Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Simple tip

Simple උනත් බරපතල tip එකක්. WARNING කියලම වැඩේ පටන්ගමුකො. දැන් අපි කරන්න යන්නෙ /tmp folder එක RAM එකට mount කරන එක. /tmp file එක RAM එකට mount කරලා computer එකේ speed එක වැඩි කරගන්න පුලුවන්. හැබැයි RAM එක 2 GB වලට වඩා අඩු වගේ නම් මේක කරන්න යන්න එපා. කරලා මට එහෙම කියන්න එපා. මේ වැඩේට no warranty.

ඉස්සෙල්ලම පොඩ්ඩක් පැහැදිලි කරගමු මෙහෙම කරලා කොහොමද computer එකේ speed එක වැඩි වෙන්නෙ කියල. /tmp වල පැහැදිලි කිරීමක් මෙතනින් ගන්න පුලුවන්. දැන් මෙහෙමයි speed එක වැඩි වෙන්නෙ. අපි දන්නවා hard එකේ data exchange speed එකට වඩා RAM එකේ speed එක වැඩියි. එතකොට hard එකේ ඉදන් වැඩක් කරනවට වඩා RAM එකේ ඉදන් කලාම speed එක වැඩි. තේරෙන්න ඇති මං හිතන්නෙ.

කරන්න තියෙන වැඩේ simple. Root විදිහට /etc/fstab file එක open කලා. පහල තියෙන line එක fstab file එකේ යට හරියට paste කලා. Reboot කලා. එච්චරයි.

Open /etc/fstab file as root. Replace 'nano' with your favorite text editor.

[CODE]sudo nano /etc/fstab[/CODE]

Paste this line to bottom of 'fstab'.

[CODE]none /tmp tmpfs defaults,size=100m 0 0[/CODE]

'size=100m' කියන්නෙ temporary files වල limit එක. ඔන්නම් ඒ කෑල්ල නැතුව උනත් මේ line එක fstab වලට දාන්න පුලුවන්. එහෙම කලොත් temporary files වල limit එක unlimited වෙනවා. Unlimited වෙලා සමහර වෙලාවට temporary files මුලු RAM එකම පාවිච්චි කරන්න පුලුවන්. එතකොට applications, Linux distro වලට පාවිච්චි කරන්න RAM එකක් ඉතුරු වෙන්නෙ නෑ. ඒක නිසා හොදම වැඩේ limit එකක් දාන එක.

[QUOTE="User404, post: 16678853, member: 501204"] [U][B]Simple tip[/B][/U] Simple උනත් බරපතල tip එකක්. [B]WARNING[/B] කියලම වැඩේ පටන්ගමුකො. දැන් අපි කරන්න යන්නෙ /tmp folder එක RAM එකට mount කරන එක. /tmp file එක RAM එකට mount කරලා computer එකේ speed එක වැඩි කරගන්න පුලුවන්. හැබැයි RAM එක 2 GB වලට වඩා අඩු වගේ නම් මේක කරන්න යන්න එපා. කරලා මට එහෙම කියන්න එපා. මේ වැඩේට no warranty. ඉස්සෙල්ලම පොඩ්ඩක් පැහැදිලි කරගමු මෙහෙම කරලා කොහොමද computer එකේ speed එක වැඩි වෙන්නෙ කියල. /tmp වල පැහැදිලි කිරීමක් [URL="http://www.tldp.org/LDP/Linux-Filesystem-Hierarchy/html/tmp.html"]මෙතනින්[/URL] ගන්න පුලුවන්. දැන් මෙහෙමයි speed එක වැඩි වෙන්නෙ. අපි දන්නවා hard එකේ data exchange speed එකට වඩා RAM එකේ speed එක වැඩියි. එතකොට hard එකේ ඉදන් වැඩක් කරනවට වඩා RAM එකේ ඉදන් කලාම speed එක වැඩි. තේරෙන්න ඇති මං හිතන්නෙ. කරන්න තියෙන වැඩේ simple. Root විදිහට /etc/fstab file එක open කලා. පහල තියෙන line එක fstab file එකේ යට හරියට paste කලා. Reboot කලා. එච්චරයි. Open /etc/fstab file as root. Replace 'nano' with your favorite text editor. [CODE]sudo nano /etc/fstab[/CODE] Paste this line to bottom of 'fstab'. [CODE]none /tmp tmpfs defaults,size=100m 0 0[/CODE] 'size=100m' කියන්නෙ temporary files වල limit එක. ඔන්නම් ඒ කෑල්ල නැතුව උනත් මේ line එක fstab වලට දාන්න පුලුවන්. එහෙම කලොත් temporary files වල limit එක unlimited වෙනවා. Unlimited වෙලා සමහර වෙලාවට temporary files මුලු RAM එකම පාවිච්චි කරන්න පුලුවන්. එතකොට applications, Linux distro වලට පාවිච්චි කරන්න RAM එකක් ඉතුරු වෙන්නෙ නෑ. ඒක නිසා හොදම වැඩේ limit එකක් දාන එක. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom