Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LinkedIn vs Topjobs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං සෙනසුරාදයි ඉරිදයි IIT එකේ Westminster University Computer Science Degree එක කරන්නයි යන්නේ. ඊයෙයි අදයි හෙටයි තමා orientation තියෙන්නේ. ලබන සතියේ Lectures පටන්ගන්නවා.  මට කිරියෙ members ල තමයි ගොඩක්ම උදව් කරේ job එක සෙට් කරගන්න. [USER=579930]@siri_ayya[/USER] ගෙ guidance එක ගොඩක් තිබ්බා. එයාගෙ මේ thread එකත් මට සෑහෙන්න උදව් වුණා.

https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/

තව [USER=578657]@avjayarathne[/USER] දාපු course threads follow කරලා එව්වත් කරන්න ගත්තා. තව Commonwealth of Learning එකේ Skills Online Sri Lanka Scholarship එකෙන් Udemy Premium courses වලට free access හම්බුණා. ඒ Scholarship එක ගැනත් දැනගත්තේ කිරියෙන්ම තමා. තව [USER=17432]@HAneo[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=575911]@Solo Rider[/USER] [USER=575713]@Gwynbleidd[/USER] එහෙම සෑහෙන්න උදව් කරා මට. තව [USER=396309]@Johnnie_Walker[/USER] මගෙ A-Level results ආපු ගමන්ම සෑහෙන්න උදව් කරා. ඇත්තම කිව්වොත් මං Software Engineering Field එකට enter වුනේ තනිකරම Elakiri Members ල මට දුන්න guidance එකට පින්සිද්ද වෙන්න.

ප.ලි. - උඹල මාව අඳුරනව බං. මං ආත්මෙ මාරු කරගෙන ඉන්නෙ. මගෙ කලින් තිබ්බ පරණ account එක verify කරගන්න බැරුව Block වෙලා තියෙන්නේ. ඒකට mobile number එක දැම්මට verification code එක එන්නෑ. ඔයා Crypto Prices API එකක් හොයල දෙන්න කියලා අහල තිබ්බ ප්රශ්නෙකට මං කලින් account එකෙන් උත්තර දුන්නා මතකයි. (තව මං කිරියෙ Software Development category එකේ hit වෙච්ච threads කීපයකුත් ලිව්වා. ) මට A-Level Results වලට C 3 ක් සෙට් වෙලා ඒකට upset ගිහින් කිරියෙ දාපු thread එකකට ඔයාලා හැමෝම මාව motivate වෙන විදිහෙ replies දාලා තිබ්බා. ඔයාලා දුන්න ඒ motivation වල ප්රතිඵලයක් විදිහට තමයි මට කොහොමහරි Software Engineering Field එකට enter වෙන්න පුළුවන් වුනේ. මං ඒ A-Level results වලට upset ගිහින් දාපු thread එකේ අන්තිමට කිව්වා මං කොහොමහරි Software Engineer කෙනෙක් වෙනවා කියලා. අන්තිමට මට කොහොමහරි Software Engineer කෙනෙක් වෙන්න පුළුවන් වුනා. Thank you Elakiri for all the help and motivation you have given me.

ඒක හරියට දන්නෑ bro. මං තාම ඉගෙනගන්න ගමන් job එක කරන නිසා මට campus වැඩ වලට එහෙම නිවාඩු එහෙම ගන්න ඕනෙ වුනොත් කිසිම ප්රශ්නයක් නැතුව නිවාඩු ගන්න කියලා අපේ CEO කිව්වා. එයා හරිම හොඳයි. අනිත් එක මං තාම ඉගෙනගන්න හින්දා මට ලොකු වැඩ දෙන්නෙත් නෑ. So I think it's the best offer that an undergraduate student with no industry experience could have.  අනිත් එක මං කරන job එක මට කරන්න පුළුවන් උපරිම කැපවීමෙන් කරනවා කියලා මං හිතාගත්තා. මට කොහොමත් Salary Increment වලට යන්න පුළුවන් වෙයි තව ටික කාලෙකින්.

------ Post added on [DATETIME="UT"]1674516916[/DATETIME]

[QUOTE="Lupine Solus, post: 28541248, member: 582306"] මං සෙනසුරාදයි ඉරිදයි IIT එකේ Westminster University Computer Science Degree එක කරන්නයි යන්නේ. ඊයෙයි අදයි හෙටයි තමා orientation තියෙන්නේ. ලබන සතියේ Lectures පටන්ගන්නවා. 😁 මට කිරියෙ members ල තමයි ගොඩක්ම උදව් කරේ job එක සෙට් කරගන්න. [USER=579930]@siri_ayya[/USER] ගෙ guidance එක ගොඩක් තිබ්බා. එයාගෙ මේ thread එකත් මට සෑහෙන්න උදව් වුණා. [URL]https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/[/URL] තව [USER=578657]@avjayarathne[/USER] දාපු course threads follow කරලා එව්වත් කරන්න ගත්තා. තව Commonwealth of Learning එකේ Skills Online Sri Lanka Scholarship එකෙන් Udemy Premium courses වලට free access හම්බුණා. ඒ Scholarship එක ගැනත් දැනගත්තේ කිරියෙන්ම තමා. තව [USER=17432]@HAneo[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=575911]@Solo Rider[/USER] [USER=575713]@Gwynbleidd[/USER] එහෙම සෑහෙන්න උදව් කරා මට. තව [USER=396309]@Johnnie_Walker[/USER] මගෙ A-Level results ආපු ගමන්ම සෑහෙන්න උදව් කරා. ඇත්තම කිව්වොත් මං Software Engineering Field එකට enter වුනේ තනිකරම Elakiri Members ල මට දුන්න guidance එකට පින්සිද්ද වෙන්න. ප.ලි. - උඹල මාව අඳුරනව බං. මං ආත්මෙ මාරු කරගෙන ඉන්නෙ. මගෙ කලින් තිබ්බ පරණ account එක verify කරගන්න බැරුව Block වෙලා තියෙන්නේ. ඒකට mobile number එක දැම්මට verification code එක එන්නෑ. ඔයා Crypto Prices API එකක් හොයල දෙන්න කියලා අහල තිබ්බ ප්රශ්නෙකට මං කලින් account එකෙන් උත්තර දුන්නා මතකයි. (තව මං කිරියෙ Software Development category එකේ hit වෙච්ච threads කීපයකුත් ලිව්වා. :D) මට A-Level Results වලට C 3 ක් සෙට් වෙලා ඒකට upset ගිහින් කිරියෙ දාපු thread එකකට ඔයාලා හැමෝම මාව motivate වෙන විදිහෙ replies දාලා තිබ්බා. ඔයාලා දුන්න ඒ motivation වල ප්රතිඵලයක් විදිහට තමයි මට කොහොමහරි Software Engineering Field එකට enter වෙන්න පුළුවන් වුනේ. මං ඒ A-Level results වලට upset ගිහින් දාපු thread එකේ අන්තිමට කිව්වා මං කොහොමහරි Software Engineer කෙනෙක් වෙනවා කියලා. අන්තිමට මට කොහොමහරි Software Engineer කෙනෙක් වෙන්න පුළුවන් වුනා. Thank you Elakiri for all the help and motivation you have given me. ❤️ [HR][/HR] ඒක හරියට දන්නෑ bro. මං තාම ඉගෙනගන්න ගමන් job එක කරන නිසා මට campus වැඩ වලට එහෙම නිවාඩු එහෙම ගන්න ඕනෙ වුනොත් කිසිම ප්රශ්නයක් නැතුව නිවාඩු ගන්න කියලා අපේ CEO කිව්වා. එයා හරිම හොඳයි. අනිත් එක මං තාම ඉගෙනගන්න හින්දා මට ලොකු වැඩ දෙන්නෙත් නෑ. So I think it's the best offer that an undergraduate student with no industry experience could have. :D අනිත් එක මං කරන job එක මට කරන්න පුළුවන් උපරිම කැපවීමෙන් කරනවා කියලා මං හිතාගත්තා. මට කොහොමත් Salary Increment වලට යන්න පුළුවන් වෙයි තව ටික කාලෙකින්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1674516916[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom