Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Loan එකක් උපරිම කීයක් ගන්න පුළුවන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ගන්න property එකේ වටිනාකමෙන් 75%ක් තමයි දෙන්නේ...ලෝන් එක ගන්න එකාත් බරක් දරන්න ඕනේ නිසා තමයි(ලු) එහෙම කරන්නේ ..බැංකුවෙන් ඒ නිසා ලක්ෂ 90ක් ම දෙන්නේ නැහැ උබට...

උබ මුලින් ගන්න යන ගේ / ඉඩමේ විස්තර කතා කරගෙන pay slip 3ක් එක්ක යන්න බැංකුවට...එතකොට එකේ ඉන්න නිලදාරිය උබේ විස්තර බලල ගණන් ඔක්කොම අහල මැනේජර් ට කතා කරලා වැඩේ කරන්න පුලුවන්නම් උබට දෙයි ෆෝරම් පුරවල බාර දෙන්න කියල...සාමාන්යෙන් එතකොට උබට ලක්ෂ 70කට කිට්ටු ලෝන් එකක් නේ දෙන්නේ...ඒක බැංකුවට අනුව ලොකු ගානක්...ඒ නිසා ඕව approve කරන්න ගියාම පොඩි කාලයක් යනවා...

බැංකුවට එහෙම බාර දෙනවනම් විකුණන එකාට advance එකක් ගෙවල සල්ලි දුන්න බවට ලියමනක් අරගෙන උට කියපන් මේක බැංකුවට දෙනවා..මාස දෙකක් වත් යනවා වැඩේට කියල කැමති කරගනින්..නැත්තම් උබ මෙහෙන් බැංකුවට දීල ඉද්දි අරූ එහෙන් විකුණලා තියෙයි...

ඊට පස්සේ උබ ඉඩමේ ඔප්පුවේ කොපියකුයි, වීදි රේකා, නොපරවා ගැනීමේ සහතික ඔය වගේ දේවල් සෙට් එකක් එක්ක බැංකුවට ෆෝරම් එක බාර දෙන්නයි තියෙන්නේ.. උන් පත්තිරු චෙක් කරලා ඔක්කොම කරලා උබට කියනව චෙක් එක දෙන දවස...එදාට ඉතින් විකුණන එකත් එක්කල ගිහින් අත්සන් කරලා ගන්න තියෙන්නේ...කියන තරම් ලේසි නෑ ඉතින්...ඔය ඔක්කොම වෙන්න අඩුම මාස දෙකක් වත් යනවා..

ලක්ෂ 70ක් ගන්න උබට සාමාන්යෙන් ලොකු වැටුපක් තියෙන්න ඕනේ...මට ෂුවර් නෑ..එත් අහල තියෙනවා පඩියෙන් 60%ක් වාරිකය විදිහට කැපෙන්න උපරිම ලෝන් එකට යන්න පුළුවන් කියල...ප්‍රයිවට් බැංකුවකින් ගන්න...රජයේ බැංකු වල විකාර වැඩි...commercial හොදයි එත් උන්ගේ හෙන කල් යනවා..එපා වෙනවා...HNB උන් එක්ක කතා කරල දෙයක් කරගන්න පුළුවන්...

අනිත් එක,,,උබ ලක්ෂ 20ක් අතින් දාන්න වුනාට ඊට වඩා තව සැහෙන්න වියදම් යනවා...තව 10ක් වත් වැඩිපුර තියාගන්න...මොකද 75% දෙන්නේ උබ කියන වටිනාකමෙන් නෙමෙයි....උන් ඕකට valuation එකක් කරනවා...එක කරන්නේ බැංකුවෙන් නෙමෙයි,,පිටින්...ඌ ඒ හරියේ ඉඩම් වල වටිනාකම බලල, ගෙදර තත්වේ බලල කියනවා මේක මෙචරක් වටිනවා කියල...

එතකොට බැංකුවෙන් valuation එකට එන amount එක හරි,,උබ ලෝන් එක ඉල්ලපු amount එක හරි දෙකෙන් අඩු ගාන බලල එකට තමයි 75% ගෙවන්නේ...උදාහරනෙකට උබ ගන්න බලන් ඉන්න එක ලක්ෂ 90ක් කිව්වට valuation කරපුවම ආවේ ලක්ෂ 80නම්, එතකොට ලක්ෂ 80න් 75%ක් තමයි උබට හම්බෙන්නේ....

එත් valuation එකෙන් ආව කියපන්කො ලක්ෂ 100යි කියල...එතකොට උන් උබ ඉල්ලපු ගානෙන් 75%ක් දෙන්නේ..ඒ කියන්නේ ලක්ෂ 90න් ..

ඊටත් පස්සේ ලෝන් එක pass වුනාම උබ ඉන්සුරන්ස් එකක් දාන්න ඕනේ...ගිනි රක්ෂණ, ජීවිත රක්ෂණ, ඔය වගේ දෙක තුනක් තියෙනවා...ඊට පස්සේ bond charges කියල 1%ක් ද කොහෙද ගෙවන්න ඕනේ...ඉඩම පවරන වැඩ කරන lawyer ට 1% ගෙවන්න ඕනේ...valuation එකේ වටිනාකමෙන් 4%ක් මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ...ඔය ඔක්කොමට අතේ සල්ලි තියාගෙන වැඩේට බහින්න...

තව විස්තර දැනගන්න ඕනේ නම් අහන්න

[QUOTE="kolavari, post: 27317045, member: 412792"] උබ ගන්න property එකේ වටිනාකමෙන් 75%ක් තමයි දෙන්නේ...ලෝන් එක ගන්න එකාත් බරක් දරන්න ඕනේ නිසා තමයි(ලු) එහෙම කරන්නේ ..බැංකුවෙන් ඒ නිසා ලක්ෂ 90ක් ම දෙන්නේ නැහැ උබට... උබ මුලින් ගන්න යන ගේ / ඉඩමේ විස්තර කතා කරගෙන pay slip 3ක් එක්ක යන්න බැංකුවට...එතකොට එකේ ඉන්න නිලදාරිය උබේ විස්තර බලල ගණන් ඔක්කොම අහල මැනේජර් ට කතා කරලා වැඩේ කරන්න පුලුවන්නම් උබට දෙයි ෆෝරම් පුරවල බාර දෙන්න කියල...සාමාන්යෙන් එතකොට උබට ලක්ෂ 70කට කිට්ටු ලෝන් එකක් නේ දෙන්නේ...ඒක බැංකුවට අනුව ලොකු ගානක්...ඒ නිසා ඕව approve කරන්න ගියාම පොඩි කාලයක් යනවා... බැංකුවට එහෙම බාර දෙනවනම් විකුණන එකාට advance එකක් ගෙවල සල්ලි දුන්න බවට ලියමනක් අරගෙන උට කියපන් මේක බැංකුවට දෙනවා..මාස දෙකක් වත් යනවා වැඩේට කියල කැමති කරගනින්..නැත්තම් උබ මෙහෙන් බැංකුවට දීල ඉද්දි අරූ එහෙන් විකුණලා තියෙයි... ඊට පස්සේ උබ ඉඩමේ ඔප්පුවේ කොපියකුයි, වීදි රේකා, නොපරවා ගැනීමේ සහතික ඔය වගේ දේවල් සෙට් එකක් එක්ක බැංකුවට ෆෝරම් එක බාර දෙන්නයි තියෙන්නේ.. උන් පත්තිරු චෙක් කරලා ඔක්කොම කරලා උබට කියනව චෙක් එක දෙන දවස...එදාට ඉතින් විකුණන එකත් එක්කල ගිහින් අත්සන් කරලා ගන්න තියෙන්නේ...කියන තරම් ලේසි නෑ ඉතින්...ඔය ඔක්කොම වෙන්න අඩුම මාස දෙකක් වත් යනවා.. ලක්ෂ 70ක් ගන්න උබට සාමාන්යෙන් ලොකු වැටුපක් තියෙන්න ඕනේ...මට ෂුවර් නෑ..එත් අහල තියෙනවා පඩියෙන් 60%ක් වාරිකය විදිහට කැපෙන්න උපරිම ලෝන් එකට යන්න පුළුවන් කියල...ප්‍රයිවට් බැංකුවකින් ගන්න...රජයේ බැංකු වල විකාර වැඩි...commercial හොදයි එත් උන්ගේ හෙන කල් යනවා..එපා වෙනවා...HNB උන් එක්ක කතා කරල දෙයක් කරගන්න පුළුවන්... අනිත් එක,,,උබ ලක්ෂ 20ක් අතින් දාන්න වුනාට ඊට වඩා තව සැහෙන්න වියදම් යනවා...තව 10ක් වත් වැඩිපුර තියාගන්න...මොකද 75% දෙන්නේ උබ කියන වටිනාකමෙන් නෙමෙයි....උන් ඕකට valuation එකක් කරනවා...එක කරන්නේ බැංකුවෙන් නෙමෙයි,,පිටින්...ඌ ඒ හරියේ ඉඩම් වල වටිනාකම බලල, ගෙදර තත්වේ බලල කියනවා මේක මෙචරක් වටිනවා කියල... එතකොට බැංකුවෙන් valuation එකට එන amount එක හරි,,උබ ලෝන් එක ඉල්ලපු amount එක හරි දෙකෙන් අඩු ගාන බලල එකට තමයි 75% ගෙවන්නේ...උදාහරනෙකට උබ ගන්න බලන් ඉන්න එක ලක්ෂ 90ක් කිව්වට valuation කරපුවම ආවේ ලක්ෂ 80නම්, එතකොට ලක්ෂ 80න් 75%ක් තමයි උබට හම්බෙන්නේ.... එත් valuation එකෙන් ආව කියපන්කො ලක්ෂ 100යි කියල...එතකොට උන් උබ ඉල්ලපු ගානෙන් 75%ක් දෙන්නේ..ඒ කියන්නේ ලක්ෂ 90න් .. ඊටත් පස්සේ ලෝන් එක pass වුනාම උබ ඉන්සුරන්ස් එකක් දාන්න ඕනේ...ගිනි රක්ෂණ, ජීවිත රක්ෂණ, ඔය වගේ දෙක තුනක් තියෙනවා...ඊට පස්සේ bond charges කියල 1%ක් ද කොහෙද ගෙවන්න ඕනේ...ඉඩම පවරන වැඩ කරන lawyer ට 1% ගෙවන්න ඕනේ...valuation එකේ වටිනාකමෙන් 4%ක් මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ...ඔය ඔක්කොමට අතේ සල්ලි තියාගෙන වැඩේට බහින්න... තව විස්තර දැනගන්න ඕනේ නම් අහන්න [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom