Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
links between the Oslo attack and the LTTE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Silver bird" data-source="post: 10742975" data-attributes="member: 103552"><p>machan, mata katawath kade yanna uawamanawak naha<img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" />. but ithin mun hama magulatama koti koti kiyala kagahanawane. e norway karaya pissek. uta awi puhunuwa labila thiyenne norway army eke hitapu kale. කිසිම ලින්ක් එකක් හොයාගන්න බැරිවෙලා තියෙනවා ඌ අතරෙයි වෙන කිසිම ත්‍රස්ත සංවිධානයක් අතර නොර්වේ පොලිසියට. ඉතින් කොහමද ලංකාවේ ඉදන්, ලංකාවේ පත්තර වලට ලියන උන්, එව්වා හොයාගන්නේ. මොන හරි කියනවනම් සාක්ෂි එක්ක තියෙන්න ඕනේ. අර කලින් දවසක දාල තිබ්බ ඌට අවි පුහුණුව දීල තියෙන්නේ LTTE එකෙන් කියල. ඒ පිස්සා ලංකාවට තියා ලෙසියකට ගෙයින් එලියට බහින්නේ නැති පොරක්ලු. එහෙනම් ඉතින් LTTE එකට අරූ ගැන මාර ඉන්ටෙරෙස්ට් එකක් තියෙන්න ඕනේ නොර්වේ වලට ගිහින් අවි පුහුණුව දෙන්න. අනික නොර්වේ ආමි එකෙන් පුහුණුව ලැබිච්ච එකෙක්ට කොටින්ගේ පුහුණුව ලැබීමේ අවශ්‍යතාවයක් මම දකින්නේ නැහැ. අනික ලංකාවේ source එකක් දීල හරියන්නේ නැහැනේ මචන් නොර්වේ ගැන නිවුස් එකකට. අඩුම තරමේ පිළිගන්න පුළුවන් international නිවුස් ආයතනයක ලින්ක් එකක් දෙන්න ඕනේ.</p><p>මේක ඉතින් පරණ බිල්ලෝ අලුතෙන් පෙන්නීමක් විතරයි මම දකින විදිහට<img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /></p><p>පිළිගන්න පුළුවන් source එකක් ඉල්ලීම ඉතින් කාටවත් කඩේ යාමක් නෙමේ. ඒක ඉතින් කඩේ යාමක් හැටියට දකිනවනම් ඉතින් මොළේ පු* තියන ඉන්න එක ගැන මට කරන්න දෙයක් නැහැ.</p></blockquote><p></p>
[QUOTE="Silver bird, post: 10742975, member: 103552"] machan, mata katawath kade yanna uawamanawak naha:nerd:. but ithin mun hama magulatama koti koti kiyala kagahanawane. e norway karaya pissek. uta awi puhunuwa labila thiyenne norway army eke hitapu kale. කිසිම ලින්ක් එකක් හොයාගන්න බැරිවෙලා තියෙනවා ඌ අතරෙයි වෙන කිසිම ත්‍රස්ත සංවිධානයක් අතර නොර්වේ පොලිසියට. ඉතින් කොහමද ලංකාවේ ඉදන්, ලංකාවේ පත්තර වලට ලියන උන්, එව්වා හොයාගන්නේ. මොන හරි කියනවනම් සාක්ෂි එක්ක තියෙන්න ඕනේ. අර කලින් දවසක දාල තිබ්බ ඌට අවි පුහුණුව දීල තියෙන්නේ LTTE එකෙන් කියල. ඒ පිස්සා ලංකාවට තියා ලෙසියකට ගෙයින් එලියට බහින්නේ නැති පොරක්ලු. එහෙනම් ඉතින් LTTE එකට අරූ ගැන මාර ඉන්ටෙරෙස්ට් එකක් තියෙන්න ඕනේ නොර්වේ වලට ගිහින් අවි පුහුණුව දෙන්න. අනික නොර්වේ ආමි එකෙන් පුහුණුව ලැබිච්ච එකෙක්ට කොටින්ගේ පුහුණුව ලැබීමේ අවශ්‍යතාවයක් මම දකින්නේ නැහැ. අනික ලංකාවේ source එකක් දීල හරියන්නේ නැහැනේ මචන් නොර්වේ ගැන නිවුස් එකකට. අඩුම තරමේ පිළිගන්න පුළුවන් international නිවුස් ආයතනයක ලින්ක් එකක් දෙන්න ඕනේ. මේක ඉතින් පරණ බිල්ලෝ අලුතෙන් පෙන්නීමක් විතරයි මම දකින විදිහට:dull: පිළිගන්න පුළුවන් source එකක් ඉල්ලීම ඉතින් කාටවත් කඩේ යාමක් නෙමේ. ඒක ඉතින් කඩේ යාමක් හැටියට දකිනවනම් ඉතින් මොළේ පු* තියන ඉන්න එක ගැන මට කරන්න දෙයක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom