Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lockdown කලත් නැතත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sithumini Pahalagamage

දැන් නං තත්ත්වය සුභ නැත. හැමදාම රෝහලේ දකින දේවල් පෙන්වා දෙන්නේ පරිස්සම සුළු කොට තැකීම ට මේ වේලාව නොවන බවයි.

නමුත් සමාජයේ ගැවසෙන අතර ප්‍රවේශම් වීම කියන තරම් ලේසි නැති බව දනිමි . ඒ ඔබේ ප්‍රවේශම තව කෙනෙකු මත රැඳී තිබෙන නිසාය . තවමත් නිසි ලෙස මුහුණු ආවරණ නොපැළඳ සැරිසරන අයත්, අතේ දුරින් ඉදගෙන වගේ වගක් නැතිව ඔහේ කහින අයත්, හතර වටේට කෙළ ගසන අයත් ශ්‍රී ලංකාවේ මගතොටේ කඩපිලේ අඩුවක් නැත . ප්‍රායෝගිකව සෑම විටම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් සමහර තැන්වලදී ඉතා අසීරුය .

නව COVID වෛරස ප්‍රභේදය සැරටමත් බෝවේ ය.

Lockdown කලත් නැතත් , අනිත් අය වගකීමෙන් යුතුව සිටියත් නැතත් තමා පරිස්සම් වීමෙන් වාසි ලබාගන්නේ තමාමය. මේ ඒ ගැන පොඩි අදහසකි .

ඔබ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට අපහසු සෙනග අධිකව ගැවසෙන වගකීමෙන් තොර අය ගැවසෙන තැනකට යන්නේ නම් face mask එකට අමතරව face shield එකක් පලඳින්න . (එය පැළඳ යන විට පිටසක්වල ජීවියෙකු දෙස බලන්නාක් මෙන්කවුරුන් හෝ ඔබ දෙස බැලුවොත් එය නොදැක්කා සේ යාම යහපති. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි . මේ වෙලාවේ වඩා වැදගත් වටපිට අය තමාගේ පෙනුම ගැන සිතන දෙය නොව තම පරිස්සමය )

****Face shield එක කිසිවිටෙක mask එක වෙනුවට ආදේශකයක් නොවේ. එය පළඳින සෑම විටම ඔබ mask එක ද පැලඳිය යුතු ම ය . මෙය අමතර ආරක්ෂාවක් පමණි ***. නමුත් මෙහි පහත වාසි ඇත .

ඇස් ආරක්ෂා වීම . ආසාදිතයෙකු ගෙන් පිටවන බිඳිති ඔබේ ශ්වසන මාර්ගයට ඇතුළු වූ විට මෙන්ම ඔබේ ඇස් මත පතිත වීමෙන් ද ඔබට රෝගය වැළඳිය හැකියි . face shield එක මගින් මෙය වලකනු ලබයි .

ඔබට මුහුණ ඇල්ලීමට බාධකයක් ලෙස ක්‍රියා කරයි : කොතරම් කල්පනාවෙන් සිටියත් මුහුණ කට ඇල්ලීම යනු නොසිතාම අප අතින් සිදුවන වළක්වාගත නොහැකි දෙයකි . face shield එක මගින් අත මුහුණට යන්නට පෙර ඔබට එය හොඳ නැති බව මතක් කර දෙනු ඇත .

ආසාදිත කෙළ බිඳිති ඔබේ මුහුණ සහ mask එක මත පතිත වීමෙන් වැළකීමට හොඳ ආරක්ෂාවක් ලැබේ . මා ඉහත කිව්වා මෙන් ඔබ ලඟින් තියාගෙන කහින කිවිසින කෙළ ගසන අයගෙන් ඔබ ආරක්ෂා වේ.

Mask එක ඔබ පලඳින්නේ ඔබේ මෙන්ම අන් අයගේත් ආරක්ෂාව පිණිස ය. Mask එකක් සමග face shield එක දැමීමෙන් ඔබ තහවුරු කරගන්නේ ඔබේ ආරක්ෂාව ය .

අවදානම් සහගත තැනින් ඉවත් වූ වහාම මෙය ඉවත් කර සබන් සහ ජලයෙන් සෝදා වේලා ගත් විට ඊළඟ ගමනට ද පාවිච්චි කළ හැක .

ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිතා කරනවානම් අනිවාර්යයෙන්ම මෙවැනි අමතර ආරක්ෂාවක් හාවිතා කරන්න.

එමෙන්ම ඉහත කී කහින කිවිසින කෙළ ගසන ,මුහුණු ආවරණ භාවිතා නොකරන අයගෙන් එසේ නොකරන ලෙස බය නැතිව ඉල්ලා සිටීමත් , එවැනි දේ ඔබ නොකර සිටීමත් මේ ආරක්ෂාව තව දෙතුන් ගුණයකින් වැඩි කරනු ඇත .

(මෙහි දක්වා ඇති විකාර රූපී/ විසිතුරු ඒවා optional ය.  රුපියල් එකසිය පනහකට පමණ මිල දී ගත හැකි සාමාන්‍ය face shield එකක් සෑහේ )

[QUOTE="Sri_Sampath, post: 26374227, member: 264139"] [HEADING=3][URL='https://www.facebook.com/sithumini.pahalagamage?__cft__[0]=AZXLAzja24aAAbKXJ0VGaQAJQC-T_UWX6TeKKrIVUi5ED3O3i5RJDDHYlQQyfrKc0RvYxwAVP_qJZSvyOR-0MbcggVzQ8Ek-3ROpDEi9klNkC45oYZXlFo0iwxie_q3fNm-FHqCPcXKwfQA7ODgxuqd3nfYRXmreizl0mRaXzbWJ-Q&__tn__=-UC%2CP-R'][B]Sithumini Pahalagamage[/B][/URL][/HEADING] [SIZE=5] දැන් නං තත්ත්වය සුභ නැත. හැමදාම රෝහලේ දකින දේවල් පෙන්වා දෙන්නේ පරිස්සම සුළු කොට තැකීම ට මේ වේලාව නොවන බවයි. [B]නමුත් සමාජයේ ගැවසෙන අතර ප්‍රවේශම් වීම කියන තරම් ලේසි නැති බව දනිමි . ඒ ඔබේ ප්‍රවේශම තව කෙනෙකු මත රැඳී තිබෙන නිසාය . තවමත් නිසි ලෙස මුහුණු ආවරණ නොපැළඳ සැරිසරන අයත්, අතේ දුරින් ඉදගෙන වගේ වගක් නැතිව ඔහේ කහින අයත්, හතර වටේට කෙළ ගසන අයත් ශ්‍රී ලංකාවේ මගතොටේ කඩපිලේ අඩුවක් නැත . ප්‍රායෝගිකව සෑම විටම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් සමහර තැන්වලදී ඉතා අසීරුය .[/B] නව COVID වෛරස ප්‍රභේදය සැරටමත් බෝවේ ය. Lockdown කලත් නැතත් , අනිත් අය වගකීමෙන් යුතුව සිටියත් නැතත් තමා පරිස්සම් වීමෙන් වාසි ලබාගන්නේ තමාමය. මේ ඒ ගැන පොඩි අදහසකි . ඔබ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට අපහසු සෙනග අධිකව ගැවසෙන වගකීමෙන් තොර අය ගැවසෙන තැනකට යන්නේ නම් face mask එකට අමතරව face shield එකක් පලඳින්න . (එය පැළඳ යන විට පිටසක්වල ජීවියෙකු දෙස බලන්නාක් මෙන්කවුරුන් හෝ ඔබ දෙස බැලුවොත් එය නොදැක්කා සේ යාම යහපති. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි . මේ වෙලාවේ වඩා වැදගත් වටපිට අය තමාගේ පෙනුම ගැන සිතන දෙය නොව තම පරිස්සමය ) ****Face shield එක කිසිවිටෙක mask එක වෙනුවට ආදේශකයක් නොවේ. එය පළඳින සෑම විටම ඔබ mask එක ද පැලඳිය යුතු ම ය . මෙය අමතර ආරක්ෂාවක් පමණි ***. නමුත් මෙහි පහත වාසි ඇත . ඇස් ආරක්ෂා වීම . ආසාදිතයෙකු ගෙන් පිටවන බිඳිති ඔබේ ශ්වසන මාර්ගයට ඇතුළු වූ විට මෙන්ම ඔබේ ඇස් මත පතිත වීමෙන් ද ඔබට රෝගය වැළඳිය හැකියි . face shield එක මගින් මෙය වලකනු ලබයි . ඔබට මුහුණ ඇල්ලීමට බාධකයක් ලෙස ක්‍රියා කරයි : කොතරම් කල්පනාවෙන් සිටියත් මුහුණ කට ඇල්ලීම යනු නොසිතාම අප අතින් සිදුවන වළක්වාගත නොහැකි දෙයකි . face shield එක මගින් අත මුහුණට යන්නට පෙර ඔබට එය හොඳ නැති බව මතක් කර දෙනු ඇත . ආසාදිත කෙළ බිඳිති ඔබේ මුහුණ සහ mask එක මත පතිත වීමෙන් වැළකීමට හොඳ ආරක්ෂාවක් ලැබේ . මා ඉහත කිව්වා මෙන් ඔබ ලඟින් තියාගෙන කහින කිවිසින කෙළ ගසන අයගෙන් ඔබ ආරක්ෂා වේ. Mask එක ඔබ පලඳින්නේ ඔබේ මෙන්ම අන් අයගේත් ආරක්ෂාව පිණිස ය. Mask එකක් සමග face shield එක දැමීමෙන් ඔබ තහවුරු කරගන්නේ ඔබේ ආරක්ෂාව ය . අවදානම් සහගත තැනින් ඉවත් වූ වහාම මෙය ඉවත් කර සබන් සහ ජලයෙන් සෝදා වේලා ගත් විට ඊළඟ ගමනට ද පාවිච්චි කළ හැක . ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිතා කරනවානම් අනිවාර්යයෙන්ම මෙවැනි අමතර ආරක්ෂාවක් හාවිතා කරන්න. එමෙන්ම ඉහත කී කහින කිවිසින කෙළ ගසන ,මුහුණු ආවරණ භාවිතා නොකරන අයගෙන් එසේ නොකරන ලෙස බය නැතිව ඉල්ලා සිටීමත් , එවැනි දේ ඔබ නොකර සිටීමත් මේ ආරක්ෂාව තව දෙතුන් ගුණයකින් වැඩි කරනු ඇත . [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/125310173_10159052340408818_2843258344056454100_n.jpg?_nc_cat=111&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=mYtd-y9oakkAX8WdE72&_nc_ht=scontent.fcmb2-1.fna&oh=706c3c0fe56f3b9d4c723dea34fbfef7&oe=60B70FAC[/IMG] (මෙහි දක්වා ඇති විකාර රූපී/ විසිතුරු ඒවා optional ය. [IMG alt="😉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb0/1.5/16/1f609.png[/IMG] රුපියල් එකසිය පනහකට පමණ මිල දී ගත හැකි සාමාන්‍ය face shield එකක් සෑහේ )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom