Linuxකියන්නේ වර්ථමානයේ ගොඩ දෙනෙක් භාවිතාකරන Operating System එකක්.ලoකාවෙ Use කරන අය අඩු උනත් බටහිර රටවල් වලනම් බහුලව භාවිතාකරනවා.මෙකෙ තියෙන වටිනාම දේ තමයි නොමිලයේ භාවිතාකරන්නට හැකිවීමයි.Linux OS එක කියන Open Source මෘදුකාඟ ගනයට වැටෙනවා..හැබයි Windows භාවිතයට හුරු වූ අයට නම් Linux ටිකක් අමාරුයි වගේ තේරෙයි..Open Source වලට මුලු ලෝකයේම නැඹුරුවක් තියෙනවා.මොකද මෙවා නොමිලයේ භාවිතා කලහැකිවීමත් අවශ්‍ය පරිදි වැඩිදියුනු කරමින්, වෙනස් කරමින් භාවිතාකල හැකි වීමත් නිසාය.එනිසා Linux ගැන දැනගන්නත් එක්ක මේ මැගසීන් එක බලන්න..
Linux Format - January 2012 (UK) (HQ PDF)

English | HQ PDF | 132 pages | 116 Mb
Download
From filesonic
------------***------------
http://www.filesonic.com/file/4153090054/Linux_Format_2012-01HQ.pdf
From FileJungle
------------***------------
http://www.filejungle.com/f/Mdb9aB/Linux_Format_2012-01HQ.pdf
වැදගත් උනානම් Rep 1ක් එහෙම දීලා Comment එකක් එහෙම දාලා ගියට තරහ නෑ