Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
"Lifeboats" ජීවිතාරක්ෂක බෝට්ටු - 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද පොඩ්ඩක් කතාකරමු මොනවද මේ "Lifeboat" එකක් කියලා කියන්නේ සහ ඒ සම්බන්දව කරුණු කිහිපයක්.

"Captain Phillips" සහ "Titanic" චිත්‍රපට බලලා තියෙන අය මේ සම්බදව සරල කරුණක් හෝ දැනගෙන තිබිය යුතුයි.

වෙළද, බහලුම් සහ මගී ප්‍රවාහන නාවික යාත්‍රා මත අනිවාර්යෙන් තිබිය යුතු කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක් නාවික විවහාරයේදී අප නම්කරන්නේ "Lifeboat" එකක් එහෙම නැත්නම් "life-raft" ලෙසයි. මෙය ප්‍රමාණයෙන් කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක් හෝ ජීවිතාරක්ෂක යාත්‍රාවක් ලෙස තවත් සරලව හැදින්විය හැක. ජීවිතාරක්ෂක බෝට්ටු මුහුදේ සහ ගොඩබිම් ජල මාර්ගවල යාත්‍රා කරන ඕනෑම වෙළද, බහලුම් සහ මගී ප්‍රවාහන නාවික යාත්‍රාවක නිසැකවම තිබෙන සහ නීතිමය වශයෙන් තිබිය යුතු අංගයක් වේ.

කිසියම් අවස්තාවක අදාළ ප්‍රදාන යාත්‍රාවේ ගිලියාමක්, පැහැරගැනීමක්, පිපිරීමක් හෝ ගිනිගනිමක් හෝ වෙනත් කරුණක් යටතේ යාත්‍රාව සමග රැදී සිටීමට ගත් සියලු ප්‍රයන්ත අසාර්ථක වූ විට මගින් සහ කාර්ය මණ්ඩලයේ පැවැත්ම සඳහා නැව අත්හැරිය යුතුය. එහිදී යාත්‍රාව අත්හරින අවස්ථාවේදී අදාළ පිරිස යාත්‍රාව තුලින් නිරුප්රද්දීතව පිටවීම සදහා යොදාගන්නා කුඩා ජීවිතාරක්ෂක බෝට්ටු හෝ ජීවිතාරක්ෂක යාත්‍රා "Lifeboat ලෙස හැදින්වේ.

මෙම යාත්‍රා සහ බෝට්ටු ප්‍රමාණයෙන් කුඩා නමුත් සවිමත් යාත්‍රා මොඩලයක් වන අතරම එය පිම්බූන සහ දියත් කිරීමේදී පිම්බෙන ලෙසද වර්තමානයේ නිෂ්පාදන කරනු ලබයි. නාවික යාත්‍රාව අත්හැරීමක් සිදුවන අවස්ථාවේදී යාත්‍රාවේ මානව සම්පත් හදිසි ඉවත් කිරීම සඳහා ගෙන යනු ලැබේ. සරලව සදහන්කළහොත් ජීවිතාරක්ෂක බෝට්ටුව යනු නැවක ඇති වැදගත්ම ජීවිතාරක්ෂක උපකරණවලින් එකකි.

ප්‍රදාන යාත්‍රාවක් තුල රැගෙන යන ජීවිතාරක්ෂක බෝට්ටු මගින් සහ කාර්ය මණ්ඩලයේ ගණන අනුව තීරණය කෙරේ. බහලුම් යාත්‍රාවක මෙවන් බෝට්ටු අවමයෙන් සහ මගින් ප්‍රවාහනය කරනු ලබන යාත්‍රාවක මෙවන් බෝට්ටු වැඩි වශයෙන් දක්නට ලැබේ. හමුදාව සතු යාත්‍රා වල ප්‍රමාණ කිහිපයකින් මෙම යාත්‍රා දක්නට හැකිවන අතර මගින් ප්‍රවාහනය කරනු ලබන යාත්‍රාවක් තුල ඇති ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණයෙන් විශාලය. ජීවිතාරක්ෂක බෝට්ටු යනු ආදී කාලීනව කරලියට පැමිණි මොඩලයක් වන අතරම අප නිතර නරබන චිත්‍රපට වලදීද අපට මෙම යාත්‍රා අතීතයේ සිට බවිතා වන්නක් බව තහවරු කරයි.

ජීවිතාරක්ෂක බෝට්ටු සැලසුම් කිරීම, ඉදිකිරීම සහ නඩත්තු කිරීම "SOLAS" වැනි සම්මුතීන් හරහා ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) වැනි සංවිධාන විසින් සකස් කරන ලද ජාත්‍යන්තර රෙගුලාසි අනුව සිදුකරනු ලබයි. මෙම රෙගුලාසි හරහා, ජීවිතාරක්ෂක බෝට්ටු යම් ගුණාත්මක භාවයකට ගොඩනගා ඇති බව සහ හදිසි අවස්ථාවන්හිදී සැලසුම් කර ඇති පරිදි කාර්යයන් ඉටු කිරීමට එම යාත්‍රා සවිමත් බව ඔප්පුකිරීමට බලපත්‍ර පරික්ෂාවේ මෙන්ම අහබු පරික්ෂා වලදීත් යාත්‍රා හිමිකරු සැදී පැහැදී සිටිය යුතුය. එම හේතුව නිසා ජීවිතාරක්ෂක බෝට්ටු දිනපතා පරික්ෂා කිරීම සහ වරායන් වලිදී පුහුණු සැසි සිදුකිරීම නාවික සිරිතකි.

හදිසි අවස්ථා වලදී, නැව්ගත කිරීමේ තට්ටුවේ හෝ ගොඩබෑමේ ඉණිමඟ හරහා පහසු පරිදි ජීවිතාරක්ෂක බෝට්ටු වෙත ගොඩබෑමට හැකිවන පරිදි යාත්‍රා තුල මෙම බෝට්ටු ස්ථානගතකර ඇත. තවද කෙටි කාලයක් ඇතුලත දියත් කිරීමට හැකි ලෙස සරල යාන්ත්‍රික සැලැස්මක් ලෙස නිෂ්පාදනය කරනු ලබයි. එමගින් ප්‍රදාන යාත්‍රාවේ මගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඉක්මනින් යාත්‍රාවෙන් පිටත්වීමට මග සලසයි. ප්‍රදාන යාත්‍රාවේ පැති වලින් එලියට නිවාරණය වන පරිදි මෙම යාත්‍රා ප්‍රදාන යාත්‍රාවේ සවිකර ඇත.

භාණ්ඩ නැව් වල ජීවිතාරක්ෂක බෝට්ටු ධාරිතාව ගැන සදහන් කළහොත් සෑම භාණ්ඩ ප්‍රවාහන නැවක්ම අවම වශයෙන් ජීවිතාරක්ෂක බෝට්ටු දෙකක් රැගෙන යා යුතුය. අමතරව ජීවිතාරක්ෂක යාත්‍රා නැවේ තට්ටුවේ දෙපසට මාරු කළ හැකි නම්, යාත්‍රාවේ ජීවිතාරක්ෂක ධාරිතාව යානයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාවෙන් 100% විය යුතුය. ඒවා මාරු කළ නොහැකි නම්, ජීවිතාරක්ෂක යාත්‍රාවට දෙපස 200% ධාරිතාවකින් සමන්විත විය යුතුය.

නාවික ප්රවාහයේ එදිනෙදා බාවිතා කරන ජීවිතාරක්ෂක බෝට්ටු වර්ග කිහිපයක් පහතින් හදුනාගමු දැන්

Open lifeboats - විවෘත ජීවිතාරක්ෂක "Open lifeboat" බෝට්ටු ප්‍රථමයෙන් 18 වන ශතවර්ෂයේ දී හඳුන්වා දුන් බෝට්ටු වර්ගයයි. මෙම ජීවිතාරක්ෂක බෝට්ටු හබල් බලයෙන් හෝ එන්ජිමෙන් ක්‍රියාත්මක කරවිය හැක. කාලගුණයට විවෘතයි ලෙස හදුන්වන්නේ ජලය ඇතුල්වීමෙන් හෝ වර්ෂාව යටතේ අවම ආරක්ෂාවක් යටතේ දියත් වීමයි. වර්තමානයේ මෙම වර්ගයේ ජීවිතාරක්ෂක බෝට්ටු බාවිතයේ යොදාගන්නේ අවම වශයෙන්ය.

Partially enclosed lifeboat - අර්ධ වශයෙන් වසා ඇති ජීවිතාරක්ෂක බෝට්ටු පැති විවර සහ විවෘත කිරීම් වලින් සමන්විත වේ. මෙම විවෘත කිරීම් හදිසි අවස්ථාවකදී ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩවීම වේගවත් කරයි. සියලුදෙනා බෝට්ටුවට ගොඩ වූ පසු විවරයන් වියන් වලින් ආවරණය කළ හැකි නමුත් මෙම වියන් සම්පූර්ණයෙන්ම ජලය කාන්දු නොවේ.

Closed Lifeboat - සම්පුර්ණයෙන්ම වසා ඇති ජීවිතාරක්ෂක බෝට්ටු කාලගුණයෙන් සහ ජලයෙන් මගින් හට සම්පූර්ණ ආරක්ෂාව සපයයි. ගොඩවී ආරක්ෂිත වූ පසු, වසා දැමූ ජීවිතාරක්ෂක බෝට්ටු ජලය ඇතුළු වීම වළක්වන අතර ගිලෙන යාත්‍රාවක මගින් ඉවත් කිරීමට වඩාත් ආරක්ෂිත ක්‍රමයක් ලෙස සලකයි මෙම යාත්‍රා දියත් කිරීමේදී හෝ රළ පහර හේතුවෙන් යාත්‍රාව පෙරළීමේදී එය සිරස් අතට හැරීම නිසා පෙරළීමේ අවදානම පහව යයි.

Free fall lifeboat - ෆ්‍රී ෆෝල් ලයිෆ් බෝට් යනු උසකින් කෙළින්ම ජලයට හෙළන විශේෂ ජීවිතාරක්ෂක බෝට්ටුවකි. යාත්‍රාව ජලය හා සම්බන්ධ වන විටම නැවත ඉහළට පාවෙන ලෙස සකසා ඇති නිසා මගීන්ගේ ආරක්ෂාව සහතික කරයි. මෙම බෝට්ටු ප්‍රදාන යාත්‍රාවේ පහතට බෑවුම් සහිත ලිස්සන මාර්ගයක තබා ඇති අතර සම්බන්ද කොකු මුදා හැරීමෙන් පසු ජීවිතාරක්ෂක බෝට්ටුව ආයාසයකින් තොරව ජලයට මිදෙයි.

Rescue boats - ගලවා ගැනීමේ බෝට්ටු යනු මුහුදේ අතරමං වූ පුද්ගලයින් බේරා ගැනීමට අදහස් කරන විශේෂ ජීවිතාරක්ෂක බෝට්ටුවකි.

මෙම ගලවාගැනීම යාත්‍රාවකින් වැටුන කෙනෙක් එම යාත්‍රාව තුලින්ද, තවත් යාත්‍රාවක් තුලින්ද සිදුවික හැක.

Inflatable lifeboat - නිකන් හිතුවොත් කුඩා යාත්‍රා වල නිෂ්පාදිත ජීවිතාරක්ෂක බෝට්ටුවක් තැබීමට අවශ්‍ය ඉඩකඩ නැති අවස්ථාවක බාවිතා කරන පිම්බෙන ජීවිතාරක්ෂක බෝට්ටු වර්ගයක් වගේ දෙයක්.

මෙහිදී මා ඉහත සදහන් කර ඇති ප්‍රබේද වලට අමතරව Inflatable lifeboats / Hyperbaric lifeboats සහ Fireproof lifeboat ලෙසද ජීවිතාරක්ෂක බෝට්ටු වර්ගකර ඇත.

මෙම ලිපිය මා මේ පිලිබදව දැනුවත් තොරතුරු සහ අන්තර්ජාලය තුලින් උපුටාගත් තොරතුරු එක්කාසු කොට ලියන ලද ලිපියක් පමණක් බව කරුණාවෙන් සලකන්න. තුති.

කෙටි සටහන : [USER=573363]@Walter White[/USER]

චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

[QUOTE="Walter White, post: 29340048, member: 573363"] අද පොඩ්ඩක් කතාකරමු මොනවද මේ "Lifeboat" එකක් කියලා කියන්නේ සහ ඒ සම්බන්දව කරුණු කිහිපයක්. "Captain Phillips" සහ "Titanic" චිත්‍රපට බලලා තියෙන අය මේ සම්බදව සරල කරුණක් හෝ දැනගෙන තිබිය යුතුයි. වෙළද, බහලුම් සහ මගී ප්‍රවාහන නාවික යාත්‍රා මත අනිවාර්යෙන් තිබිය යුතු කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක් නාවික විවහාරයේදී අප නම්කරන්නේ "Lifeboat" එකක් එහෙම නැත්නම් "life-raft" ලෙසයි. මෙය ප්‍රමාණයෙන් කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක් හෝ ජීවිතාරක්ෂක යාත්‍රාවක් ලෙස තවත් සරලව හැදින්විය හැක. ජීවිතාරක්ෂක බෝට්ටු මුහුදේ සහ ගොඩබිම් ජල මාර්ගවල යාත්‍රා කරන ඕනෑම වෙළද, බහලුම් සහ මගී ප්‍රවාහන නාවික යාත්‍රාවක නිසැකවම තිබෙන සහ නීතිමය වශයෙන් තිබිය යුතු අංගයක් වේ. කිසියම් අවස්තාවක අදාළ ප්‍රදාන යාත්‍රාවේ ගිලියාමක්, පැහැරගැනීමක්, පිපිරීමක් හෝ ගිනිගනිමක් හෝ වෙනත් කරුණක් යටතේ යාත්‍රාව සමග රැදී සිටීමට ගත් සියලු ප්‍රයන්ත අසාර්ථක වූ විට මගින් සහ කාර්ය මණ්ඩලයේ පැවැත්ම සඳහා නැව අත්හැරිය යුතුය. එහිදී යාත්‍රාව අත්හරින අවස්ථාවේදී අදාළ පිරිස යාත්‍රාව තුලින් නිරුප්රද්දීතව පිටවීම සදහා යොදාගන්නා කුඩා ජීවිතාරක්ෂක බෝට්ටු හෝ ජීවිතාරක්ෂක යාත්‍රා "Lifeboat ලෙස හැදින්වේ. මෙම යාත්‍රා සහ බෝට්ටු ප්‍රමාණයෙන් කුඩා නමුත් සවිමත් යාත්‍රා මොඩලයක් වන අතරම එය පිම්බූන සහ දියත් කිරීමේදී පිම්බෙන ලෙසද වර්තමානයේ නිෂ්පාදන කරනු ලබයි. නාවික යාත්‍රාව අත්හැරීමක් සිදුවන අවස්ථාවේදී යාත්‍රාවේ මානව සම්පත් හදිසි ඉවත් කිරීම සඳහා ගෙන යනු ලැබේ. සරලව සදහන්කළහොත් ජීවිතාරක්ෂක බෝට්ටුව යනු නැවක ඇති වැදගත්ම ජීවිතාරක්ෂක උපකරණවලින් එකකි. [IMG width="501px"]https://i.imgur.com/XzpROUM.jpg[/IMG] ප්‍රදාන යාත්‍රාවක් තුල රැගෙන යන ජීවිතාරක්ෂක බෝට්ටු මගින් සහ කාර්ය මණ්ඩලයේ ගණන අනුව තීරණය කෙරේ. බහලුම් යාත්‍රාවක මෙවන් බෝට්ටු අවමයෙන් සහ මගින් ප්‍රවාහනය කරනු ලබන යාත්‍රාවක මෙවන් බෝට්ටු වැඩි වශයෙන් දක්නට ලැබේ. හමුදාව සතු යාත්‍රා වල ප්‍රමාණ කිහිපයකින් මෙම යාත්‍රා දක්නට හැකිවන අතර මගින් ප්‍රවාහනය කරනු ලබන යාත්‍රාවක් තුල ඇති ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණයෙන් විශාලය. ජීවිතාරක්ෂක බෝට්ටු යනු ආදී කාලීනව කරලියට පැමිණි මොඩලයක් වන අතරම අප නිතර නරබන චිත්‍රපට වලදීද අපට මෙම යාත්‍රා අතීතයේ සිට බවිතා වන්නක් බව තහවරු කරයි. ජීවිතාරක්ෂක බෝට්ටු සැලසුම් කිරීම, ඉදිකිරීම සහ නඩත්තු කිරීම "SOLAS" වැනි සම්මුතීන් හරහා ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) වැනි සංවිධාන විසින් සකස් කරන ලද ජාත්‍යන්තර රෙගුලාසි අනුව සිදුකරනු ලබයි. මෙම රෙගුලාසි හරහා, ජීවිතාරක්ෂක බෝට්ටු යම් ගුණාත්මක භාවයකට ගොඩනගා ඇති බව සහ හදිසි අවස්ථාවන්හිදී සැලසුම් කර ඇති පරිදි කාර්යයන් ඉටු කිරීමට එම යාත්‍රා සවිමත් බව ඔප්පුකිරීමට බලපත්‍ර පරික්ෂාවේ මෙන්ම අහබු පරික්ෂා වලදීත් යාත්‍රා හිමිකරු සැදී පැහැදී සිටිය යුතුය. එම හේතුව නිසා ජීවිතාරක්ෂක බෝට්ටු දිනපතා පරික්ෂා කිරීම සහ වරායන් වලිදී පුහුණු සැසි සිදුකිරීම නාවික සිරිතකි. හදිසි අවස්ථා වලදී, නැව්ගත කිරීමේ තට්ටුවේ හෝ ගොඩබෑමේ ඉණිමඟ හරහා පහසු පරිදි ජීවිතාරක්ෂක බෝට්ටු වෙත ගොඩබෑමට හැකිවන පරිදි යාත්‍රා තුල මෙම බෝට්ටු ස්ථානගතකර ඇත. තවද කෙටි කාලයක් ඇතුලත දියත් කිරීමට හැකි ලෙස සරල යාන්ත්‍රික සැලැස්මක් ලෙස නිෂ්පාදනය කරනු ලබයි. එමගින් ප්‍රදාන යාත්‍රාවේ මගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඉක්මනින් යාත්‍රාවෙන් පිටත්වීමට මග සලසයි. ප්‍රදාන යාත්‍රාවේ පැති වලින් එලියට නිවාරණය වන පරිදි මෙම යාත්‍රා ප්‍රදාන යාත්‍රාවේ සවිකර ඇත. [IMG width="523px"]https://i.imgur.com/Mr4jBAS.jpg[/IMG] භාණ්ඩ නැව් වල ජීවිතාරක්ෂක බෝට්ටු ධාරිතාව ගැන සදහන් කළහොත් සෑම භාණ්ඩ ප්‍රවාහන නැවක්ම අවම වශයෙන් ජීවිතාරක්ෂක බෝට්ටු දෙකක් රැගෙන යා යුතුය. අමතරව ජීවිතාරක්ෂක යාත්‍රා නැවේ තට්ටුවේ දෙපසට මාරු කළ හැකි නම්, යාත්‍රාවේ ජීවිතාරක්ෂක ධාරිතාව යානයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාවෙන් 100% විය යුතුය. ඒවා මාරු කළ නොහැකි නම්, ජීවිතාරක්ෂක යාත්‍රාවට දෙපස 200% ධාරිතාවකින් සමන්විත විය යුතුය. නාවික ප්රවාහයේ එදිනෙදා බාවිතා කරන ජීවිතාරක්ෂක බෝට්ටු වර්ග කිහිපයක් පහතින් හදුනාගමු දැන් 👇👇👇 Open lifeboats - විවෘත ජීවිතාරක්ෂක "Open lifeboat" බෝට්ටු ප්‍රථමයෙන් 18 වන ශතවර්ෂයේ දී හඳුන්වා දුන් බෝට්ටු වර්ගයයි. මෙම ජීවිතාරක්ෂක බෝට්ටු හබල් බලයෙන් හෝ එන්ජිමෙන් ක්‍රියාත්මක කරවිය හැක. කාලගුණයට විවෘතයි ලෙස හදුන්වන්නේ ජලය ඇතුල්වීමෙන් හෝ වර්ෂාව යටතේ අවම ආරක්ෂාවක් යටතේ දියත් වීමයි. වර්තමානයේ මෙම වර්ගයේ ජීවිතාරක්ෂක බෝට්ටු බාවිතයේ යොදාගන්නේ අවම වශයෙන්ය. [IMG width="459px"]https://i.imgur.com/TItHxYh.jpg[/IMG] Partially enclosed lifeboat - අර්ධ වශයෙන් වසා ඇති ජීවිතාරක්ෂක බෝට්ටු පැති විවර සහ විවෘත කිරීම් වලින් සමන්විත වේ. මෙම විවෘත කිරීම් හදිසි අවස්ථාවකදී ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩවීම වේගවත් කරයි. සියලුදෙනා බෝට්ටුවට ගොඩ වූ පසු විවරයන් වියන් වලින් ආවරණය කළ හැකි නමුත් මෙම වියන් සම්පූර්ණයෙන්ම ජලය කාන්දු නොවේ. [IMG width="458px"]https://i.imgur.com/UT9zjam.jpg[/IMG] Closed Lifeboat - සම්පුර්ණයෙන්ම වසා ඇති ජීවිතාරක්ෂක බෝට්ටු කාලගුණයෙන් සහ ජලයෙන් මගින් හට සම්පූර්ණ ආරක්ෂාව සපයයි. ගොඩවී ආරක්ෂිත වූ පසු, වසා දැමූ ජීවිතාරක්ෂක බෝට්ටු ජලය ඇතුළු වීම වළක්වන අතර ගිලෙන යාත්‍රාවක මගින් ඉවත් කිරීමට වඩාත් ආරක්ෂිත ක්‍රමයක් ලෙස සලකයි මෙම යාත්‍රා දියත් කිරීමේදී හෝ රළ පහර හේතුවෙන් යාත්‍රාව පෙරළීමේදී එය සිරස් අතට හැරීම නිසා පෙරළීමේ අවදානම පහව යයි. [IMG width="461px"]https://i.imgur.com/SUeZmcE.jpg[/IMG] Free fall lifeboat - ෆ්‍රී ෆෝල් ලයිෆ් බෝට් යනු උසකින් කෙළින්ම ජලයට හෙළන විශේෂ ජීවිතාරක්ෂක බෝට්ටුවකි. යාත්‍රාව ජලය හා සම්බන්ධ වන විටම නැවත ඉහළට පාවෙන ලෙස සකසා ඇති නිසා මගීන්ගේ ආරක්ෂාව සහතික කරයි. මෙම බෝට්ටු ප්‍රදාන යාත්‍රාවේ පහතට බෑවුම් සහිත ලිස්සන මාර්ගයක තබා ඇති අතර සම්බන්ද කොකු මුදා හැරීමෙන් පසු ජීවිතාරක්ෂක බෝට්ටුව ආයාසයකින් තොරව ජලයට මිදෙයි. [IMG width="459px"]https://i.imgur.com/DPo7d7Q.jpg[/IMG] Rescue boats - ගලවා ගැනීමේ බෝට්ටු යනු මුහුදේ අතරමං වූ පුද්ගලයින් බේරා ගැනීමට අදහස් කරන විශේෂ ජීවිතාරක්ෂක බෝට්ටුවකි. මෙම ගලවාගැනීම යාත්‍රාවකින් වැටුන කෙනෙක් එම යාත්‍රාව තුලින්ද, තවත් යාත්‍රාවක් තුලින්ද සිදුවික හැක. Inflatable lifeboat - නිකන් හිතුවොත් කුඩා යාත්‍රා වල නිෂ්පාදිත ජීවිතාරක්ෂක බෝට්ටුවක් තැබීමට අවශ්‍ය ඉඩකඩ නැති අවස්ථාවක බාවිතා කරන පිම්බෙන ජීවිතාරක්ෂක බෝට්ටු වර්ගයක් වගේ දෙයක්. [IMG width="477px"]https://i.imgur.com/iegNsHP.jpg[/IMG] මෙහිදී මා ඉහත සදහන් කර ඇති ප්‍රබේද වලට අමතරව Inflatable lifeboats / Hyperbaric lifeboats සහ Fireproof lifeboat ලෙසද ජීවිතාරක්ෂක බෝට්ටු වර්ගකර ඇත. මෙම ලිපිය මා මේ පිලිබදව දැනුවත් තොරතුරු සහ අන්තර්ජාලය තුලින් උපුටාගත් තොරතුරු එක්කාසු කොට ලියන ලද ලිපියක් පමණක් බව කරුණාවෙන් සලකන්න. තුති. කෙටි සටහන : [USER=573363]@Walter White[/USER] චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom