Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවා.. Windows වල පෙන්නේ.. FAT, NTFS... තමා.. Windows වලට Ext, Ext2, Ext3, Ext4... වගේ ඒවා පෙන්නේ නැහැ.. එත් Software use කරලා බලන්න පුළුවන්..  Linux වල ඔය File System එක එකින් එක දියුණු වෙලා තම Ext4 වලට ඇවිත් තියෙන්නේ... ඔයා ubuntu වලින්මද ඒ partition එක එක format එක වෙනස් කළේ?

මොකක්ද ඔයාගේ OS එක තිබුන... හරි හරි... වුණ දේවල් වුණානේ... එහෙම ප්රශ්නයක් දැන් නම් එන්න විදියක් නැහැ හැබැයි.. ඒ ගැන හෙමින් සැරේ බලමු.. මොකද ඕවට මෙහෙම උත්තර දෙන්න මට ටිකක් අමාරුයි.. ළග පාත හිටියනම් ලේසියෙන්ම කියලා දෙන්න තිබුන..

1. මම use කරන්නේ Ubuntu, Google Input Tools තාම linux වලට නම් හදලා නැහැ.. තව ටික කාලයකින් හදයි.. හැබැයි අපිට සිංහල ලියන්න පුළුවන්.. සිංහල Keyboard එකත් තියෙනවා.. මන් සිංහල ලියන්නේ Chrome browser එකට Google Input Tools දාගෙන.. Extension එකක් තියෙනවා..

https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en

chrome වලට විතරක් නෙමේ.. Chromium වලත් පුළුවන් හොදේ..

2. Keygen ගෙන් එකට උත්තරයක් ලැබිල ඇති...

3. ඔව් මාරු කරන්න පුළුවන්.. මාර ලස්සන theme තියෙනවා.. මන් මගේ desktop එකත් එහෙම theme දාලා මාර විදියට ලස්සන කරලා තියෙනවා.. මන් කියන්නේ Gnome, Unity, KDE.... ගැන නෙමේ.. Themes, app වලින් කරපුව.. ඕනේ නම් ඉතින් ඔය කලින් කිව්වා එවලිනුත් ලස්සන කරගන්න පුළුවන්..

4. හරි හරි.. මතක් වුණහම අහන්නකො...

[QUOTE="H-GMS, post: 16091314, member: 463019"] [SIZE="5"]යාළුවා.. Windows වල පෙන්නේ.. FAT, NTFS... තමා.. Windows වලට Ext, Ext2, Ext3, Ext4... වගේ ඒවා පෙන්නේ නැහැ.. එත් Software use කරලා බලන්න පුළුවන්.. :cool::cool::cool: Linux වල ඔය File System එක එකින් එක දියුණු වෙලා තම Ext4 වලට ඇවිත් තියෙන්නේ... ඔයා ubuntu වලින්මද ඒ partition එක එක format එක වෙනස් කළේ? මොකක්ද ඔයාගේ OS එක තිබුන... හරි හරි... වුණ දේවල් වුණානේ... එහෙම ප්රශ්නයක් දැන් නම් එන්න විදියක් නැහැ හැබැයි.. ඒ ගැන හෙමින් සැරේ බලමු.. මොකද ඕවට මෙහෙම උත්තර දෙන්න මට ටිකක් අමාරුයි.. ළග පාත හිටියනම් ලේසියෙන්ම කියලා දෙන්න තිබුන.. :yes::yes::yes: 1. මම use කරන්නේ Ubuntu, Google Input Tools තාම linux වලට නම් හදලා නැහැ.. තව ටික කාලයකින් හදයි.. හැබැයි අපිට සිංහල ලියන්න පුළුවන්.. සිංහල Keyboard එකත් තියෙනවා.. මන් සිංහල ලියන්නේ Chrome browser එකට Google Input Tools දාගෙන.. Extension එකක් තියෙනවා.. [URL="https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en"]https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en[/URL] chrome වලට විතරක් නෙමේ.. Chromium වලත් පුළුවන් හොදේ.. 2. Keygen ගෙන් එකට උත්තරයක් ලැබිල ඇති... :yes: 3. ඔව් මාරු කරන්න පුළුවන්.. මාර ලස්සන theme තියෙනවා.. මන් මගේ desktop එකත් එහෙම theme දාලා මාර විදියට ලස්සන කරලා තියෙනවා.. මන් කියන්නේ Gnome, Unity, KDE.... ගැන නෙමේ.. Themes, app වලින් කරපුව.. ඕනේ නම් ඉතින් ඔය කලින් කිව්වා එවලිනුත් ලස්සන කරගන්න පුළුවන්.. :yes::yes::yes: 4. හරි හරි.. මතක් වුණහම අහන්නකො... :P[/SIZE] [IMG]http://www.lakfreedom.com/smilies/uwc.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom