Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Linux Help!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුන්ටු කරන අය දන්නවනෙ උබුන්ටුයි Internet එකයි කියන්නෙ එකත අඹරපු ලණු දෙකක් වගේ කියල ඒ තරමටම ඒ දෙක සමීපයි.ගොඩක් Devices plug කර ගමන් උබුන්ටු ඒව හඳින ගන්නව ඒ නිසා අවුලක් නැ . ඒ උනත් ගැටලුව ඒක නෙවෙයි Dialog prepaid වගෙ use කරන අය කොහොමද Packages active කර ගන්න sms එකක් එහෙම යවන්නෙ කියල. වින්ඩොස් වලදි නම් Mobile Partner ගෙන් කරන්න තිබුන. මේකෙ එහෙම කරන්න බෑනෙ. බය වෙන්න එපා එහෙම ඔන නැහැ දැන් තියනව ලිනක්ස් වලටත් mobile partner. තවත් තිබුන අවුලක් තමයි පරණ උබුන්ටු versions වල network එක 3g ද 2g ද කියල select කරන්න බැරි එක උබුන්ටු 11.04 ගෙ නම් එක කරන්න පුලුවන්.

මම දෙන්නම් versions 2ක් දෙකම වැඩ ඒත් safaricom BroadBand එක තමයි මම use කලේ safaricom BroadBand වලට වැඩ කරන්නෙ නැති ඩොන්ග්ල් වලට අනිත් version එක දාල බලන්න. safaricom BroadBand එක install කරන්නෙ මෙහෙමයි.

1.මුලින්ම මෙතනින් Download කර ගන්න.

2.වැඩේ ලේසි වෙන්න Desktop එකට Copy කර ගන්න.

3.දැන් start-Accessories ගිහින් Terminal එක open කරගන්න

4.su කියල කරන්න එතකොට passwd එක ඉල්ලනව එක දෙන්න(Administer password).

4.දැන් cd Desktop කියල type කරල Desktop එකට යන්න.

5. ls කියල Type කරහම එකේ තියන ඔක්කොම පෙන්නනව.

6.දැන tar -xvf MobilePartner.tar.gz කියල Type කරන්න එතකොට Package එක Extreact වෙනව desktop එකේ අලුත් folder එකක් හැදෙනව MobilePartner කියල

7.දන් අයේ terminal එකේ cd MobilePartner කියල type කරන්න එතකොට Mobile Partner folder එක ඇතුලට යනව .

8.දැන් bash install කියල type කරන්න් දැන් install වෙන්න පටන් ගන්නව එන ඒව ඔක්කොටම yes කරන්න් වැඩේ ඉවර උනහම coputer eka එක restart කරන්න.

මෙතෙක් වෙලා ගහපු command ටික මම දාන්නම්.

chathun@chathun-HP-ProBook-4520s:~$ su

Password:

root@chathun-HP-ProBook-4520s:/home/chathun# cd Desktop/

root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# ls

audacious2.desktop Macromedia Dreamweaver 8.desktop MobilePartner.tar.gz

firefox.desktop MADHURA Dictionary.desktop netbeans-7.0.desktop

gnome-terminal.desktop MobilePartner.desktop web.zip

root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# tar -xvf MobilePartner.tar.gz

MobilePartner/

MobilePartner/SysConfig.dat

MobilePartner/MobilePartner.tar.gz

MobilePartner/install

MobilePartner/DataCard_Verify

MobilePartner/data.bin

root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# cd MobilePartner

root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop/MobilePartner# ls

data.bin DataCard_Verify install MobilePartner.tar.gz SysConfig.dat

root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop/MobilePartner# bash install

දැන් අනිත් version එක. කලින් වගේ තමයි හැබැයි ටිකක් ලේසියි.

1.මුලින්ම මෙතනින් Download කර ගන්න.

2.වැඩේ ලේසි වෙන්න Desktop එකට Copy කර ගන්න.

3.දැන් start-Accessories ගිහින් Terminal එක open කරගන්න

4.su කියල type කරන්න එතකොට passwd එක ඉල්ලනව එක දෙන්න(Administer password).

4.දැන් cd Desktop කියල type කරල Desktop එකට යන්න.

5.දැන් bash install කියල type කරන්න.

6.දැන් install වෙන්න පටන් ගන්නව එන ඒව ඔක්කොටම yes කරන්න වැඩේ ඉවර උනහම coputer eka එක restart කරන්න.

Start -internet ගිහින් බැලුවහම තියනව

[QUOTE="sudu pusa, post: 14619549, member: 312489"] [SIZE=4]බුන්ටු කරන අය දන්නවනෙ උබුන්ටුයි Internet එකයි කියන්නෙ එකත අඹරපු ලණු දෙකක් වගේ කියල ඒ තරමටම ඒ දෙක සමීපයි.ගොඩක් Devices plug කර ගමන් උබුන්ටු ඒව හඳින ගන්නව ඒ නිසා අවුලක් නැ . ඒ උනත් ගැටලුව ඒක නෙවෙයි Dialog prepaid වගෙ use කරන අය කොහොමද Packages active කර ගන්න sms එකක් එහෙම යවන්නෙ කියල. වින්ඩොස් වලදි නම් Mobile Partner ගෙන් කරන්න තිබුන. මේකෙ එහෙම කරන්න බෑනෙ. බය වෙන්න එපා එහෙම ඔන නැහැ දැන් තියනව ලිනක්ස් වලටත් mobile partner. තවත් තිබුන අවුලක් තමයි පරණ උබුන්ටු versions වල network එක 3g ද 2g ද කියල select කරන්න බැරි එක උබුන්ටු 11.04 ගෙ නම් එක කරන්න පුලුවන්. [/SIZE] [LEFT][COLOR=#000000][SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-33eeEUubjcs/TemCr7zFxtI/AAAAAAAAAB0/Eh_k7n1M_84/s320/Screenshot.png[/IMG] [/SIZE] [CENTER][SIZE=4]මම දෙන්නම් versions 2ක් දෙකම වැඩ ඒත් safaricom BroadBand එක තමයි මම use කලේ safaricom BroadBand වලට වැඩ කරන්නෙ නැති ඩොන්ග්ල් වලට අනිත් version එක දාල බලන්න. safaricom BroadBand එක install කරන්නෙ මෙහෙමයි. 1.මුලින්ම මෙතනින් Download කර ගන්න.[/SIZE][/CENTER] [LEFT][SIZE=4][COLOR=#000000] [CENTER][/CENTER] [/COLOR][/SIZE][/LEFT] [SIZE=4] 2.වැඩේ ලේසි වෙන්න Desktop එකට Copy කර ගන්න. 3.දැන් start-Accessories ගිහින් Terminal එක open කරගන්න 4.su කියල කරන්න එතකොට passwd එක ඉල්ලනව එක දෙන්න(Administer password). 4.දැන් cd Desktop කියල type කරල Desktop එකට යන්න. 5. ls කියල Type කරහම එකේ තියන ඔක්කොම පෙන්නනව. [IMG]http://4.bp.blogspot.com/-YARV-gHtNRo/TemJybCHHvI/AAAAAAAAAB4/aJwme5fWGC4/s320/Screenshot-root%2540chathun-HP-ProBook-4520s%253A+-home-chathun-Desktop.png[/IMG][/SIZE] [SIZE=4] 6.දැන tar -xvf MobilePartner.tar.gz කියල Type කරන්න එතකොට Package එක Extreact වෙනව desktop එකේ අලුත් folder එකක් හැදෙනව MobilePartner කියල[/SIZE] [SIZE=4] 7.දන් අයේ terminal එකේ cd MobilePartner කියල type කරන්න එතකොට Mobile Partner folder එක ඇතුලට යනව . 8.දැන් bash install කියල type කරන්න් දැන් install වෙන්න පටන් ගන්නව එන ඒව ඔක්කොටම yes කරන්න් වැඩේ ඉවර උනහම coputer eka එක restart කරන්න. මෙතෙක් වෙලා ගහපු command ටික මම දාන්නම්. [/SIZE] [SIZE=4] chathun@chathun-HP-ProBook-4520s:~$ su[/SIZE] [SIZE=4] Password: root@chathun-HP-ProBook-4520s:/home/chathun# cd Desktop/ root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# ls audacious2.desktop Macromedia Dreamweaver 8.desktop MobilePartner.tar.gz firefox.desktop MADHURA Dictionary.desktop netbeans-7.0.desktop gnome-terminal.desktop MobilePartner.desktop web.zip root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# tar -xvf MobilePartner.tar.gz MobilePartner/ MobilePartner/SysConfig.dat MobilePartner/MobilePartner.tar.gz MobilePartner/install MobilePartner/DataCard_Verify MobilePartner/data.bin root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# cd MobilePartner root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop/MobilePartner# ls data.bin DataCard_Verify install MobilePartner.tar.gz SysConfig.dat root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop/MobilePartner# bash install දැන් අනිත් version එක. කලින් වගේ තමයි හැබැයි ටිකක් ලේසියි. [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4] 1.මුලින්ම මෙතනින් Download කර ගන්න.[/SIZE] [/CENTER] [SIZE=4]2.වැඩේ ලේසි වෙන්න Desktop එකට Copy කර ගන්න. 3.දැන් start-Accessories ගිහින් Terminal එක open කරගන්න 4.su කියල type කරන්න එතකොට passwd එක ඉල්ලනව එක දෙන්න(Administer password). 4.දැන් cd Desktop කියල type කරල Desktop එකට යන්න. 5.දැන් bash install කියල type කරන්න. 6.දැන් install වෙන්න පටන් ගන්නව එන ඒව ඔක්කොටම yes කරන්න වැඩේ ඉවර උනහම coputer eka එක restart කරන්න. Start -internet ගිහින් බැලුවහම තියනව [/SIZE][/CENTER] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom