Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Loan help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Reducing balance ක්රමය සහ Equated Monthly Installment

වල වෙනස මේකයි..

උඹ ලක්ෂෙක ණයක් 10% පොළියට , 1 අවුරුද්දකට ගත්තොත් ,

මුල් ණය මුදල = 100,000

ණය මුදල සඳහා වසරකට පොලිය = 10,000

මුල් ණය + පොළිය = 110,000

එක් මසකට වාරිකය = 9166 ( මුල් ණය + පොළියේ එකතුව බෙදීම වාරික 12 )

හැබැයි මචන් උඹ මාස 2,3,4,5 ... .... .. . වාරික ගෙවන් යද්දී උඹේ ණය මුදල

වුණු ලක්ෂෙන් ණය ප්රමානෙ අඩු වෙනවනේ .ටික ටික .. නේද ? පැහැදිලිද ..?

මුල් මාස 6 පැන්නුවාට පස්සේ බොහෝ විට ඉතුරු 50,000 වගේ ප්රමාණයක්නේ

ණය මුදල විදිහට... ඒ උනත් ඉහත ක්රමේ අනුව ගණන් හැදුවොත් මේ වෙද්දීත් උඹ ගෙවලා

තියෙන 50,000 විතර මුදලටත් උඹ පොළී ගෙවනවා නේද ...?

කොටින්ම උඹ අන්තිම වාරිකේ ගෙවද්දී 90,000 විතර මුල් ණය මුදල

ගෙවලා තිබුණත් , උඹ ලක්ෂෙක මුදලකට තවම මාස් පොළී ගෙවනවා...

ඉහත ක්රමයේදී පැහැදිළි පාඩුවක් උඹේ පැත්තට වෙනවා ලක්ෂ 10 ට

වැඩි , අවුරුදු 5 ට වැඩි ලෝන් වළදී...

ඒ නිසා තමයි සෑම මසකම වාරික අවසානයේදී එතෙක් ඉතිරි මුල් ණය

මුදල කීයද කියලා බලලා , ඒ මුදලට විතරක් පොළිය ගණන් හදන

ක්රමය නොහොත් " හීණ වන ශේෂය " භාවිතා කරන්නේ...

එතකොට පොළිය හදන්නේ

1 මාසය 100,000 ට 10%

2 මාසය 91,670 ට 10%

3 මාසය 83340 ට 10 %

4 මාසය

ආදී වශයෙන්

හැබැයි මචං ලක්ෂ 2,- 5 ලෝන් වලදී අවුරුදු

3 වගේ ගෙවන්න ගද්දි මහ වෙනසක් එන්නේ නැහැ..

උපරිම 12,000 වගේ එහෙට මෙහෙට වෙන්නේ...

බලපන්කො ක්රම දෙකෙන්ම ගාණ හදලා...

inflation එක පුදුම විදිහට තියෙන ලංකාවේදී

හීණ වන ශේෂය ක්රමය ඇතැම් විට ඔයාට පාඩුයි හොදේ...

[QUOTE="silentsahan, post: 25515207, member: 281066"] [SIZE=5]Reducing balance ක්රමය සහ[B] Equated Monthly Installment[/B] වල වෙනස මේකයි.. උඹ ලක්ෂෙක ණයක් 10% පොළියට , 1 අවුරුද්දකට ගත්තොත් , මුල් ණය මුදල = 100,000 ණය මුදල සඳහා වසරකට පොලිය = 10,000 මුල් ණය + පොළිය = 110,000 එක් මසකට වාරිකය = 9166 ( මුල් ණය + පොළියේ එකතුව බෙදීම වාරික 12 ) හැබැයි මචන් උඹ මාස 2,3,4,5 ... .... .. . වාරික ගෙවන් යද්දී උඹේ ණය මුදල වුණු ලක්ෂෙන් ණය ප්රමානෙ අඩු වෙනවනේ .ටික ටික .. නේද ? පැහැදිලිද ..? මුල් මාස 6 පැන්නුවාට පස්සේ බොහෝ විට ඉතුරු 50,000 වගේ ප්රමාණයක්නේ ණය මුදල විදිහට... ඒ උනත් ඉහත ක්රමේ අනුව ගණන් හැදුවොත් මේ වෙද්දීත් උඹ ගෙවලා තියෙන 50,000 විතර මුදලටත් උඹ පොළී ගෙවනවා නේද ...? කොටින්ම උඹ අන්තිම වාරිකේ ගෙවද්දී 90,000 විතර මුල් ණය මුදල ගෙවලා තිබුණත් , උඹ ලක්ෂෙක මුදලකට තවම මාස් පොළී ගෙවනවා... ඉහත ක්රමයේදී පැහැදිළි පාඩුවක් උඹේ පැත්තට වෙනවා ලක්ෂ 10 ට වැඩි , අවුරුදු 5 ට වැඩි ලෝන් වළදී... ඒ නිසා තමයි සෑම මසකම වාරික අවසානයේදී එතෙක් ඉතිරි මුල් ණය මුදල කීයද කියලා බලලා , ඒ මුදලට විතරක් පොළිය ගණන් හදන ක්රමය නොහොත් " හීණ වන ශේෂය " භාවිතා කරන්නේ... එතකොට පොළිය හදන්නේ 1 මාසය 100,000 ට 10% 2 මාසය 91,670 ට 10% 3 මාසය 83340 ට 10 % 4 මාසය ආදී වශයෙන් හැබැයි මචං ලක්ෂ 2,- 5 ලෝන් වලදී අවුරුදු 3 වගේ ගෙවන්න ගද්දි මහ වෙනසක් එන්නේ නැහැ.. උපරිම 12,000 වගේ එහෙට මෙහෙට වෙන්නේ... බලපන්කො ක්රම දෙකෙන්ම ගාණ හදලා... inflation එක පුදුම විදිහට තියෙන ලංකාවේදී හීණ වන ශේෂය ක්රමය ඇතැම් විට ඔයාට පාඩුයි හොදේ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom