Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lkdood & AthulaSiriwardena jaathi drohiyo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ෆොන්සේකා

අප හමුදාවෙහි සිටි

විශිෂ්ඨතම නායකයාය.

අද දේශපාලන කරලියෙහිත් සිටින

විශිෂ්ඨතම නායකයා ඔහුය.

ඒ පිළිබඳව විවාදයක් නැත.

එදා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් ඔද වැඩුණු

රණකාමිත්වයෙන් ගිනිගත් ජනපතිවරණ සටන සමග

අද මහින්ද, රනිල් සහ සෝමවංශ ආදීන් මෙහෙයවන

ඇල්මැරුණු මහා මැතිවරණ කන්කෙඳිරිය සැසඳීමෙන්

සටනක් සඳහා මිනිසුන් මෙහෙයවීමට

ඔහු තුල ඇති කෞශල්‍යය

අද සිටින අන් කිසිවෙකුත් තුල නැති බව පෙනේ.

එදා ජනපතිවරණ සටන තුළ

මහින්දගේ පටන් රනිල් දක්වා සියල්ලෝම සටන් කළේ

වෙඩි කෑ ඌරන් මෙන්ය.

ඉතා දුර්වල නායකයෙකු වන රනිල් පවා

" මහින්ද පෝඩා, බැසිල් පෝඩා, ගෝටා පෝඩා" කියමින්

විමල් වීරවංශ මෙන් වහසි බස් තෙපළන තරමට

ශක්තිමත් කරන්නට රනිල් මෙහෙයවූ

සරත් ෆොන්සේකාගේ විශ්මයජනක නායකත්වයට හැකිවිය.

උද්යෝගයෙන් ඇළලුනු රණකාමී මහා ජනතාව

පක්ෂ විපක්ෂ රැස්වීම් උතුරායන්නට ගැලුවේය.

රජයේ මාධ්‍ය උදේ සිට රෑ වන තුරුම

අතට අසුවන හොඳ නරක හැම දෙයක්ම රැගෙන

වියරුවෙන් මෙන් සටනට වන්හ.

කොතරම් දැඟලුවත් ඔවුහු ජයග්‍රහණය නොකළහ.

අවසානයේ රාජ්‍ය බලය යොදවා

අහිමි ජයග්‍රහණය පැහැරගන්නටද ඔවුන්ට සිදුවිය.

චෝදනා රහිතව අත් අඩංගුවට පත්වූ

සරත් ෆොන්සේකා වෙනුවෙන්

ලක්ෂ ගණනක් වීදි බැස්සේ

රනිල්, සෝමවංශ බඳු දුර්වල නායකයන් යටතේය.

ඒ අවස්ථාවෙහි සරත් ෆොන්සේකා වැනි නායකයෙක්

එම පිරිස මෙහෙයවන්නට නොසිටියේ

රජයෙහි වාසනාවටය.

සරත් ෆොන්සේකා ඉවත්කිරීමත් සමග

ලංකාවේ දේශපාලන ක්ෂේත්රය

මෙවන් ශිශිර තාරක නින්දකට වැටීම

අරුමයක් නොවන්නේ

එබඳු ප්‍රබල නායකත්වයක්

මෙවැනි රටක පහළවන්නේ

ඉතාම කලාතුරකින් බැවිනි.

අද මහින්ද තුළත්

රනිල්, සෝමවංශ ඇතුලු

පක්ෂ විපක්ෂ අපේක්ෂකයන් සියලුදෙනා තුළත්,

රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍ය වලත්,

පොදුවේ සමස්ත මහා ජනතාව තුලත්

දක්නට ලැබෙන

උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියට

එකම හේතුව

රණවිරු සරත් ෆොන්සේකා කරළියෙහි නොවීම විනා

අන් කිසිවක් නොවේ.

මාස දෙක තුනක් වැනි සුළු කාලයක් තුළ

ඔහු දේශපාලන භූමියෙහි කළ මහා පෙරළිය

අප දන්නා ඉතිහාසය තුළ

අන් කිසිදු නායකයෙක් කර නැත.

අප දන්නා අනාගතය තුළද

එවන් සුවිශේෂී නායකයෙකු

යළි බිහිවෙතැයි කිසියම් සලකුණකුදු නැත.

තුනෙන් දෙකක් ඉල්ලා සිටින රජයත්,

ඊට විරුද්ධව බලය ඉල්ලන විපක්ෂයත්

හීන් මදුරු කරදරයකට වැඩි හඬක් නොනගා

උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියෙන්,

උපන්නාට මේ ලොව වැනෙන වුන් මෙන්

ඔබ මොබ හසිරෙමින් සිටියි.

ජනතාවද වගේ වගක් නැතිව

එදිනෙදා කාර්යයන්හි යෙදී සිටියි.

මහින්දගේ පටන් මුළු ශ්‍රී ලංකාවම

මෙම මැතිවර්ණ දෙක සඳහා

සහභාගි වූ ආකාර දෙකෙහි වෙනස සසඳන කල

සරත් ෆොන්සේකා හදිසියේම දේශපාලන භූමියෙන් ඉවත්කිරීම

මහ මැතිවරණ ව්‍යාපාරය මෙසේ කඩා වැටීමට බලපෑ

එකම සාධකය බව අවිවාදාත්මකව පිළිගත හැකිය.

ඔහු අත් අඩංගුවට ගැනීම

ඉතා උපක්රමශීලීව කළ දෙයක් බව

මතුපිටින් පෙනුණද

සැබෑ හේතුව නම්

ඔහුගේ ප්‍රබල රණකාමිත්වයට

නැවත වරක් මුහුණ දෙන්නට

මහින්ද ප්රමුඛ රජයට

තවදුරටත් ශක්තියක් නොමැතිවීමය.

මහින්ද අද කළාක් මෙන්

මේ රණවිරුවා

තමන්ට එරෙහි සටනෙන් ඉවත් කර ගන්නට

එදා ප්රභාකරන්ද කිහිපවරක් උත්සාහ දැරුවේය.

එම උත්සාහයෙන් තවත් දිරිමත් වූ

සරත් ෆොන්සේකා

යුද්ධය ජයග්‍රහණය කළේ ය.

දේශපාලන රණබිමෙහි

ඔහු සටන් වැදුනු

ජනපතිවරණයේදී අප දුටු

රණකාමී ශ්‍රී ලංකාව

අද අතුරුදහන්ව ඇත.

ඒ රණකාමී ල\කාව සමග

ඔහු දේශපාලන සටනෙන් ඉවත් කළ පසු

අපට දක්නට ලැබෙන

උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ශ්‍රී ලංකාව සැසඳීම

යුද්ධයට ඔහු දුන් නායකත්වයෙහි

නියම වටිනාකම

තක්සේරු කරගන්නටද ප්රමාණවත්ය.

ඔහු නායකත්වය දුන් කාලයෙහි

දේශපාලන පොර පිටියෙහි

ඔහු අවුළුවා ගත් රණකාමිත්වයම

ඔහු එදා යුද බිමෙහි යුද හමුදාව තුළත්

අවුළුවා නොගත්තේ නම්

එතරම් කෙටි කලක් තුළ

වසර 30ක යුද්ධයක් දිනන්නට

ලංකාවට නොහැකි වනු ඇත.

යුද්ධය දිනන්නට හේතුවූ එකම සාධකය

සරත් ෆොන්සේකාම බවත්

ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නොවූයේ නම්

යුද්ධයද මේ මහ මැතිවරණය මෙන්ම

උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු යුද්ධයක් සේ

අද දක්වාම ඇදි ඇදී යන්නට ඉඩ තිබුණු බවත්

දැන් අපට සහතිකය.

මහින්දවාදීන් කොතෙක් වලි කෑවද

යුද ජයග්‍රහණයේ සැබෑ ගෞරවය

සරත් ෆොන්සේකාගෙන් පැහැර ගන්නට

මහින්දට නොහැකිවී ඇත්තේද ඒ නිසාය.

මේ අනුව සරත් ෆොන්සේකා

අද අපට සිටින විශිෂ්ඨතම නායකයා බවත්

ඔහුට අලගු තබන්නටවත් සුදුසු නායකයන්

අද අප රටෙහි නැති බවත් වටහා ගන්නට

ඔබ මහා ප්රාඥයෙකු විය යුතු නොවේ.

Sඅරත් ෆොන්සේක සටන් වදිද්දී දක්නට ලැබුණ

රණකාමී ජනපතිවරණයත්

අද අප ඉදිරියේ ඇති

උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු මහා මැතිවරණයත්

සංසන්දනය කිරීමට ඔබට හැකිනම්

එය පමණක්ම ප්රමාණවත්ය.

අද නායකයෝ

මහින්ද, රනිල් සහ සෝමවංශය.

එදා නායකයා

අද ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම නායක

රණවිරු සරත් ෆොන්සේකාය.

[QUOTE="AtulaSiriwardane, post: 6897376, member: 120286"] [SIZE=4]සරත් ෆොන්සේකා අප හමුදාවෙහි සිටි විශිෂ්ඨතම නායකයාය. අද දේශපාලන කරලියෙහිත් සිටින විශිෂ්ඨතම නායකයා ඔහුය. ඒ පිළිබඳව විවාදයක් නැත. එදා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් ඔද වැඩුණු රණකාමිත්වයෙන් ගිනිගත් ජනපතිවරණ සටන සමග අද මහින්ද, රනිල් සහ සෝමවංශ ආදීන් මෙහෙයවන ඇල්මැරුණු මහා මැතිවරණ කන්කෙඳිරිය සැසඳීමෙන් සටනක් සඳහා මිනිසුන් මෙහෙයවීමට ඔහු තුල ඇති කෞශල්‍යය අද සිටින අන් කිසිවෙකුත් තුල නැති බව පෙනේ. එදා ජනපතිවරණ සටන තුළ මහින්දගේ පටන් රනිල් දක්වා සියල්ලෝම සටන් කළේ වෙඩි කෑ ඌරන් මෙන්ය. ඉතා දුර්වල නායකයෙකු වන රනිල් පවා " මහින්ද පෝඩා, බැසිල් පෝඩා, ගෝටා පෝඩා" කියමින් විමල් වීරවංශ මෙන් වහසි බස් තෙපළන තරමට ශක්තිමත් කරන්නට රනිල් මෙහෙයවූ සරත් ෆොන්සේකාගේ විශ්මයජනක නායකත්වයට හැකිවිය. උද්යෝගයෙන් ඇළලුනු රණකාමී මහා ජනතාව පක්ෂ විපක්ෂ රැස්වීම් උතුරායන්නට ගැලුවේය. රජයේ මාධ්‍ය උදේ සිට රෑ වන තුරුම අතට අසුවන හොඳ නරක හැම දෙයක්ම රැගෙන වියරුවෙන් මෙන් සටනට වන්හ. කොතරම් දැඟලුවත් ඔවුහු ජයග්‍රහණය නොකළහ. අවසානයේ රාජ්‍ය බලය යොදවා අහිමි ජයග්‍රහණය පැහැරගන්නටද ඔවුන්ට සිදුවිය. චෝදනා රහිතව අත් අඩංගුවට පත්වූ සරත් ෆොන්සේකා වෙනුවෙන් ලක්ෂ ගණනක් වීදි බැස්සේ රනිල්, සෝමවංශ බඳු දුර්වල නායකයන් යටතේය. ඒ අවස්ථාවෙහි සරත් ෆොන්සේකා වැනි නායකයෙක් එම පිරිස මෙහෙයවන්නට නොසිටියේ රජයෙහි වාසනාවටය. සරත් ෆොන්සේකා ඉවත්කිරීමත් සමග ලංකාවේ දේශපාලන ක්ෂේත්රය මෙවන් ශිශිර තාරක නින්දකට වැටීම අරුමයක් නොවන්නේ එබඳු ප්‍රබල නායකත්වයක් මෙවැනි රටක පහළවන්නේ ඉතාම කලාතුරකින් බැවිනි. අද මහින්ද තුළත් රනිල්, සෝමවංශ ඇතුලු පක්ෂ විපක්ෂ අපේක්ෂකයන් සියලුදෙනා තුළත්, රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍ය වලත්, පොදුවේ සමස්ත මහා ජනතාව තුලත් දක්නට ලැබෙන උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියට එකම හේතුව රණවිරු සරත් ෆොන්සේකා කරළියෙහි නොවීම විනා අන් කිසිවක් නොවේ. මාස දෙක තුනක් වැනි සුළු කාලයක් තුළ ඔහු දේශපාලන භූමියෙහි කළ මහා පෙරළිය අප දන්නා ඉතිහාසය තුළ අන් කිසිදු නායකයෙක් කර නැත. අප දන්නා අනාගතය තුළද එවන් සුවිශේෂී නායකයෙකු යළි බිහිවෙතැයි කිසියම් සලකුණකුදු නැත. තුනෙන් දෙකක් ඉල්ලා සිටින රජයත්, ඊට විරුද්ධව බලය ඉල්ලන විපක්ෂයත් හීන් මදුරු කරදරයකට වැඩි හඬක් නොනගා උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියෙන්, උපන්නාට මේ ලොව වැනෙන වුන් මෙන් ඔබ මොබ හසිරෙමින් සිටියි. ජනතාවද වගේ වගක් නැතිව එදිනෙදා කාර්යයන්හි යෙදී සිටියි. මහින්දගේ පටන් මුළු ශ්‍රී ලංකාවම මෙම මැතිවර්ණ දෙක සඳහා සහභාගි වූ ආකාර දෙකෙහි වෙනස සසඳන කල සරත් ෆොන්සේකා හදිසියේම දේශපාලන භූමියෙන් ඉවත්කිරීම මහ මැතිවරණ ව්‍යාපාරය මෙසේ කඩා වැටීමට බලපෑ එකම සාධකය බව අවිවාදාත්මකව පිළිගත හැකිය. ඔහු අත් අඩංගුවට ගැනීම ඉතා උපක්රමශීලීව කළ දෙයක් බව මතුපිටින් පෙනුණද සැබෑ හේතුව නම් ඔහුගේ ප්‍රබල රණකාමිත්වයට නැවත වරක් මුහුණ දෙන්නට මහින්ද ප්රමුඛ රජයට තවදුරටත් ශක්තියක් නොමැතිවීමය. මහින්ද අද කළාක් මෙන් මේ රණවිරුවා තමන්ට එරෙහි සටනෙන් ඉවත් කර ගන්නට එදා ප්රභාකරන්ද කිහිපවරක් උත්සාහ දැරුවේය. එම උත්සාහයෙන් තවත් දිරිමත් වූ සරත් ෆොන්සේකා යුද්ධය ජයග්‍රහණය කළේ ය. දේශපාලන රණබිමෙහි ඔහු සටන් වැදුනු ජනපතිවරණයේදී අප දුටු රණකාමී ශ්‍රී ලංකාව අද අතුරුදහන්ව ඇත. ඒ රණකාමී ල\කාව සමග ඔහු දේශපාලන සටනෙන් ඉවත් කළ පසු අපට දක්නට ලැබෙන උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ශ්‍රී ලංකාව සැසඳීම යුද්ධයට ඔහු දුන් නායකත්වයෙහි නියම වටිනාකම තක්සේරු කරගන්නටද ප්රමාණවත්ය. ඔහු නායකත්වය දුන් කාලයෙහි දේශපාලන පොර පිටියෙහි ඔහු අවුළුවා ගත් රණකාමිත්වයම ඔහු එදා යුද බිමෙහි යුද හමුදාව තුළත් අවුළුවා නොගත්තේ නම් එතරම් කෙටි කලක් තුළ වසර 30ක යුද්ධයක් දිනන්නට ලංකාවට නොහැකි වනු ඇත. යුද්ධය දිනන්නට හේතුවූ එකම සාධකය සරත් ෆොන්සේකාම බවත් ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නොවූයේ නම් යුද්ධයද මේ මහ මැතිවරණය මෙන්ම උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු යුද්ධයක් සේ අද දක්වාම ඇදි ඇදී යන්නට ඉඩ තිබුණු බවත් දැන් අපට සහතිකය. මහින්දවාදීන් කොතෙක් වලි කෑවද යුද ජයග්‍රහණයේ සැබෑ ගෞරවය සරත් ෆොන්සේකාගෙන් පැහැර ගන්නට මහින්දට නොහැකිවී ඇත්තේද ඒ නිසාය. මේ අනුව සරත් ෆොන්සේකා අද අපට සිටින විශිෂ්ඨතම නායකයා බවත් ඔහුට අලගු තබන්නටවත් සුදුසු නායකයන් අද අප රටෙහි නැති බවත් වටහා ගන්නට ඔබ මහා ප්රාඥයෙකු විය යුතු නොවේ. Sඅරත් ෆොන්සේක සටන් වදිද්දී දක්නට ලැබුණ රණකාමී ජනපතිවරණයත් අද අප ඉදිරියේ ඇති උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු මහා මැතිවරණයත් සංසන්දනය කිරීමට ඔබට හැකිනම් එය පමණක්ම ප්රමාණවත්ය. අද නායකයෝ මහින්ද, රනිල් සහ සෝමවංශය. එදා නායකයා අද ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම නායක රණවිරු සරත් ෆොන්සේකාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom