Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
LLB open university vs Law college
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Open එකේ exam තියෙන්නේ අවුරුද්දකට තුන් පාරක්. year එක පටන් අරගෙන මාස දෙකක් තුනක් ඇතුලත First CAT exam එක තියෙනවා. ඊලඟට තවත් මාස දෙකකින් වගේ Second CAT එක තියෙනවා. ඊට මාස හතරකට විතර පස්සේ තමයි Final එක තියෙන්නේ.

මම නම් App එකෙන් පස්සේ තනියම වැඩ කරන්න පටන් ගත්තා.ඒක ඉතිං පුද්ගලයා මත තමයි පදනම් වෙන්නේ. මම කරන්නේ Crimial side එක. ඒ නිසාලොකු අවුලක් නෑ. ඒත් Civil, Commercial වගේ කරනවා නම් Senior කෙනෙක් ලඟ ටික කලක් ඉන්න එක හොඳයි. ඒවා තනියම කරන්න මුලදී අමාරුයි.

Lawyer කෙනෙක් විදියට දිවුරුම් දුන්නට පස්සේ ලංකාවේ ඕනම උසාවියක පෙනී ඉන්න පුලුවන්. කිසිම සීමාවක් නෑ.

තමන් Practice කරන තැන තමන්ගේ කැමැත්ත මත තමයි depend වෙන්නේ. අමාරුද ලේසිද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ දැණුම මත. Law කියන්නේ නිතරම updete වෙන subject එකක්. ඒ හින්දා නිතරම පොත් කියවලා, net surf කරලා, Seniorsලා ගෙන් දේවල් අහගෙන දැණුම දියුණු කරගන්න ඕන. එතකොට අවුලක් නෑ.

ශේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන්නේ English වලින්. අනිත්වා සිංහලෙන්. නමුත් හැම තැනටම English දැනුම වටිනවා. ගොඩක් පොත්, Reported Judgements තියෙන්නේ English වලින්.

[QUOTE="tin tin, post: 25588145, member: 24782"] [COLOR=rgb(247, 218, 100)][SIZE=5]Open එකේ exam තියෙන්නේ අවුරුද්දකට තුන් පාරක්. year එක පටන් අරගෙන මාස දෙකක් තුනක් ඇතුලත First CAT exam එක තියෙනවා. ඊලඟට තවත් මාස දෙකකින් වගේ Second CAT එක තියෙනවා. ඊට මාස හතරකට විතර පස්සේ තමයි Final එක තියෙන්නේ. මම නම් App එකෙන් පස්සේ තනියම වැඩ කරන්න පටන් ගත්තා.ඒක ඉතිං පුද්ගලයා මත තමයි පදනම් වෙන්නේ. මම කරන්නේ Crimial side එක. ඒ නිසාලොකු අවුලක් නෑ. ඒත් Civil, Commercial වගේ කරනවා නම් Senior කෙනෙක් ලඟ ටික කලක් ඉන්න එක හොඳයි. ඒවා තනියම කරන්න මුලදී අමාරුයි. Lawyer කෙනෙක් විදියට දිවුරුම් දුන්නට පස්සේ ලංකාවේ ඕනම උසාවියක පෙනී ඉන්න පුලුවන්. කිසිම සීමාවක් නෑ. තමන් Practice කරන තැන තමන්ගේ කැමැත්ත මත තමයි depend වෙන්නේ. අමාරුද ලේසිද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ දැණුම මත. Law කියන්නේ නිතරම updete වෙන subject එකක්. ඒ හින්දා නිතරම පොත් කියවලා, net surf කරලා, Seniorsලා ගෙන් දේවල් අහගෙන දැණුම දියුණු කරගන්න ඕන. එතකොට අවුලක් නෑ. ශේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන්නේ English වලින්. අනිත්වා සිංහලෙන්. නමුත් හැම තැනටම English දැනුම වටිනවා. ගොඩක් පොත්, Reported Judgements තියෙන්නේ English වලින්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom