Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Linux - කැමති නමකින් Linux මෙහෙයුම් පද්ධතියක් සාදා ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Linux - කැමති නමකින් Linux මෙහෙයුම් පද්ධතියක් සාදා &#3484

අපිට කැමති නමක් Logo එකක් දීලා අද මම දෙන අඩවියෙන් ඔබට ඔබේම Linux OS එකක් හදා ගන්න පුලුවන්. මේ අඩවියේ නම SuseStudio ඒ හදා ගත්ත OS එක වෙන අයට Download කරගන්න දෙන්නත් පුලුවන් .

මේ සබැදියෙන් ඒ අඩවියට පිවිසෙන්න මුලින්ම http://www.susestudio.com

ඊළගට එහි ගිණුමක් තනා ගන්න. Facebook,twitter,Google හරහා පහසුවෙන් Login වෙන්න පුලුවන්.

Account එකට Login වෙලා Home Tab එකට යන්න.

GNOME desktop කියන එක ක්ලික් කරන්න.

පහල තියෙන Select your architecture වලින් Linux සංස්කරණය 32 ද 64 ද ඕනේ එක ක්ලික් කරන්න .

කරලා කැමති නමක් දීලා Create ඔබන්න.

ඊළගට යන්නේ පහත රුපයේ තියෙනවා වගේ තැනකට . එතනින් ඔබේ මෙහෙයුම් පද්ධතියට ඇතුල් කරන්න ඕන නම , Logo එක , Software , Netwook Seetings , බාෂාව , දිනය , වෙලාව වගේ ඒවා ඔකොම හදා ගන්න පුලුවන් .

ඊළගට එතනම තියෙන build ඔබන්න . ඔතනින් පුලුවන් අපේ මෙහෙයුම් පද්ධතියට සංස්කරනයට හදුන්වන්න අංකයක් එහෙම ලබා දීලා. Download කරන්න ඕන formats එකක් දෙන්නේ මෙතනින් . formats හදනකොට පහත රුපයේ වගේ හදා ගන්න.

ඊළගට Export your appliance's Kiwi configuration, ඔබන්න මේක Download කරගන්න.

ඊළගට Download appliance source ඔබන්න ඔබලා පුලුවන් .iso එක Download කරගන්න . ඊට පස්සේ එක Pen එකට හරි CD / DVD එකක Write කරන් Install කරගන්න පුලූවන් . Pen එකෙන් Install කරන හැටි මේ ලිපියේ තියෙනවා . ඒක බලලා එකේ තියෙන විදියට ඔය .iso එක Pen එකට දාගන්න. http://lktipsblog.blogspot.com/2014/09/lubuntu-1404-install-video.html

මුලාශය - http://lktipsblog.blogspot.com/2014/09/linux_19.html

අනිත් අයට දැන ගන්න bump එකක් දාලා යන්න

[QUOTE="Nadun26, post: 18260520, member: 532894"] [b]Linux - කැමති නමකින් Linux මෙහෙයුම් පද්ධතියක් සාදා ග[/b] [IMG]http://4.bp.blogspot.com/-DjKa1dlDqjw/VBvoyFtalvI/AAAAAAAAU6Y/BgdfpjsOl10/s1600/built-with-web-big.png[/IMG] අපිට කැමති නමක් Logo එකක් දීලා අද මම දෙන අඩවියෙන් ඔබට ඔබේම Linux OS එකක් හදා ගන්න පුලුවන්. මේ අඩවියේ නම SuseStudio ඒ හදා ගත්ත OS එක වෙන අයට Download කරගන්න දෙන්නත් පුලුවන් . මේ සබැදියෙන් ඒ අඩවියට පිවිසෙන්න මුලින්ම [url]http://www.susestudio.com[/url] ඊළගට එහි ගිණුමක් තනා ගන්න. Facebook,twitter,Google හරහා පහසුවෙන් Login වෙන්න පුලුවන්. [IMG]http://3.bp.blogspot.com/-x7pTrgmT89A/VBvW2IiIbcI/AAAAAAAAU5M/FKUXJsZ9oss/s320/screenshot-susestudio.com%2B2014-09-19%2B12-33-34.png[/IMG] Account එකට Login වෙලා Home Tab එකට යන්න. GNOME desktop කියන එක ක්ලික් කරන්න. [IMG]http://3.bp.blogspot.com/-3W1W1pZiTkg/VBvWSo_fRYI/AAAAAAAAU48/mq32uX3hAZo/s320/screenshot-susestudio.com%2B2014-09-19%2B12-33-34.png[/IMG] පහල තියෙන Select your architecture වලින් Linux සංස්කරණය 32 ද 64 ද ඕනේ එක ක්ලික් කරන්න . කරලා කැමති නමක් දීලා Create ඔබන්න. [IMG]http://2.bp.blogspot.com/-lPRthKVFTqk/VBvWvOz6fvI/AAAAAAAAU5E/V1tZtOQK-0Q/s320/screenshot-susestudio.com%2B2014-09-19%2B12-36-45.png[/IMG] ඊළගට යන්නේ පහත රුපයේ තියෙනවා වගේ තැනකට . එතනින් ඔබේ මෙහෙයුම් පද්ධතියට ඇතුල් කරන්න ඕන නම , Logo එක , Software , Netwook Seetings , බාෂාව , දිනය , වෙලාව වගේ ඒවා ඔකොම හදා ගන්න පුලුවන් . [IMG]http://4.bp.blogspot.com/-vCfDxDOXRLA/VBvbOKMiX1I/AAAAAAAAU5Y/MgpV6_ewwc0/s320/screenshot-susestudio.com%2B2014-09-19%2B12-44-40.png[/IMG] ඊළගට එතනම තියෙන build ඔබන්න . ඔතනින් පුලුවන් අපේ මෙහෙයුම් පද්ධතියට සංස්කරනයට හදුන්වන්න අංකයක් එහෙම ලබා දීලා. Download කරන්න ඕන formats එකක් දෙන්නේ මෙතනින් . formats හදනකොට පහත රුපයේ වගේ හදා ගන්න. [IMG]http://1.bp.blogspot.com/-tp51D3CK3bc/VBvi12vL5AI/AAAAAAAAU5w/WoDm1lB725k/s320/screenshot-susestudio.com%2B2014-09-19%2B13-30-04.png[/IMG] ඊළගට Export your appliance's Kiwi configuration, ඔබන්න මේක Download කරගන්න. [IMG]http://1.bp.blogspot.com/-EIV6eVIR13Q/VBvjbm2VIFI/AAAAAAAAU54/5R8rfsXf0Ek/s320/screenshot-susestudio.com%2B2014-09-19%2B13-32-32.png[/IMG] ඊළගට Download appliance source ඔබන්න ඔබලා පුලුවන් .iso එක Download කරගන්න . ඊට පස්සේ එක Pen එකට හරි CD / DVD එකක Write කරන් Install කරගන්න පුලූවන් . Pen එකෙන් Install කරන හැටි මේ ලිපියේ තියෙනවා . ඒක බලලා එකේ තියෙන විදියට ඔය .iso එක Pen එකට දාගන්න. [url]http://lktipsblog.blogspot.com/2014/09/lubuntu-1404-install-video.html[/url] [IMG]http://3.bp.blogspot.com/-nQwCgVYdZo4/VBvl8TRllZI/AAAAAAAAU6M/eX_zogYaXUA/s320/screenshot-susestudio.com%2B2014-09-19%2B13-39-28.png[/IMG] [COLOR="Red"][SIZE="4"]මුලාශය - [url]http://lktipsblog.blogspot.com/2014/09/linux_19.html[/url][/SIZE][/COLOR] [B]අනිත් අයට දැන ගන්න bump එකක් දාලා යන්න[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom