Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දැක්කා මෙතන ගොඩක් Sinhala subtitles අවුල් තියෙන එවුන් ඉන්නවා. ඒක නිසා මට හිතුනා පොඩ්ඩක් ඒ ගැන කියන්න.

GNOME Subtitles කියලා software එකක් තියෙනවා. මං පාවිච්චි කරන්නෙ ඒක. GNOME Subtitles කියන්නෙ ඇත්තටම subtitles converter එකක් නෙවෙයි. Editor එකක්. ඒකෙන් ගොඩක් formats වලට subtitles save කරගන්න පුලුවන්. SRT, SSA, ASS, SUB etc.

SRT

බයිස්කෝප් site එකෙන් වැඩිපුරම subtitles දෙන්නෙ මේ format එකෙන්. SRT VLC වල play කරන්න බෑ. සමහර විට කොටු කොටු දායි. නැත්තන් අකුරු වැරදියට render කරයි. SRT බලන්න හොදම players වෙන්නෙ Parole, Xnoise දෙක. Totem වලින් බලන්න එපා. Sure එකක් නෑ. මං මීට කලින් ගොඩක් තැන් වල කිව්වා Sinhala subtitles බලන්න Parole player එක use කරන්න කියලා.

SSA and ASS

ඉස්සර බයිස්කෝප් එකෙන් වැඩිපුරම subtitles දුන්නෙ මේ format එකෙන්. මේකෙන් SSA කියන එක VLC වල සුපිරියටම play වෙනවා. ASS කියන play එකත් වෙනවා. පොඩ්ඩක් අවුල්. SRT file එකක් මේ SSA, ASS වලට convert කරගන්න මං අර උඩ දාපු software එක use කරන්න පුලුවන්. VLC වල තව අවුලක් තියෙනවා. මට මීටර් උන විදිහට Sinhala සුපිරියටම play වෙන්නෙ VLC අලුත් version එකේ විතරයි.

SUB

SUB කියන format එකත් මට මතක විදිහට VLC වල play කරන්න පුලුවන්. Sure එකක් නෑ. මතකෙන් කිව්වෙ. Sure එකටම MPlayer එකේ නම් play කරන්න පුලුවන්. MPlayer එකේ සුපිරිම front-end එක තමයි SMPlayer එක. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් player එකක්.

ඔක්කොටම කලින් තමන්ගෙ Linux distro එකට Sinhala unicode support කරන්න ඕනෙ. Ubuntu/Linux Mint වල නම් මං දන්න තරමින් support කරනවා. Arch Linux/Manjaro Linux වල අපි සිංහල manually install කරගන්න ඕනෙ. අනිත් ඒවා කොහොමද දන්නෙ නෑ. කොහොම හරි මේ ටික කරන්න කලින් Sinhala install කරලා තියෙන්නෙ ඕනෙ. Install කරන් නැතුව කියන්න එපා වැඩ කලේ නෑ කියලා.

[QUOTE="User404, post: 16632539, member: 501204"] [SIZE="3"]මං දැක්කා මෙතන ගොඩක් Sinhala subtitles අවුල් තියෙන එවුන් ඉන්නවා. ඒක නිසා මට හිතුනා පොඩ්ඩක් ඒ ගැන කියන්න. GNOME Subtitles කියලා software එකක් තියෙනවා. මං පාවිච්චි කරන්නෙ ඒක. GNOME Subtitles කියන්නෙ ඇත්තටම subtitles converter එකක් නෙවෙයි. Editor එකක්. ඒකෙන් ගොඩක් formats වලට subtitles save කරගන්න පුලුවන්. SRT, SSA, ASS, SUB etc. [B][U]SRT[/U][/B] බයිස්කෝප් site එකෙන් වැඩිපුරම subtitles දෙන්නෙ මේ format එකෙන්. SRT VLC වල play කරන්න බෑ. සමහර විට කොටු කොටු දායි. නැත්තන් අකුරු වැරදියට render කරයි. SRT බලන්න හොදම players වෙන්නෙ [COLOR="Red"]Parole[/COLOR], [COLOR="Red"]Xnoise[/COLOR] දෙක. Totem වලින් බලන්න එපා. Sure එකක් නෑ. මං මීට කලින් ගොඩක් තැන් වල කිව්වා Sinhala subtitles බලන්න Parole player එක use කරන්න කියලා. [B][U]SSA and ASS[/U][/B] ඉස්සර බයිස්කෝප් එකෙන් වැඩිපුරම subtitles දුන්නෙ මේ format එකෙන්. මේකෙන් SSA කියන එක [COLOR="Red"]VLC[/COLOR] වල සුපිරියටම play වෙනවා. ASS කියන play එකත් වෙනවා. පොඩ්ඩක් අවුල්. SRT file එකක් මේ SSA, ASS වලට convert කරගන්න මං අර උඩ දාපු software එක use කරන්න පුලුවන්. VLC වල තව අවුලක් තියෙනවා. මට මීටර් උන විදිහට Sinhala සුපිරියටම play වෙන්නෙ VLC අලුත් version එකේ විතරයි. [B][U]SUB[/U][/B] SUB කියන format එකත් මට මතක විදිහට VLC වල play කරන්න පුලුවන්. Sure එකක් නෑ. මතකෙන් කිව්වෙ. Sure එකටම [COLOR="Red"]MPlayer[/COLOR] එකේ නම් play කරන්න පුලුවන්. MPlayer එකේ සුපිරිම front-end එක තමයි [COLOR="Red"]SMPlayer[/COLOR] එක. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් player එකක්. ඔක්කොටම කලින් තමන්ගෙ Linux distro එකට Sinhala unicode support කරන්න ඕනෙ. Ubuntu/Linux Mint වල නම් මං දන්න තරමින් support කරනවා. Arch Linux/Manjaro Linux වල අපි සිංහල manually install කරගන්න ඕනෙ. අනිත් ඒවා කොහොමද දන්නෙ නෑ. කොහොම හරි මේ ටික කරන්න කලින් Sinhala install කරලා තියෙන්නෙ ඕනෙ. Install කරන් නැතුව කියන්න එපා වැඩ කලේ නෑ කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom