Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Livestock carrier - පශු සම්පත් ප්‍රවාහක යාත්‍රා 🛳️⚓🐑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි පෙර ලිපියකින් කතාකරා "ලෝකයේ බහුලව භාවිතාවෙන යාත්‍රා වර්ග" පිලිබදව.

එම ප්‍රදාන ලිපියට සම්බන්ද තවත් ලිපි දෙකකින් අපි "රථ ප්‍රවාහක යාත්‍රා" සහ "තෙල් ප්‍රවාහන යාත්‍රා" පිලිබදවත් කතා කරා.

https://elakiri.com/threads/ලෝකයේ-බහුලව-භාවිතාවෙන-යාත්‍රා-වර්ග.1992709/

https://elakiri.com/threads/ro-ro-රථ-ප්‍රවාහක-යාත්‍රා-.2069716/

https://elakiri.com/threads/මොනවද-මේ-තෙල්-ප්‍රවාහන-යාත්‍රා-කියන්නේ.2055843/

අපි අද කතාකරමු ප්‍රදාන ලිපියෙන් අපි හදුනාගත්ත "Livestock carrier" එහෙම නැත්නම් පශු සම්පත් ප්‍රවාහක යාත්‍රා පිලිබදව ටිකක් ඇතුළට ගිහින්.

සරලයි, රටකින් රටකට / කලාපෙකින් තවත් කලාපයකට / එකම රටක දුරින් පිහිටන ස්ථාන දෙකක් හෝ බහුතර නැවතුම්පොළවල් අතර පශු සම්පත් වාහකයක් එහෙම නැත්නම් බැටළුවන්, ගවයින් සහ එළුවන් සජීවීව ප්‍රවාහනය සහ අපනයනය සදහා යොදාගන්න යාත්‍රා විශේෂය හදුන්වනුලබන්නේ "Livestock carrier" එහෙම නැත්නම් පශු සම්පත් ප්‍රවාහක යාත්‍රා ලෙසයි.

මෙම යාත්‍රා විශේෂය නව යාත්‍රා ලෙසත් යම් අවස්ථා වලදී බහාලුම් ප්‍රවාහන යාත්‍රා පරිවර්තනයෙනුත් නිර්මාණය කරනු ලැබේ.

ලාංකිකයන් විදියට මෙම යාත්‍රා විශේෂය අපට බහුලව දැකගන්නට ලැබී නොමැති නමුත්, අන්තර්ජාතික සමුද්‍ර භාණ්ඩ සහ සේවා සදහා මෙම යාත්‍රා විශේෂය බහුලව යොදාගනු ලබනවා.

බොහෝ දුරට ගෘහාශ්‍රිත බැටළුවන් සහ ගව විශේෂ ප්‍රවාහනය සදහා මෙම යාත්‍රා විශේෂයෙන් බාවිතාකරනු ලබන අතරම අවස්තනුකුලව අශ්වයන්, ඔටුවන්, මුවන්, එළුවන් සහ පැස්බරුන් ප්‍රවාහනය සදහාද මෙම යාත්‍රා විශේෂය බාවිතාකරනු ලබයි. තවත් විටෙක ඉතා කුඩා විශේෂිත යාත්‍රා මත සජීවී මසුන් ප්‍රවාහනය කිරීමද මෙහිදී සිදුකරනු ලබයි.

සජීවී සතුන් අපනයනය කිරීමට හෝ ආනයනය කිරීමේදී විශේෂයෙන් සතුන් මගින් බෝවන රෝග පිලිබදව ඉතාමත් සැලකිලිමත් විය යුතුය. ඒ වගේම දින ගණනාවකට සරිලන ආහාර, ජලය, සතුන් සදහා බාවිතා කරන ඇඳ ඇතිරිලි, ඖෂධ පිලිබදවත් අදාළ යාත්‍රාව හිමි බලධාරීන් විශේෂ අවදානයක් යොමුකරනු ලැබේ.

මෙහිදී රටකින් රටකට සතුන් මගින් බෝවන රෝග වළක්වාලීමට විශේෂිත පරීක්ෂණ ක්‍රම සහ උපාංග වලින් මේ යාත්‍රා සමන්විතයි.

ගමන තුලදී හෝ, සෑම ගමනන්තයකදී සතුන් කොට්ටාශ වශයෙන් පරීක්ෂණයට ලක්වෙන අතරම විටෙක රෝගී තත්වයක් පිලිබදව වාර්තා වීමක් සිදුවුවහොත් යාත්‍රාවක් එක් ස්ථානයක මාස ගණනක් හෝ නැංගුරම් ලා තැබිය හැක.

මෙම යාත්‍රා නිර්මාණය කිරීමේදී සතුන් සදහා ජලය සහ ආහාර සැපයීම, ආලෝකය, සතුන්ගේ වාතාශ්‍ර ප්රමිතීන් සම්පුර්ණ කිරීම සහ ප්‍රවාහනයේදී සුදුසු පරිසර පද්දතියක් සැකසීම පිලිබදව ඉතාමත් සැලකිලිමත් වන අතරම අවම වායු වෙනස්වීම් වලදීද සතුන්ට අනතුරක් නොවන පරිදි වාතාශ්‍ර ප්රමිතීන් සැකසීමට අවශ්‍ය උපාංග යාත්‍රා සතුවේ. විශාල හා බර සතුන්ට හිසකට සමානුපාතිකව වැඩි ඉඩක් වෙන් කරනු ලැබේ.

ප්‍රදාන වශයෙන් මෙම යාත්‍රා විශේෂය වර්ග දෙකකට බෙදා වෙන්කල හැක.

Open livestock carriers, ලෙස හදුන්වන්නේ යාත්‍රාවේ විවෘත තට්ටු මත සත්ව රැදවුම් ස්ථාන පිහිටා ඇති යාත්‍රා වන අතර, මෙහිදී ස්වාභාවික වාතාශ්‍රය එක් එක් සත්වයා හට සපයන අතර යාත්‍රාවේ සවිකර ඇති යාන්ත්‍රික වාතාශ්‍රය පද්ධති මත සත්වයා යැපීම වළක්වයි.

Closed livestock carriers, ලෙස හදුවන්නේ යාත්‍රාවේ විවෘත තට්ටු සහ අභ්‍යන්තර තට්ටු තුළත් සත්ව රැදවුම් ස්ථාන පිහිටා ඇති යාත්‍රා වන අතර සත්වයාගේ ස්වබාවය අනුව රදවාතබන ස්ථානය තීරණය වේ. අවශ්‍ය විටක යාත්‍රාවේ සවිකර ඇති යාන්ත්‍රික වාතාශ්‍රය පද්ධති මගින් වාතාශ්‍රය සැපයීමට පහසුකම් මෙම යාත්‍රා වල ක්‍රියාත්මකයි.

මෙම යාත්‍රා වල ප්‍රමාණය සැලකීමේදී මේ යාත්‍රා ටොන් 2,000 ඩෙඩ්වේට් (DWT) සිට 25,000 DWT දක්වා පුළුල් පරාසයක් දක්වා නිපදවනු ලබනු අතර සතුන් පැටවීමට හෝ මුදා හැරීමට ඉඩ ඇති පශු සම්පත් විශාල සංඛ්‍යාව හැසිරවීමට හැකියාව ඇති පුළුල් පහසුකම් වරාය පරිශ්‍ය තුල තිබීම අවශ්‍ය වේ.

මෙම යාත්‍රා බහුල වශයෙන් බැටළුවන් 30,000 සිට 40,000 දක්වා හෝ ගවයින් 3000 සිට 4000 දක්වා ධාරිතාවයකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ යාත්‍රා ලෙස නිර්මාණය වූ අතරම වර්තමානයෙන් එකවර බැටළුවන් 130,000 ක ධාරිතාවක් ඇති යාත්‍රාද නිශ්පාදනය කරනු ලැබේ.

වර්තමානයේදී ඕස්ට්‍රේලියාවේ / නවසීලන්තය සිට මැද පෙරදිග දක්වා ප්‍රධාන වශයෙන් පශු සම්පත් ප්‍රවාහනය සිදුකරනු ලබන අතරම විවිධ කාලවලදී ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙළඳපල ඉල්ලුම මත පදනම්ව මෙම වර්ගයේ යාත්‍රා වෙළදපොලට නිකුත්කරනු ලබයි.

