Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Linux Talks - ලිනක්ස් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිනක්ස් එක්ක කතාවක් !

1. ලිනක්ස් අමාරුයි ද? නැත මේකෙ මූලික දේවල් ටික හරියට තේරුම් ගත්තොත් කිසිම අමාරුවක් නෑ

වින්ඩෝස් සහ අනෙකුත් මෙහෙයුම් පද්ධති ගැන හිතන විදිහට මේක ගැන හිතන්න එපා. මේක ටිකක් වෙනස් මූලිකවම file system එක.

2. වින්ඩෝස් ද ලිනක්ස් ද හොඳ නැත්තම් මැක් ද? එහෙම කියල එකක් නෑ එක එක ඒවට ආවේනික ගති ලක්ෂණ තියෙනව තැනට සුදුසු එක් අපි තමයි තෝර ගන්න ඕන.

3. මේක free කියන්නෙ ? ඔව් අපිට LICENSE මිලදී ගන්නෙ නැතුව භාවිතා කරන්න පුලුවන්. සමහර ඒව තියනව මුදල් දීල ගන්න ඔන ඒවත්.

4. ඇයි මම ලිනක්ස් භාවිතා කරන්න ඕන ? එහෙමම කියල එකක් නෑ ඔයාලට මේකෙන් ප්‍රයොජනයන් තියනව නම් භාවිතා කරන්න.

5. වැදගත්කකම් ? ගොඩක් තියනව ඔයාල IT INFORMATION TECHNOLOGY Field එකේ ඉන්න කෙනක් නම් ප්‍රයෝජනය කියල නිම කරන්න බෑ.

6. ඇයි මේක අමාරු වගේ පේන්නෙ ? පළවෙනි එක මූලික දේවල් සහ Concepts දන්නෙ නැතිකම.

7. කලු ස්ක්‍රීන් එකේ සුදු අකුරු වලින් මොකද කරන්නෙ ? ඒකට කියන්නෙ terminal එක කියල ලිනක්ස් වල GUI Graphical user interference එකක් නැතුව වැඩ කරනකොට එහෙම තමයි ගොඩක් server edition වල එහෙම තමයි.

8. GUI නැද්ද්? ඔන තරම් තියනව එක එක විදියෙ DESKTOP ENVIRONMENTS තියනව කැමති විදියකට දාගෙන ඕන විදියකට CUSTOMIZE කරන්න පුලුවන්.

9. Commands දැනගන්න ඕන ද ? Commands නම් ගොඩක් තියනව ඒ ඔක්කොම මතකෙ තියාගන්න නම් අමාරුයි. මූලික ට්ක දැන ගත්තාම වඩක් කරගන්න පුලුවන් man pages වලින් මේක ලේසි කරගන්න පුලුවන්.

10. Servers වල භාවිතා වෙනව නේද? ඔව් බහුලවම භාවිතා වෙනව තව ඒ වගේ ගොඩක් දේවල් වල භාවිතා වෙනව.

11. මම ලිනක්ස් ඉගෙන ගත්තොත් ? හරියට ඉගෙන ගත්තොත් වැඩ්ඩෙක් වෙනව ගොඩක් දේවල් කරගන පුලුවන් වෙනව. Programmers කෙනෙක්ට තියෙන වාසි ? කියල නිම කරන්න බෑ සෑහෙන දෙයක් කරගන්න පුලුවන් ගොඩක් web-based applications රන් වෙන්නෙ ලිනක්ස් උඩ නිසා ලොකු අවබෝධයක් ගන්න පුළුවන්.

12. කවුද ලින්ක්ස් භාවිත කරන්නෙ ? NASA එකත් භාවිතා කරනව ඔයත් භාවිතා කරනව වක්‍රව හෝ කෙලෙන් ම ඔයා අනිවාර්යයෙන්ම මේක භාවිතා කරල තියනව. එහෙම නොකරපු කෙනෙක් ඉන්නවා නම් තමයි පුදුමෙ. ඇන්ඩ්‍රොඩ් භාවිතා කරන හැම කෙනෙක්ම ලිනක්ස්ස් භාවිතා කරන කෙනක්.

13. OPEN SORCE කියල කියන්නෙ ? ලිනුක්ස් බොහෝමයක SOURCE CODE එක PUBLIC තියෙනව ඉතින් PROGRAMMING දන්න කෙනෙකුට තමන්ට ඕන විදියකට වෙනස් කර ගන්න පුලුවන් ඕන නම් තමන්ගෙ නමකින් OS එකක් උනත් හදා ගන්න පුලුවන් .

14. ලිනක්ස් කිව්වාම ගොඩක් තියනව කාලි , උබුන්ටු , රෙඩ් හැට් මේ මොනවද? එක එක කාර්ය වලට හදපු වෙනස් VERSIONS තමයි ඔක්කොම වල BASE එක එකම තමයි එකක් හරියට ඉගෙන ගත්තොත් අනිත් ඔක්කොම HANDLE කර ගන්න පුලුවන්.

15. ලිනක්ස් කරදරයක් ද? එහෙම නෑ නමුත් සමහර වෙලාවට කරදර වෙනව සමහර දේවල් අපිට පොඩ්ඩක් කරදර වෙලා හොයාගෙන හදාගන්න වෙනව. WINDOWS, MAC වල වගේ COMMERCIAL SUPPORT නැති නිසා COMMUNITY SUPPORT තමයි ගන්න වෙන්නෙ. එහෙම කියල ඉතින් ලොකු අවුලක් නෑ.

16. SECURITY? උපරිම මේකෙ ව්‍යුහය දිහා බැලුවහමත් ඒක තේරුම් ගන්න පුළුවන්. OPEN SORCE නිසා කොඩ් එක තියන නිසා සැක නම් කොඩ් එක බලන්න මොනව හරි නරක දේවල් තියනවද කියල. OPEN SORCE නැති ඒවගෙ එහෙම බලන්න අමාරුයි.

17. SOFTWARES තියෙනවද? ඔව් ගොඩක් ඒව FREE නමුත් වින්ඩෝස් , මැක් වල තියන ඔක්කොම ඒව සමහර විට නැති වෙන්න පුලුවන් ඒවට ආදේශක භාවිතා කරන්න වෙනව සමහර ඒව EMULATORS උඩ RUN කරන්න පුලුවන් සමහරවිට අසාර්ථකයි එහෙම නැත්තම් හොදටම වැඩ තමන්ගෙ අවශ්‍යතව ගැන හිතන්න.

18. HARDWARE SPECIFICATIONS එහෙම කොහොම ද? 4MB විතර RAM එකක් උනත් රන් කරන්න පුලුවන් ලිනක්ස් වර්ශන් තියනවා.

19. ලිනක්ස් වල සීමාව මොකද්ද ? සීමාවක් හොයන්න අමාරුයි ඔයාලත් හොයල බලන්න.

20. කොහෙන් ද පටන් ගන්නෙ ? VIRTUAL BOX එක දාගෙන කැමති ලිනක්ස් වර්ශන් එකක් දා ගන්න උබුන්ටු වගේ එකක් ලේසියි. WINDOWS 10 නම් භාවිතා කරන්නෙ WSL - WINDOWS SUBSYSTEM FOR LINUX දා ගන්න ගෙදර වගේ ලිනුක්ස් කමාන්ඩ්ස් ගහන්න පුලුවන්. මේක භාවිතා කරන තරමට තමයි පුලුවන් වෙන්නෙ.

දැන් ඉගෙන ගන්න පටන් ගන්න අපිත් එක්ක. https://linuxlanka.com අපිත් එක්ක එකතුවෙන්න ලිනක්ස් ෆොරම් එකේ රෙජිස්ටර් වෙන්න ඔයාල දන්න දේවල් අහන්න ඒ වගේම ප්‍රශ්ණ අහන්න.

source :- https://linuxlanka.com/forum/d/6-linux-talks-part-01

[QUOTE="chathun_pc, post: 27080250, member: 108646"] [B][SIZE=4]ලිනක්ස් එක්ක කතාවක් ![/SIZE][/B] [SIZE=4][IMG width="619px"]https://i.ibb.co/2Y01YNz/linuxtux.png[/IMG] 1. ලිනක්ස් අමාරුයි ද? නැත මේකෙ මූලික දේවල් ටික හරියට තේරුම් ගත්තොත් කිසිම අමාරුවක් නෑ[/SIZE] [SIZE=4]වින්ඩෝස් සහ අනෙකුත් මෙහෙයුම් පද්ධති ගැන හිතන විදිහට මේක ගැන හිතන්න එපා. මේක ටිකක් වෙනස් මූලිකවම file system එක. 2. වින්ඩෝස් ද ලිනක්ස් ද හොඳ නැත්තම් මැක් ද? එහෙම කියල එකක් නෑ එක එක ඒවට ආවේනික ගති ලක්ෂණ තියෙනව තැනට සුදුසු එක් අපි තමයි තෝර ගන්න ඕන. 3. මේක free කියන්නෙ ? ඔව් අපිට LICENSE මිලදී ගන්නෙ නැතුව භාවිතා කරන්න පුලුවන්. සමහර ඒව තියනව මුදල් දීල ගන්න ඔන ඒවත්. 4. ඇයි මම ලිනක්ස් භාවිතා කරන්න ඕන ? එහෙමම කියල එකක් නෑ ඔයාලට මේකෙන් ප්‍රයොජනයන් තියනව නම් භාවිතා කරන්න. 5. වැදගත්කකම් ? ගොඩක් තියනව ඔයාල IT INFORMATION TECHNOLOGY Field එකේ ඉන්න කෙනක් නම් ප්‍රයෝජනය කියල නිම කරන්න බෑ. 6. ඇයි මේක අමාරු වගේ පේන්නෙ ? පළවෙනි එක මූලික දේවල් සහ Concepts දන්නෙ නැතිකම. 7. කලු ස්ක්‍රීන් එකේ සුදු අකුරු වලින් මොකද කරන්නෙ ? ඒකට කියන්නෙ terminal එක කියල ලිනක්ස් වල GUI Graphical user interference එකක් නැතුව වැඩ කරනකොට එහෙම තමයි ගොඩක් server edition වල එහෙම තමයි. 8. GUI නැද්ද්? ඔන තරම් තියනව එක එක විදියෙ DESKTOP ENVIRONMENTS තියනව කැමති විදියකට දාගෙන ඕන විදියකට CUSTOMIZE කරන්න පුලුවන්. 9. Commands දැනගන්න ඕන ද ? Commands නම් ගොඩක් තියනව ඒ ඔක්කොම මතකෙ තියාගන්න නම් අමාරුයි. මූලික ට්ක දැන ගත්තාම වඩක් කරගන්න පුලුවන් man pages වලින් මේක ලේසි කරගන්න පුලුවන්. 10. Servers වල භාවිතා වෙනව නේද? ඔව් බහුලවම භාවිතා වෙනව තව ඒ වගේ ගොඩක් දේවල් වල භාවිතා වෙනව. 11. මම ලිනක්ස් ඉගෙන ගත්තොත් ? හරියට ඉගෙන ගත්තොත් වැඩ්ඩෙක් වෙනව ගොඩක් දේවල් කරගන පුලුවන් වෙනව. Programmers කෙනෙක්ට තියෙන වාසි ? කියල නිම කරන්න බෑ සෑහෙන දෙයක් කරගන්න පුලුවන් ගොඩක් web-based applications රන් වෙන්නෙ ලිනක්ස් උඩ නිසා ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. 12. කවුද ලින්ක්ස් භාවිත කරන්නෙ ? NASA එකත් භාවිතා කරනව ඔයත් භාවිතා කරනව වක්‍රව හෝ කෙලෙන් ම ඔයා අනිවාර්යයෙන්ම මේක භාවිතා කරල තියනව. එහෙම නොකරපු කෙනෙක් ඉන්නවා නම් තමයි පුදුමෙ. ඇන්ඩ්‍රොඩ් භාවිතා කරන හැම කෙනෙක්ම ලිනක්ස්ස් භාවිතා කරන කෙනක්. 13. OPEN SORCE කියල කියන්නෙ ? ලිනුක්ස් බොහෝමයක SOURCE CODE එක PUBLIC තියෙනව ඉතින් PROGRAMMING දන්න කෙනෙකුට තමන්ට ඕන විදියකට වෙනස් කර ගන්න පුලුවන් ඕන නම් තමන්ගෙ නමකින් OS එකක් උනත් හදා ගන්න පුලුවන් . 14. ලිනක්ස් කිව්වාම ගොඩක් තියනව කාලි , උබුන්ටු , රෙඩ් හැට් මේ මොනවද? එක එක කාර්ය වලට හදපු වෙනස් VERSIONS තමයි ඔක්කොම වල BASE එක එකම තමයි එකක් හරියට ඉගෙන ගත්තොත් අනිත් ඔක්කොම HANDLE කර ගන්න පුලුවන්. 15. ලිනක්ස් කරදරයක් ද? එහෙම නෑ නමුත් සමහර වෙලාවට කරදර වෙනව සමහර දේවල් අපිට පොඩ්ඩක් කරදර වෙලා හොයාගෙන හදාගන්න වෙනව. WINDOWS, MAC වල වගේ COMMERCIAL SUPPORT නැති නිසා COMMUNITY SUPPORT තමයි ගන්න වෙන්නෙ. එහෙම කියල ඉතින් ලොකු අවුලක් නෑ. 16. SECURITY? උපරිම මේකෙ ව්‍යුහය දිහා බැලුවහමත් ඒක තේරුම් ගන්න පුළුවන්. OPEN SORCE නිසා කොඩ් එක තියන නිසා සැක නම් කොඩ් එක බලන්න මොනව හරි නරක දේවල් තියනවද කියල. OPEN SORCE නැති ඒවගෙ එහෙම බලන්න අමාරුයි. 17. SOFTWARES තියෙනවද? ඔව් ගොඩක් ඒව FREE නමුත් වින්ඩෝස් , මැක් වල තියන ඔක්කොම ඒව සමහර විට නැති වෙන්න පුලුවන් ඒවට ආදේශක භාවිතා කරන්න වෙනව සමහර ඒව EMULATORS උඩ RUN කරන්න පුලුවන් සමහරවිට අසාර්ථකයි එහෙම නැත්තම් හොදටම වැඩ තමන්ගෙ අවශ්‍යතව ගැන හිතන්න. 18. HARDWARE SPECIFICATIONS එහෙම කොහොම ද? 4MB විතර RAM එකක් උනත් රන් කරන්න පුලුවන් ලිනක්ස් වර්ශන් තියනවා. 19. ලිනක්ස් වල සීමාව මොකද්ද ? සීමාවක් හොයන්න අමාරුයි ඔයාලත් හොයල බලන්න. 20. කොහෙන් ද පටන් ගන්නෙ ? VIRTUAL BOX එක දාගෙන කැමති ලිනක්ස් වර්ශන් එකක් දා ගන්න උබුන්ටු වගේ එකක් ලේසියි. WINDOWS 10 නම් භාවිතා කරන්නෙ WSL - WINDOWS SUBSYSTEM FOR LINUX දා ගන්න ගෙදර වගේ ලිනුක්ස් කමාන්ඩ්ස් ගහන්න පුලුවන්. මේක භාවිතා කරන තරමට තමයි පුලුවන් වෙන්නෙ. දැන් ඉගෙන ගන්න පටන් ගන්න අපිත් එක්ක. [URL='https://linuxlanka.com/forum/d/6-linux-talks-part-01']https://linuxlanka.com[/URL] අපිත් එක්ක එකතුවෙන්න ලිනක්ස් ෆොරම් එකේ රෙජිස්ටර් වෙන්න ඔයාල දන්න දේවල් අහන්න ඒ වගේම ප්‍රශ්ණ අහන්න. source :-[/SIZE][URL='https://linuxlanka.com/forum/d/6-linux-talks-part-01'][SIZE=4] https://linuxlanka.com/forum/d/6-linux-talks-part-01[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom