Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lockdown නොකරන ස්වීඩනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනාවෙන් ගැලවිය හැකි ආකාර ඇත්තේ 3ක් පමණි.

1. ප්‍රතිශක්තිකරන බෙහෙතක් (vaccination) නිපදවීම

2. කණ්ඩායම් වශයෙන් රෝගී වී ප්‍රතිශක්තිකරණය ගොඩනගාගැනීම (Herd Immunity)

3. සදාකාලිකවම නිවසට කොටුවී සිටින ආරක්ෂාකාරී ජීවන රටාවක් ගොඩ නගාගැනීම (Permanent Isolation)

මේ ක්‍රමවේද තුන යටතේ සිදු වන්නේත් පැතිරීම පාලනය කිරීමක් පමණි. රෝගී වී ඇතිදැයි දැනගැනීමට නිරන්තරයෙන් සහ උපරිම ප්‍රදේශයක් ආවරණය වන පරිදි රෝගය වැලඳී ඇති දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය ය.

මේ ක්‍රම තුනේ වර්ථමාන ප්‍රගතිය

1. ප්‍රතිශක්තිකරන ලබාදීම.

ප්‍රතිශක්තිකරනයක් යනු යම් නීරෝගී පුද්ගලයෙකුට එය ලබා දුන් විට, එම ප්‍රතිශක්තිය හේතුවෙන් COVID-19 වෛරසයට නිරාවරණය වුවද රෝගී වීමක් සිදු නොවන ආකාරයේ එන්නතකි. රසායනික අත්හදා බැලීම් සිදුකර COVID-19 වෙනුවෙන් ප්‍රතිශක්ති කරණයක් නිපදවීමට තවත් අවුරුද්දක වත් කාලයක් ගතවනු ඇත.

මේ අතර ජපානයේ ෆූජි ෆිල්ම් යටතේ ඇති රසායනික ආයතනයකින් නිපදවන අවිගන් (Favipiravir) බෙහෙත COVID-19 ආසාදනය වූ අයට ලබාදුන් විට සුව වීම ඉක්මන් වන බව ජපානයේ, චීනයේ සහ කොරියාවේ කරන ලද අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇතත් එහි බලපෑම, අතුරු ආබාධ සහ සාර්ථකත්වය පිළිබඳ තවමත් 100%ක් විශ්වාස කල නොහැක.

2. රෝගයට ගොදුරු වීමෙන් ප්‍රතිශක්තිය ගොඩ නගාගැනීමේ ක්‍රමවේදයට අත ගසා තිබුනේ ස්වීඩනය පමණි. ස්පාඤ්ඤ උණ වසංගතයෙන් උගත් පාඩම් ඇසුරෙන් යමින්, දෙවන වසංගත රැල්ල වැඩි මරණ ගෙන දේවි යන විශ්වාසය ඇතිව, ස්වීඩන් රජයේ මෙම තීරණයට සහය දෙමින් රට වැසියන්ද COVID-19 වැලඳගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත්, මරණ අනුපාතිකය ඉහල යෑම සහ වයස 80ට වැඩි ජනගහනය වැඩි රටක් වීම යන කරුණු සළකා තරමක් දුරට ආරක්ෂිත පියවර වැඩි කිරීමට ඔවුන්ද පියවර ගෙන ඇත.

3. රජයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වරින් වර දෙන උපදෙස් පිළිපදිමින් හැකි තරම් තනි වී සිටීම සියළුම රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක් වී ඇතත්, මේ මගින් වසංගතය පාලනය කිරීමට කොපමණ කාලයක් ගත වේදැයි නිශ්චිතව කිව නොහැක. එබැවින් රාමුවෙන් පිට දකින නව විද්‍යාත්මක අනාවරණයන් සහ සොයාගැනීම් අවැසි කාලයක් බවට මෙය පත්වනු ඇත.

[QUOTE="ජොසී, post: 25284858, member: 510387"] කොරෝනාවෙන් ගැලවිය හැකි ආකාර ඇත්තේ 3ක් පමණි. 1. ප්‍රතිශක්තිකරන බෙහෙතක් (vaccination) නිපදවීම 2. කණ්ඩායම් වශයෙන් රෝගී වී ප්‍රතිශක්තිකරණය ගොඩනගාගැනීම (Herd Immunity) 3. සදාකාලිකවම නිවසට කොටුවී සිටින ආරක්ෂාකාරී ජීවන රටාවක් ගොඩ නගාගැනීම (Permanent Isolation) මේ ක්‍රමවේද තුන යටතේ සිදු වන්නේත් පැතිරීම පාලනය කිරීමක් පමණි. රෝගී වී ඇතිදැයි දැනගැනීමට නිරන්තරයෙන් සහ උපරිම ප්‍රදේශයක් ආවරණය වන පරිදි රෝගය වැලඳී ඇති දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය ය. මේ ක්‍රම තුනේ වර්ථමාන ප්‍රගතිය 1. ප්‍රතිශක්තිකරන ලබාදීම. ප්‍රතිශක්තිකරනයක් යනු යම් නීරෝගී පුද්ගලයෙකුට එය ලබා දුන් විට, එම ප්‍රතිශක්තිය හේතුවෙන් COVID-19 වෛරසයට නිරාවරණය වුවද රෝගී වීමක් සිදු නොවන ආකාරයේ එන්නතකි. රසායනික අත්හදා බැලීම් සිදුකර COVID-19 වෙනුවෙන් ප්‍රතිශක්ති කරණයක් නිපදවීමට තවත් අවුරුද්දක වත් කාලයක් ගතවනු ඇත. 😐 මේ අතර ජපානයේ ෆූජි ෆිල්ම් යටතේ ඇති රසායනික ආයතනයකින් නිපදවන අවිගන් (Favipiravir) බෙහෙත COVID-19 ආසාදනය වූ අයට ලබාදුන් විට සුව වීම ඉක්මන් වන බව ජපානයේ, චීනයේ සහ කොරියාවේ කරන ලද අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇතත් එහි බලපෑම, අතුරු ආබාධ සහ සාර්ථකත්වය පිළිබඳ තවමත් 100%ක් විශ්වාස කල නොහැක. 2. රෝගයට ගොදුරු වීමෙන් ප්‍රතිශක්තිය ගොඩ නගාගැනීමේ ක්‍රමවේදයට අත ගසා තිබුනේ ස්වීඩනය පමණි. ස්පාඤ්ඤ උණ වසංගතයෙන් උගත් පාඩම් ඇසුරෙන් යමින්, දෙවන වසංගත රැල්ල වැඩි මරණ ගෙන දේවි යන විශ්වාසය ඇතිව, ස්වීඩන් රජයේ මෙම තීරණයට සහය දෙමින් රට වැසියන්ද COVID-19 වැලඳගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත්, මරණ අනුපාතිකය ඉහල යෑම සහ වයස 80ට වැඩි ජනගහනය වැඩි රටක් වීම යන කරුණු සළකා තරමක් දුරට ආරක්ෂිත පියවර වැඩි කිරීමට ඔවුන්ද පියවර ගෙන ඇත. 3. රජයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වරින් වර දෙන උපදෙස් පිළිපදිමින් හැකි තරම් තනි වී සිටීම සියළුම රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක් වී ඇතත්, මේ මගින් වසංගතය පාලනය කිරීමට කොපමණ කාලයක් ගත වේදැයි නිශ්චිතව කිව නොහැක. එබැවින් රාමුවෙන් පිට දකින නව විද්‍යාත්මක අනාවරණයන් සහ සොයාගැනීම් අවැසි කාලයක් බවට මෙය පත්වනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom