Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LOGOවල_සැඟවුනු_ඇත්ත_කථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැඟවුනු_ඇත්ත_කථා..!

ඔන්න අද දවසේ කස්ටියටම තවත් වටිනා දෙයක් දෙන්න හිතුවා..!

ඒ තමයි අද ලෝකේ අතිශය ජනප්‍රිය සමාගම් කිහිපයක තමන්ගේ වෙළඳනාමයේ සැඟවුනු අර්ථයන් පිළිබඳව...

බලන්නකෝ මම මේ හොයාගත්තු කතා වලට අමතර දෙයක් දන්නවාද කියල..???

1. Amazon

මේක දැකපු ගමන් අපි ගොඩක් හිතන්නේ පහලින් තියන ඊතලේ භාවිතා කරන්නේ සිනාව අඟවන්න කියල නමුත් එහෙම නෑ. මේ ලොගෝ එක හදල තියෙන්නේ A-Z (ඒ කියන්නේ අවශ්‍ය හැමදෙයක්ම)එයාල ලඟ තියනවා කියල පෙන්නන්නලු.

2. Apple

මේ අපි කවුරුත් දන්න ඇපල් logo එක. ගොඩක් වෙලාවට බයිබල් එකේ හැටියට නම් ඇපල් ගෙඩිය නිරූපණය කරන්නේ Adam සහ Eveගේ කතාවයි. නමුත් කොටසක් ඉවත් කල ඇපල් ගෙඩිය නිරූපනය කරන්නේ “දැනුමේ ගසේ“(Tree of Knowledge) පළතුරක් කියලලු.

3. IBM

පරිගණක අස්සේම ඉන්න අපි ගොඩක් හිතවත් සමාගමක් තමයි IBM කියන්නේ මෙයාලගේ ලෝගෝ එක ඇතුලේ නම් හොදට බැලුවොත් අපිට පේනවා M අකුරේ අග සමාන ලකුණක් පේනවා. මේකෙන් එයාලා “සමානාත්මතාවය“ නිරූපණය කරනවාලු

4. Mobil

මෙයාලගේ ලෝගෝ එකේ වචනයෙන් කිසිම දෙයක් නිරූපණය කරන් නැතිලු නමුත් මේ භාවිතා කරන පාටවලින් එනම් රතු පැහැයෙන් “ප්‍රබලත්වය“ සහ නිල් පැහැයෙන් විශ්වාසය සහ ආරක්ෂාව ගැන නිරූපණයක කරනවලු.

5. FedEx

මේකෙත් බැලූ බැල්මට මුකුත් විශේෂයක් දකින්න නැති වුනාට E සහ X කියල අකුරු දෙක දිහා හොදට බැලුවම ඔයාලට පේනවා ඇති ඊතලයක හැඩයක්. මෙයින් කියැවෙන්නේ “ඔහුන් අනාගතය කරා හබායනවා“ කියන එකලු.

6. Audi

මේ 1932 අවුරුද්දේ ස්ථාපිත කරපු Auto-Union Consortium කියන ආයතනය පදනම් වෙලා නිශ්පාදනය කරපු ලෝගෝ එකක්. මේ ලොගෝ එකේ රවුම් 4න් අනුගාමික වුන සමාගම් 4ක් ගැන කියැවෙනවාලු එනම් DKW, Horch, Wanderer සහ Audi සමාගම්ලු.

7. BMW

මේකෙ නම් ලොකු කතාවක් නෑ..එත් මේ සමාගම කාර් හදන්න කලින් ගුවන් යානා නිශ්පාදනය කරපු සමාගමක් ලු. දෙවන ලොක යුද්ධ කාලේ ගුවන් යානා නිශ්පාදනය සහ තාක්ෂණය ජර්මනියට ලබාදීපු සමාගමක් වන මෙයාලා ලොගෝ එකේ නිල් පැහැයෙන් ඇති කොටසින් ආකාශය නිරූපනය කරල ඒ අතීතය සමරනවලු.

8. Benz

මේ ලෝගෝ එකේත් තුන් පැත්තට විහිදුනු කොටස් වලින් ගොඩබිම අහස සයුර කියන සියළු පැතිවල තම ආධිපත්‍ය ගැන කියැවෙනවලු

9. Toyota

මේත් අපේ නිතර ඇහැ ගැටෙන අපිට සමීපම සමාගමක් මෙයාලගේ ලෝගෝ එක ඇතුලෙ තියන ඉලිප්සාකාර රවුම් තුනෙන් පාරිභෝගිකයා, නිශ්පාදනය සහ තාක්ෂණය කියන කොටස් 3 නිරූපනය කරනවලු.

10. Volkswagen

මේක බොහොම සරලව අකුරු දෙක පෙන්වන ලෝගෝ එකක් මේ එකට බැදුනු වචන ගැන එයාලා මෙහෙම හදුන්වනවා...The word “Volks” is German for people, while “Wagen” is German for car

ඉතින් සුපුරුදු විදියට මීට වඩා වෙනස් කතා ටිකක් එහෙම දන්නව නම් අදහසකින් ඒවා දන්වන්න කියල මතක් කරනවා...

ඒවගේම වටිනවා කියල හිතෙනවානම් බම්පියක් වත් දාලා සලකලා ගියාට කමක් නෑ ඕං...!!!

මෙන්න මගේ කලින් ත්‍රෙඩ්..!!!

01.සියළු_Cable_බේරගන්න ක්‍රමය

02. අනාගතේ_ලෝකේ_කලාත්මක_නිර්මාණ(12ක්)

03. 2014න්_පස්සෙ_ලෝකෙ_පට්ටම_දේවල්

04. ලොව_කැළඹූ_තාක්ෂණය

05. කතාකරන_පිංතූර_25ක්...!!!

06. මොනවද_මේ_Silica Gel_කියන්නේ..?

[QUOTE="Uthmaxer, post: 18011801, member: 36073"] [b]සැඟවුනු_ඇත්ත_කථා..![/b] [SIZE="6"][COLOR="DarkRed"]ඔන්න අද දවසේ කස්ටියටම තවත් වටිනා දෙයක් දෙන්න හිතුවා..!:yes::yes: ඒ තමයි අද ලෝකේ අතිශය ජනප්‍රිය සමාගම් කිහිපයක තමන්ගේ [COLOR="Blue"]වෙළඳනාමයේ සැඟවුනු අර්ථයන්[/COLOR] පිළිබඳව...:nerd: බලන්නකෝ මම මේ හොයාගත්තු කතා වලට අමතර දෙයක් දන්නවාද කියල..???[/COLOR][/SIZE] [SIZE="5"][B][COLOR="Black"]1.[/COLOR][/B] [COLOR="Blue"]Amazon[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/8379c63ed4a7bc52776a8716ad733111.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]මේක දැකපු ගමන් අපි ගොඩක් හිතන්නේ පහලින් තියන ඊතලේ භාවිතා කරන්නේ සිනාව අඟවන්න කියල නමුත් එහෙම නෑ. මේ ලොගෝ එක හදල තියෙන්නේ A-Z (ඒ කියන්නේ අවශ්‍ය හැමදෙයක්ම)එයාල ලඟ තියනවා කියල පෙන්නන්නලු.[/COLOR][/SIZE] [SIZE="5"][B][COLOR="Black"]2.[/COLOR][/B] [COLOR="Blue"]Apple[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/cbdbca11621bb51120d7674ae56f05a8.jpg[/IMG] [SIZE="5"]මේ අපි කවුරුත් දන්න ඇපල් logo එක. ගොඩක් වෙලාවට බයිබල් එකේ හැටියට නම් ඇපල් ගෙඩිය නිරූපණය කරන්නේ Adam සහ Eveගේ කතාවයි. නමුත් කොටසක් ඉවත් කල ඇපල් ගෙඩිය නිරූපනය කරන්නේ “දැනුමේ ගසේ“(Tree of Knowledge) පළතුරක් කියලලු.[/SIZE] [SIZE="5"][B][COLOR="Black"]3.[/COLOR][/B] [COLOR="Blue"]IBM[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/577e8f1240880f9da42f924513617a24.jpg[/IMG] [SIZE="5"]පරිගණක අස්සේම ඉන්න අපි ගොඩක් හිතවත් සමාගමක් තමයි IBM කියන්නේ මෙයාලගේ ලෝගෝ එක ඇතුලේ නම් හොදට බැලුවොත් අපිට පේනවා M අකුරේ අග සමාන ලකුණක් පේනවා. මේකෙන් එයාලා “සමානාත්මතාවය“ නිරූපණය කරනවාලු[/SIZE] [SIZE="5"][B][COLOR="Black"]4.[/COLOR][/B] [COLOR="Blue"]Mobil[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/f2f72e3f5932b8f56166de3809920c0c.jpg[/IMG] [SIZE="5"]මෙයාලගේ ලෝගෝ එකේ වචනයෙන් කිසිම දෙයක් නිරූපණය කරන් නැතිලු නමුත් මේ භාවිතා කරන පාටවලින් එනම් රතු පැහැයෙන් “ප්‍රබලත්වය“ සහ නිල් පැහැයෙන් විශ්වාසය සහ ආරක්ෂාව ගැන නිරූපණයක කරනවලු. [/SIZE] [SIZE="5"][B][COLOR="Black"]5.[/COLOR][/B] [COLOR="Blue"]FedEx[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/1901950fae96e2332679927e9769cc7b.jpg[/IMG] [SIZE="5"]මේකෙත් බැලූ බැල්මට මුකුත් විශේෂයක් දකින්න නැති වුනාට E සහ X කියල අකුරු දෙක දිහා හොදට බැලුවම ඔයාලට පේනවා ඇති ඊතලයක හැඩයක්. මෙයින් කියැවෙන්නේ “ඔහුන් අනාගතය කරා හබායනවා“ කියන එකලු.[/SIZE] [SIZE="5"][B][COLOR="Black"]6.[/COLOR][/B] [COLOR="Blue"]Audi[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/d8b9678d5e7e42f86be87621de6b1017.jpg[/IMG] [SIZE="5"]මේ 1932 අවුරුද්දේ ස්ථාපිත කරපු Auto-Union Consortium කියන ආයතනය පදනම් වෙලා නිශ්පාදනය කරපු ලෝගෝ එකක්. මේ ලොගෝ එකේ රවුම් 4න් අනුගාමික වුන සමාගම් 4ක් ගැන කියැවෙනවාලු එනම් DKW, Horch, Wanderer සහ Audi සමාගම්ලු.[/SIZE] [SIZE="5"][B][COLOR="Black"]7.[/COLOR][/B] [COLOR="Blue"]BMW[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/97e5792eb2f3d757f92b65d53c8f0d45.jpg[/IMG] [SIZE="5"]මේකෙ නම් ලොකු කතාවක් නෑ..එත් මේ සමාගම කාර් හදන්න කලින් ගුවන් යානා නිශ්පාදනය කරපු සමාගමක් ලු. දෙවන ලොක යුද්ධ කාලේ ගුවන් යානා නිශ්පාදනය සහ තාක්ෂණය ජර්මනියට ලබාදීපු සමාගමක් වන මෙයාලා ලොගෝ එකේ නිල් පැහැයෙන් ඇති කොටසින් ආකාශය නිරූපනය කරල ඒ අතීතය සමරනවලු.[/SIZE] [SIZE="5"][B][COLOR="Black"]8.[/COLOR][/B] [COLOR="Blue"]Benz[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/d9db2ed4cb69f7b4ca9e54f78fbc5dc6.jpg[/IMG] [SIZE="5"]මේ ලෝගෝ එකේත් තුන් පැත්තට විහිදුනු කොටස් වලින් ගොඩබිම අහස සයුර කියන සියළු පැතිවල තම ආධිපත්‍ය ගැන කියැවෙනවලු[/SIZE] [SIZE="5"][B][COLOR="Black"]9.[/COLOR][/B] [COLOR="Blue"]Toyota[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/a0c8727deab98bb7a8a257d29dbeab2c.jpg[/IMG] [SIZE="5"]මේත් අපේ නිතර ඇහැ ගැටෙන අපිට සමීපම සමාගමක් මෙයාලගේ ලෝගෝ එක ඇතුලෙ තියන ඉලිප්සාකාර රවුම් තුනෙන් පාරිභෝගිකයා, නිශ්පාදනය සහ තාක්ෂණය කියන කොටස් 3 නිරූපනය කරනවලු.[/SIZE] [SIZE="5"][B][COLOR="Black"]10.[/COLOR][/B] [COLOR="Blue"]Volkswagen[/COLOR][/SIZE] [IMG]http://cdn.wonderfulengineering.com/wp-content/uploads/HLIC/08f715b9612ddd1d9f51462260bd8296.jpg[/IMG] [SIZE="5"]මේක බොහොම සරලව අකුරු දෙක පෙන්වන ලෝගෝ එකක් මේ එකට බැදුනු වචන ගැන එයාලා මෙහෙම හදුන්වනවා...The word “Volks” is German for people, while “Wagen” is German for car [/SIZE] [COLOR="Red"][SIZE="6"]ඉතින් සුපුරුදු විදියට මීට වඩා වෙනස් කතා ටිකක් එහෙම දන්නව නම් [COLOR="Blue"]අදහසකින්[/COLOR] ඒවා දන්වන්න කියල මතක් කරනවා... ඒවගේම වටිනවා කියල හිතෙනවානම් [COLOR="Red"]බම්පියක්[/COLOR] වත් දාලා සලකලා ගියාට කමක් නෑ ඕං...!!!:yes::yes::yes:[/SIZE][/COLOR] ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ මෙන්න මගේ කලින් ත්‍රෙඩ්..!!! [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1662527"]01.සියළු_Cable_බේරගන්න ක්‍රමය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1662636"]02. අනාගතේ_ලෝකේ_කලාත්මක_නිර්මාණ(12ක්)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1662800"]03. 2014න්_පස්සෙ_ලෝකෙ_පට්ටම_දේවල්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1662971"]04. ලොව_කැළඹූ_තාක්ෂණය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1664319"]05. කතාකරන_පිංතූර_25ක්...!!! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665479"]06. මොනවද_මේ_Silica Gel_කියන්නේ..?[/URL][/SIZE] :yes::yes::yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom