Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
linkedin help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකන් Linkedin profile එකක් හැදුව කියල recruitersලා උබව contact කරන්නෙ නෑ මචන්, හොදට profile එක maintain කරහන්, add sectionවල තියෙනව

Featured - උබ linkedin එකේ share කරන contents, posts අනම්මනම් මේකෙ list කරහන්, ( උබ කරන tech stack එකට related contents දාහන්)

About - උබ ගැන හරි හමන් idea එකක් එන සහ උබ හොදටම confident services, tools ගැන මේකෙ ලියන්න.

Experience - work කරපු companies සෙට් එක සහ designations ලස්සනට දාහන්

Education - ඉගෙන ගත්තු ඉස්කෝලෙ ඉදන් ගියපු යුනි අනම්මනම් තැන් ටික හරියට dates එක්ක දාන්න

Licenses & certifications - මේන් මේක තමා වැදගත්ම, කරපු online certificates, licence එහෙම දාන්න

Skills - skill badge පුලුවන් තරම් (උබට related ) ඒවා දාල තියහන්

Recommendations - උබ එක්ක එකට වැඩ කරපු teamsවල උන්ව උබේ network එකට add කරගෙන උන්ට කියල recommendations දම්මවගන්න, මේක මාරම වටිනව.

Projects - uni life එකේදි කරපු research/ group projects අනම්මනම් collaboratorsල එක්ක මේකට දාල තියන්න.

Languages - උබ fluent කතා කරන laguages දාහන්, sinhala/english

මෙන්න මේ sections add කරගෙන profile එකට මේවා up to date fill කරන්න, profile එක බලද්දි උබ ගැන interest වෙන විදියෙ infomation update කරගනින් මචන්, පුලුවන් තරම් උබේ linkedin network එක වැඩි කරගනින්. active ඉදහන්. ටික දවසක් යද්දි උබටම එපා වෙන තරමට headhuntersලා / recruitersලා උබව contact කරනව.

[QUOTE="Rahula Kasun, post: 27907970, member: 458791"] [SIZE=5]නිකන් Linkedin profile එකක් හැදුව කියල recruitersලා උබව contact කරන්නෙ නෑ මචන්, හොදට profile එක maintain කරහන්, add sectionවල තියෙනව [/SIZE] [HEADING=1][SIZE=5]Featured - [/SIZE][SIZE=4]උබ linkedin එකේ share කරන contents, posts අනම්මනම් මේකෙ list කරහන්, ( උබ කරන tech stack එකට related contents දාහන්)[/SIZE][SIZE=5] About - [/SIZE][SIZE=4]උබ ගැන හරි හමන් idea එකක් එන සහ උබ හොදටම confident services, tools ගැන මේකෙ ලියන්න.[/SIZE][/HEADING] [HEADING=1][SIZE=5]Experience - [/SIZE][SIZE=4]work කරපු companies සෙට් එක සහ designations ලස්සනට දාහන්[/SIZE][/HEADING] [HEADING=1][SIZE=5]Education - [/SIZE][SIZE=4]ඉගෙන ගත්තු ඉස්කෝලෙ ඉදන් ගියපු යුනි අනම්මනම් තැන් ටික හරියට dates එක්ක දාන්න[/SIZE][/HEADING] [HEADING=1][SIZE=5]Licenses & certifications - [/SIZE][SIZE=4]මේන් මේක තමා වැදගත්ම, කරපු online certificates, licence එහෙම දාන්න[/SIZE][/HEADING] [HEADING=1][SIZE=5]Skills - [/SIZE][SIZE=4]skill badge පුලුවන් තරම් (උබට related ) ඒවා දාල තියහන්[/SIZE][/HEADING] [HEADING=1][SIZE=5]Recommendations - [/SIZE][SIZE=4]උබ එක්ක එකට වැඩ කරපු teamsවල උන්ව උබේ network එකට add කරගෙන උන්ට කියල recommendations දම්මවගන්න, මේක මාරම වටිනව.[/SIZE][/HEADING] [HEADING=1][SIZE=5]Projects - [/SIZE][SIZE=4]uni life එකේදි කරපු research/ group projects අනම්මනම් collaboratorsල එක්ක මේකට දාල තියන්න. [/SIZE][/HEADING] [HEADING=1][SIZE=5]Languages - [/SIZE][SIZE=4]උබ fluent කතා කරන laguages දාහන්, sinhala/english[/SIZE][/HEADING] [SIZE=5]මෙන්න මේ sections add කරගෙන profile එකට මේවා up to date fill කරන්න, profile එක බලද්දි උබ ගැන interest වෙන විදියෙ infomation update කරගනින් මචන්, පුලුවන් තරම් උබේ linkedin network එක වැඩි කරගනින්. active ඉදහන්. ටික දවසක් යද්දි උබටම එපා වෙන තරමට headhuntersලා / recruitersලා උබව contact කරනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom