Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

ඔන්න එහෙනම් websites, apps වගේ දේවල් develop කරන අපේ යාලුවන්ටත්, web hosting කරන සහ කරන්න අශාවෙන් ඉන්න අපේ යාලුවන්ටත් හොඳ අවස්තාවක්.

ළඟදීම හැකිතාක් ඉක්මනින් අලුත් හඳුන්වාදීමක් විදිහට සිදු කරන්න බලාපොරොත්තු වෙන මේ දීමනාව සීමිත දෙනෙකුට පමණක් ලබාගත හැකියි.

ඉතින් අපිට දැනගන්න අවශ්‍යයි ඔයගොල්ලන්ට මොනවගේ පහසුකම් එක්කද මේ VPS අවශ්‍ය කියලා.

1. OpenVZ, Xen PV, Xen HVM, XenServer and Linux KVM

2. cPanel, Zpanel, Webmin

3. CentOS, Fedora, Debian, Ubuntu, openSUSE

4. RAM

5. CPU

6. SPACE

7. IPs

ඒවගේම අපි දැනගන්න කැමතියි ඔබ මාසිකව VPS එකකට ගෙවන්න කැමති ගනනත්, VPS එකක් අරන් ඔයාලා මොනවද තැම්පත් කරන්නේ, එක website එකක් තැම්පත් කරන එක විතරක්ද වගේ විස්තරත්. ඒ නිසා ඔයාලා මේ VPS එකේ මොනවද අඩංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එකත් අපි දැනගන්න කැමතියි. නැත්තන් ඉතින් සමහරු නිකන් දෙනවා කියලා එක website එකක් හොස්ට් කරන්නත් shared hosting space එකක් ගන්නවා වෙනුවට VPS එකක් ගනියි.

එහෙම කියන්න හේතුව තමයි, දැනට අපේ තියෙන අදහසනම් VPS එක මුල් මාස 3ක් නොමිලේම ඔබට ලබා දීම. එහෙම ලබාදීමේදී ඔබ මුල් මාසෙදි අවමව website 10ක් පමණ තැම්පත් කිරීමත්, හෝ වෙනත් Web Contents (ex: Apps) තැම්පත් කිරීමත් ඔබට ඉදිරි මාස දෙක නොමිලේ ලබාගැනීමට සුදුසුකම් ලබයි.

වැඩි ආරක්ෂාව නිසා අපි ඔයාලට දෙන්නේ Linux Server ඔස්සේ සැකසූ VPS පමණයි.

මෙම දීමනාව වෙනුවෙන්ම අපි වෙනමම Server එකක් තමයි පාවිච්චි කරන්නේ.

අපේ Mother Dedicated Server එකේ විස්තර කියනවනම්

CPU - Intel 4Cores, 3.40 GHz

Bare Metal Server / Dallas, USA

කැමති අය පැහැදිලි විස්තර ඇතුව PM කරන්න.

මෙය හුදෙක් හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් මිසක් බොරුවක් නොවේ. කොල්ලන්ගේ වචනෙන් කියනවනම් මෝඩ ආතල් එකක් නොවේ. ඉල්ලන හැමෝටම නොලැබුනත් කිහිප දෙනෙකුට ලබාදෙනවා. එහෙම ලැබෙන අයගේ විස්තර ඉදිරියේදී මෙහි සඳහන් කරන්නම්. එළකිරි එකේ විතරක් නෙමේ මේ ප්‍රොමෝ එක කරන්නේ, ඒනිසා සතියක් දෙකක් ගතවෙයි.

[QUOTE="Cybernethost.lk, post: 18746712, member: 543540"] [b]Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?[/b] ඔන්න එහෙනම් websites, apps වගේ දේවල් develop කරන අපේ යාලුවන්ටත්, web hosting කරන සහ කරන්න අශාවෙන් ඉන්න අපේ යාලුවන්ටත් හොඳ අවස්තාවක්. ළඟදීම හැකිතාක් ඉක්මනින් අලුත් හඳුන්වාදීමක් විදිහට සිදු කරන්න බලාපොරොත්තු වෙන මේ දීමනාව සීමිත දෙනෙකුට පමණක් ලබාගත හැකියි. ඉතින් අපිට දැනගන්න අවශ්‍යයි ඔයගොල්ලන්ට මොනවගේ පහසුකම් එක්කද මේ VPS අවශ්‍ය කියලා. 1. OpenVZ, Xen PV, Xen HVM, XenServer and Linux KVM 2. cPanel, Zpanel, Webmin 3. CentOS, Fedora, Debian, Ubuntu, openSUSE 4. RAM 5. CPU 6. SPACE 7. IPs ඒවගේම අපි දැනගන්න කැමතියි ඔබ මාසිකව VPS එකකට ගෙවන්න කැමති ගනනත්, VPS එකක් අරන් ඔයාලා මොනවද තැම්පත් කරන්නේ, එක website එකක් තැම්පත් කරන එක විතරක්ද වගේ විස්තරත්. ඒ නිසා ඔයාලා මේ VPS එකේ මොනවද අඩංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එකත් අපි දැනගන්න කැමතියි. නැත්තන් ඉතින් සමහරු නිකන් දෙනවා කියලා එක website එකක් හොස්ට් කරන්නත් shared hosting space එකක් ගන්නවා වෙනුවට VPS එකක් ගනියි. එහෙම කියන්න හේතුව තමයි, දැනට අපේ තියෙන අදහසනම් VPS එක මුල් මාස 3ක් නොමිලේම ඔබට ලබා දීම. එහෙම ලබාදීමේදී ඔබ මුල් මාසෙදි අවමව website 10ක් පමණ තැම්පත් කිරීමත්, හෝ වෙනත් Web Contents (ex: Apps) තැම්පත් කිරීමත් ඔබට ඉදිරි මාස දෙක නොමිලේ ලබාගැනීමට සුදුසුකම් ලබයි. වැඩි ආරක්ෂාව නිසා අපි ඔයාලට දෙන්නේ Linux Server ඔස්සේ සැකසූ VPS පමණයි. මෙම දීමනාව වෙනුවෙන්ම අපි වෙනමම Server එකක් තමයි පාවිච්චි කරන්නේ. අපේ Mother Dedicated Server එකේ විස්තර කියනවනම් CPU - Intel 4Cores, 3.40 GHz Bare Metal Server / Dallas, USA කැමති අය පැහැදිලි විස්තර ඇතුව PM කරන්න. මෙය හුදෙක් හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් මිසක් බොරුවක් නොවේ. කොල්ලන්ගේ වචනෙන් කියනවනම් මෝඩ ආතල් එකක් නොවේ. ඉල්ලන හැමෝටම නොලැබුනත් කිහිප දෙනෙකුට ලබාදෙනවා. එහෙම ලැබෙන අයගේ විස්තර ඉදිරියේදී මෙහි සඳහන් කරන්නම්. එළකිරි එකේ විතරක් නෙමේ මේ ප්‍රොමෝ එක කරන්නේ, ඒනිසා සතියක් දෙකක් ගතවෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom