Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

H-GMS කතාව ඇත්ත  අපි එක දෙයකට හොඩක් හුරු වුනාම අපි ටිකක් අකමැතියි එකෙන් ඈත්වෙන්න. මම පොඩි උදාහරනයක් කියන්නම්. මම ඉස්සෙල්ලාම ලිනක්ස් උත්සහ කලේ 1998 වසරේ තමයි. ඒ දවස් වල මතක විදියට රෙඩ් හැට් 5 තිබුනෙ. මේවෙනකොට මම කොම්පියුටර් භාවිතා කරන්න පටන්ගෙන වසරක් පමන ඇති. මම වින්ඩොස් වලට සිරාවට ආසකරපු කෙනෙක් ඒක නිසා මට ලිනක්ස් දාපු මුල්ම දවසෙ මගේ ඔලුව හොදටම කකියන්න ගත්ත. එදා මම කරපු ලොකුම ගොන් වැඩේ තමයි. වින්ඩොස් වල තිබුනු එක එක දෙවල් ලිනක්ස් වල තියෙනවද කියල බලපු එක, මට වින්ඩොස් වල භාවිතා කරපු කිසිම දෙයක් ලිනක්ස් වල හොයාගන්න බැරිවුනු නිසා පැය දෙක තුනකට පස්සෙ ආපසු වින්ඩොස් වලටම ගියා. 2000 වසරෙදි මට අපහු හිතුන ලිනක්ස් දාල බලන්න. මේ සැරේ මම කලේ ලිනක්ස් වල ඇත්තටම මොනවද තියෙන්නෙ කියල බලපු එක. එදා තමයි දැක්කෙ ගමකට දෙවල් ලිනක්ස් වල තියෙනව කියල, දවස් 3 ක් 4 ක් ගිය ඒ වැඩේට. එදා සිට අද දක්වත්. මතුවටත් ලිනස්ක් තමා. මේක මගෙ පුද්ගලික අත්දැකිමක් වුනට ලිනස්ක් ලොකෙ ඉන්න අපේ අනිත් යාලුවන්ට්ත් මෙහා සමාන අත්දැකිම් ඇති.

ලිනක්ස් වලට ආස ඔයාලට මම කියන්නෙ, කවදාවත් යමක් අලුතින් ඉගෙනගන්න තියෙන ආසව අත්හරින්න එපා කියල.

ලිනක්ස් ලොකෙ ජිවත් වෙන්නත් හරි පහසුයි. මොකද දන්නවද ලිනක්ස් ලොකෙ ලොකු ලොකු පොරවල් නැ. ඉන්නෙ ඩෙනිමයි ටි එකයි ගහපු බුවාල

[QUOTE="bestdivx, post: 16082750, member: 65757"] [SIZE="4"]H-GMS කතාව ඇත්ත :yes::yes: අපි එක දෙයකට හොඩක් හුරු වුනාම අපි ටිකක් අකමැතියි එකෙන් ඈත්වෙන්න. මම පොඩි උදාහරනයක් කියන්නම්. මම ඉස්සෙල්ලාම ලිනක්ස් උත්සහ කලේ 1998 වසරේ තමයි. ඒ දවස් වල මතක විදියට රෙඩ් හැට් 5 තිබුනෙ. මේවෙනකොට මම කොම්පියුටර් භාවිතා කරන්න පටන්ගෙන වසරක් පමන ඇති. මම වින්ඩොස් වලට සිරාවට ආසකරපු කෙනෙක් ඒක නිසා මට ලිනක්ස් දාපු මුල්ම දවසෙ මගේ ඔලුව හොදටම කකියන්න ගත්ත. එදා මම කරපු ලොකුම ගොන් වැඩේ තමයි. වින්ඩොස් වල තිබුනු එක එක දෙවල් ලිනක්ස් වල තියෙනවද කියල බලපු එක, මට වින්ඩොස් වල භාවිතා කරපු කිසිම දෙයක් ලිනක්ස් වල හොයාගන්න බැරිවුනු නිසා පැය දෙක තුනකට පස්සෙ ආපසු වින්ඩොස් වලටම ගියා. 2000 වසරෙදි මට අපහු හිතුන ලිනක්ස් දාල බලන්න. මේ සැරේ මම කලේ ලිනක්ස් වල ඇත්තටම මොනවද තියෙන්නෙ කියල බලපු එක. එදා තමයි දැක්කෙ ගමකට දෙවල් ලිනක්ස් වල තියෙනව කියල, දවස් 3 ක් 4 ක් ගිය ඒ වැඩේට. එදා සිට අද දක්වත්. මතුවටත් ලිනස්ක් තමා. මේක මගෙ පුද්ගලික අත්දැකිමක් වුනට ලිනස්ක් ලොකෙ ඉන්න අපේ අනිත් යාලුවන්ට්ත් මෙහා සමාන අත්දැකිම් ඇති. ලිනක්ස් වලට ආස ඔයාලට මම කියන්නෙ, කවදාවත් යමක් අලුතින් ඉගෙනගන්න තියෙන ආසව අත්හරින්න එපා කියල. [/SIZE] [SIZE="5"][B]ලිනක්ස් ලොකෙ ජිවත් වෙන්නත් හරි පහසුයි. මොකද දන්නවද ලිනක්ස් ලොකෙ ලොකු ලොකු පොරවල් නැ. ඉන්නෙ ඩෙනිමයි ටි එකයි ගහපු බුවාල :D[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom