Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life_Hacking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මේක මගේ පලවෙනි පොස්ට් එකඒක නිසා සලකල යන්න අමතක කරන්න එපා.

මේක ඇවිල්ල එදිනෙදා ජීවිතයේ පාවිච්චි කල හැකි ට්‍රික්ස් ටිකක්.

1.කට ලැට් වල වගේ ගන්දයිද? එහෙනම් දත් මැදීම වැදගත් හැබැයි වඩා වැදගත් වෙන්නේ දිව මැදීම.

2.කෑල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න යනවද? එහෙනම් හොද බය හිතෙන ෆිල්ම් එකක් බලන්න යන්න මොකද adrenaline වැඩි උනාම ලිංගික හැඟීමුත් වැඩිවෙනවා.

3.වැටිච්ච ID එකක් හම්බඋනාද?ඒක ලියුම් පෙට්ටියකට දන්නා තැපැල් දෙපාර්තුමේන්තුව ඒක අදාල ලිපිනයට බාර දේවි.

4.account වලට password දානකොට තමන්ගේ ජීවිතේ ඉලක්ක යොදාගන්න එකෙන් තමුන්ගේ ඉලක්ක නැවත නැවත මතක් වේවි.

5.කෑම ගන්න මැෂින් වල නම්බර් පෑඩ් එකේ 4231 ඇතුලත් කරන්න මැෂිමේ සිස්ටෙම් අවුල් ගහින් ඔයාට ෆ්‍රී කෑම ගන්න පුළුවන්.හැමේකටම බෑ.

6.ඉක්කවක්ද? තත්පර 3ක් හුස්ම අල්ලන් ඉන්න නිකන්ම හොදවෙයි.

7.MAZE එකකින් බේරෙන්න ඕනද? ගේම් එකක හරි ඇත්ත ජීවිතේ හරි, නිතරම දකුණු පැත්තේ බිත්තිය අල්ලන් යන්න ඔයාට අනිවාර්යයෙන් එලියට යන්න පුළුවන්.

8.ලිෆ්ට් එකෙන් ඉක්මනට උඩට යන්න ඕනෙද? ලිෆ්ට් ඒකට ගිහින් දොර වාහන බොත්තම ඔබාගෙන දොර වහෙනකන් ඉන්න, ඊට පස්සේ තමුන්ට යන්න ඕන තට්ටුවේ අංකය ඔබ ගෙන ඉන්න, මැද තට්ටුවල නවත්තන්නේ නැතුව සුං ගාලා උඩට යන්න පුළුවන්.මේක පොලිසිය පාවිච්චි කරන ක්‍රමයක්.

9.අමාරු තීරණයක් ගන්න ඕනෙද? Iphone එකේ සිරී ඔයාට ඕනෙනම් කාසියක් උඩදාවි තෝරලා දෙන්න.

10.කිඹුලෙක් පස්සෙන් එලවනවද? හැකිතරම් සිග් සැග් විදිහට දුවන්න උන්ට නැට්ටෙන් වත් අල්ලන්න වෙන්නේ නෑ.

[QUOTE="The_Dark_Knight, post: 18692454, member: 542684"] [SIZE="5"]මචන්ලා මේක මගේ පලවෙනි පොස්ට් එකඒක නිසා සලකල යන්න අමතක කරන්න එපා. මේක ඇවිල්ල එදිනෙදා ජීවිතයේ පාවිච්චි කල හැකි ට්‍රික්ස් ටිකක්. 1.කට ලැට් වල වගේ ගන්දයිද? එහෙනම් දත් මැදීම වැදගත් හැබැයි වඩා වැදගත් වෙන්නේ දිව මැදීම. [IMG]http://www.harrisdental.com/wp-content/uploads/brush-your-tongue.jpg[/IMG] 2.කෑල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න යනවද? එහෙනම් හොද බය හිතෙන ෆිල්ම් එකක් බලන්න යන්න මොකද adrenaline වැඩි උනාම ලිංගික හැඟීමුත් වැඩිවෙනවා.;);) [IMG]http://www.hyptalk.com/blog/wp-content/uploads/2012/09/sexual-attraction-hypnosis.jpg[/IMG] 3.වැටිච්ච ID එකක් හම්බඋනාද?ඒක ලියුම් පෙට්ටියකට දන්නා තැපැල් දෙපාර්තුමේන්තුව ඒක අදාල ලිපිනයට බාර දේවි. 4.account වලට password දානකොට තමන්ගේ ජීවිතේ ඉලක්ක යොදාගන්න එකෙන් තමුන්ගේ ඉලක්ක නැවත නැවත මතක් වේවි. 5.කෑම ගන්න මැෂින් වල නම්බර් පෑඩ් එකේ 4231 ඇතුලත් කරන්න මැෂිමේ සිස්ටෙම් අවුල් ගහින් ඔයාට ෆ්‍රී කෑම ගන්න පුළුවන්.හැමේකටම බෑ. [IMG]http://www.oregonvendingmachines.com/images/oregon-vending-machine.jpg[/IMG] 6.ඉක්කවක්ද? තත්පර 3ක් හුස්ම අල්ලන් ඉන්න නිකන්ම හොදවෙයි. 7.MAZE එකකින් බේරෙන්න ඕනද? ගේම් එකක හරි ඇත්ත ජීවිතේ හරි, නිතරම දකුණු පැත්තේ බිත්තිය අල්ලන් යන්න ඔයාට අනිවාර්යයෙන් එලියට යන්න පුළුවන්. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/28/Prim_Maze.svg/200px-Prim_Maze.svg.png[/IMG] 8.ලිෆ්ට් එකෙන් ඉක්මනට උඩට යන්න ඕනෙද? ලිෆ්ට් ඒකට ගිහින් දොර වාහන බොත්තම ඔබාගෙන දොර වහෙනකන් ඉන්න, ඊට පස්සේ තමුන්ට යන්න ඕන තට්ටුවේ අංකය ඔබ ගෙන ඉන්න, මැද තට්ටුවල නවත්තන්නේ නැතුව සුං ගාලා උඩට යන්න පුළුවන්.මේක පොලිසිය පාවිච්චි කරන ක්‍රමයක්. [IMG]http://3.imimg.com/data3/TB/JW/MY-4035098/passenger-lift-250x250.jpg[/IMG] 9.අමාරු තීරණයක් ගන්න ඕනෙද? Iphone එකේ සිරී ඔයාට ඕනෙනම් කාසියක් උඩදාවි තෝරලා දෙන්න. [IMG]https://www.ihash.eu/wp-content/uploads/2015/06/ios-9-siri-700x394.jpg[/IMG] 10.කිඹුලෙක් පස්සෙන් එලවනවද? හැකිතරම් සිග් සැග් විදිහට දුවන්න උන්ට නැට්ටෙන් වත් අල්ලන්න වෙන්නේ නෑ. [IMG]http://r.ddmcdn.com/s_f/DSC/uploads/2014/07/zigzag-crocodile-run0-1.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom