Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LLB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන හොඳ තැන් ද බන් ? හොඳ තැන් වලින් බැන්දත් දෙපල වත්කම ගැණිගෙ නම් ගැණිට පදිරි .

අපෙත් හිටියා එකෙක් ලොයර් ,දික්කසාද නඩු තමා හැන්ඩල් කරන්නෙ.

ලොකු පෙනුමක් නම් නැහැ.

කසාද බැන්දා .

වෙඩින් එක යාළුවො කාටවත් කියලා නැහැ ගැණිගෙ කීමට .

ඉතිං පේනවානෙ .

උඹ හොඳ තැනකින් කසාදයක් කරගන්න ලොයර් කොලිෆිකෙෂන් එක හොයන්නෙ උඹෙ තැන හොඳ නැති නිසා ද ?

උඹෙ තැන හොඳ නම් කොලිෆිකේෂන්ස් ඔනි නැහැ

මන් දන්න තව ලෝ කරපු කෙල්ලෙක් එකිගෙ පරණ ලව් එකම මැරි කරා.

මැරි කරපු එකා නම් අමු පිස්සෙක්.ඉගෙන ගන්න උවමනාවක් තිබ්බ එකෙක් නෙමෙ .

එත් කෙල්ලගෙ පවුලයි කොල්ලගෙ පවුලයි දෙකම කාලයක් තිස්සෙ හඳුනනවා,දෙපැත්තටම සල්ලි තියෙනවා .

අර මෙතන කෙනෙක් කියලා තියෙනවා වගෙ එල් එල් බී ගත්තා කියලා රහත් වෙන්නෙ නැහැ .

එත් මෙලො කොලිෆිකෙෂන් එකක් නැති පවුලක සොෂල් සර්කල් එකක ඉන්න එකෙක් නම් උඹ රජෙක් ඕක කරොත්.

එත් සමාජෙ තව දෙවල් තියෙනවා බන් .

පොලිස් කාරයො උඹෙ වාහනෙ දඩ කොල ලියන්නෙ නැහැ නෙ තුන්සිය හැටපස් දවසෙම .

පොලිසියට උඹ අවුරුද්දකට කී සැරයක් යනවාද ?

මන් අන්තිමට පොලිසියට ගියෙ අවුරුදු 7 කට කලින් පොලිස් රිපොර්ට් එක ගන්න .

ඉතිං පේනවානෙ අපි ජීවිත කාලෙ ඇතුලෙ හරි සීමිත වාර ගානක් මුණ ගැසෙන ගැටෙන ගනුදෙනු වෙන දේවල් වෙනුවෙන් වදවෙනවා ,නැහෙනවා .

නීතියක් සාමයක් හරියට නැති අපෙ වගෙ රටවල් වල ඔය ස්ටිකර් ලොකු දෙවල් .

අපෙ රටෙ ඉන්නෙ ගොඩක් දුප්පත් (සල්ලි වලින් නෙමෙ මනසින් )

මිනිස්සු .

සමහරු සල්ලි විතරයි .

අහිංසක කම ගැමි කම ගොබ්බ ගතිය යවන්න බැහැ .

රටවල් වලදි උනත් තමන්ගෙ රටෙ එම්බසියට යන්න බයයි තමන්ට ප්රශ්නයක් කතා කරන්න .

පෙනුමෙ ඉඳන් අසරණ කම පේනවා ,හරි බයාදුයි .

ඉතිං එහෙම මිනිස්සු අතර ඔය ඩොක්ටර්, ලොයර්, ඉංජිනියර් ස්ටිකර් ලොකු දෙවල් .

තව ඔව්වාට එහාගිය ලොකයක් තියෙනවා බන් .

නීතිය ඉගෙන ගත්තාට කමක් නැහැ .

ඉගෙන ගන්න දේ අපතෙ යන්නෙ නැහැ.

සමහරක් විට උඹ ලෙඔ කරන්න ගියහම එතනින් තව යාළුවො හම්බ වෙනවා .

සොෂල් සර්කල් එක තව දියුණු වෙනවා.

එතන වැදගත් කමක් තියෙනව.

එත් උඹෙ අරමුණ අවුල් .

අන්න ඒකයි මන් මෙ පැහැදිලි කරෙ.

[QUOTE="BruceWayne92, post: 25873864, member: 491755"] [SIZE=5]මොන හොඳ තැන් ද බන් ? හොඳ තැන් වලින් බැන්දත් දෙපල වත්කම ගැණිගෙ නම් ගැණිට පදිරි . අපෙත් හිටියා එකෙක් ලොයර් ,දික්කසාද නඩු තමා හැන්ඩල් කරන්නෙ. ලොකු පෙනුමක් නම් නැහැ. කසාද බැන්දා . වෙඩින් එක යාළුවො කාටවත් කියලා නැහැ ගැණිගෙ කීමට . ඉතිං පේනවානෙ . උඹ හොඳ තැනකින් කසාදයක් කරගන්න ලොයර් කොලිෆිකෙෂන් එක හොයන්නෙ උඹෙ තැන හොඳ නැති නිසා ද ? උඹෙ තැන හොඳ නම් කොලිෆිකේෂන්ස් ඔනි නැහැ මන් දන්න තව ලෝ කරපු කෙල්ලෙක් එකිගෙ පරණ ලව් එකම මැරි කරා. මැරි කරපු එකා නම් අමු පිස්සෙක්.ඉගෙන ගන්න උවමනාවක් තිබ්බ එකෙක් නෙමෙ . එත් කෙල්ලගෙ පවුලයි කොල්ලගෙ පවුලයි දෙකම කාලයක් තිස්සෙ හඳුනනවා,දෙපැත්තටම සල්ලි තියෙනවා . අර මෙතන කෙනෙක් කියලා තියෙනවා වගෙ එල් එල් බී ගත්තා කියලා රහත් වෙන්නෙ නැහැ . එත් මෙලො කොලිෆිකෙෂන් එකක් නැති පවුලක සොෂල් සර්කල් එකක ඉන්න එකෙක් නම් උඹ රජෙක් ඕක කරොත්. එත් සමාජෙ තව දෙවල් තියෙනවා බන් . පොලිස් කාරයො උඹෙ වාහනෙ දඩ කොල ලියන්නෙ නැහැ නෙ තුන්සිය හැටපස් දවසෙම . පොලිසියට උඹ අවුරුද්දකට කී සැරයක් යනවාද ? මන් අන්තිමට පොලිසියට ගියෙ අවුරුදු 7 කට කලින් පොලිස් රිපොර්ට් එක ගන්න . ඉතිං පේනවානෙ අපි ජීවිත කාලෙ ඇතුලෙ හරි සීමිත වාර ගානක් මුණ ගැසෙන ගැටෙන ගනුදෙනු වෙන දේවල් වෙනුවෙන් වදවෙනවා ,නැහෙනවා . නීතියක් සාමයක් හරියට නැති අපෙ වගෙ රටවල් වල ඔය ස්ටිකර් ලොකු දෙවල් . අපෙ රටෙ ඉන්නෙ ගොඩක් දුප්පත් (සල්ලි වලින් නෙමෙ මනසින් ) මිනිස්සු . සමහරු සල්ලි විතරයි . අහිංසක කම ගැමි කම ගොබ්බ ගතිය යවන්න බැහැ . රටවල් වලදි උනත් තමන්ගෙ රටෙ එම්බසියට යන්න බයයි තමන්ට ප්රශ්නයක් කතා කරන්න . පෙනුමෙ ඉඳන් අසරණ කම පේනවා ,හරි බයාදුයි . ඉතිං එහෙම මිනිස්සු අතර ඔය ඩොක්ටර්, ලොයර්, ඉංජිනියර් ස්ටිකර් ලොකු දෙවල් . තව ඔව්වාට එහාගිය ලොකයක් තියෙනවා බන් . නීතිය ඉගෙන ගත්තාට කමක් නැහැ . ඉගෙන ගන්න දේ අපතෙ යන්නෙ නැහැ. සමහරක් විට උඹ ලෙඔ කරන්න ගියහම එතනින් තව යාළුවො හම්බ වෙනවා . සොෂල් සර්කල් එක තව දියුණු වෙනවා. එතන වැදගත් කමක් තියෙනව. එත් උඹෙ අරමුණ අවුල් . අන්න ඒකයි මන් මෙ පැහැදිලි කරෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom