Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lockdown SL?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ, ඔයාලගෙ තත්වය හුගක් බරපතලයි.

මේ වෙනකොට ලංකාවෙ පැතිරෙන වයිරස් ප්‍රබේදය දැනට ලංකාවෙ තිබෙන PCR යන්ත්‍ර එකකින්වත් ඇනලයිස් කරන්න බැහැ. **වයිෆ් කියපු විදියට අලුතින් ලංකාවට PCR යන්ත්‍ර මිලදී ගන්න වෙනව කිව්ව. ලංකාවෙ භාවිතා කරන රැපිඩ් ඇන්ටි ජෙන් ටෙස්ට් කිට් සියල්ලම යල් පැනපුව කියල තමයි එයා කිව්වෙ.

එයාල දැනට හොයා ගෙන තියෙන තොරතුරු අනුව. මේ කියන ප්‍රබේදය බොහෝ දුරට ඉන්දියාවෙ පැතිරෙන ඩබල් මියුටේශන් එකට රෝග ලක්ශන අනුව යම් සමාන කමක් දක්වනව. මේ තත්වය ඉතාම බරපතලයි.

මම මේ කියන දේ දේශපාලනික ඇසකින් බලන්න එපා! කෙලින්ම කිව්වොත් ආන්ඩුව අසමත්. අන්ඩුව අසමත් වූ පලියට ඔයාල අසමත් වෙන්න එපා!

ඔයාලට පුලුවන් මේ වසන්ගතයෙන් බේරෙන්න. ආන්ඩුව රට ලොක්ඩවුන් කරනතුරු බලා ඉන්න එපා. ඔයාල ගෙදරට වෙලා ඉන්න. පුලුවන් තරම් ගමන් බිමන් අඩු කරන්න.

පිරිමි අය / දියවැඩියාව තිබෙන අය මේ වයිරසයට පහසුවෙන් ගොදුරු වෙන නිසා ඒ අය හැකි පමන නිවෙස් වලට වී සිටින්න.

දිනකට විනාඩි 20ක් පමන හොදින් වියායාම කරන්න.

වෙජිටේරියන් නොවන අය දිනකට බිත්තර කහමද අඩුම එකක් වත් ආහාරයට එකතු කරගන්න.

නිතරම වතුර බොන්න.

දෙහි / ලෙමන් යුශ පානය කරන්න. (විටමින් C වෙනම ගන්නවට වඩා හොද ප්‍රතිපල ලැබෙනව )

ඇදුම හා වෙනත් ආසාත්මික තාවන් තිබෙන අය දිවා කාලයේදී නිවසේ සිටින විටත් ශල්‍යාගාර මුක වැස්මක් භාවිතා කරන්න. ( N95 අවශ්‍ය නැත )

රැකියාවක යෙදෙන අයනම් නිතර සබන් යොදා අත් සෝදන්න. සබන් යොදා සෝදන විට වයිරසය 99.9% විනාශ වේ. නමුත් හෑන්ඩ් සැනිටයිසර් වල දී ලැබෙන ප්‍රතිපලය පරිසර තත්ව ( උෂ්ණත්වය, ආර්ද්‍රතාව වැනි කරුනු ) මත වෙනස් වේ. ජෙල් වර්ගයේ සැනිටයිසර්වල සාර්තකත්වය ටිකක් වැඩියි.

කුඩා ලමුන් පාසල් යැවීමට වඩා නොයවා සිටිනවනම් හුගක් හොදයි. මොකද ලෙඩේ හැදිල හොද වුනත් එයාලගෙ මුලු ජිවිත කාලයටම බලපාන ගටලු ඇතිවෙන නිසා. (ලංකාවෙ දොස්තරල කියාවි පොඩි ලමයින්ට කිසිම අවුලක් නෑ කියල, නමුත් මම දැකපු දේ අනුව එයාලට ලොකු හානියක් වෙනව. දැනට ඒ සම්බන්දයෙන් පරීක්ශන කරන්න ප්‍රමානවත් කාලයක් පර්යේශකයන්ට නැහැ. ඉදිරි අවුරුදු දෙක තුන ඇතුලත අපිට ඒ ගැන දැන ගන්න පුලුවන්. නමුත් දැනට තුබෙන තොරතුරු අනුව මට හිතෙන්නෙ කුඩා ලමුන් රැක ගන්න එකට විශාල ප්‍රමුකත්වයක් දෙන්න ඕන කියල )

අන්තිමට ඊලග මැතිවරනයේදි දේශපාලකයන්ට හොදට කල ගුන සලකන්න.

**මගේ වයිෆ් මධ්‍යම ඇමරිකානු රටක කොරොනා වයිරසය සම්බන්දයෙන් පරික්ශන සිදුකරන කන්ඩායමක සාමජිකාවක්.

[QUOTE="_nimal, post: 26334632, member: 347986"] යාලුවනේ, ඔයාලගෙ තත්වය හුගක් බරපතලයි. මේ වෙනකොට ලංකාවෙ පැතිරෙන වයිරස් ප්‍රබේදය දැනට ලංකාවෙ තිබෙන PCR යන්ත්‍ර එකකින්වත් ඇනලයිස් කරන්න බැහැ. **වයිෆ් කියපු විදියට අලුතින් ලංකාවට PCR යන්ත්‍ර මිලදී ගන්න වෙනව කිව්ව. ලංකාවෙ භාවිතා කරන රැපිඩ් ඇන්ටි ජෙන් ටෙස්ට් කිට් සියල්ලම යල් පැනපුව කියල තමයි එයා කිව්වෙ. එයාල දැනට හොයා ගෙන තියෙන තොරතුරු අනුව. මේ කියන ප්‍රබේදය බොහෝ දුරට ඉන්දියාවෙ පැතිරෙන ඩබල් මියුටේශන් එකට රෝග ලක්ශන අනුව යම් සමාන කමක් දක්වනව. මේ තත්වය ඉතාම බරපතලයි. මම මේ කියන දේ දේශපාලනික ඇසකින් බලන්න එපා! කෙලින්ම කිව්වොත් ආන්ඩුව අසමත්. අන්ඩුව අසමත් වූ පලියට ඔයාල අසමත් වෙන්න එපා! ඔයාලට පුලුවන් මේ වසන්ගතයෙන් බේරෙන්න. ආන්ඩුව රට ලොක්ඩවුන් කරනතුරු බලා ඉන්න එපා. ඔයාල ගෙදරට වෙලා ඉන්න. පුලුවන් තරම් ගමන් බිමන් අඩු කරන්න. පිරිමි අය / දියවැඩියාව තිබෙන අය මේ වයිරසයට පහසුවෙන් ගොදුරු වෙන නිසා ඒ අය හැකි පමන නිවෙස් වලට වී සිටින්න. දිනකට විනාඩි 20ක් පමන හොදින් වියායාම කරන්න. වෙජිටේරියන් නොවන අය දිනකට බිත්තර කහමද අඩුම එකක් වත් ආහාරයට එකතු කරගන්න. නිතරම වතුර බොන්න. දෙහි / ලෙමන් යුශ පානය කරන්න. (විටමින් C වෙනම ගන්නවට වඩා හොද ප්‍රතිපල ලැබෙනව ) ඇදුම හා වෙනත් ආසාත්මික තාවන් තිබෙන අය දිවා කාලයේදී නිවසේ සිටින විටත් ශල්‍යාගාර මුක වැස්මක් භාවිතා කරන්න. ( N95 අවශ්‍ය නැත ) රැකියාවක යෙදෙන අයනම් නිතර සබන් යොදා අත් සෝදන්න. සබන් යොදා සෝදන විට වයිරසය 99.9% විනාශ වේ. නමුත් හෑන්ඩ් සැනිටයිසර් වල දී ලැබෙන ප්‍රතිපලය පරිසර තත්ව ( උෂ්ණත්වය, ආර්ද්‍රතාව වැනි කරුනු ) මත වෙනස් වේ. ජෙල් වර්ගයේ සැනිටයිසර්වල සාර්තකත්වය ටිකක් වැඩියි. කුඩා ලමුන් පාසල් යැවීමට වඩා නොයවා සිටිනවනම් හුගක් හොදයි. මොකද ලෙඩේ හැදිල හොද වුනත් එයාලගෙ මුලු ජිවිත කාලයටම බලපාන ගටලු ඇතිවෙන නිසා. (ලංකාවෙ දොස්තරල කියාවි පොඩි ලමයින්ට කිසිම අවුලක් නෑ කියල, නමුත් මම දැකපු දේ අනුව එයාලට ලොකු හානියක් වෙනව. දැනට ඒ සම්බන්දයෙන් පරීක්ශන කරන්න ප්‍රමානවත් කාලයක් පර්යේශකයන්ට නැහැ. ඉදිරි අවුරුදු දෙක තුන ඇතුලත අපිට ඒ ගැන දැන ගන්න පුලුවන්. නමුත් දැනට තුබෙන තොරතුරු අනුව මට හිතෙන්නෙ කුඩා ලමුන් රැක ගන්න එකට විශාල ප්‍රමුකත්වයක් දෙන්න ඕන කියල ) අන්තිමට ඊලග මැතිවරනයේදි දේශපාලකයන්ට හොදට කල ගුන සලකන්න. [SIZE=2]**මගේ වයිෆ් මධ්‍යම ඇමරිකානු රටක කොරොනා වයිරසය සම්බන්දයෙන් පරික්ශන සිදුකරන කන්ඩායමක සාමජිකාවක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom