Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Lipton Seat
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යන්න පුළුවන්.. එත් නොයා ඉන්න කියන්නේ

car වල ටයර් පරණ (අවුරුදු 2-3ක් පැනල නම් ගොඩක් වෙලාවට) නම්... ගොඩක් වෙලාවට කම්බි කැඩෙනවා, කැපෙනවා අලුත් ඒවා උනත්...

පාර ගොඩක්ම පටුයි. ත්රී වීල් දෙකක් මාරු වෙන්න බැරි තැන් ගොදය්. ඒ නිසා කාට හරි පස්සට ගන්න වෙන අවස්ථා බොහොමය්. එකපාරක් දෙපාරක් පස්සට ගන්න වෙන සිද්දි හැමදාම වෙනවා... පස්සට ගන්නවා කියන්නේ සමහර වෙලාවට මීටර් 200ක් වගේ වෙන වේලාවන් තියනවා

ත්රී වීල් මාෆියා එකක් තියෙන්නේ උන් එක්ක ගියෙ නැති නිසා පස්සට ගන්න බලකරනවා ඒ වගේ වෙලාවක සෙට් උනොත්... උන්ගේ වැන් තියනවා, ත්රී වීල් තියනව... වාන් කාරයත් කියනවා අපි පස්සට ගමු කියල. අරන් බලනකොට උන්ගේ එකෙක්. කන්දට උනත් රිවස් කරන්න වෙනවා...

අපි වාහන 2-3ක් ගිහිනුත් ඒ වගේ වෙලාවට අසරණ වෙනවා.... එක වහනයක් ගැන කියන්න ඕනේ නැහැනේ...

උඩට යනකොට එක පැත්තක හෙළ, වම්පැත්තෙ. අනිත් පැත්තේ කන්ද... යනකොට අයින් කරන්න ගියහම පිස්සු හැදිලා සනීප වෙලා ආයේ හැදෙන සයිස්....

කන්ද උඩට යන්න අපහු බහින්න පෙට්රල් ගොඩක් යනවා... මොකද සොල්ප් එක වැඩි නිසා, වංගු නිසා, පාර පටු නිසා ගියර් මනුඅල් උනත් ඔටෝ උනත් 2න් උඩ යන්නේ නෑ.. 1 තමා යන්න වෙන්නේ ගොඩක් වෙලා... සමහර කාර් කන්දේ ස්ලොප් එක වැඩි තැන් වල අදින්නේ නැතිව පොඩ්ඩක් පස්සට අරන් අපහු අද්දන්න, කට්ටිය බස්සලා ඒ ටික අදින්න වෙන වේලාවන් තියනවා... පාර අයිනේ පොඩි එව්වෝ ඉන්නවා පලතුරු බෑග්/ එළවලු බෑග් අරන් උන් පාරට පනිනවා. උබ බ්රේක් කරලා පුරුදු පොරක් නම් ලේසිය්. පැත්තට කපල පුරුදු එකෙක් නම් අමාරුවේ වැටෙනවා... උන් වාහන දෙකක් මාරු වෙන්න අමාරුවෙන් දගලනකොට වාහන අස්සේ රිංගල උන්ගේ මල්ලක් ගන්න කියල පින්සෙන්ඩු වෙනවා... බැනල එලවන්නත් බෑ, උන් එක්ක එලවන්නත් බෑ... මේ ඔක්කොම දේවල් නිවාඩු දවස් වලට වැඩිය්. සතියේ දින වල අදුය්...

clutch එකේ වෙස්ට එක, පෙට්රල්, ටයර් , රිසක් ඔක්කොම බැලුවම කොහොම කලත් උන්ගේ වාහනයක ගිහින් එන එක ලබය්....

කැමති නම් උදේම ගියොත් අමාරු ටික (තේ factory එක ගාව දාල) පයින් යන්න පුළුවන්.... කිලෝමීටර් 6-7ක් තමා පයින් යන්න වෙන්නේ... එත් සීතල නිසා එක එච්චර අමාරු නෑ.. වැස්සොත් සොරි...

තේ factory එකින් පස්සේ වාහන නවත්වන්න වෙන තැනක් නෑ.. උඩට යනකන්. ඒ නිසා වාහනේ දාල three wheel/ van එකේ ගියත් පයින් ගියත් එතන දාන්න....

බැරි නෑ පුළුවන් ගිහින් එන්න.. එත් තමන්ගේ වාහනය ගැන බයේ, ලාබෙකුත් නැතිව යනවට වඩා උන්ට 1000-2000ක් දෙන එක ලාබය්....

ඔක්කොම දුර 16-17ක් තියෙන්නේ... tea factory (dambathanna) idan 6k ho 7k

[QUOTE="wqe123, post: 25177967, member: 545828"] [SIZE=3][U][B]යන්න පුළුවන්.. එත් නොයා ඉන්න කියන්නේ[/B][/U] car වල ටයර් පරණ (අවුරුදු 2-3ක් පැනල නම් ගොඩක් වෙලාවට) නම්... ගොඩක් වෙලාවට කම්බි කැඩෙනවා, කැපෙනවා අලුත් ඒවා උනත්... පාර ගොඩක්ම පටුයි. ත්රී වීල් දෙකක් මාරු වෙන්න බැරි තැන් ගොදය්. ඒ නිසා කාට හරි පස්සට ගන්න වෙන අවස්ථා බොහොමය්. එකපාරක් දෙපාරක් පස්සට ගන්න වෙන සිද්දි හැමදාම වෙනවා... පස්සට ගන්නවා කියන්නේ සමහර වෙලාවට මීටර් 200ක් වගේ වෙන වේලාවන් තියනවා [B]ත්රී වීල් මාෆියා එකක් තියෙන්නේ[/B] උන් එක්ක ගියෙ නැති නිසා පස්සට ගන්න බලකරනවා ඒ වගේ වෙලාවක සෙට් උනොත්... උන්ගේ වැන් තියනවා, ත්රී වීල් තියනව... වාන් කාරයත් කියනවා අපි පස්සට ගමු කියල. අරන් බලනකොට උන්ගේ එකෙක්. කන්දට [/SIZE][SIZE=3][SIZE=3]උනත් [/SIZE]රිවස් කරන්න වෙනවා... අපි වාහන 2-3ක් ගිහිනුත් ඒ වගේ වෙලාවට අසරණ වෙනවා.... එක වහනයක් ගැන කියන්න ඕනේ නැහැනේ... උඩට යනකොට එක පැත්තක හෙළ, වම්පැත්තෙ. අනිත් පැත්තේ කන්ද... යනකොට අයින් කරන්න ගියහම පිස්සු හැදිලා සනීප වෙලා ආයේ හැදෙන සයිස්.... කන්ද උඩට යන්න අපහු බහින්න පෙට්රල් ගොඩක් යනවා... මොකද සොල්ප් එක වැඩි නිසා, වංගු නිසා, පාර පටු නිසා ගියර් මනුඅල් උනත් ඔටෝ උනත් 2න් උඩ යන්නේ නෑ.. 1 තමා යන්න වෙන්නේ ගොඩක් වෙලා... සමහර කාර් කන්දේ ස්ලොප් එක වැඩි තැන් වල අදින්නේ නැතිව පොඩ්ඩක් පස්සට අරන් අපහු අද්දන්න, කට්ටිය බස්සලා ඒ ටික අදින්න වෙන වේලාවන් තියනවා... පාර අයිනේ පොඩි එව්වෝ ඉන්නවා පලතුරු බෑග්/ එළවලු බෑග් අරන් උන් පාරට පනිනවා. උබ බ්රේක් කරලා පුරුදු පොරක් නම් ලේසිය්. පැත්තට කපල පුරුදු එකෙක් නම් අමාරුවේ වැටෙනවා... උන් වාහන දෙකක් මාරු වෙන්න අමාරුවෙන් දගලනකොට වාහන අස්සේ රිංගල උන්ගේ මල්ලක් ගන්න කියල පින්සෙන්ඩු වෙනවා... බැනල එලවන්නත් බෑ, උන් එක්ක එලවන්නත් බෑ... මේ ඔක්කොම දේවල් නිවාඩු දවස් වලට වැඩිය්. සතියේ දින වල අදුය්... [B]clutch එකේ වෙස්ට එක, පෙට්රල්, ටයර් , රිසක් ඔක්කොම බැලුවම කොහොම කලත් උන්ගේ වාහනයක ගිහින් එන එක ලබය්....[/B] කැමති නම් උදේම ගියොත් අමාරු ටික (තේ factory එක ගාව දාල) පයින් යන්න පුළුවන්.... කිලෝමීටර් 6-7ක් තමා පයින් යන්න වෙන්නේ... එත් සීතල නිසා එක එච්චර අමාරු නෑ.. වැස්සොත් සොරි... [/SIZE][SIZE=3] තේ factory එකින් පස්සේ වාහන නවත්වන්න වෙන තැනක් නෑ.. උඩට යනකන්. ඒ නිසා වාහනේ දාල three wheel/ van එකේ ගියත් පයින් ගියත් එතන දාන්න....[/SIZE] [B][SIZE=3]බැරි නෑ පුළුවන් ගිහින් එන්න.. එත් තමන්ගේ වාහනය ගැන බයේ, ලාබෙකුත් නැතිව යනවට වඩා උන්ට 1000-2000ක් දෙන එක ලාබය්....[/SIZE][/B] [B][SIZE=3]ඔක්කොම දුර 16-17ක් තියෙන්නේ... tea factory (dambathanna) idan 6k ho 7k [/SIZE][/B] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom