Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
littlehearts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලමා රෝහලේ කාඩියොලොජි වාට්ටුවෙ දරුවො සහ අම්මල එක දිගට මාස හත, අට, අවුරුද්ද ඉස්පිරිතාලෙ ගත කරන ගමන් විඳින දුක දැක්ක නම් අපිට තියෙන්නෙ මොන ප්‍රශ්නද කියල හිතෙනව...

අම්මයි අසනීප වෙච්ච කිරිකැටියයි ලමා රෝහලේ එක ඇඳේ තුන් දෙනා ගානෙ අවුරුදු ගණන් ඉද්දි...

ඒ අයගෙ පවුල් කැඩිල ඉහිරිලා යනව..

පවුලෙ අනිත් දරුවන්ගෙ අද්යාපනය විනාස වෙනව...මානසික සහ කායික වර්ධනයත් මොට වෙනව...සෞඛ්‍ය විනාස වෙනව...ඒ මදිවට එක එක අය අතින් අතවරයට ලක් වෙනව...

එක ඇඳේ තුන් දෙනා ගානෙ දරුවො දාල ඉද්දි අම්මල මාස ගණන් අවුරුදු ගණන් පුටු වල නිදාගෙන, වැසිකිලි වලින් ඇඳුම් හෝදගෙන, ඉතුරු සේරම උවමනා එපා කම් පැත්තකට දාල අපා දුක් විඳිනව.

ඒත් කමක් නෑ මේ දරුවො ඔක්කොටම අවශ්‍ය ප්‍රතිකාර ලැබිල හොඳ වෙනව නම්.

ඒත් තියෙන පහසුකම් ප්‍රමාණවත් නෑ ඒ ඔක්කොටම 'නිසි වෙලාවට' ප්‍රතිකාර දෙන්න.

ගොඩක් අහිංසක මල් වගේ පොඩි උන් ඒ නිසා අම්මලට අහිමි වෙනව...

ඒ නිසා තමයි හදවත් රෝග වලින් පීඩා විඳින මේ දරුවන් වෙනුවෙන් ලිට්ල් හාර්ට්ස් අරමුදල ගොඩනැගෙන්නෙ. ආණ්ඩුවට "සල්ලි නෑ" කියන කතාව විශ්වාස කරල ලංකාවෙ ඉහලම සුදුසුකම් ලබපු ලමා හෘද ශල්‍ය වෛද්‍යවරුන් එක එක ප්‍රෝග්‍රෑම් වල පැය ගණන් හිඟමන් යදින්නෙ ඒකට

ඩිලන්ත මාලගමුව වගේ උතුම් මිනිස්සු එකතු උනේ ඒකට

වෛද්‍යවරුන් පොඩි කාලෙ කලා වගේ වෙසක් කාඩ් විකුණුවෙ ඒකට

ඔය හැමෝමත් තව ගොඩාක් උණුවෙන හදවත් තියෙන හොඳ මිනිස්සුත් පරිත්‍යාග කලේ, ෆන්ඩ් රේසින් කලේ ඒකට

ඉලක්කය කෝටි දෙසීයයි...

අවුරුද්දකට රෝගී දරුවන් දාහකගෙ ජීවිත බේරන්න, ඒ පවුල් වල තව දහදාහකගෙ කඳුලු පිසින්න ආණ්ඩුවට "දෙන්න නෑ" කියපු ගාණ කෝටි දෙසීයයි.

https://www.littlehearts.lk පදනම මේ වෙනකොට මිලියන එකසිය පනහක් හොයල තියෙනව. ඉතුරුව තාම හොයනව.

ආණ්ඩුවට කෝටි දෙසීයක් සල්ලි නෑ මේ දාහක් ලමයින්ගෙ ජීවිත බේරන්න. හැබැයි ඒ සල්ලි නෑ කියපු ආණ්ඩුවම එක අවුරුද්දකට නෙවිල් ප්රනාන්දුගෙ බංකොලොත් ඉස්පිරිතාලෙයි එයාගෙ හොර උපාධි ගුහාවයි බේර ගන්න අවුරුද්දකට විතරක් කෝටි දෙසිය හතලිහක් වියදම් කරනව.

හොඳට තේරුම් ගන්න මේ දේශපාලකයින්ගෙ හැටි. ඔය ඔබලා අපි පරිප්පු ඇටේ පටන් බදු ගෙවල එකතු කරපු සල්ලි...

ඒත් අපේම දරුවො දාස් ගාණකගෙ ජීවිත බේරන්න ඒ සල්ලි අපිටම දෙන්නෙ නෑ. අපේම පවුල් දාස් ගාණක දසදහස් සංඛ්‍යාත මිනිස්සුන්ට සිතට නිවනක් දෙන්න, ඒ මිනිස්සුන්ගෙ දරුව, සහෝදරය, මුණුබුරා මිණිබිරිය බේර්ල දෙන්න ඒ අපේම සල්ලි අපිට දෙන්නෙ නෑ.

ඒ සල්ලි දෙන්නෙ ඒ හොර දේශපාලඥයොන්ගෙ යාලුවන්ගෙ බිස්නස් බංකොලොත් වෙනකොට ඒව බේර ගන්න.

මේ අසාධරණකම් හොඳට මතක තියා ගන්න.

ඔබට හැකි පමණින් මේවට හඬ නගන්න.

හඬ නගන අයට හයියක් වෙන්න.

මොකද අන්තිමට අපිට අපිම විතරයි.

අපි එකතු උනොත් විතරයි අපිට දෙයක් කරගන්න පුලුවන්...

ඒ වගේම

ලිට්ල් හාට්ස් අරමුදල ගැන දන්න අයට කියන්න.

පොඩි ගාණක් උනත් ගොඩාක් වටිනව....

copied from FB........

https://www.littlehearts.lk

[QUOTE="kungpupanda, post: 22077657, member: 404084"] [SIZE=4]ලමා රෝහලේ කාඩියොලොජි වාට්ටුවෙ දරුවො සහ අම්මල එක දිගට මාස හත, අට, අවුරුද්ද ඉස්පිරිතාලෙ ගත කරන ගමන් විඳින දුක දැක්ක නම් අපිට තියෙන්නෙ මොන ප්‍රශ්නද කියල හිතෙනව... [COLOR=Red]අම්මයි අසනීප වෙච්ච කිරිකැටියයි ලමා රෝහලේ එක ඇඳේ තුන් දෙනා ගානෙ අවුරුදු ගණන් ඉද්දි... ඒ අයගෙ පවුල් කැඩිල ඉහිරිලා යනව.. පවුලෙ අනිත් දරුවන්ගෙ අද්යාපනය විනාස වෙනව...මානසික සහ කායික වර්ධනයත් මොට වෙනව...සෞඛ්‍ය විනාස වෙනව...ඒ මදිවට එක එක අය අතින් අතවරයට ලක් වෙනව... එක ඇඳේ තුන් දෙනා ගානෙ දරුවො දාල ඉද්දි අම්මල මාස ගණන් අවුරුදු ගණන් පුටු වල නිදාගෙන, වැසිකිලි වලින් ඇඳුම් හෝදගෙන, ඉතුරු සේරම උවමනා එපා කම් පැත්තකට දාල අපා දුක් විඳිනව. :no:[/COLOR] ඒත් කමක් නෑ මේ දරුවො ඔක්කොටම අවශ්‍ය ප්‍රතිකාර ලැබිල හොඳ වෙනව නම්. :confused: ඒත් තියෙන පහසුකම් ප්‍රමාණවත් නෑ ඒ ඔක්කොටම 'නිසි වෙලාවට' ප්‍රතිකාර දෙන්න. ගොඩක් අහිංසක මල් වගේ පොඩි උන් ඒ නිසා අම්මලට අහිමි වෙනව... ඒ නිසා තමයි හදවත් රෝග වලින් පීඩා විඳින මේ දරුවන් වෙනුවෙන් ලිට්ල් හාර්ට්ස් අරමුදල ගොඩනැගෙන්නෙ. ආණ්ඩුවට "සල්ලි නෑ" කියන කතාව විශ්වාස කරල ලංකාවෙ ඉහලම සුදුසුකම් ලබපු ලමා හෘද ශල්‍ය වෛද්‍යවරුන් එක එක ප්‍රෝග්‍රෑම් වල පැය ගණන් හිඟමන් යදින්නෙ ඒකට ඩිලන්ත මාලගමුව වගේ උතුම් මිනිස්සු එකතු උනේ ඒකට :yes: වෛද්‍යවරුන් පොඩි කාලෙ කලා වගේ වෙසක් කාඩ් විකුණුවෙ ඒකට ඔය හැමෝමත් තව ගොඩාක් උණුවෙන හදවත් තියෙන හොඳ මිනිස්සුත් පරිත්‍යාග කලේ, ෆන්ඩ් රේසින් කලේ ඒකට ඉලක්කය කෝටි දෙසීයයි... අවුරුද්දකට රෝගී දරුවන් දාහකගෙ ජීවිත බේරන්න, ඒ පවුල් වල තව දහදාහකගෙ කඳුලු පිසින්න ආණ්ඩුවට "දෙන්න නෑ" කියපු ගාණ කෝටි දෙසීයයි. :oo: [url]https://www.littlehearts.lk[/url] පදනම මේ වෙනකොට [COLOR=Red]මිලියන එකසිය පනහක් හොයල තියෙනව.[/COLOR] ඉතුරුව තාම හොයනව. ආණ්ඩුවට කෝටි දෙසීයක් සල්ලි නෑ මේ දාහක් ලමයින්ගෙ ජීවිත බේරන්න. හැබැයි ඒ සල්ලි නෑ කියපු ආණ්ඩුවම එක අවුරුද්දකට නෙවිල් ප්රනාන්දුගෙ බංකොලොත් ඉස්පිරිතාලෙයි එයාගෙ හොර උපාධි ගුහාවයි බේර ගන්න අවුරුද්දකට විතරක් කෝටි දෙසිය හතලිහක් වියදම් කරනව. :frown: හොඳට තේරුම් ගන්න මේ දේශපාලකයින්ගෙ හැටි. ඔය ඔබලා අපි පරිප්පු ඇටේ පටන් බදු ගෙවල එකතු කරපු සල්ලි... ඒත් අපේම දරුවො දාස් ගාණකගෙ ජීවිත බේරන්න ඒ සල්ලි අපිටම දෙන්නෙ නෑ. අපේම පවුල් දාස් ගාණක දසදහස් සංඛ්‍යාත මිනිස්සුන්ට සිතට නිවනක් දෙන්න, ඒ මිනිස්සුන්ගෙ දරුව, සහෝදරය, මුණුබුරා මිණිබිරිය බේර්ල දෙන්න ඒ අපේම සල්ලි අපිට දෙන්නෙ නෑ. ඒ සල්ලි දෙන්නෙ ඒ හොර දේශපාලඥයොන්ගෙ යාලුවන්ගෙ බිස්නස් බංකොලොත් වෙනකොට ඒව බේර ගන්න.:angry: මේ අසාධරණකම් හොඳට මතක තියා ගන්න. ඔබට හැකි පමණින් මේවට හඬ නගන්න. හඬ නගන අයට හයියක් වෙන්න. මොකද අන්තිමට අපිට අපිම විතරයි. අපි එකතු උනොත් විතරයි අපිට දෙයක් කරගන්න පුලුවන්...:yes: ඒ වගේම ලිට්ල් හාට්ස් අරමුදල ගැන දන්න අයට කියන්න. පොඩි ගාණක් උනත් ගොඩාක් වටිනව.... copied from FB........ [url]https://www.littlehearts.lk[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom