Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
LLB open university vs Law college
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොබ් එකක් කරනවා නම් Open එක හොඳයි. Entrance Exam එකකින් ගන්නේ. අවුරුදු හතරක් තියෙනවා couse එක. අවුරුද්දට subjects 4යි. එක sbject එකට පැය 25 ක් day school තියෙනවා. ඒවා වැටෙන්නේ සෙනසුරාදා, ඉරිදා විතරයි. day school අනිවාර්ය නෑ. හැබැයි ඒවට ආවෙ නැතොත් exam ඇනෙන්න තියෙන සම්භිවිතාවය වැඩියි. තව හැම Subject එකටම Couse Books තියෙනවා. අවුරුද්දකට CAT exam 2 ක් සහ Final Exam එක තියෙනවා. ඒවා වැටෙන්නේ සතියෙ දවස් වල. ඊට අමතරව English Couse එකක් තියෙනවා. ඒක Pass වෙන්න ඕන degree එක ගන්න නම්. ජොබ් එකක් එක්ක කරන්න අමාරු නෑ. ඕන නම් අවුරුද්දට sbject 4ම නොගෙන 2ක් වගේ උනත් ගන්න පුලුවන්. අවුරුදු හතරක් කිව්වට ස්ට්රයික් එහෙම ආවොත් කල් යන්න පුලුවත්.

Open එකේ Degree එක ඉවර වුනාම Law College Final Exam එකට කෙලින්ම sit කරන්න පුලුවන්. හැබැයි O/L English & Sinhala or Tamil අවම C passes වත් තියෙන්න ඕන. මතක විදියට Subjects 8 ක් තියෙනවා. තව first year එකේ Interpritation subject එක ලියන්න ඕන. lectures අනිවාර්ය නෑ. හොඳමදේ Law College final year එකට Tution යන එක.

College Exam Pass වුනාට පස්සේ Apprenticeship එක මාස 6 ක් කරන්න ඕන. ඊට පස්සේ Deed Book එක හදලා දෙන්න ඕන. තව Workshop ටිකක් තියෙනවා. ඔය දේවල් වලට පස්සේ දිවුරුම් දෙන්න පුලුවන් Lawyer කෙනෙක් විදියට.

පාත් එක ලේසිම නෑ. ගොඩක් අය හැලෙනවා. නමුත් උනන්දුවෙන් කලොත් ගොඩ යන එක අමාරු වැඩක් නෙමෙයි.

[QUOTE="tin tin, post: 25583148, member: 24782"] [COLOR=rgb(247, 218, 100)][SIZE=6][B]ජොබ් එකක් කරනවා නම් Open එක හොඳයි. Entrance Exam එකකින් ගන්නේ. අවුරුදු හතරක් තියෙනවා couse එක. අවුරුද්දට subjects 4යි. එක sbject එකට පැය 25 ක් day school තියෙනවා. ඒවා වැටෙන්නේ සෙනසුරාදා, ඉරිදා විතරයි. day school අනිවාර්ය නෑ. හැබැයි ඒවට ආවෙ නැතොත් exam ඇනෙන්න තියෙන සම්භිවිතාවය වැඩියි. තව හැම Subject එකටම Couse Books තියෙනවා. අවුරුද්දකට CAT exam 2 ක් සහ Final Exam එක තියෙනවා. ඒවා වැටෙන්නේ සතියෙ දවස් වල. ඊට අමතරව English Couse එකක් තියෙනවා. ඒක Pass වෙන්න ඕන degree එක ගන්න නම්. ජොබ් එකක් එක්ක කරන්න අමාරු නෑ. ඕන නම් අවුරුද්දට sbject 4ම නොගෙන 2ක් වගේ උනත් ගන්න පුලුවන්. අවුරුදු හතරක් කිව්වට ස්ට්රයික් එහෙම ආවොත් කල් යන්න පුලුවත්.[/B][/SIZE] [B][SIZE=6]Open එකේ Degree එක ඉවර වුනාම Law College Final Exam එකට කෙලින්ම sit කරන්න පුලුවන්. හැබැයි O/L English & Sinhala or Tamil අවම C passes වත් තියෙන්න ඕන. මතක විදියට Subjects 8 ක් තියෙනවා. තව first year එකේ Interpritation subject එක ලියන්න ඕන. lectures අනිවාර්ය නෑ. හොඳමදේ Law College final year එකට Tution යන එක.[/SIZE] [SIZE=6]College Exam Pass වුනාට පස්සේ Apprenticeship එක මාස 6 ක් කරන්න ඕන. ඊට පස්සේ Deed Book එක හදලා දෙන්න ඕන. තව Workshop ටිකක් තියෙනවා. ඔය දේවල් වලට පස්සේ දිවුරුම් දෙන්න පුලුවන් Lawyer කෙනෙක් විදියට.[/SIZE] [SIZE=6]පාත් එක ලේසිම නෑ. ගොඩක් අය හැලෙනවා. නමුත් උනන්දුවෙන් කලොත් ගොඩ යන එක අමාරු වැඩක් නෙමෙයි. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom