්‍යායාමය අනිවාර්යයෙන් කරන්න වෙනවා ඒ වගේම හවස ගෙදර වැඩ කරලා ඉවර උනාට පස්සෙ කාලගුණය මොන වගේ උනත් අපිට පාපන්දු පුහුනු වෙන්න වෙනවා .අපි හරියට සෙල්ලම් කලේ නැතිඋනොත් අපි දන්නවා අපිට බැනුම් අහන්න වෙනවා කියලා.ඒක නිසා අපිත් මොන දේ උනත් හවසට පාපන්දු පුහුනු වෙන එක නැවැත්තුවේ නෑ .

කාලයක් යද්දී මගෙ සහෝදරයා ඉගෙන ගන්න පැත්තට බර උනා .ඔහු පාසල් යනකොට සුදු ශර්ට් අදින්න පුරුදු උනා .ඒ වගේම එයාගේ අත් දෙකේ කුනු ගාගන්න එයා කැමති උනේ නෑ .ඒත් මට මගේ අත් දෙකෙ කුනු ගෑවෙනවට ගැටලුවක් උනේ නෑ .මගෙන් දෙමව්පියන් අහද්දී ඔයා අනාගතයේදී ඔයා වෙන්න කැමති වඩුකාර්මිකයෙක්ද නැත්නම් මෝටර් රථ කාර්මිකයෙක් වෙන්නද කියලා.නැත්නම් තාත්තා වගේ පොලිස් නිලධාරියෙක් වෙන්නද කියලා .ඒත් මගේ හිතට ආපු පලවෙනිම අදහස උනේ ඇමරිකාවට යන්න ඕනේ කියන එක .සමහර විට පාසල් පොතේ තිබ්බ ඇමරිකාව ගැන විස්තර දැකලා වෙන්න ඇති .ඒ වගේම පාසලේ තිබ්බ ප්‍රොජෙක්ටරෙන් පෙන්නපු වීඩියෝ නිසා වෙන්න ඇති .1957 දී මායි මගෙ සහෝදරයයි Hauptschule නගරයේ තියන පාසලට යන්න පටන් ගත්තා .අපේ ගමත් එක්ක බැලුවහම ඒ නගරය බෝහොම විශාල නිතරම කාර් වලින් පිරුන ඒ වගේම පේමන්ට් තියන පාරවල් තිබුන නගරයක් .

අපිට ඇමරිකාව ඉතාම වැදගත් උනේ අපේ ආරක්ශව සදහා .ඔස්ට්‍රියාවේ නිතර පවතින සීතලයුද්ධය නිසා හැම තැනකම වගේ ප්රචන්ඩත්වය පැතිරිලා තිබුනේ .එක අවතාවකදි තාත්තට සිද්ද උනා ගෙදර ඉදලා මිනිස්සු ආරක්ශා කරන්න හැතැප්ම 55 එහා තියන හන්ගේරියන් දේශ සීමාවට යන්න .

පලවෙනි කොටස

[QUOTE="salitha22, post: 18496057, member: 525534"] [COLOR="red"][SIZE="5"]බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි .[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1681426"][SIZE="5"][COLOR="Red"]පලවෙනි කොටස[/COLOR][/SIZE][/URL] [SIZE="5"]පින්තාරු වලටයි ඒ වගේම පරන බඩු වලටයි තාත්තා ගොඩක් කැමති උනා .ඒත් ඒවා ගොඩක් ගනන් නිසා ඒවා අපිට සුපිරි අයිතම උනා.අපේ ගෙදරට පූසෝ සහ සංගීතය ජීවය ගෙනාවා .අම්මා සින්දු කියමින් සිතාරය වැයුවා .ඒත් තාත්තා තමයි නියම සංගීත කාරයා උනේ .ඔහුට ඕනම නලා වර්ගයක් වාදනය කරන්න හැකි උනා .ඒ වගේම ඔහු සින්දු ලිව්වා ,සන්ගේත අධ්‍යක්ෂණය කලා ඒ වගේම පොලීසීයෙ වාදන කන්ඩායමෙත් හිටියා .ප්‍රාන්තයේ කොහේ පොලිස් නිලධාරියෙක් මිය ගියත් තාත්තා ඔහුගේ වාදන කන්ඩායමත් රැගෙන එහි ගියා .තාත්තාගෙ පැත්තෙන් ගොඩක් අයට ඒ සංගීත හැකියාව තිබුනා .හැබැයි මටයි මගෙ සහෝදරයටයි ඒ හැකියාව තිබුනේ නෑ . අපිට බල්ලොන්ට වැඩිය පුසෝ හිටියේ ඇයි කියලා තාමත් මට ශුවර් නෑ .සමහර විට අම්මා උන්ව හැදුවේ වියදම අඩු නිසා වෙන්න පුලුවන්.මොකද උන්ගෙ කෑම උන්ම හොයාගන්න නිසා අපිට කෑම දෙන්න උනේ නෑ .ඒත් අපේ ගෙදර පුසෝ ගොඩක් හිටියා .උන් කොච්චර හොද දඩයක්කාරයෝ ද කියලා අපිට පෙන්නුවෙ අට්ටාලේ උඩ තිබ්බ මී කුනු වලින් .අපෙ ගෙදර පූසො හත් දෙනෙක් හිටියා .ඒත් පූසෙක් ගොඩක් අසනීප වෙලා හරි වයසට ගිහින් මැරෙන්න ලං උනහම තාත්තා කරන්නේ ඒ පූසව ගේ පිටිපස්සට අරගෙන ගිහින් වෙඩි තියලා මරලා දාන එක .මම ඒ වගේම අම්මා මගෙ සහෝදරයා ඒ වෙලාවට තාත්තගෙ තුවක්කුවේ වෙඩි සද්දෙ ඇහෙනකම් ඉන්නවා .වෙඩි සද්දෙ ඇහුන ගමන් අපි කරන්නෙ ගිහින් වලක් කපලා පුසව වලදාලා උගේ වල උඩින් කුරුසයක් හිටවන එක. යුද්දෙට පස්සෙ අපෙ දෙමව්පියන්ගෙ ලොකුම බලපොරොත්තුව උනේ අපිව පරිස්සමට එක තැනක තියන්න .මට කම්මැලි වෙලාවට මම තාත්තට කියනවා මට යුද්දෙ ගැන කියන්න කියලා.මං එහෙම කියන හැම වෙලේම තාත්තා කියන්නේ ඒ ගැන කතාකරන්න දෙයක් නෑ කියලා .තාත්තගේ ජීවිතේට හැම වෙලේම ආදර්ශය උනේ හික්මීම කියන එක.අපිට තිබුනා ඉතාමත් තද ක්‍රියාවලියක් මොනම හේතුවක් මතවත් වෙනස් කරන්න බැරි උන එකක් .අපි උදේ 6 ටඅනිවාර්යයෙන් නැගිටින්න ඕනේ .නැගිට්ටට පස්සෙ මම හරි සහෝදරයා හරි ගිහින් අනිත් ෆාම් එකෙන් කිරි ගෙන්න ඕනේ උදේට බොන්න .අපිට අපේ උදේ කෑම ගන්න කලින් Sit-ups ව්‍යායාමය අනිවාර්යයෙන් කරන්න වෙනවා ඒ වගේම හවස ගෙදර වැඩ කරලා ඉවර උනාට පස්සෙ කාලගුණය මොන වගේ උනත් අපිට පාපන්දු පුහුනු වෙන්න වෙනවා .අපි හරියට සෙල්ලම් කලේ නැතිඋනොත් අපි දන්නවා අපිට බැනුම් අහන්න වෙනවා කියලා.ඒක නිසා අපිත් මොන දේ උනත් හවසට පාපන්දු පුහුනු වෙන එක නැවැත්තුවේ නෑ . කාලයක් යද්දී මගෙ සහෝදරයා ඉගෙන ගන්න පැත්තට බර උනා .ඔහු පාසල් යනකොට සුදු ශර්ට් අදින්න පුරුදු උනා .ඒ වගේම එයාගේ අත් දෙකේ කුනු ගාගන්න එයා කැමති උනේ නෑ .ඒත් මට මගේ අත් දෙකෙ කුනු ගෑවෙනවට ගැටලුවක් උනේ නෑ .මගෙන් දෙමව්පියන් අහද්දී ඔයා අනාගතයේදී ඔයා වෙන්න කැමති වඩුකාර්මිකයෙක්ද නැත්නම් මෝටර් රථ කාර්මිකයෙක් වෙන්නද කියලා.නැත්නම් තාත්තා වගේ පොලිස් නිලධාරියෙක් වෙන්නද කියලා .ඒත් මගේ හිතට ආපු පලවෙනිම අදහස උනේ ඇමරිකාවට යන්න ඕනේ කියන එක .සමහර විට පාසල් පොතේ තිබ්බ ඇමරිකාව ගැන විස්තර දැකලා වෙන්න ඇති .ඒ වගේම පාසලේ තිබ්බ ප්‍රොජෙක්ටරෙන් පෙන්නපු වීඩියෝ නිසා වෙන්න ඇති .1957 දී මායි මගෙ සහෝදරයයි Hauptschule නගරයේ තියන පාසලට යන්න පටන් ගත්තා .අපේ ගමත් එක්ක බැලුවහම ඒ නගරය බෝහොම විශාල නිතරම කාර් වලින් පිරුන ඒ වගේම පේමන්ට් තියන පාරවල් තිබුන නගරයක් . අපිට ඇමරිකාව ඉතාම වැදගත් උනේ අපේ ආරක්ශව සදහා .ඔස්ට්‍රියාවේ නිතර පවතින සීතලයුද්ධය නිසා හැම තැනකම වගේ ප්රචන්ඩත්වය පැතිරිලා තිබුනේ .එක අවතාවකදි තාත්තට සිද්ද උනා ගෙදර ඉදලා මිනිස්සු ආරක්ශා කරන්න හැතැප්ම 55 එහා තියන හන්ගේරියන් දේශ සීමාවට යන්න .[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1681426"][SIZE="5"][COLOR="Red"]පලවෙනි කොටස[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom