Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
logo හදල සල්ලි හම්බ කරමුද ? #designcrowd
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

logo හදල සල්ලි හම්බ කරමුද ? #designcrowd

මචන්ලා මම යම්කිසි වයාපාරයක යෙදෙන කෙනෙක් මිසක් ඊ මනි සම්බන්දව ස්පෙශලිස්ට් කෙනෙක් නම් නෙවෙයි, එත් ඊ මනි සම්බන්දව ගොඩක් හොයන අය ඉන්න නිසා ,උබලට වැඩක් වෙයි කියල හිතුන දෙයක් ගැන නුලක් දාන්නයි ලැස්ති වෙන්නෙ , හැබැයි එලකිරියෙ මෙව සම්බන්ද ස්පෙශලිස්ට්ලා ඉන්නවා ,එත් දන්නෙ නැති කෙනෙක්ට වැදගත් වෙයි කියලයි මෙක දාන්න හිතුවෙ ...

මෙක උපුටා ගන්නෙ ප්‍රසිද්ද ගීක්වරයෙක් වෙන kasunaa ගෙ පාඩම් මාලවකින් ...

Designcrowd

[CODE]http://www.designcrowd.com/[/CODE]

මුලින්ම කියන්න ඕනේ මේක නිකන් ක්ලික් කරලා සල්ලි හොයන වැඩක්වත්, ඇඩ් දාල නිකන් සල්ලි ගෙදරට එන විදියේ වැඩක් වත්, සයිට් කිහිපයක් විසිට් කලාම ගිණුමට සල්ලි එන වැඩක් වත් නෙමේ කියල.

Designcrowd කියන්නේ ග්‍රැෆික් නිර්මාණ අවශ්‍ය අයවත් ඩිසයින් කරන්න පුළුවන් අයවත් සම්භනධ කරන තැනක්. මේ සඳහා Designcrowd එක 15% ක් අය කරනවා ඔය උපයන මුදල් වලින්.

මම හිතන්නේ නිකන් මොනවා හරි ජිල්මාට් එකක් දාල සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන අයට මේක හරියන්නේ නැති වෙයි.

මේකට අවශ්‍යවෙන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන දැනුම(කොරල් ඩෝ, ඉලස්ට්‍රේටර්, පොටෝ ෂොප්, වර්ඩ් ප්‍රෙස් වගේ), ඉංග්‍රීසි දැනුම(අවශ්‍යතාවය තේරුම් ගැනීමට, හා පාරිභෝගිකයා සමග සක්කචා කිරීමට), අන්තර් ජාල පහසුකම හා වැඩ කිරීමට කාලය

Designcrowd එකේ සාමාන්‍යයෙන් $100 - $800 වගේ පරාසයක වැඩ තියනවා ඕනෙම කෙනෙකුට තමා කැමති ඕනෑම වැඩ ප්‍රමාණයකට ඕනෙම ඩිසයින් සංඛ්‍යාවක් කල හැකියි. මේ එක වැඩක වටිනාකම රුපියල් 10000 සිට 50000 පමණ දක්වා විහිදෙනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ වටිනාකමට ඔයා වැඩ කලයුතු බව. නමුත් සතුටට කාරණය එච්චර අමාරු නැති වැඩ ඕනෑතරම තියනවා.

අපි ඩිසයින් කරලා දාපු ගමන් සල්ලි ගෙවන්නේ නැහැ. පොඩි ක්‍රමවේදයකට තමා එක සිද්ධ වෙන්නේ. එක නිකන් කන්ටෙස්ට් එකක් වගෙ එකක් ඔයාගෙ නිර්මානෙ කස්ටමර් තොරගන්න ඔනි

මේක එක්තරා විදියකට තරඟයක් හමොටම ඕපන්. තමන්ට කියලා ලැබෙන්නේ නැහැ. ඕන කෙනෙකුට නිදහසේ කැමති ප්‍රමාණයක් ඩිසයින් කරලා දාන්න පුළුවන්. අපේ එක හොද නම් ඒ අය තෝරනවා. තව අපි වැඩ කරගෙන යනකොට අපිට invitations එවනවා ඒ අයගේ ජොබ් එක කරන්න කියල. අපි ගොඩක් මහන්සි වෙනවානම් ඒ අය අපි දින්නේ නැතත් සමහර වෙලාවට සහභාගී වීමට $ 20 වගෙ මුදලක් දෙනවා

පටන් ගන්නේ කොහොමද?

ඉස්සල්ලම Designcrowd එකට ගිහින් ලියාපදිංචි වෙන්න

Register කියන තැන ක්ලික් කරන්න.

I'm a Designer: I want to submit designs to customers කියන ඔප්ෂන් එක තෝරන්න.

ඊට පස්සේ ඔයාගේ විස්තර පුරවලා submit කරන්න. මෙතන දෙන ඊමේල් හා මුරපදය මතක තබා ගන්න විස්තර පසුව වුවද වෙනස් කල හැකියි.

ඔයා නිතරම designcrowd එකට ලොග් වෙන්නේ නැත්නම් ඔයා නිතර බලන ඊමේල් එක දෙන්න. ඔයාට එන ෆීඩ් බැක්, එලර්ට්, ඉන්විටේෂන් ඔක්කොම එන්නේ මේ මේල් එකට නිසා.

(රට ලංකාව තෝරන්න, ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න, Payments Via කියන එක skrill (Moneybookers) කියන එක තියන්න, Payment Username/Email කියන එකට ඔයා skrill (Moneybookers) ගිණුම හදාගන්න බලාපොරොත්තු වෙන ඊමේල් එක දෙන්න.)

දැන් ඔයා සාදාගත් ගිණුමට ලොග් වෙන්න.

දැන් Browse projetcs වල තියන

Graphic design projects

Logo design projects

Web design projects

Banner ad design projects

Brochure design projects

Business card projects

Flyer design projects

Icon design projects

Packaging design projects

Poster design projects

Print design projects

Stationery projects

T-Shirt design projects

Wordpress design projects

ආදී එකකින් තමා කැමති එකක් තෝරා ගන්න. මම හිතන්නේ වැඩ කරන්න පටන් ගන්න කලින් අනිත් අය කරපු වැඩ. දිනපු අය කරන ලද ඩිසයින් එක හා කස්ටමර් ඉල්ලා තිබුණු විස්තර වගේ දේවල්අධ්යනය කරන්න.

වැඩ පටන් ගන්නේ මෙහෙමයි.

අපි හිතමු ලෝගෝ ඩිසයින් කරන ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා කියල . ඒ සඳහා Browse projects වල Logo design projects කියන එක ක්ලික් කරන්න.

දැන් ඔයාට තියන ප්‍රොජෙක්ට් ලිස්ට් එක පෙන්නනවා. ඔයාට ප්‍රොජෙක්ට් වලට සබ්මිට් කිරීමට ඉතිරිව ඇති කාලය, ඒ සඳහා ගෙවන මුදල, මේ වෙනකොට කොපමණ සබ්මිට් කර තිබේද යන දේවල් බලාගත හැකියි. එක එක ප්‍රොජෙක්ට් කියවා බලා කල හැකි එකක් තෝරා ගන්න. මෙහිදී

වගේ ප්‍රොජෙක්ට් තොර ගැනීම නුවනට හුරුයි. කල යුතු දේ නිවැරදිව පවසා නැති හෝ තමා ගැන විශ් වාසයක් නැති නම් තමාට පුළුවන් තෝරා එකක් ගන්න .

කියල තියන විදියට ඔයා දන්නා වැඩ දාල ලෝගෝ එක ඩිසයින් කරන්න. මේ සඳහා corel, illustrator වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්න පුළුවන්. ලෝගෝ එකේ PNG හෝ jpg එකක් එක්ස්පෝර්ට් කරගන්න

ඒ ඉමේජ් එක Submit your design කියන තැනින් අප්ලෝඩ් කරන්න. corel, illustrator ෆයිල් හෝ eps ෆයිල් අප්ලෝඩ් කරන්න මුලින් ඕනේ නැහැ.

තමා සබ්මිට් කල ප්‍රොජෙක්ට් Watchlist එකට සේව් වෙනවා. එතනින් පස්සේ බලන්න පුළුවන්

අප්ලෝඩ් කරලා ( එකක් හෝ කීපයක්) බලාගෙන ඉන්න. සමහරව්ට ප්‍රොජෙක්ට් එක දාපු කෙනා ඔබේ ඩිසයින් එකට කමෙන්ට් කරයි. වෙනසක් කරල ඉල්ලුවොත් දෙන්න. ඔයාගේ එක තේරුනොත් සතියක් දෙනවා ඔයාට source files අප්ලෝඩ් කරන්න. ඒ සඳහා Submissions වලට ගිහින් ඔයාගේ අදාළ ප්රෝජ්ක්ට් එක තොරන්න, එතනින් Add Sources Files ක්ලික් කරලා source files අප්ලෝඩ් කරන්න පුළුවන්. එතනින් ම ඔයාගේ ඩිසයින් එක තරඟයෙන් ඉවත් කරගන්නත් ඔයාට පුළුවන්. වෙනස් කරපු ඩිසයින් එකක් දන්නෙත් මෙතනින්මයි.

මේක හිතන තරම් අමාරු නැහැ උදාහරණයක් විදියට මේ ප්රෝජ්ක්ට් එක බලන්න

මේකේ ඉල්ලලා තියෙන්නේ Gc2 කියන එකට ලෝගෝ එකක්

http://jobs.designcrowd.com/job.aspx?id=65273

තේරිලා තියන ලෝගෝ එක බොහොම සරල එකක්. නමුත් ගෙවීම $350 ක්, රුපියල් 45000 ක්. කොහොමද වැඩේ

සරලව හිතල තේරුම් අරගෙන කරනවානම් ලේසි ඒවා තියනවා.

ලෝගෝ, අයිකන්, වෙබ් ඩිසයින් වගේ ගොඩක් ඒවා තියනවා කරනවානම්

Designcrowd සයිට් එකේ ඔක්කොම ඉන්න buyers ල අන්තිම වෙනකන් හරියටම කටයුතු කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද ඔහු බලා පොරෝත්හු වෙන විදියේ ඩිසයින් එකක් ලැබුනේ නැතිනම් හෝ ඔහුගේ අවශ්‍යතාවය වෙනස් උනොත් හරි වෙන හේතුවක් නිසා හරි සමහර ප්‍රොජෙක්ට් නොසලකා හැරලා තියනවා.

අපි කස්ටමර් ට පණිවිඩයක් දාල ෆීඩ් බැක් වගේ නැත්නම් ඒ වගේ ප්‍රොජෙක්ට් වලට මහන්සි වෙන්න එපා.

ගොඩදෙනෙක් සබ්මිට් කරලා තිබුනට කමක් නැහැ. තමාගේ නිර්මාණාත්මක බව ගැන විශ්වාසනම් කරන්න. පුළුවන් තරම් කස්ටමර් එක්ක පණිවිඩ හුවමාරු කරන්න

සල්ලි කොහොමද අතට ගන්නේ

මම මුලින්ම කිව්වා ,

Payments Via කියන එක skrill (Moneybookers) කියන එක තියන්න, Payment Username/Email කියන එකට ඔයා skrill ගිණුම හදාගන්න බලාපොරොත්තු වෙන ඊමේල් එක දෙන්න.

කියල.

එහෙම නැති උනත් ඒවා වෙනස් කරගන්න පුළුවන්. මෙහෙමයි කරන්නේ. මුලින්ම Designcrowd එකට ලොග් වෙන්න.

මුලින්ම My Profile එකට යන්න. ඊට පස්සේ Payment Options කියන tab එක ක්ලික් කරන්න. එතන Payment Method එක skrill (Moneybookers) ලෙස සෙට් කරන්න. ඊ මේල් එකට skrill (Moneybookers) ගිණුම සාදාගැනීමට බලාපොරොත්තු වන ඊ මේල් ලිපිනය දෙන්න. ඊට පස්සේ සේව් කරන්න. දැන් හරි මේකෙන් සල්ලි ලැබුනොත් ඔයාට skrill (Moneybookers) එකට සල්ලි ලැබෙනවා ගිණුමක් ඔයාට තිබ්බත් නැතත්.

Moneybookers කියන්නේ පේපැල් වගේ ඔන් ලයින් බැංකු ගිණුමක්. පේපැල් වලට වඩා සිය දහස් ගුණයකින් හොදයි.

skrill ගිණුම හදාගන්න හැටි සහ ඒ මගින් සල්ලි අතට ගන්න හැටි

මුලින්ම skrill සයිට් එකට යන්න.

[CODE]https://www.skrill.com/en/[/CODE]

signup කියන තැන ක්ලික් කරන්න. මෙතැන් රට ලංකාව විදියට තෝරලා Personal account යටතේ signup ක්ලික් කරන්න. Moneybookers MasterCard සඳහා ඉල්ලීම අත්‍යවශ්‍ය නැත.

මෙතන හරියට පුරවන්න ඕනේ වැරදුනොත් කරදර වෙනවා.

Title එක තෝරන්න.

ඔබේ නම "දහනායකගේ පුබුදු සංජීව දහනායක" නම් First name ලෙස Dahanayakage ලෙස දෙන්න.

Last name එකට Pubudu Sanjeewa Dahanayaka ලෙස දෙන්න.

මෙම නම ඔබ මුදල් ගෙන්වාගන්නා බැංකු ගිණුමේ නමට හරියටම සමාන විය යුතුයි. නැත්නම් බැංකු ගිණුම සම්භන්ධ කරගැනීමට නොහැකියි. ඔබ වයස 18 ට අඩු නම් බැංකු ගිණුමක් නැත්නම් ඔබ (ඔබේ පියාගේ/මවගේ/සහෝදරයාගේ) වැනි නමක් මේ සඳහා යොදා ගන්න.

18 ට වැඩි නම් HNB බැංකු ගිණුමක් සාදාගත යුතුයි. මම දන්නේ HNB ගැන විතරයි අනෙක් ඒවටත් පුළුවන් ඇති. මම වගකීමෙන් කියන්න දන්නේ නැහැ. මෙතනදී මුදල් හුවමාරු වෙන්නේ swift transfer කියන ක්‍රමයට.

ඔයා ජීවත් වන නගරයේ Postal code එක හරියට දෙන්න. අනෙක් විස්තරත් හරියට පුරවන්න. ලිපිනය වගේ ඒවා. Currency එක USD හරි ඔයා කැමති එකක් හරි දෙන්න. ඔක්කොම හරි නම් Accept and create account ක්ලික් කරන්න.

skrill (Moneybookers) එකට ලොග් වෙන්න.

MY ACCOUNT ටැබ් එකේ ACCOUNT STATUS යටතේ Address verify කර ගන්න පුළුවන්. අත්‍යවශය නෑ.

මේ සඳහා ඔබගේ ගෙදර ලිපිනය නිවැරදිව ලබාදෙන්න. ඔයාගේ ගෙදරට skrill ලාගෙන් ලියුමක් ලැබෙයි. එකේ තියන කෝඩ් එක ගැහුවහම Address verify වෙනවා.

ඔයාලට ඕනේ නම් Credit/debit card එකක් ඇඩ් කරගන්න පුළුවන් . බැංකුවට සල්ලි ට්‍රාන්ස්ෆර් කලාම වැඩකරන දවස් පහක් ඇතුලත සල්ලි ගන්න පුළුවන්. බැංකුවට යන්න ඕනේ නැහැ debit card එකක් තියනවනම් එකෙන් ගන්න පුළුවන්.

ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න

HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න

next කරන්න

Account number: එකට HNB ගිණුමේ ගිණුම් අංකය ලබා දෙන්න.

next කරන්න. දැන් වැඩේ ඉවරයි. පොතේ හැටියට හැම බැංකුවකටම හරියන්න ඕනේ. හරියටම කියන්න බෑ.

දැන් ඔයාලට මේ ගිණුමට සල්ලි withdraw කරන්න පුළුවන්.

ඔයාගේ ගිණුමේ සල්ලි තියනවනම් $2.28 ට වඩා ඔයාට ඒ සල්ලි ගන්න පුළුවන්. එක withdraw එකකට 2.28 USD කැපෙනවා. මොකද බැංකු හරහා Swift ට්‍රාන්ෆර් කරනකොට ගානක් කැපෙනවා. හොදම දේ තමා ලොකු මුදලක් එකපාර ගන්න එක. නමුත් පලවෙනි පාරට ගන්නවානම් හරියට සල්ලි එනවද බලන්න නැති වුනත් පාඩු නැති ගානක් ගන්න.

withdraw කරන්නේ මෙහෙමයි. withdraw කියන ටැබ් එකට යන්න.

ඔයා සල්ලි ගන්න බැංකු ගිණුම තොරන්න. ඔයාගේ ගිණුම් කිහිපයක් උනත් ඇඩ් කරලා තියන්න පුළුවන්. අත්‍යවශ්‍ය කාරණය තමයි ඔයාගේ සම්පූර්ණ නම බැංකු ගිණුමේ හා Skrill (Moneybookers) ගිණුමේ නම සමාන විය යුතුයි. මම කලින් කියල දීපු විදියට කරන්න. නම් වැරදි නම් බැංකුවට සල්ලි එන්නේ නැහැ.

Amount to be withdrawn*: කියන තැන ඔයා ගන්න සල්ලි ගාන දෙන්න.

Next කරන්න. එවිට ඔයාගේ බැංකු ගිණුමේ විස්තර පෙන්නනවා. හරි නම් withdraw කියන තැන ක්ලික් කරන්න. ආරක්ෂාවට ඔයාගේ උපන්දිනය වගේ ප්‍රශ්නයක් අහනව එකට උත්තර දුන්නහම හරි. දවස් 2-5 අතර කලෙකදී ඔයාගේ බැංකුවට සල්ලි ලැබෙන්න ඕනේ.

ජය වේවා

[QUOTE="marachoon, post: 16478483, member: 461504"] [b]logo හදල සල්ලි හම්බ කරමුද ? #designcrowd[/b] [CENTER][CENTER][SIZE="3"]මචන්ලා මම යම්කිසි වයාපාරයක යෙදෙන කෙනෙක් මිසක් ඊ මනි සම්බන්දව ස්පෙශලිස්ට් කෙනෙක් නම් නෙවෙයි, එත් ඊ මනි සම්බන්දව ගොඩක් හොයන අය ඉන්න නිසා ,උබලට වැඩක් වෙයි කියල හිතුන දෙයක් ගැන නුලක් දාන්නයි ලැස්ති වෙන්නෙ , හැබැයි එලකිරියෙ මෙව සම්බන්ද ස්පෙශලිස්ට්ලා ඉන්නවා ,එත් දන්නෙ නැති කෙනෙක්ට වැදගත් වෙයි කියලයි මෙක දාන්න හිතුවෙ ... මෙක උපුටා ගන්නෙ ප්‍රසිද්ද ගීක්වරයෙක් වෙන [URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/profile/1034/kasunaa"]kasunaa[/URL] ගෙ පාඩම් මාලවකින් ... [/SIZE] [SIZE="5"][U]Designcrowd[/U][/SIZE] [CODE]http://www.designcrowd.com/[/CODE] [IMG]http://e27.co/wp-content/uploads/2012/10/designcrowd-logo.gif[/IMG] [SIZE="3"] මුලින්ම කියන්න ඕනේ මේක නිකන් ක්ලික් කරලා සල්ලි හොයන වැඩක්වත්, ඇඩ් දාල නිකන් සල්ලි ගෙදරට එන විදියේ වැඩක් වත්, සයිට් කිහිපයක් විසිට් කලාම ගිණුමට සල්ලි එන වැඩක් වත් නෙමේ කියල. Designcrowd කියන්නේ ග්‍රැෆික් නිර්මාණ අවශ්‍ය අයවත් ඩිසයින් කරන්න පුළුවන් අයවත් සම්භනධ කරන තැනක්. මේ සඳහා Designcrowd එක 15% ක් අය කරනවා ඔය උපයන මුදල් වලින්. මම හිතන්නේ නිකන් මොනවා හරි ජිල්මාට් එකක් දාල සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන අයට මේක හරියන්නේ නැති වෙයි. මේකට අවශ්‍යවෙන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන දැනුම(කොරල් ඩෝ, ඉලස්ට්‍රේටර්, පොටෝ ෂොප්, වර්ඩ් ප්‍රෙස් වගේ), ඉංග්‍රීසි දැනුම(අවශ්‍යතාවය තේරුම් ගැනීමට, හා පාරිභෝගිකයා සමග සක්කචා කිරීමට), අන්තර් ජාල පහසුකම හා වැඩ කිරීමට කාලය Designcrowd එකේ සාමාන්‍යයෙන් $100 - $800 වගේ පරාසයක වැඩ තියනවා ඕනෙම කෙනෙකුට තමා කැමති ඕනෑම වැඩ ප්‍රමාණයකට ඕනෙම ඩිසයින් සංඛ්‍යාවක් කල හැකියි. මේ එක වැඩක වටිනාකම රුපියල් 10000 සිට 50000 පමණ දක්වා විහිදෙනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ වටිනාකමට ඔයා වැඩ කලයුතු බව. නමුත් සතුටට කාරණය එච්චර අමාරු නැති වැඩ ඕනෑතරම තියනවා. අපි ඩිසයින් කරලා දාපු ගමන් සල්ලි ගෙවන්නේ නැහැ. පොඩි ක්‍රමවේදයකට තමා එක සිද්ධ වෙන්නේ. එක නිකන් කන්ටෙස්ට් එකක් වගෙ එකක් ඔයාගෙ නිර්මානෙ කස්ටමර් තොරගන්න ඔනි මේක එක්තරා විදියකට තරඟයක් හමොටම ඕපන්. තමන්ට කියලා ලැබෙන්නේ නැහැ. ඕන කෙනෙකුට නිදහසේ කැමති ප්‍රමාණයක් ඩිසයින් කරලා දාන්න පුළුවන්. අපේ එක හොද නම් ඒ අය තෝරනවා. තව අපි වැඩ කරගෙන යනකොට අපිට invitations එවනවා ඒ අයගේ ජොබ් එක කරන්න කියල. අපි ගොඩක් මහන්සි වෙනවානම් ඒ අය අපි දින්නේ නැතත් සමහර වෙලාවට සහභාගී වීමට $ 20 වගෙ මුදලක් දෙනවා [/SIZE] [SIZE="4"][U][B]පටන් ගන්නේ කොහොමද?[/B][/U][/SIZE] [SIZE="3"]ඉස්සල්ලම [URL="http://www.designcrowd.com/"]Designcrowd[/URL] එකට ගිහින් ලියාපදිංචි වෙන්න Register කියන තැන ක්ලික් කරන්න. I'm a Designer: I want to submit designs to customers කියන ඔප්ෂන් එක තෝරන්න. ඊට පස්සේ ඔයාගේ විස්තර පුරවලා submit කරන්න. මෙතන දෙන ඊමේල් හා මුරපදය මතක තබා ගන්න විස්තර පසුව වුවද වෙනස් කල හැකියි. ඔයා නිතරම designcrowd එකට ලොග් වෙන්නේ නැත්නම් ඔයා නිතර බලන ඊමේල් එක දෙන්න. ඔයාට එන ෆීඩ් බැක්, එලර්ට්, ඉන්විටේෂන් ඔක්කොම එන්නේ මේ මේල් එකට නිසා. (රට ලංකාව තෝරන්න, ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න, Payments Via කියන එක skrill (Moneybookers) කියන එක තියන්න, Payment Username/Email කියන එකට ඔයා skrill (Moneybookers) ගිණුම හදාගන්න බලාපොරොත්තු වෙන ඊමේල් එක දෙන්න.)[/SIZE][/CENTER] [SIZE="3"]දැන් ඔයා සාදාගත් ගිණුමට ලොග් වෙන්න. දැන් Browse projetcs වල තියන Graphic design projects Logo design projects Web design projects Banner ad design projects Brochure design projects Business card projects Flyer design projects Icon design projects Packaging design projects Poster design projects Print design projects Stationery projects T-Shirt design projects Wordpress design projects ආදී එකකින් තමා කැමති එකක් තෝරා ගන්න. මම හිතන්නේ වැඩ කරන්න පටන් ගන්න කලින් අනිත් අය කරපු වැඩ. දිනපු අය කරන ලද ඩිසයින් එක හා කස්ටමර් ඉල්ලා තිබුණු විස්තර වගේ දේවල්අධ්යනය කරන්න.[/SIZE] [SIZE="4"][U][B]වැඩ පටන් ගන්නේ මෙහෙමයි.[/B][/U][/SIZE] [SIZE="3"]අපි හිතමු ලෝගෝ ඩිසයින් කරන ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා කියල . ඒ සඳහා Browse projects වල Logo design projects කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාට තියන ප්‍රොජෙක්ට් ලිස්ට් එක පෙන්නනවා. ඔයාට ප්‍රොජෙක්ට් වලට සබ්මිට් කිරීමට ඉතිරිව ඇති කාලය, ඒ සඳහා ගෙවන මුදල, මේ වෙනකොට කොපමණ සබ්මිට් කර තිබේද යන දේවල් බලාගත හැකියි. එක එක ප්‍රොජෙක්ට් කියවා බලා කල හැකි එකක් තෝරා ගන්න. මෙහිදී [IMG]http://www.designcrowd.com/img/ico_payment_guarenteed.png[/IMG] [IMG]http://www.designcrowd.com/img/ico_payment_prepaid.png[/IMG] වගේ ප්‍රොජෙක්ට් තොර ගැනීම නුවනට හුරුයි. කල යුතු දේ නිවැරදිව පවසා නැති හෝ තමා ගැන විශ් වාසයක් නැති නම් තමාට පුළුවන් තෝරා එකක් ගන්න . [/SIZE] [SIZE="3"]කියල තියන විදියට ඔයා දන්නා වැඩ දාල ලෝගෝ එක ඩිසයින් කරන්න. මේ සඳහා corel, illustrator වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්න පුළුවන්. ලෝගෝ එකේ PNG හෝ jpg එකක් එක්ස්පෝර්ට් කරගන්න ඒ ඉමේජ් එක Submit your design කියන තැනින් අප්ලෝඩ් කරන්න. corel, illustrator ෆයිල් හෝ eps ෆයිල් අප්ලෝඩ් කරන්න මුලින් ඕනේ නැහැ. තමා සබ්මිට් කල ප්‍රොජෙක්ට් Watchlist එකට සේව් වෙනවා. එතනින් පස්සේ බලන්න පුළුවන් අප්ලෝඩ් කරලා ( එකක් හෝ කීපයක්) බලාගෙන ඉන්න. සමහරව්ට ප්‍රොජෙක්ට් එක දාපු කෙනා ඔබේ ඩිසයින් එකට කමෙන්ට් කරයි. වෙනසක් කරල ඉල්ලුවොත් දෙන්න. ඔයාගේ එක තේරුනොත් සතියක් දෙනවා ඔයාට source files අප්ලෝඩ් කරන්න. ඒ සඳහා Submissions වලට ගිහින් ඔයාගේ අදාළ ප්රෝජ්ක්ට් එක තොරන්න, එතනින් Add Sources Files ක්ලික් කරලා source files අප්ලෝඩ් කරන්න පුළුවන්. එතනින් ම ඔයාගේ ඩිසයින් එක තරඟයෙන් ඉවත් කරගන්නත් ඔයාට පුළුවන්. වෙනස් කරපු ඩිසයින් එකක් දන්නෙත් මෙතනින්මයි. මේක හිතන තරම් අමාරු නැහැ උදාහරණයක් විදියට මේ ප්රෝජ්ක්ට් එක බලන්න මේකේ ඉල්ලලා තියෙන්නේ Gc2 කියන එකට ලෝගෝ එකක්[/SIZE] [url]http://jobs.designcrowd.com/job.aspx?id=65273[/url] [IMG]http://storage.designcrowd.com/design_img/65273/20026/20026_1186264_65273_thumbnail.jpg[/IMG] [SIZE="3"]තේරිලා තියන ලෝගෝ එක බොහොම සරල එකක්. නමුත් ගෙවීම $350 ක්, රුපියල් 45000 ක්. කොහොමද වැඩේ සරලව හිතල තේරුම් අරගෙන කරනවානම් ලේසි ඒවා තියනවා. ලෝගෝ, අයිකන්, වෙබ් ඩිසයින් වගේ ගොඩක් ඒවා තියනවා කරනවානම් Designcrowd සයිට් එකේ ඔක්කොම ඉන්න buyers ල අන්තිම වෙනකන් හරියටම කටයුතු කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද ඔහු බලා පොරෝත්හු වෙන විදියේ ඩිසයින් එකක් ලැබුනේ නැතිනම් හෝ ඔහුගේ අවශ්‍යතාවය වෙනස් උනොත් හරි වෙන හේතුවක් නිසා හරි සමහර ප්‍රොජෙක්ට් නොසලකා හැරලා තියනවා. අපි කස්ටමර් ට පණිවිඩයක් දාල ෆීඩ් බැක් වගේ නැත්නම් ඒ වගේ ප්‍රොජෙක්ට් වලට මහන්සි වෙන්න එපා. ගොඩදෙනෙක් සබ්මිට් කරලා තිබුනට කමක් නැහැ. තමාගේ නිර්මාණාත්මක බව ගැන විශ්වාසනම් කරන්න. පුළුවන් තරම් කස්ටමර් එක්ක පණිවිඩ හුවමාරු කරන්න[/SIZE] [SIZE="4"][U][B]සල්ලි කොහොමද අතට ගන්නේ [/B][/U][/SIZE] [SIZE="3"]මම මුලින්ම කිව්වා , Payments Via කියන එක skrill (Moneybookers) කියන එක තියන්න, Payment Username/Email කියන එකට ඔයා skrill ගිණුම හදාගන්න බලාපොරොත්තු වෙන ඊමේල් එක දෙන්න. කියල. එහෙම නැති උනත් ඒවා වෙනස් කරගන්න පුළුවන්. මෙහෙමයි කරන්නේ. මුලින්ම Designcrowd එකට ලොග් වෙන්න. මුලින්ම My Profile එකට යන්න. ඊට පස්සේ Payment Options කියන tab එක ක්ලික් කරන්න. එතන Payment Method එක skrill (Moneybookers) ලෙස සෙට් කරන්න. ඊ මේල් එකට skrill (Moneybookers) ගිණුම සාදාගැනීමට බලාපොරොත්තු වන ඊ මේල් ලිපිනය දෙන්න. ඊට පස්සේ සේව් කරන්න. දැන් හරි මේකෙන් සල්ලි ලැබුනොත් ඔයාට skrill (Moneybookers) එකට සල්ලි ලැබෙනවා ගිණුමක් ඔයාට තිබ්බත් නැතත්. Moneybookers කියන්නේ පේපැල් වගේ ඔන් ලයින් බැංකු ගිණුමක්. පේපැල් වලට වඩා සිය දහස් ගුණයකින් හොදයි. [/SIZE] [SIZE="4"][B][U]skrill ගිණුම හදාගන්න හැටි සහ ඒ මගින් සල්ලි අතට ගන්න හැටි [/U][/B][/SIZE] මුලින්ම [URL="https://www.skrill.com/en/"]skrill [/URL]සයිට් එකට යන්න. [CODE]https://www.skrill.com/en/[/CODE] [SIZE="3"]signup කියන තැන ක්ලික් කරන්න. මෙතැන් රට ලංකාව විදියට තෝරලා Personal account යටතේ signup ක්ලික් කරන්න. Moneybookers MasterCard සඳහා ඉල්ලීම අත්‍යවශ්‍ය නැත. මෙතන හරියට පුරවන්න ඕනේ වැරදුනොත් කරදර වෙනවා. Title එක තෝරන්න. ඔබේ නම "දහනායකගේ පුබුදු සංජීව දහනායක" නම් First name ලෙස Dahanayakage ලෙස දෙන්න. Last name එකට Pubudu Sanjeewa Dahanayaka ලෙස දෙන්න. මෙම නම ඔබ මුදල් ගෙන්වාගන්නා බැංකු ගිණුමේ නමට හරියටම සමාන විය යුතුයි. නැත්නම් බැංකු ගිණුම සම්භන්ධ කරගැනීමට නොහැකියි. ඔබ වයස 18 ට අඩු නම් බැංකු ගිණුමක් නැත්නම් ඔබ (ඔබේ පියාගේ/මවගේ/සහෝදරයාගේ) වැනි නමක් මේ සඳහා යොදා ගන්න. 18 ට වැඩි නම් HNB බැංකු ගිණුමක් සාදාගත යුතුයි. මම දන්නේ HNB ගැන විතරයි අනෙක් ඒවටත් පුළුවන් ඇති. මම වගකීමෙන් කියන්න දන්නේ නැහැ. මෙතනදී මුදල් හුවමාරු වෙන්නේ swift transfer කියන ක්‍රමයට. ඔයා ජීවත් වන නගරයේ Postal code එක හරියට දෙන්න. අනෙක් විස්තරත් හරියට පුරවන්න. ලිපිනය වගේ ඒවා. Currency එක USD හරි ඔයා කැමති එකක් හරි දෙන්න. ඔක්කොම හරි නම් Accept and create account ක්ලික් කරන්න. skrill (Moneybookers) එකට ලොග් වෙන්න. MY ACCOUNT ටැබ් එකේ ACCOUNT STATUS යටතේ Address verify කර ගන්න පුළුවන්. අත්‍යවශය නෑ. මේ සඳහා ඔබගේ ගෙදර ලිපිනය නිවැරදිව ලබාදෙන්න. ඔයාගේ ගෙදරට skrill ලාගෙන් ලියුමක් ලැබෙයි. එකේ තියන කෝඩ් එක ගැහුවහම Address verify වෙනවා. ඔයාලට ඕනේ නම් Credit/debit card එකක් ඇඩ් කරගන්න පුළුවන් . බැංකුවට සල්ලි ට්‍රාන්ස්ෆර් කලාම වැඩකරන දවස් පහක් ඇතුලත සල්ලි ගන්න පුළුවන්. බැංකුවට යන්න ඕනේ නැහැ debit card එකක් තියනවනම් එකෙන් ගන්න පුළුවන්. ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න next කරන්න Account number: එකට HNB ගිණුමේ ගිණුම් අංකය ලබා දෙන්න. next කරන්න. දැන් වැඩේ ඉවරයි. පොතේ හැටියට හැම බැංකුවකටම හරියන්න ඕනේ. හරියටම කියන්න බෑ. දැන් ඔයාලට මේ ගිණුමට සල්ලි withdraw කරන්න පුළුවන්. ඔයාගේ ගිණුමේ සල්ලි තියනවනම් $2.28 ට වඩා ඔයාට ඒ සල්ලි ගන්න පුළුවන්. එක withdraw එකකට 2.28 USD කැපෙනවා. මොකද බැංකු හරහා Swift ට්‍රාන්ෆර් කරනකොට ගානක් කැපෙනවා. හොදම දේ තමා ලොකු මුදලක් එකපාර ගන්න එක. නමුත් පලවෙනි පාරට ගන්නවානම් හරියට සල්ලි එනවද බලන්න නැති වුනත් පාඩු නැති ගානක් ගන්න. withdraw කරන්නේ මෙහෙමයි. withdraw කියන ටැබ් එකට යන්න. ඔයා සල්ලි ගන්න බැංකු ගිණුම තොරන්න. ඔයාගේ ගිණුම් කිහිපයක් උනත් ඇඩ් කරලා තියන්න පුළුවන්. අත්‍යවශ්‍ය කාරණය තමයි ඔයාගේ සම්පූර්ණ නම බැංකු ගිණුමේ හා Skrill (Moneybookers) ගිණුමේ නම සමාන විය යුතුයි. මම කලින් කියල දීපු විදියට කරන්න. නම් වැරදි නම් බැංකුවට සල්ලි එන්නේ නැහැ. Amount to be withdrawn*: කියන තැන ඔයා ගන්න සල්ලි ගාන දෙන්න. Next කරන්න. එවිට ඔයාගේ බැංකු ගිණුමේ විස්තර පෙන්නනවා. හරි නම් withdraw කියන තැන ක්ලික් කරන්න. ආරක්ෂාවට ඔයාගේ උපන්දිනය වගේ ප්‍රශ්නයක් අහනව එකට උත්තර දුන්නහම හරි. දවස් 2-5 අතර කලෙකදී ඔයාගේ බැංකුවට සල්ලි ලැබෙන්න ඕනේ. ජය වේවා[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom