Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
loan එකක් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Loan එකක් දාල ඉඩමක් ගන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1673544

ඉඩමක් තියලා ලෝන් එකක් ගන්නවනම් උඩ ත්‍රේඩ් එකේ විදියට කරන්න..

වාහනයකට ලෝන් එකක් ගන්නවනම් පුද්ගලික නයක් හෝ වයාපාරික නයක් විදියට දෙන්නේ.. (මම ගත්තේ එහෙම)

මුලින්ම ඔයාට ලෝන් එක ගන්න අවශ්‍ය බැන්කුවේ (වාර්ශික පොලී අනුපාත බලලා හොද එකක් තෝරගන්න. මමනම් සම්පත් බැන්කුවෙන් ගත්තේ) කලමනාකරු එක්ක ගිහින් කතාකරන්න.

කෙලින්ම කලමනාකරු එක්කම කතාකරන්න බය වෙන්න එපා.

ඔයාගේ අවශ්‍යතාවය කියන්න හැබැයි බොරු කියන්න එපා.

මුලින් ඔයාගෙන් විස්තර අහයි. (යද්දි ඔයා වැටුප් ලබන ආයතනයේ ලියුමක් අරන් යන්න) ඉටපස්සේ එයා කියයි ඔයාට කරන්න ඕනදේ.

එහෙම කියලා ඔයාගැන සැටිස් නම් ඒවෙලේම ෆොර්ම් එකක් දෙයි.

එකේ තියෙන විස්තර හරියට පුරවන්න. ලැබෙන ආදායමේ එකතුවක් දාන්න තියෙනවා. එතන උපයන මුලුගානම දාන්න. ඒත් එක්කම වියදම් දාන්න තියෙනවා. එතනට පොඩි ගානක් දාන්න.

ඔබගෙන් යැපෙන්නන් සිටිද කියන තැන නැත දාන්න. (තාම බැදලා නැති නිසා) තව තියෙන වත්කම්, දේපල ගැන තියෙන තැන් වල තියෙන ඒවා සේරම දාන්න..

ඔයාට වැටුප 50000ක් ලැබෙනවනම් 25000ක වගේ මාසික වාරිකයකට යන්න පුලුවන් වෙයි.

වසර 5කට (වාරික 60) වගේ නම් ලක්ශ 11ක් ගන්න පුලුවන් වෙයි.

වාහනයේ රක්ශනය බැන්කුව පිලිගත් ආයතනයකින් කරන්න වෙනවා. ඔයා අලුතෙන්ම වාහනයක් ගන්නවනම්, ඒකට රක්ශනය නොමිලේ ලබාදෙනවනම් ඒ ගැන කලින්ම දැනගෙන ඉන්න.

ලෝන් එක ලැබෙන වෙලේට බැන්කු ගාස්තු, මුද්දර ගාස්තු වෙනම දෙන්න වෙනවා. ඒකට 10000ක් විතර යයි.

ඔය මතක ටික කිව්වේ. තවමොනවහරි දැනගන්න තියෙනවනම් අහන්න.

[QUOTE="XibitZ, post: 18799394, member: 132898"] [B][SIZE=4][COLOR=DarkRed]Loan එකක් දාල ඉඩමක් ගන්න[/COLOR][/SIZE][/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1673544[/URL][SIZE=4][COLOR=DarkRed] ඉඩමක් තියලා ලෝන් එකක් ගන්නවනම් උඩ ත්‍රේඩ් එකේ විදියට කරන්න.. වාහනයකට ලෝන් එකක් ගන්නවනම් පුද්ගලික නයක් හෝ වයාපාරික නයක් විදියට දෙන්නේ.. (මම ගත්තේ එහෙම) මුලින්ම ඔයාට ලෝන් එක ගන්න අවශ්‍ය බැන්කුවේ (වාර්ශික පොලී අනුපාත බලලා හොද එකක් තෝරගන්න. මමනම් සම්පත් බැන්කුවෙන් ගත්තේ) කලමනාකරු එක්ක ගිහින් කතාකරන්න. කෙලින්ම කලමනාකරු එක්කම කතාකරන්න බය වෙන්න එපා. ඔයාගේ අවශ්‍යතාවය කියන්න හැබැයි බොරු කියන්න එපා. මුලින් ඔයාගෙන් විස්තර අහයි. (යද්දි ඔයා වැටුප් ලබන ආයතනයේ ලියුමක් අරන් යන්න) ඉටපස්සේ එයා කියයි ඔයාට කරන්න ඕනදේ. එහෙම කියලා ඔයාගැන සැටිස් නම් ඒවෙලේම ෆොර්ම් එකක් දෙයි. එකේ තියෙන විස්තර හරියට පුරවන්න. ලැබෙන ආදායමේ එකතුවක් දාන්න තියෙනවා. එතන උපයන මුලුගානම දාන්න. ඒත් එක්කම වියදම් දාන්න තියෙනවා. එතනට පොඩි ගානක් දාන්න. ඔබගෙන් යැපෙන්නන් සිටිද කියන තැන නැත දාන්න. (තාම බැදලා නැති නිසා) තව තියෙන වත්කම්, දේපල ගැන තියෙන තැන් වල තියෙන ඒවා සේරම දාන්න.. ඔයාට වැටුප 50000ක් ලැබෙනවනම් 25000ක වගේ මාසික වාරිකයකට යන්න පුලුවන් වෙයි. වසර 5කට (වාරික 60) වගේ නම් ලක්ශ 11ක් ගන්න පුලුවන් වෙයි. වාහනයේ රක්ශනය බැන්කුව පිලිගත් ආයතනයකින් කරන්න වෙනවා. ඔයා අලුතෙන්ම වාහනයක් ගන්නවනම්, ඒකට රක්ශනය නොමිලේ ලබාදෙනවනම් ඒ ගැන කලින්ම දැනගෙන ඉන්න. ලෝන් එක ලැබෙන වෙලේට බැන්කු ගාස්තු, මුද්දර ගාස්තු වෙනම දෙන්න වෙනවා. ඒකට 10000ක් විතර යයි. ඔය මතක ටික කිව්වේ. තවමොනවහරි දැනගන්න තියෙනවනම් අහන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom