Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Linux Help!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cylon Linux සදහා Adobe Photoshop Install කරමු!!!!!!

ඔබ දන්නවා අති Graphics ක්ෂේත්රයේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ලෝකයට දායාද කෙරුනු Adobe මෘදුකාංග කිහිපය. ඔබ මේ වන විටත් Adobe මෘදුකාංග එක්වරක් හෝ පරිශීලනය කර ඇති, මන්ද වර්ථමානය එය අපට වඩාත් සමීප මෘදුකාංගයක් කිහිපයක් වී ඇති නිසාවෙනි. එයෙත් Adobe මෘදුකාංග ඔබ අප කාටත් නොමිලේ ලබාගත නොහැක. විවිද පුද්ගලයක් විසින් ලබාගත් මෙම පිටපත් Torrent වෙත Upload කිරීම හරහා නීත්‍යාණුකූල නොවු පිටපත් ලෙසට අප Download කරගන්නෙමු. ඒ වගේම Linux කියන්නේ විවෘත මෘදුකාංග එකතුවක් බැවින්, මෙම Adobe පවුලේ මෘදුකාංග තවමත් Linux සදහා Officially Support නොකරන බව ඔබ දන්නවා ඇති. ඒ වගේම Linux පද්ධතිය තුල Windows මෙහෙයුම් පද්ධතිය සදහා නිපැවෙන මෙවන් මෘදුකාංග බොහොමයත් Run කර හැකි වේදීකාවක් WinE HQ ලෙස අපට ඉදිරිපත් කර තිබෙනවා. මේ හරහා මෙම මෘදුකාංග පරිගණකයට Install කර ධාවනය කිරීමට පුළුවන. ඒ සදහා ඔබ මුලින්ම කල යුත්තේ, ඔබ පද්ධතියේ තිබෙන WinE HQ Version එක නව සංස්කරණය වෙත Update කර ගැනීමකි. Cylon Linux සමගින් ඔබට ලැබෙන්නේ WinE HQ 1.4 වල අතර, වර්ථමානයේ WinE HQ 1.5 නිකුත් වී ඇති අතර, මේ හරහා වඩාත් සාර්ථකව මෙම මෘදුකාංග පරිශීලනය කිරීමට පුළුවන. ඉතින් ඔබටත් මෙම මෘදුකාංග පද්ධතිය වෙත Install කරගැනීමට අවශ්‍ය නම් ඔබ මුලින්ම Terminal එක විවෘත කරගන්න. පසුව පහත විධානයන් එකි නෙක ලබාදී WinE HQ වර්ථමාන සංස්කරණය වෙත යාවත්කාලීන කරගන්න.

sudo add-apt-repository ppa:ubuntu-wine/ppa

sudo apt-get update

sudo apt-get install wine1.5

sudo apt-get install winetricks

මින් අනතුරුව ස්වල්ප වේලවක් ගත වේවි... මෙම යාවත්කාලීන වීමට අවශ්‍ය නව Package ඔබගේ පරිගණකය වෙත Download වීම සදහා.

WinE HQ නිසා ආකාරයෙන් Install කරගැනීමෙන් අනතුරුව, ඔබ කල යුතු තවත් විශේෂිත පියවර කිහිපයක් තිබෙනවා.. එක පහත පරිදිය,

නැවතත් Terminal එක Open කර පහත Command එක ලබාදී Enter කරන්න.

sh winetricks -q atmlib gdiplus ie6 vcrun2005sp1 vcrun2008 fontsmooth-rgb corefonts msxml3 msxml6 vcrun2010

Adobe Photosop ක්‍රියාකරවීම සදහා අවශ්‍ය වටපිටාව අප මේ වන ටිත සකස් කරගෙන අවසන්, මින් පසුව අප කල යුත්තේ, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන Adobe Photoshop CS5 හෝ CS6 Ubuntu සදහා ගැලපෙන Package එක අප පරිගණකය වෙත Download කරගැනීමයි. පහතින් CS5 සහ CS6 සදහා තිබෙන Link හරහා ඔබට අවශ්‍ය Version එක ලබාගන්න..

Adobe Photoshop CS5 Extended

http://www.gulfup.com/?o2AUeI

Adobe Photoshop CS6 Extended

http://www.gulfup.com/?21NeK1

මෙය Download ඛරගැනීමෙන් අනතුව සාමාන්‍ය ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙත Download කරගන්නා ආකාරයේ EXE File එකක් දැකගත හැකි වේවි. එය Double Click කර සාමාන්‍ය ආකාරයට Install කරන්න. Install වීමෙන් අනතුරුව, නැවතත් Terminal එක විවෘත කර පහත Command එක ලබාදෙන්න...

winetricks fontsmooth-rgb

ඔබ විසින් මේ වන විට සාර්ථකව Adobe Photoshop පරිගණකය වෙත Install කර අවසන්, එය විවෘත කරගැනීම සදහා Application >> Program >> Adobe Photoshop CS5 Ectended හරහා විවෘත කරගන්න..

[QUOTE="sunjayasri, post: 14361228, member: 196193"] [CENTER][SIZE="5"][COLOR="Red"]Cylon Linux සදහා Adobe Photoshop Install කරමු!!!!!![/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/318028_150749685079138_403547143_n.jpg[/IMG][/CENTER] [SIZE="4"]ඔබ දන්නවා අති Graphics ක්ෂේත්රයේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ලෝකයට දායාද කෙරුනු Adobe මෘදුකාංග කිහිපය. ඔබ මේ වන විටත් Adobe මෘදුකාංග එක්වරක් හෝ පරිශීලනය කර ඇති, මන්ද වර්ථමානය එය අපට වඩාත් සමීප මෘදුකාංගයක් කිහිපයක් වී ඇති නිසාවෙනි. එයෙත් Adobe මෘදුකාංග ඔබ අප කාටත් නොමිලේ ලබාගත නොහැක. විවිද පුද්ගලයක් විසින් ලබාගත් මෙම පිටපත් Torrent වෙත Upload කිරීම හරහා නීත්‍යාණුකූල නොවු පිටපත් ලෙසට අප Download කරගන්නෙමු. ඒ වගේම Linux කියන්නේ විවෘත මෘදුකාංග එකතුවක් බැවින්, මෙම Adobe පවුලේ මෘදුකාංග තවමත් Linux සදහා Officially Support නොකරන බව ඔබ දන්නවා ඇති. ඒ වගේම Linux පද්ධතිය තුල Windows මෙහෙයුම් පද්ධතිය සදහා නිපැවෙන මෙවන් මෘදුකාංග බොහොමයත් Run කර හැකි වේදීකාවක් WinE HQ ලෙස අපට ඉදිරිපත් කර තිබෙනවා. මේ හරහා මෙම මෘදුකාංග පරිගණකයට Install කර ධාවනය කිරීමට පුළුවන. ඒ සදහා ඔබ මුලින්ම කල යුත්තේ, ඔබ පද්ධතියේ තිබෙන WinE HQ Version එක නව සංස්කරණය වෙත Update කර ගැනීමකි. Cylon Linux සමගින් ඔබට ලැබෙන්නේ WinE HQ 1.4 වල අතර, වර්ථමානයේ WinE HQ 1.5 නිකුත් වී ඇති අතර, මේ හරහා වඩාත් සාර්ථකව මෙම මෘදුකාංග පරිශීලනය කිරීමට පුළුවන. ඉතින් ඔබටත් මෙම මෘදුකාංග පද්ධතිය වෙත Install කරගැනීමට අවශ්‍ය නම් ඔබ මුලින්ම Terminal එක විවෘත කරගන්න. පසුව පහත විධානයන් එකි නෙක ලබාදී WinE HQ වර්ථමාන සංස්කරණය වෙත යාවත්කාලීන කරගන්න. [COLOR="Red"]sudo add-apt-repository ppa:ubuntu-wine/ppa sudo apt-get update sudo apt-get install wine1.5 sudo apt-get install winetricks[/COLOR] මින් අනතුරුව ස්වල්ප වේලවක් ගත වේවි... මෙම යාවත්කාලීන වීමට අවශ්‍ය නව Package ඔබගේ පරිගණකය වෙත Download වීම සදහා. WinE HQ නිසා ආකාරයෙන් Install කරගැනීමෙන් අනතුරුව, ඔබ කල යුතු තවත් විශේෂිත පියවර කිහිපයක් තිබෙනවා.. එක පහත පරිදිය, නැවතත් Terminal එක Open කර පහත Command එක ලබාදී Enter කරන්න. [COLOR="Red"]sh winetricks -q atmlib gdiplus ie6 vcrun2005sp1 vcrun2008 fontsmooth-rgb corefonts msxml3 msxml6 vcrun2010 [/COLOR] Adobe Photosop ක්‍රියාකරවීම සදහා අවශ්‍ය වටපිටාව අප මේ වන ටිත සකස් කරගෙන අවසන්, මින් පසුව අප කල යුත්තේ, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන Adobe Photoshop CS5 හෝ CS6 Ubuntu සදහා ගැලපෙන Package එක අප පරිගණකය වෙත Download කරගැනීමයි. පහතින් CS5 සහ CS6 සදහා තිබෙන Link හරහා ඔබට අවශ්‍ය Version එක ලබාගන්න.. [COLOR="Red"]Adobe Photoshop CS5 Extended [/COLOR][url]http://www.gulfup.com/?o2AUeI[/url] [COLOR="Red"]Adobe Photoshop CS6 Extended [/COLOR][url]http://www.gulfup.com/?21NeK1[/url] මෙය Download ඛරගැනීමෙන් අනතුව සාමාන්‍ය ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙත Download කරගන්නා ආකාරයේ EXE File එකක් දැකගත හැකි වේවි. එය Double Click කර සාමාන්‍ය ආකාරයට Install කරන්න. Install වීමෙන් අනතුරුව, නැවතත් Terminal එක විවෘත කර පහත Command එක ලබාදෙන්න... [COLOR="Red"]winetricks fontsmooth-rgb [/COLOR] ඔබ විසින් මේ වන විට සාර්ථකව Adobe Photoshop පරිගණකය වෙත Install කර අවසන්, එය විවෘත කරගැනීම සදහා Application >> Program >> Adobe Photoshop CS5 Ectended හරහා විවෘත කරගන්න.. [/SIZE] [CENTER]:yes::yes::yes::yes:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom