Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.lk_ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට කලෙක ඉඳල හිතෙන දෙයක් තමයි .lk කියන්නේ විශාල ජාවාරමක්.

1: Domain Name එකක් register කිරීම සඳහා විශාල මුදලක් අයකරයි. අපේ අසල්වැසි ඉන්දියාවේ .in ගැනීම සඳහා වය වන්නේ ඩොලර් 10 කට වඩා අඩු මුදලකි. .lk රුපියල් .3500 සිට රුපියල් 25000 දක්වා ඉහලට අය කරනු ලබයි.

2: .lk registry එක පවුද්ගලික ආයතනයකි. මෙවැනි දේ රජය මගින් පාලනය කරනු ලැබිය යුතුය. .lk යනු රටක අනන්‍යතාවය තහවුරු කිරීමට යොදන නාමයකි.

3. ඔවුන් වසරකට වරක් best වෙබ් අඩවිය තේරීමක් කරනු ලබන අතර එය විශාල ජාවාරමකි.

4. ඔවුන් තාක්ෂණික පැත්තෙන් අතිශය දුර්වලය. ඔවුනට domain control පැනලයක් පවා නොමැත.

4. lk registry එක ලංකා කොම් එකේ බුදලයක් ලෙස ක්‍රියා කරනු දක්නට හැකිය .

5. ඔවුන් වැදගත් කමකින් යුතු නාම රදවා තබාගන විශාල මුදලකට අලවි කෙරේ. උදාහරණයක් ලෙස ගත හොත් www.eads.lk මෙය ඔවුන් අලවි කරනුයේ රුපියල් 25000 කටය . ඔවුන්ට මෙසේ කිරීමේ ඇති අයිතිය කුමක්ද. තවද ඔවුන් අකුරු 3 domain name වලට ද විශාල මුදලක් ය කරනු ලබයි.

මාගේ අදහස නම් මේ lk registry එක ඉතාම ඉක්මනින්ම රජයට පවරා ගත යුතුය.

[QUOTE="siripala, post: 16205146, member: 6738"] [SIZE="5"][COLOR="Navy"][B]මට කලෙක ඉඳල හිතෙන දෙයක් තමයි .lk කියන්නේ විශාල ජාවාරමක්.[/B][/COLOR][/SIZE] [IMG]http://wpcontent.answcdn.com/wikipedia/commons/7/7f/.lk.jpg[/IMG] [SIZE="4"] 1: Domain Name එකක් register කිරීම සඳහා විශාල මුදලක් අයකරයි. අපේ අසල්වැසි ඉන්දියාවේ .in ගැනීම සඳහා වය වන්නේ ඩොලර් 10 කට වඩා අඩු මුදලකි. .lk රුපියල් .3500 සිට රුපියල් 25000 දක්වා ඉහලට අය කරනු ලබයි. 2: .lk registry එක පවුද්ගලික ආයතනයකි. මෙවැනි දේ රජය මගින් පාලනය කරනු ලැබිය යුතුය. .lk යනු රටක අනන්‍යතාවය තහවුරු කිරීමට යොදන නාමයකි. 3. ඔවුන් වසරකට වරක් best වෙබ් අඩවිය තේරීමක් කරනු ලබන අතර එය විශාල ජාවාරමකි. 4. ඔවුන් තාක්ෂණික පැත්තෙන් අතිශය දුර්වලය. ඔවුනට domain control පැනලයක් පවා නොමැත. 4. lk registry එක ලංකා කොම් එකේ බුදලයක් ලෙස ක්‍රියා කරනු දක්නට හැකිය . 5. ඔවුන් වැදගත් කමකින් යුතු නාම රදවා තබාගන විශාල මුදලකට අලවි කෙරේ. උදාහරණයක් ලෙස ගත හොත් [url]www.eads.lk[/url] මෙය ඔවුන් අලවි කරනුයේ රුපියල් 25000 කටය . ඔවුන්ට මෙසේ කිරීමේ ඇති අයිතිය කුමක්ද. තවද ඔවුන් අකුරු 3 domain name වලට ද විශාල මුදලක් ය කරනු ලබයි. මාගේ අදහස නම් මේ lk registry එක ඉතාම ඉක්මනින්ම රජයට පවරා ගත යුතුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom