Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Localadclick.net අහුවුනාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව තුල පිළිලයක් මෙන් සීඝ්රයෙන් වර්ධනය වන මෙම Localadclick.net නම් වන ව්‍යාපෘතිය ලංකාවේ ජනතාවගේ මුදල් කාබාසිනීයා කරන තවත් එක් ව්‍යපෘතියකි.

එම වෙබ් අඩවියේ පවසන අන්දමට $500 (ලංකා මුදලින් රුපියල් 60000 පමණ) ගෙවා ලියාපදිංචි විය යුතු අතර එම වෙබ් අඩවිය විසින් සතියකට $50 වැඩ ලබාදීමක් සිදුකරනු ලබන බව පවසයි. (මෙම සතියේ ගෙවීම සිදුකරනු ලබන්නේ වෙබ් බැනර් 5 ක් නැරඹීම සඳහාය)

ආයතනයක වෙබ් අඩවියක් ජනප්‍රිය කිරීමට එම වෙබ් අඩවියට මිනිසුන් ගෙන්වා ගැනීමට කොතෙකුත් ලාභදායී ක්‍රම ඇති අතර මෙවන් වියදමක් සිදුකරනු ඇතැයි සිතිය නොහැකිය. එසේම මෙහි ඇති ලාභය නම් තවත් කෙනෙකුට ඔහුගේ ගිණුමේ ඇති මුදල් අලෙවි කර තමන් ගේ මුදල් ලබාගැනීමයි මෙය පිරමීඩ් ක්රමයකි.

පිරමීඩ ක්‍රම මහ බැංකුව විසින් ලංකාව තුල තහනම් කර ඇති අතර මේ පිළිබඳවද ඉතා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව දැනගැනීමට ලැබී තිබේ.

මෙම වෙබ් අඩවියට සම්බන්ධ කාර්යාලය British Virgin Island හි ඇති බව දන්වා ඇති අතර නමුත් එම වෙබ් අඩවිය ඇති Server හි ඇති localadclickshopping.com හි ලිපිනය ලෙස දක්වා ඇත්තේ ඉන්දියාවේ ලිපිනයකි.

තවද එම වෙබ් අඩවිය යටතේ පවතින තවත් වෙබ් අඩවියක් නම් visimmoney.com වේ. මෙය ඔබගේ ආයෝජනයට දිනපතා පොළියක් ලබාදෙන වෙබ් අඩවි වේ. මෙහි දිනක පොළිය සියයට 5.6 දක්වා ලබා දෙයි. මෙය ඔබට විශ්වාස කල හැකිද ? සක්විති ලබා දුන් පොලී අනුපාතය කීයද?

Localadclick ව්‍යාපෘතිය මඟින් මුලින් ඔවුන් හා එක්වන්නට ගෙවීමක් කරනු ලැබේ පසුව අවසානයේ ඉතිරිවන පිරිසට කිසිඳු ප්‍රතිලාභයක් නැත. මෙය සක්විතිගේ තියරියම ලෙස තවත් පැහැදිලි කල හැකිය.

තවද තමන්ට මුදල් නොලැබුණද එහෙත් එම හිතවතුන්ව මෙම අමාරුවේ දමා දමන්ට සිදුවුන අලාබය මඟහැර ගැනීමට පෙළඹුන බොහෝ පිරිසක් ඇත. සමහරක් විසින් පරිගණක ආශ්රයෙන් තම ගිණුම් විස්තර බොරුවට සකසාගෙන තවත් පිරිසක් මෙම අමාරුවට දමයි.

[QUOTE="MuslimLankan, post: 12779541, member: 146629"] [SIZE=5][COLOR=DarkGreen]ලංකාව තුල පිළිලයක් මෙන් සීඝ්රයෙන් වර්ධනය වන මෙම Localadclick.net නම් වන ව්‍යාපෘතිය ලංකාවේ ජනතාවගේ මුදල් කාබාසිනීයා කරන තවත් එක් ව්‍යපෘතියකි. එම වෙබ් අඩවියේ පවසන අන්දමට $500 (ලංකා මුදලින් රුපියල් 60000 පමණ) ගෙවා ලියාපදිංචි විය යුතු අතර එම වෙබ් අඩවිය විසින් සතියකට $50 වැඩ ලබාදීමක් සිදුකරනු ලබන බව පවසයි. (මෙම සතියේ ගෙවීම සිදුකරනු ලබන්නේ වෙබ් බැනර් 5 ක් නැරඹීම සඳහාය) ආයතනයක වෙබ් අඩවියක් ජනප්‍රිය කිරීමට එම වෙබ් අඩවියට මිනිසුන් ගෙන්වා ගැනීමට කොතෙකුත් ලාභදායී ක්‍රම ඇති අතර මෙවන් වියදමක් සිදුකරනු ඇතැයි සිතිය නොහැකිය. එසේම මෙහි ඇති ලාභය නම් තවත් කෙනෙකුට ඔහුගේ ගිණුමේ ඇති මුදල් අලෙවි කර තමන් ගේ මුදල් ලබාගැනීමයි මෙය පිරමීඩ් ක්රමයකි. [/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=5][COLOR=DarkGreen] පිරමීඩ ක්‍රම මහ බැංකුව විසින් ලංකාව තුල තහනම් කර ඇති අතර මේ පිළිබඳවද ඉතා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව දැනගැනීමට ලැබී තිබේ.[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=5][COLOR=DarkGreen] මෙම වෙබ් අඩවියට සම්බන්ධ කාර්යාලය British Virgin Island හි ඇති බව දන්වා ඇති අතර නමුත් එම වෙබ් අඩවිය ඇති Server හි ඇති [URL="http://localadclickshopping.com/"]localadclickshopping.com[/URL] හි ලිපිනය ලෙස දක්වා ඇත්තේ ඉන්දියාවේ ලිපිනයකි. තවද එම වෙබ් අඩවිය යටතේ පවතින තවත් වෙබ් අඩවියක් නම් [URL="http://visimmoney.com/"]visimmoney.com[/URL] වේ. මෙය ඔබගේ ආයෝජනයට දිනපතා පොළියක් ලබාදෙන වෙබ් අඩවි වේ. මෙහි දිනක පොළිය සියයට 5.6 දක්වා ලබා දෙයි. මෙය ඔබට විශ්වාස කල හැකිද ? සක්විති ලබා දුන් පොලී අනුපාතය කීයද? Localadclick ව්‍යාපෘතිය මඟින් මුලින් ඔවුන් හා එක්වන්නට ගෙවීමක් කරනු ලැබේ පසුව අවසානයේ ඉතිරිවන පිරිසට කිසිඳු ප්‍රතිලාභයක් නැත. මෙය සක්විතිගේ තියරියම ලෙස තවත් පැහැදිලි කල හැකිය. තවද තමන්ට මුදල් නොලැබුණද එහෙත් එම හිතවතුන්ව මෙම අමාරුවේ දමා දමන්ට සිදුවුන අලාබය මඟහැර ගැනීමට පෙළඹුන බොහෝ පිරිසක් ඇත. සමහරක් විසින් පරිගණක ආශ්රයෙන් තම ගිණුම් විස්තර බොරුවට සකසාගෙන තවත් පිරිසක් මෙම අමාරුවට දමයි.[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom