Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Local Ebay Chilaw
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතුන්ගේ දිනය සදහා විශේෂ වැඩසටහන

අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න : https://www.facebook.com/LocalEbaychilaw

සුදානමින් සිටින්න........................................................................

ඔබට යම්කිසි දෙයක් මිලදී ගැනීමේ අවශ්‍යතාව කොපමණ තිබුනත් ඔබට එහි නියම අවශ්‍යතාව දැනෙන්නේ එම අවස්ථාව උදා වූ විටය..........................

නමුත් ඔබ එවිට ඔබට අවශ්‍ය දෙය මිලදී ගැනීමට ප්‍රමාද වැඩි විය හැකිය......

ලග ලග උදාවෙන පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් අප විසින් සුදානම් කල විශේෂ වැඩසටහන ලබන සතියේ සිට ක්‍රියාත්මක වෙනු ඇත..................

ඔබට අගනා සේවයක් සැපයීමට නිරතුරු බැදී සිටින නිසාම අප විසින් ඔබට අවශ්‍ය වේ යයි සිතා ගෙන්වූ භාණ්ඩ තොගය නුදුරු දිනකදී අප වෙත ලැබෙන බැවින් සුදානම්ව සිටින්න...............................................................

මෙම භාණ්ඩ වෙන්දේසියේ විකුණන අතර වැඩිම ලන්සුව ඔබ නමට තබා ගැනීම ඔබේ වගකීමයි..............................................................

වැදගත් :

*** මෙම ත්‍යාග ඔබ මිලදී ගනු ලබන්නේ තම පෙම්වතිය හෝ පෙම්වතා පුදුම කරවීමට බැවින් ඔබගේ ලන්සුව අප හට පුද්ගලික පණිවුඩයක් ලෙස ලැබීමට සලස්වන්න.......................................................................

වෙන්දේසිය සතියක් පුරාවට ක්‍රියාත්මක වන අතර සෑම දිනයක් අවසානයේදීම ඒ වන තුරු තබා ඇති වැඩිම ලන්සුව ප්‍රසිද්ධ කරනු ලැබේ.(අගය පමණක්)......

කාලය අවසානයේ වැඩිම ලන්සුව සහිත පුද්ගලයාට අදාළ අයිතමය හිමි වනු ඇත..........................................................................................

අයිතමය වෙන්දේසියේ විකුණනු ලැබූ මුදල පමණක් ප්‍රසිද්ධ කරනු ලැබේ.....

යම්කිසි හේතුවක් නිසා වැඩිම ලන්සුව සහිත පුද්ගලයා එය මිලදී ගැනීමට අපොහොසත් වුවහොත් අනුපිළිවෙලින් වැඩිම ලන්සුව සදහා අයිතමය ලබා දෙනු ලබන බව කරුණාවෙන් සලකන්න.......................................

අයිතමය දිනු පුද්ගලයා අප හට අදාළ මුදල ගෙවූ සැණින් ඔහු/ඇය වෙත අයිතමය ලියාපදිංචි තැපෑලෙන් යැවීමට කටයුතු කරනු ලබයි..............

*** අමතර මුදලක් ගෙවීම මගින් ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය වෙත ත්‍යාගයක් ලෙස සකස් කර, ඔබට අවශ්‍ය යම්කිසි පෙම් පණිවුඩයක් ඇත්නම් එයද සමග ඔහු/ඇය පුදුමයට පත් කරවීමේ හැකියාවද අප විසින් ලබාදෙනු ලබන බව ඉතා සතුටින් ඔබ වෙත දන්වා සිටිමු...................................

සුදානමින් සිටින්න.......................................................................

ඔබට මේ පිලිබඳ වැඩි දුර විස්තර දන ගැනීමට අවශ්‍ය ඕනෑම විටක අපගෙන් විමසීමට පසුබට නොවෙන්න..........................................................

පාරිභෝගිකයාට මුල් තැන.............................................................

- Local Ebay Chilaw...We value our customers............................

[QUOTE="ILSL, post: 14385692, member: 451887"] [b]පෙම්වතුන්ගේ දිනය සදහා විශේෂ වැඩසටහන[/b] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-snc6/269261_342497882533212_409449764_n.jpg[/IMG] [COLOR="Blue"][B][SIZE="6"]අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න : [URL="https://www.facebook.com/LocalEbaychilaw"]https://www.facebook.com/LocalEbaychilaw[/URL][/SIZE][/B][/COLOR] [SIZE="4"][B][COLOR="Red"]සුදානමින් සිටින්න........................................................................ ඔබට යම්කිසි දෙයක් මිලදී ගැනීමේ අවශ්‍යතාව කොපමණ තිබුනත් ඔබට එහි නියම අවශ්‍යතාව දැනෙන්නේ එම අවස්ථාව උදා වූ විටය.......................... නමුත් ඔබ එවිට ඔබට අවශ්‍ය දෙය මිලදී ගැනීමට ප්‍රමාද වැඩි විය හැකිය...... ලග ලග උදාවෙන පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් අප විසින් සුදානම් කල විශේෂ වැඩසටහන ලබන සතියේ සිට ක්‍රියාත්මක වෙනු ඇත.................. ඔබට අගනා සේවයක් සැපයීමට නිරතුරු බැදී සිටින නිසාම අප විසින් ඔබට අවශ්‍ය වේ යයි සිතා ගෙන්වූ භාණ්ඩ තොගය නුදුරු දිනකදී අප වෙත ලැබෙන බැවින් සුදානම්ව සිටින්න............................................................... මෙම භාණ්ඩ වෙන්දේසියේ විකුණන අතර වැඩිම ලන්සුව ඔබ නමට තබා ගැනීම ඔබේ වගකීමයි.............................................................. වැදගත් : *** මෙම ත්‍යාග ඔබ මිලදී ගනු ලබන්නේ තම පෙම්වතිය හෝ පෙම්වතා පුදුම කරවීමට බැවින් ඔබගේ ලන්සුව අප හට පුද්ගලික පණිවුඩයක් ලෙස ලැබීමට සලස්වන්න....................................................................... වෙන්දේසිය සතියක් පුරාවට ක්‍රියාත්මක වන අතර සෑම දිනයක් අවසානයේදීම ඒ වන තුරු තබා ඇති වැඩිම ලන්සුව ප්‍රසිද්ධ කරනු ලැබේ.(අගය පමණක්)...... කාලය අවසානයේ වැඩිම ලන්සුව සහිත පුද්ගලයාට අදාළ අයිතමය හිමි වනු ඇත.......................................................................................... අයිතමය වෙන්දේසියේ විකුණනු ලැබූ මුදල පමණක් ප්‍රසිද්ධ කරනු ලැබේ..... යම්කිසි හේතුවක් නිසා වැඩිම ලන්සුව සහිත පුද්ගලයා එය මිලදී ගැනීමට අපොහොසත් වුවහොත් අනුපිළිවෙලින් වැඩිම ලන්සුව සදහා අයිතමය ලබා දෙනු ලබන බව කරුණාවෙන් සලකන්න....................................... අයිතමය දිනු පුද්ගලයා අප හට අදාළ මුදල ගෙවූ සැණින් ඔහු/ඇය වෙත අයිතමය ලියාපදිංචි තැපෑලෙන් යැවීමට කටයුතු කරනු ලබයි.............. *** අමතර මුදලක් ගෙවීම මගින් ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය වෙත ත්‍යාගයක් ලෙස සකස් කර, ඔබට අවශ්‍ය යම්කිසි පෙම් පණිවුඩයක් ඇත්නම් එයද සමග ඔහු/ඇය පුදුමයට පත් කරවීමේ හැකියාවද අප විසින් ලබාදෙනු ලබන බව ඉතා සතුටින් ඔබ වෙත දන්වා සිටිමු................................... *********************************************** *********************************************** සුදානමින් සිටින්න....................................................................... ඔබට මේ පිලිබඳ වැඩි දුර විස්තර දන ගැනීමට අවශ්‍ය ඕනෑම විටක අපගෙන් විමසීමට පසුබට නොවෙන්න.......................................................... පාරිභෝගිකයාට මුල් තැන............................................................. - Local Ebay Chilaw...We value our customers............................[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom