LIMO Plantation eke invest karapu aya innawada?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,169
    9,052
    113
    Cenon
    cenon.com
    office eke un kipa denek innawa 2 years+ investments karan yana.
    advice ekak deepanko, un nam kiyanawa awulak na kiyala.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,820
    26,245
    113
    ඉඩම් සම්බන්ද වැඩ ඔබ විසින්ම කරගන්න
     
    • Like
    Reactions: Cenon

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,134
    11,534
    113
    office eke un kipa denek innawa 2 years+ investments karan yana.
    advice ekak deepanko, un nam kiyanawa awulak na kiyala.
    උන් කොහොමත් කියන්නෙ අවුලක් නැ කියලා තමයි, බබා වෙන්න එප. උන් වලකට වටුනොත් අනිත් එවුනුත් ඇදගෙන යන්නෙ
     

    fodo77

    Active member
  • Feb 3, 2015
    403
    192
    43
    බලහන්කො ඕක බංකොළොත් කියලා අකුළගන් නැද්ද කියලා සල්ලි දාපු එවුන්ට දාපු සල්ලි ලොවෙත් හම්බෙන් නැ
    ✋🏾
    දුකයි කනගාටුයි මිනිස්සු ගැන නමුත් වගා ආයෝජන කියලා සල්ලි එකතු කරන ඔය පොන්සි ජාවාරම් ටික තව උපරිම මාස හයක් දුවයි ශුවර් ඔය ටික මිනිස්සුන්ගෙ සල්ලි ටිකට කෙළිනවා එතකොට වගා පනුවො ටික මිසින් හරියේ .
    🥴