Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lockdown නොකරන ස්වීඩනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ COVID 19 ලෙඩ්ඩු DETECT කරගත්තු ගමන් මෙච්චරක් ඉන්නවා කියලා BREAKING NEWS කියනවා,, ආසාදිතයෙක් හම්බු වුනාම පොර හිටපු තැනයි ආගිය තැනුයි පවුල් පිටින් නිරෝධායනය කරපු හැටියි පෙන්නන්නෙ හරියට SUICIDE BOMBER කෙනෙක් හොයා ගත්තා වගෙයි,,

එක අතකට මෙහෙම පෙන්නන එකේ වැදගත්කමක් තියෙනවා දැනට,,,,,,,ඒක මිනිසුන්ට මේ ලෙඩේ තියෙන බරපතලකමයි ,,, සෞඛ්‍ය විධිවිධාන වලට කොටු කරලා තියාගන්නයි ඉවහල්වෙනවා කිව්වොත් නිවැරදියි,,,නමුත් අනාගතයේ යම් දවසක මේවා වටිනාකමක් නැති නිව්ස් වෙන්න පුලුවන්...ලෙඩ්ඩු 1000ක් හම්බු වුනොත් 1000ටම කරපු දේ මෙහෙම පෙන්නන්ද????හොඳටම COMMUNITY SPREAD එකක් උනොත් ලෙඩෙක් හොයාගත්තු වාරයක් වාරයක් පාසා මෙහෙම කරන එකකුත් නැහැ සමහරවිට,,,,

සාමාජය තුළ සමූහ ප්‍රතිශක්තිකරණයක් ඇති වූ යම් දවසක අපි පුදුම වෙන්නත් පුලුවන් මේ ලෙඩේට අපි මෙහෙම කලා නේද කියලා??? ඇතම් විට අනාගතයේ දවසක මේ කරපු දේවල් ගැන හිනා යන්නත් පුලුවන්,,,මේ තද නීති රීති සීමා කිරීම් ,,සැබවින්ම කළයුතුද නැත්ද යන්න වර්තමානය හා අනාගතය අතර දෝලනය වන උභතෝකොටිකයක් වගේ පේන්නෙ,,,විශේෂයෙන්ම මේ පිලිබඳ ප්‍රාමාණික විද්වතුන් අතර හා රටවල් අතර මත භේද තියෙන්න පුලුවන්,,,

අනාගතය ගැන හිතලා සමූහ ප්‍රතිශක්තිකරණයක් බලාපොරොත්තු වෙනවා නම් වර්තමානය තුළ විශාල කැපකිරීමක් කරන්න වෙනවා,,ඒ කැපකිරීම ජීවිත ගණනාවකින් වෙන්න පුලුවන්...නමුත් අනාගතයට පිවිසෙන්න කලින් අපි වර්තමානය තුළ ජීවත් විය යුතුයි,,,

ඒක නිසා අපි හැමදාමත් අහලා තියෙන විදියට 3වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට මේ LOCK DOWN ක්‍රමය හැරෙන්නට වෙන්ත් විකල්පයක් දැනට නැහැ,,,මේ ගැන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපට තවම හිතන්න බැහැ...එය අපේ ධාරිතාවය ඉක්මවා යන දෙයක්,,,ඒනිසා මේ ක්‍රමයට අනුගතවීම තමා අපේ රටට සුදුසු,,,,

[QUOTE="nir83k, post: 25286934, member: 285439"] [SIZE="5"][COLOR="Blue"]ලංකාවෙ COVID 19 ලෙඩ්ඩු DETECT කරගත්තු ගමන් මෙච්චරක් ඉන්නවා කියලා BREAKING NEWS කියනවා,, ආසාදිතයෙක් හම්බු වුනාම පොර හිටපු තැනයි ආගිය තැනුයි පවුල් පිටින් නිරෝධායනය කරපු හැටියි පෙන්නන්නෙ හරියට SUICIDE BOMBER කෙනෙක් හොයා ගත්තා වගෙයි,, එක අතකට මෙහෙම පෙන්නන එකේ වැදගත්කමක් තියෙනවා දැනට,,,,,,,ඒක මිනිසුන්ට මේ ලෙඩේ තියෙන බරපතලකමයි ,,, සෞඛ්‍ය විධිවිධාන වලට කොටු කරලා තියාගන්නයි ඉවහල්වෙනවා කිව්වොත් නිවැරදියි,,,නමුත් අනාගතයේ යම් දවසක මේවා වටිනාකමක් නැති නිව්ස් වෙන්න පුලුවන්...ලෙඩ්ඩු 1000ක් හම්බු වුනොත් 1000ටම කරපු දේ මෙහෙම පෙන්නන්ද????හොඳටම COMMUNITY SPREAD එකක් උනොත් ලෙඩෙක් හොයාගත්තු වාරයක් වාරයක් පාසා මෙහෙම කරන එකකුත් නැහැ සමහරවිට,,,, සාමාජය තුළ සමූහ ප්‍රතිශක්තිකරණයක් ඇති වූ යම් දවසක අපි පුදුම වෙන්නත් පුලුවන් මේ ලෙඩේට අපි මෙහෙම කලා නේද කියලා??? ඇතම් විට අනාගතයේ දවසක මේ කරපු දේවල් ගැන හිනා යන්නත් පුලුවන්,,,මේ තද නීති රීති සීමා කිරීම් ,,සැබවින්ම කළයුතුද නැත්ද යන්න වර්තමානය හා අනාගතය අතර දෝලනය වන උභතෝකොටිකයක් වගේ පේන්නෙ,,,විශේෂයෙන්ම මේ පිලිබඳ ප්‍රාමාණික විද්වතුන් අතර හා රටවල් අතර මත භේද තියෙන්න පුලුවන්,,, අනාගතය ගැන හිතලා සමූහ ප්‍රතිශක්තිකරණයක් බලාපොරොත්තු වෙනවා නම් වර්තමානය තුළ විශාල කැපකිරීමක් කරන්න වෙනවා,,ඒ කැපකිරීම ජීවිත ගණනාවකින් වෙන්න පුලුවන්...නමුත් අනාගතයට පිවිසෙන්න කලින් අපි වර්තමානය තුළ ජීවත් විය යුතුයි,,, ඒක නිසා අපි හැමදාමත් අහලා තියෙන විදියට 3වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට මේ LOCK DOWN ක්‍රමය හැරෙන්නට වෙන්ත් විකල්පයක් දැනට නැහැ,,,මේ ගැන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපට තවම හිතන්න බැහැ...එය අපේ ධාරිතාවය ඉක්මවා යන දෙයක්,,,ඒනිසා මේ ක්‍රමයට අනුගතවීම තමා අපේ රටට සුදුසු,,,,[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom