Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lift kit එකක් ගහල වාහනයක් කැඩෙනවද?.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]1571962866782917[/MEDIA]

Lift kit එකක් ගහල වාහනයක් කැඩෙනවද?.

මොකද ඔයාගේ වාහනයට උනේ… කොහෙද ඒ තැන….

මට මේ පිළිබඳව ලොකු දැනුමක් තිබුනෙ නෑ… මම උදව් ලබා ගත්තේ මේ ගෘප් එකෙන්…

මේ සමූහයෙන් රෙකමන්ඩ් කරපු කෙනෙකුට මම කෝල් එකක් දීලා වාහනය ගැන විස්තර ලබා දුන්නා.. හරි මට මේ වැඩේ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ආගල් හතරක් උස්සන්න වෙනවා . මේ සඳහා 175000 වගේ මුදලක් යනවා කියලා. උදේ ආවොත් හවස වැඩේ කරලා දීලා යවන්න පුළුවන් කියලා කීවා.

මම ගෙදරින් පාන්දර තුනට ගියේ එහෙට යනකොට අට හමාරයි.

දවල් වාහනය හදන්න ගත්තා…

අඟල් දෙකේ Lift kit එකක් ගෙනල්ල ගහන්න ගත්ත. මම මේවා විකුනන කට්ටියන්ගෙන් මේ වගේ මිල ඊට අමතරව මේ වගේ කොටස් ගැන යම් අධ්‍යයනයක් කරලා තමා ගියේ.( මේ සම්බන්ධයෙන් ලොකු දැනුමක් ඇත්තටම මට නෑ)

මම ඇහුවා ඔයා මේ ගෙනල්ල තියෙන්නෙ අඟල් දෙකේ එකක් ඔයා මට ගහනවා කියලා කිව්වේ අගල් හතරේ එකක්..

අඟල් දෙකේ Lift kit ඒවට අමතරව කිසිම කොටසක් මේකට අය යොදාගත්තේ නෑ කිව්වා තව කොටස් වගයක් එනව මට මේක හදන්න දෙන්න කියලා.

ඊට පස්සේ මමයි මාත් එක්ක ගියපු අයියයි ටේප් එකක් අරගෙන උස මැන්නා.. ඒකට එයාට පොඩ්ඩක් අවුල් ගිහිල්ල..

කොහොම හරි දැන් කිට් එකේ වැඩ ඉවරයි.. දැන් මෙයාලා ඒවා සම්බන්ධ කරනවා.. මිටි වලින් තලනවා.. ජැක් කරනවා.. ජැක් එකයි වාහන ඔසවනයයි එකතු කරගෙන මොකක්දෝ එකක් දාන්න යනවා.. මට ඒක බලන් ඉඳලා පිස්සු වගේ මට එපාම උනා මේ වාහන මොඩිපයි කරන එක සම්බන්ධව..

Cv ජොයින්ට් එක එළියට පැනලා.. jac එකයි වාහන ඔසවන යයි යොදාගෙන උස්සන්න ගිහිල්ලා ඒවා කඩාගෙන ගියා. කැඩුණු බව දැනගෙන මෙයා කිව්වා කැඩිල තිබ්බෙ කියලා..

ඊළඟ දවසේ උදේ ඒවගේ කෑලි හොයන්න ගියා කෑලි හොයාගන්න විදිහක් නෑ. මෙයා කිව්වා මේවා ගලවලා ඔයාට යන්න විදියක් හදලා දෙන්නම් කියලා පුලුවන්නම් කෑලි හොයන් එන්න හදලා දෙන්න කියලා…

මගේ වාහනේ කොටස් කඩලා අඩු ගානේ මගේ සල්ලි වලට ඒවා ගන්නවත් මට උදව් කළේ නෑ.. පස්සේ හේතුව විදියට මෙයා කියනවා එහෙම උදව් කරේ නැත්තේ මගේ අයියා ගිහිල්ල වාහනේ උස මැනපු නිසාලු..

ඒකෙ කොටස් හොයාගන්න විදිහක් උනේ නෑ මම දවසක් පංචිකාවත්තේ ඇවිද්දා කඩවල් ගානෙ ඇවිද්දා…මට උණ විස්තරය කිව්වහම පික්මී එකේ යාව ධනුෂ්ක අයියා මට මේවා හොයාගන්න පුළුවන් තරම් උදව් කරා.. මගේ මේ වර්ගයට සී වී එකේ කොටස් හොයාගන්න නෑ අලුතින්ම සම්පූර්ණ සෙට් එක දාන්න වෙනවා කියල කිව්වා.. ලක්ෂයකට වඩා මුදලක් එතැනට යනවා කියලා කිව්වා.

ඊළඟට මෙයා කිව්වා මේකේ මේ කොටස් ගලවලා ඔයාට යන්න විදිය හදල දෙන්නං ඔයා ඒ කොටස් හොයාගෙන එයින් එහෙනම් හදාගන්න කියලා..

ඊළඟ දවසේ වාහනේ එලයිමන්ට් කරන්න අරගෙන යනවා කියලා කිව්වා.. වාහනේ රෝද දෙක තිබ්බ විදිය ඔයාලට උඩ ෆොටෝ වලින් බලාගන්න පුළුවන්..

වාහනය අරන් යනකොට මම ඇහුවා මෙහෙම අරන් යන්න පුළුවන්ද මොකද මට ඒක ඇත්තටම දරාගන්න බෑ වාහනේ බලෙන් වගේ ගෙනියන්නේ යන්න බෑ..

මම මේක පුරුදු වෙනවට කරනව නෙවෙයි අවුරුදු දහයක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා.. මම හදපු හැම වාහනයක්ම මේ විදියට තමා අරගෙන ගියේ.. අන්න ඕක තමා මට ලැබුණු උත්තරය..

වාහනයක් කිලෝ මීටර් තුනක් මේ විදියට අරගෙන ගිහිල්ල එලයිමන් කරන තැනදී.. එලයිමන්ට් කරන්න කලින් රේසර් දෙක කඩාගෙන ගියා..

රේසර්වල ග්‍රීස් නෑනේ ඒකයි කඩාගෙන ගියේ ඔන්න ඕක තමා මට ලැබුණු උත්තරය..

කැරියර් එකක් ආවා , ඒකට පටවද්දී රෝදෙ කඩාගෙන ගියා.. කැලිපරය සහ තවත් කොටස් කඩාගෙන ගිය..

වාහනේ ගැරේජ් එකට දාලා මම ආවා ආපහු අනුරාධපුරයට.. මෙයා කෝල් කරල කිව්වා වැඩේ ඉස්සරහට කරගෙන යන්න නම් එයාලගෙ මුදල් ටික දෙන්න මුදල් ටික දුන්නොත් විතරයි වැඩේ කරන්නේ කියලා..

හරි මම සල්ලි අරන් එන්නම් අපි පටන් ගමු වැඩේ කියලා මම කියද්දි මෙයා කිව්වා මම එන්න ඕන නෑ සල්ලි දාන්න වැඩේ පටන් ගන්නම් කියලා..

ඔය විදිහට දවස් දෙක තුනක් ගියා.. මේ අතරේ මට sean අයියට කතා කරන්න අවස්ථාවක් ලැබුණා.

මගේ වාහනය වෙනත් තැනකට රැගෙන යන්න රෝද වලට අවශ්‍ය කෑලි පවා ලබා දුන්නා.. ඒවා ලබාදීලා මගේ වාහනය වෙනත් තැනකට රැගෙන යන තත්ත්වයට හදලා දෙන්න කියලා ඔහුටත් කියලා තිබුණා. අපි එතනට ගියේ උදේ අටට එයා මුළු දවසම මගහැර මගහැර ඉඳලා අපිව රස්තියාදු කරලා අපේ වැඩේ හවස හතරට තමා පටන් ගත්තෙ..

රෑ එකොළහට විතර අපේ වාහනය දීලා අපිට කිව්වා දැන් පලයල්ලා උඹලගෙ වාහනේ අරගෙන කියලා..

මොකද එහෙම එයා කියන්න හේතුව තමා අපි අපේ හදල දෙන්න ඉල්ලපු නිසා.

යම් යම් හේතු සාධක මත මම කිව්වා දැන් අපි අපේ වාහනය අරගෙන වෙනත් තැනකට දාන්න යමු කියලා.

අපි වාහනය අරගෙන කිලෝමීටරයකටවත් වඩා යන්න ලැබුනෙ නෑ ආපහු රෝදෙ කඩාගෙන ගියා.. මම නැවත ගෙනාපු කැලිපරෙත් කුඩු.. ඔහු රෝද හරියට සකස්කරලා දීල නෑ.. මට හරි දැනුමක් නෑ නමුත් මට දැනගන්න ලැබුණේ ලොක් සම්බන්ධ කරල නෑ කියල..

මේ වෙලාව වෙනකොට රාත්‍රී දොළහ ආසන්න වෙලා තිබුණා..

මට කෙලවෙන්න තිබුණු හොඳම එකෙන්ම මේ වෙනකොට කෙලවිලා ඉවරයි.. (සමාවෙන්න මේ වචනය භාවිතා කරන්න උනාට)

මට මෙතනදි කපපු ෂොක්ස් දෙකට තව ෂොක්ස් දෙකක් ලැබුණා ඒක විතරයි ලැබුණේ..

lift kit එකක් ගියපු දුරක්..

මම ඉන්නෙ දුෂ්කර ගමක.. අපි දුර ඉදල ආවහම අපිව තම්බන්න යනවා….

මට මේ වාහනය හදාගන්න වීමිටි කීයක් විකුනන්න වෙයිද කියලා මම දන්නෙ නෑ..

කන්න නැති උනත් මට මගේ වාහනේ හදාගන්න වෙනවා මොකද මට මේක විතරයි දැනට තියෙන්නේ..

මම මේ වාහනේ ලිපිට් ගහන්න දැම්මේ හයිලැක්ස් බුද්ධිකට.

වාහනය පිළිබඳ ආශාවන් හීන ගොඩක් අරගෙන ඇවිල්ලා වාහනය හදාගන්නවත් පුළුවන් වෙයිද කියල හිතෙන තරමට මුදලක් වැය කරන්න කඩාගෙන යන්න උන එක ගැන මින් පස්සේ වෙන කිසිම කෙනෙකුට වෙන්න නොලැබේවා .

වපුරන දේ තමා අස්වැන්න විදියට එන්න කියලා ඒ මිනිස්සුන්ට අවබෝධයක් නෑ..

මේ අවස්ථාවේ මට උදව් කරපු.. පික්මී එකේ dhanushka අයියට.. Outdoorsman එකේ අයියටත් ගොඩක් ස්තුතියි.

#hilux4x4 #liftkit

මෙන්න මකබාස් කාරයා

https://www.facebook.com/profile.php?id=100008181394242&mibextid=ZbWKwL

Bisons 4x4 Modifications - Kottawa

[QUOTE="chathura414, post: 30257874, member: 496798"] [MEDIA=facebook]1571962866782917[/MEDIA] Lift kit එකක් ගහල වාහනයක් කැඩෙනවද?. මොකද ඔයාගේ වාහනයට උනේ… කොහෙද ඒ තැන…. මට මේ පිළිබඳව ලොකු දැනුමක් තිබුනෙ නෑ… මම උදව් ලබා ගත්තේ මේ ගෘප් එකෙන්… මේ සමූහයෙන් රෙකමන්ඩ් කරපු කෙනෙකුට මම කෝල් එකක් දීලා වාහනය ගැන විස්තර ලබා දුන්නා.. හරි මට මේ වැඩේ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ආගල් හතරක් උස්සන්න වෙනවා . මේ සඳහා 175000 වගේ මුදලක් යනවා කියලා. උදේ ආවොත් හවස වැඩේ කරලා දීලා යවන්න පුළුවන් කියලා කීවා. මම ගෙදරින් පාන්දර තුනට ගියේ එහෙට යනකොට අට හමාරයි. දවල් වාහනය හදන්න ගත්තා… අඟල් දෙකේ Lift kit එකක් ගෙනල්ල ගහන්න ගත්ත. මම මේවා විකුනන කට්ටියන්ගෙන් මේ වගේ මිල ඊට අමතරව මේ වගේ කොටස් ගැන යම් අධ්‍යයනයක් කරලා තමා ගියේ.( මේ සම්බන්ධයෙන් ලොකු දැනුමක් ඇත්තටම මට නෑ) මම ඇහුවා ඔයා මේ ගෙනල්ල තියෙන්නෙ අඟල් දෙකේ එකක් ඔයා මට ගහනවා කියලා කිව්වේ අගල් හතරේ එකක්.. අඟල් දෙකේ Lift kit ඒවට අමතරව කිසිම කොටසක් මේකට අය යොදාගත්තේ නෑ කිව්වා තව කොටස් වගයක් එනව මට මේක හදන්න දෙන්න කියලා. ඊට පස්සේ මමයි මාත් එක්ක ගියපු අයියයි ටේප් එකක් අරගෙන උස මැන්නා.. ඒකට එයාට පොඩ්ඩක් අවුල් ගිහිල්ල.. කොහොම හරි දැන් කිට් එකේ වැඩ ඉවරයි.. දැන් මෙයාලා ඒවා සම්බන්ධ කරනවා.. මිටි වලින් තලනවා.. ජැක් කරනවා.. ජැක් එකයි වාහන ඔසවනයයි එකතු කරගෙන මොකක්දෝ එකක් දාන්න යනවා.. මට ඒක බලන් ඉඳලා පිස්සු වගේ මට එපාම උනා මේ වාහන මොඩිපයි කරන එක සම්බන්ධව.. Cv ජොයින්ට් එක එළියට පැනලා.. jac එකයි වාහන ඔසවන යයි යොදාගෙන උස්සන්න ගිහිල්ලා ඒවා කඩාගෙන ගියා. කැඩුණු බව දැනගෙන මෙයා කිව්වා කැඩිල තිබ්බෙ කියලා.. ඊළඟ දවසේ උදේ ඒවගේ කෑලි හොයන්න ගියා කෑලි හොයාගන්න විදිහක් නෑ. මෙයා කිව්වා මේවා ගලවලා ඔයාට යන්න විදියක් හදලා දෙන්නම් කියලා පුලුවන්නම් කෑලි හොයන් එන්න හදලා දෙන්න කියලා… මගේ වාහනේ කොටස් කඩලා අඩු ගානේ මගේ සල්ලි වලට ඒවා ගන්නවත් මට උදව් කළේ නෑ.. පස්සේ හේතුව විදියට මෙයා කියනවා එහෙම උදව් කරේ නැත්තේ මගේ අයියා ගිහිල්ල වාහනේ උස මැනපු නිසාලු.. ඒකෙ කොටස් හොයාගන්න විදිහක් උනේ නෑ මම දවසක් පංචිකාවත්තේ ඇවිද්දා කඩවල් ගානෙ ඇවිද්දා…මට උණ විස්තරය කිව්වහම පික්මී එකේ යාව ධනුෂ්ක අයියා මට මේවා හොයාගන්න පුළුවන් තරම් උදව් කරා.. මගේ මේ වර්ගයට සී වී එකේ කොටස් හොයාගන්න නෑ අලුතින්ම සම්පූර්ණ සෙට් එක දාන්න වෙනවා කියල කිව්වා.. ලක්ෂයකට වඩා මුදලක් එතැනට යනවා කියලා කිව්වා. ඊළඟට මෙයා කිව්වා මේකේ මේ කොටස් ගලවලා ඔයාට යන්න විදිය හදල දෙන්නං ඔයා ඒ කොටස් හොයාගෙන එයින් එහෙනම් හදාගන්න කියලා.. ඊළඟ දවසේ වාහනේ එලයිමන්ට් කරන්න අරගෙන යනවා කියලා කිව්වා.. වාහනේ රෝද දෙක තිබ්බ විදිය ඔයාලට උඩ ෆොටෝ වලින් බලාගන්න පුළුවන්.. වාහනය අරන් යනකොට මම ඇහුවා මෙහෙම අරන් යන්න පුළුවන්ද මොකද මට ඒක ඇත්තටම දරාගන්න බෑ වාහනේ බලෙන් වගේ ගෙනියන්නේ යන්න බෑ.. මම මේක පුරුදු වෙනවට කරනව නෙවෙයි අවුරුදු දහයක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා.. මම හදපු හැම වාහනයක්ම මේ විදියට තමා අරගෙන ගියේ.. අන්න ඕක තමා මට ලැබුණු උත්තරය.. වාහනයක් කිලෝ මීටර් තුනක් මේ විදියට අරගෙන ගිහිල්ල එලයිමන් කරන තැනදී.. එලයිමන්ට් කරන්න කලින් රේසර් දෙක කඩාගෙන ගියා.. රේසර්වල ග්‍රීස් නෑනේ ඒකයි කඩාගෙන ගියේ ඔන්න ඕක තමා මට ලැබුණු උත්තරය.. කැරියර් එකක් ආවා , ඒකට පටවද්දී රෝදෙ කඩාගෙන ගියා.. කැලිපරය සහ තවත් කොටස් කඩාගෙන ගිය.. වාහනේ ගැරේජ් එකට දාලා මම ආවා ආපහු අනුරාධපුරයට.. මෙයා කෝල් කරල කිව්වා වැඩේ ඉස්සරහට කරගෙන යන්න නම් එයාලගෙ මුදල් ටික දෙන්න මුදල් ටික දුන්නොත් විතරයි වැඩේ කරන්නේ කියලා.. හරි මම සල්ලි අරන් එන්නම් අපි පටන් ගමු වැඩේ කියලා මම කියද්දි මෙයා කිව්වා මම එන්න ඕන නෑ සල්ලි දාන්න වැඩේ පටන් ගන්නම් කියලා.. ඔය විදිහට දවස් දෙක තුනක් ගියා.. මේ අතරේ මට sean අයියට කතා කරන්න අවස්ථාවක් ලැබුණා. මගේ වාහනය වෙනත් තැනකට රැගෙන යන්න රෝද වලට අවශ්‍ය කෑලි පවා ලබා දුන්නා.. ඒවා ලබාදීලා මගේ වාහනය වෙනත් තැනකට රැගෙන යන තත්ත්වයට හදලා දෙන්න කියලා ඔහුටත් කියලා තිබුණා. අපි එතනට ගියේ උදේ අටට එයා මුළු දවසම මගහැර මගහැර ඉඳලා අපිව රස්තියාදු කරලා අපේ වැඩේ හවස හතරට තමා පටන් ගත්තෙ.. රෑ එකොළහට විතර අපේ වාහනය දීලා අපිට කිව්වා දැන් පලයල්ලා උඹලගෙ වාහනේ අරගෙන කියලා.. මොකද එහෙම එයා කියන්න හේතුව තමා අපි අපේ හදල දෙන්න ඉල්ලපු නිසා. යම් යම් හේතු සාධක මත මම කිව්වා දැන් අපි අපේ වාහනය අරගෙන වෙනත් තැනකට දාන්න යමු කියලා. අපි වාහනය අරගෙන කිලෝමීටරයකටවත් වඩා යන්න ලැබුනෙ නෑ ආපහු රෝදෙ කඩාගෙන ගියා.. මම නැවත ගෙනාපු කැලිපරෙත් කුඩු.. ඔහු රෝද හරියට සකස්කරලා දීල නෑ.. මට හරි දැනුමක් නෑ නමුත් මට දැනගන්න ලැබුණේ ලොක් සම්බන්ධ කරල නෑ කියල.. මේ වෙලාව වෙනකොට රාත්‍රී දොළහ ආසන්න වෙලා තිබුණා.. මට කෙලවෙන්න තිබුණු හොඳම එකෙන්ම මේ වෙනකොට කෙලවිලා ඉවරයි.. (සමාවෙන්න මේ වචනය භාවිතා කරන්න උනාට) මට මෙතනදි කපපු ෂොක්ස් දෙකට තව ෂොක්ස් දෙකක් ලැබුණා ඒක විතරයි ලැබුණේ.. lift kit එකක් ගියපු දුරක්.. මම ඉන්නෙ දුෂ්කර ගමක.. අපි දුර ඉදල ආවහම අපිව තම්බන්න යනවා…. මට මේ වාහනය හදාගන්න වීමිටි කීයක් විකුනන්න වෙයිද කියලා මම දන්නෙ නෑ.. කන්න නැති උනත් මට මගේ වාහනේ හදාගන්න වෙනවා මොකද මට මේක විතරයි දැනට තියෙන්නේ.. මම මේ වාහනේ ලිපිට් ගහන්න දැම්මේ හයිලැක්ස් බුද්ධිකට. වාහනය පිළිබඳ ආශාවන් හීන ගොඩක් අරගෙන ඇවිල්ලා වාහනය හදාගන්නවත් පුළුවන් වෙයිද කියල හිතෙන තරමට මුදලක් වැය කරන්න කඩාගෙන යන්න උන එක ගැන මින් පස්සේ වෙන කිසිම කෙනෙකුට වෙන්න නොලැබේවා . වපුරන දේ තමා අස්වැන්න විදියට එන්න කියලා ඒ මිනිස්සුන්ට අවබෝධයක් නෑ.. මේ අවස්ථාවේ මට උදව් කරපු.. පික්මී එකේ dhanushka අයියට.. Outdoorsman එකේ අයියටත් ගොඩක් ස්තුතියි. #hilux4x4 #liftkit මෙන්න මකබාස් කාරයා [URL]https://www.facebook.com/profile.php?id=100008181394242&mibextid=ZbWKwL[/URL] Bisons 4x4 Modifications - Kottawa [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom