Adobe Photoshop Lightroom | මෘදුකාංගය හදුනා ගනිමු
මෙහි Serial අංකය මෙය වේ 1160-4922-4400-7967-9739-7942
මොකද හිතෙන්නේ හොදනම් Comment එකක් දාල Rep දීල යන්නකෝ...
අද මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ වෘත්තීය ඡෘයාරූප ශිල්පීන් ඡායාරූප වල වර්ණ හා තත්වය වැඩි කර ගැනීම සදහා භාවිතා කරන මෘදුකාංගයක් ගැනයි. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ Adobe Photoshop භාවිතයෙන් පින්තුර සංස්කරණය කර ගැනීමටයි. එහෙත් මෙම Adobe Light Room සංස්කරණය ඔවුන් හදුන්වා දී තිබෙන්නේ වෘත්තීය ඡායාරූප ශිල්පීන්ට තමන්ගේ කැමරා සමග මෙම මෘදුකාංගය සම්බන්ධ කරගෙන තමන්ගේ කටයුත්ත ඉතා හොදින් හා ඉක්මණින් කර ගැනීමටයි. මෙම මෘදුකාංගය Adobe Photoshop සමග සම්බන්ධතාවය පවත්වා ගනිමින් වැඩ කල හැකි ලෙස නිපදවා ඇත.
මෙහි මුහුණත පහත ස්වරූපය ගනී.
මෙම මෘදුකාංගය 195 MB පමණ වන අතර එය ටොරෙන්ට් හරහා ඩවුන්ලෝඩ් කරගත හැක.
Download via Torrentzමෙහි මුහුණත පහත ස්වරූපය ගනී.
මෙම මෘදුකාංගය 195 MB පමණ වන අතර එය ටොරෙන්ට් හරහා ඩවුන්ලෝඩ් කරගත හැක.
මෙහි Serial අංකය මෙය වේ 1160-4922-4400-7967-9739-7942
මොකද හිතෙන්නේ හොදනම් Comment එකක් දාල Rep දීල යන්නකෝ...