සටහන - Walter White

චයාරුප - අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී

[QUOTE="Walter White, post: 28189925, member: 573363"] අපි පෙර ලිපියකින් කතාකරා "ලෝකයේ බහුලව භාවිතාවෙන යාත්‍රා වර්ග" පිලිබදව. එම ප්‍රදාන ලිපියට සම්බන්ද තවත් ලිපි දෙකකින් අපි "රථ ප්‍රවාහක යාත්‍රා" සහ "තෙල් ප්‍රවාහන යාත්‍රා" පිලිබදවත් කතා කරා. [URL='https://elakiri.com/threads/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%80-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C.1992709/']https://elakiri.com/threads/ලෝකයේ-බහුලව-භාවිතාවෙන-යාත්‍රා-වර්ග.1992709/[/URL] [URL='https://elakiri.com/threads/ro-ro-%E0%B6%BB%E0%B6%AE-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%9A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F-%F0%9F%9B%B3%EF%B8%8F%E2%9A%93.2069716/']https://elakiri.com/threads/ro-ro-රථ-ප්‍රවාහක-යාත්‍රා-🛳️⚓.2069716/[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B6%AF-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A.2055843/']https://elakiri.com/threads/මොනවද-මේ-තෙල්-ප්‍රවාහන-යාත්‍රා-කියන්නේ.2055843/[/URL] අපි අද කතාකරමු ප්‍රදාන ලිපියෙන් අපි හදුනාගත්ත "Livestock carrier" එහෙම නැත්නම් පශු සම්පත් ප්‍රවාහක යාත්‍රා පිලිබදව ටිකක් ඇතුළට ගිහින්. සරලයි, රටකින් රටකට / කලාපෙකින් තවත් කලාපයකට / එකම රටක දුරින් පිහිටන ස්ථාන දෙකක් හෝ බහුතර නැවතුම්පොළවල් අතර පශු සම්පත් වාහකයක් එහෙම නැත්නම් බැටළුවන්, ගවයින් සහ එළුවන් සජීවීව ප්‍රවාහනය සහ අපනයනය සදහා යොදාගන්න යාත්‍රා විශේෂය හදුන්වනුලබන්නේ "Livestock carrier" එහෙම නැත්නම් පශු සම්පත් ප්‍රවාහක යාත්‍රා ලෙසයි. මෙම යාත්‍රා විශේෂය නව යාත්‍රා ලෙසත් යම් අවස්ථා වලදී බහාලුම් ප්‍රවාහන යාත්‍රා පරිවර්තනයෙනුත් නිර්මාණය කරනු ලැබේ. [IMG width="571px"]https://i.imgur.com/chGV8mg.jpg[/IMG] ලාංකිකයන් විදියට මෙම යාත්‍රා විශේෂය අපට බහුලව දැකගන්නට ලැබී නොමැති නමුත්, අන්තර්ජාතික සමුද්‍ර භාණ්ඩ සහ සේවා සදහා මෙම යාත්‍රා විශේෂය බහුලව යොදාගනු ලබනවා. බොහෝ දුරට ගෘහාශ්‍රිත බැටළුවන් සහ ගව විශේෂ ප්‍රවාහනය සදහා මෙම යාත්‍රා විශේෂයෙන් බාවිතාකරනු ලබන අතරම අවස්තනුකුලව අශ්වයන්, ඔටුවන්, මුවන්, එළුවන් සහ පැස්බරුන් ප්‍රවාහනය සදහාද මෙම යාත්‍රා විශේෂය බාවිතාකරනු ලබයි. තවත් විටෙක ඉතා කුඩා විශේෂිත යාත්‍රා මත සජීවී මසුන් ප්‍රවාහනය කිරීමද මෙහිදී සිදුකරනු ලබයි. සජීවී සතුන් අපනයනය කිරීමට හෝ ආනයනය කිරීමේදී විශේෂයෙන් සතුන් මගින් බෝවන රෝග පිලිබදව ඉතාමත් සැලකිලිමත් විය යුතුය. ඒ වගේම දින ගණනාවකට සරිලන ආහාර, ජලය, සතුන් සදහා බාවිතා කරන ඇඳ ඇතිරිලි, ඖෂධ පිලිබදවත් අදාළ යාත්‍රාව හිමි බලධාරීන් විශේෂ අවදානයක් යොමුකරනු ලැබේ. මෙහිදී රටකින් රටකට සතුන් මගින් බෝවන රෝග වළක්වාලීමට විශේෂිත පරීක්ෂණ ක්‍රම සහ උපාංග වලින් මේ යාත්‍රා සමන්විතයි. ගමන තුලදී හෝ, සෑම ගමනන්තයකදී සතුන් කොට්ටාශ වශයෙන් පරීක්ෂණයට ලක්වෙන අතරම විටෙක රෝගී තත්වයක් පිලිබදව වාර්තා වීමක් සිදුවුවහොත් යාත්‍රාවක් එක් ස්ථානයක මාස ගණනක් හෝ නැංගුරම් ලා තැබිය හැක. මෙම යාත්‍රා නිර්මාණය කිරීමේදී සතුන් සදහා ජලය සහ ආහාර සැපයීම, ආලෝකය, සතුන්ගේ වාතාශ්‍ර ප්රමිතීන් සම්පුර්ණ කිරීම සහ ප්‍රවාහනයේදී සුදුසු පරිසර පද්දතියක් සැකසීම පිලිබදව ඉතාමත් සැලකිලිමත් වන අතරම අවම වායු වෙනස්වීම් වලදීද සතුන්ට අනතුරක් නොවන පරිදි වාතාශ්‍ර ප්රමිතීන් සැකසීමට අවශ්‍ය උපාංග යාත්‍රා සතුවේ. විශාල හා බර සතුන්ට හිසකට සමානුපාතිකව වැඩි ඉඩක් වෙන් කරනු ලැබේ. [IMG width="598px"]https://i.imgur.com/72YPvDk.png[/IMG] ප්‍රදාන වශයෙන් මෙම යාත්‍රා විශේෂය වර්ග දෙකකට බෙදා වෙන්කල හැක. Open livestock carriers, ලෙස හදුන්වන්නේ යාත්‍රාවේ විවෘත තට්ටු මත සත්ව රැදවුම් ස්ථාන පිහිටා ඇති යාත්‍රා වන අතර, මෙහිදී ස්වාභාවික වාතාශ්‍රය එක් එක් සත්වයා හට සපයන අතර යාත්‍රාවේ සවිකර ඇති යාන්ත්‍රික වාතාශ්‍රය පද්ධති මත සත්වයා යැපීම වළක්වයි. [IMG width="608px"]https://i.imgur.com/GwMefZL.jpg[/IMG] Closed livestock carriers, ලෙස හදුවන්නේ යාත්‍රාවේ විවෘත තට්ටු සහ අභ්‍යන්තර තට්ටු තුළත් සත්ව රැදවුම් ස්ථාන පිහිටා ඇති යාත්‍රා වන අතර සත්වයාගේ ස්වබාවය අනුව රදවාතබන ස්ථානය තීරණය වේ. අවශ්‍ය විටක යාත්‍රාවේ සවිකර ඇති යාන්ත්‍රික වාතාශ්‍රය පද්ධති මගින් වාතාශ්‍රය සැපයීමට පහසුකම් මෙම යාත්‍රා වල ක්‍රියාත්මකයි. [IMG width="574px"]https://i.imgur.com/l0sMI4m.jpg[/IMG] මෙම යාත්‍රා වල ප්‍රමාණය සැලකීමේදී මේ යාත්‍රා ටොන් 2,000 ඩෙඩ්වේට් (DWT) සිට 25,000 DWT දක්වා පුළුල් පරාසයක් දක්වා නිපදවනු ලබනු අතර සතුන් පැටවීමට හෝ මුදා හැරීමට ඉඩ ඇති පශු සම්පත් විශාල සංඛ්‍යාව හැසිරවීමට හැකියාව ඇති පුළුල් පහසුකම් වරාය පරිශ්‍ය තුල තිබීම අවශ්‍ය වේ. මෙම යාත්‍රා බහුල වශයෙන් බැටළුවන් 30,000 සිට 40,000 දක්වා හෝ ගවයින් 3000 සිට 4000 දක්වා ධාරිතාවයකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ යාත්‍රා ලෙස නිර්මාණය වූ අතරම වර්තමානයෙන් එකවර බැටළුවන් 130,000 ක ධාරිතාවක් ඇති යාත්‍රාද නිශ්පාදනය කරනු ලැබේ. [IMG width="513px"]https://i.imgur.com/UMv26gJ.jpg[/IMG] [IMG width="544px"]https://i.imgur.com/Mh8C9X0.jpg[/IMG] වර්තමානයේදී ඕස්ට්‍රේලියාවේ / නවසීලන්තය සිට මැද පෙරදිග දක්වා ප්‍රධාන වශයෙන් පශු සම්පත් ප්‍රවාහනය සිදුකරනු ලබන අතරම විවිධ කාලවලදී ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙළඳපල ඉල්ලුම මත පදනම්ව මෙම වර්ගයේ යාත්‍රා වෙළදපොලට නිකුත්කරනු ලබයි. සටහන - Walter White චයාරුප - අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී (y) 🙏 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom