Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
LOGO design contest
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට ඉදිකරනු ලබන ශ්‍රීලංකා ජර්මානු පුහුණු ආයතනයේ තේමාව හා එහි කාර්යභාරය පිලිඹිබු වන ආකාරයේ ලාංඡනයක් නිර්මානය කිරීමට බලාපොරොත්තුවේ.

ශ්රීලංකාජර්මානුපුහුණුඅයතනයේපහතපාඨමාලාආරම්භකරනුඇත

1)මෝටර් වාහන තාක්ෂණය

2)ඉදිකිරීම් තාක්ෂණය

3)ආහාර සැකසුම් තාක්ෂණය

4)විදුලි හා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය(සුර්යතාක්ෂණය)

5)යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව

ඔබගේ නිර්මාණ 2013 අගෝස්තු 31 වැනි දිනට පෙර ලැබෙන සේ පහත ලිපිනයට එවන්න

(කරුණාකර ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ "LOGO DESIGN CONTEST FOR-SLGTI" යනුවෙන් ලියා එවන්න)

වැඩසටහන්නිළධාරී,

GIZ-VTN ව්‍යාපෘතිය,

අංක33,

හතරවැනිපටුමග,

කනකපුරම්,

කිලිනොච්චිය.

SLGTI ලාංජන නිර්මාණ තරගය නිල ඇතුල්වීමේ පත්‍රය

සම්පූර්ණ නම................................................

උපන් දිනය...................................................

ලිපිනය........................................................

දුරකථන අංකය...............................................

ඊ මේල්.......................................................

ප්‍රකාශය:ලාංජනය නිර්මාණය කිරීමේ තරගය සදහා ස්ථාපිත කර ඇති කොන්දේසි

හා නීති රීතීන්ට අනුකූලව කටයුතු කිරීමට එකග වන අතර,ඉදිරිපත්කර ඇති මෙම ලාංඡන නිර්මාණයට ප්‍රකාශන හිමිකම් වලින් ආරක්ෂාකර ඇති හා කතෘභාගය ගෙවිය යුතු ප්‍රකාශණ කිසිවක්ඇතුලත්නොවනබවමෙයින්සහතිකකරමි

දිනය....................... අත්සන...........................

තරගයට ඇතුලත් වීමට අවශ්‍ය සුදුසුකම්

1)තරුණ තරුණියන් සවිබල ගැන්වීම සදහාත්,ඔවුන්ට නව අවස්ථාවන් නිර්මාණය කිරීම

සදහාත් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර සහයෝගිතාවය ශක්තිමත් කිරීමේ SLGTI ආයතනයේ

මුලික අදහසට ගැළපිය යුතුයි

2)එය අධ්‍යාපන ක්ෂේත්රය,සම්බන්ධතා හා සහයෝගීතාවය යන කරුණු වලට අදාළ විය යුතුයි

3)එය නවීන,සරළ,කැපී පෙනෙන,පහසුවෙන් හදුනාගතහැකි,ආකර්ෂණීය ලාංඡනයක් විය යුතුය

4)යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අනෙකුත් ආයතන වල ලාංඡන

හා එය සම්බන්ධ විය යුතුයි. එකම හඩක් පිළිඹිඹු කළ යුතුය

5)දැනට ක්‍රියාත්මක වන පුහුණු ආයතන වල ලාංඡන වල ඇතුළත් කොටස් භාවිතා නොකළ යුතුයි

6)GIZ ආයතනයේ හා අනෙකුත් හවුල්කාර ආයතන වල ලාංඡන සමග භාවිතා කිරීමට සුදුසු

ලාංඡනයක් විය යුතුය

7)එයට S-L-G-T-I අකුරු ඇතුලත් වියයුතුයි;වචනය හෝ නම භාෂා තුනෙන්ම (සිංහල,දෙමළහාඉංග්රීනසි) ලිවිය හැකිය

8)එය "ශ්‍රීලංකා-ජර්මානු පුහුණු ආයතනය"යන වචනය සහිතව හා එම වචනය රහිතව පාවිච්චි කළ

හැකිවිය යුතුයි

9)මෙම ලාංඡනය වර්ණයන් ගෙන් හා කලු-සුදුපාටින් තිබිය හැකිය.විවිධ ප්රමාණයන්ට හා විවිධ භාවිතයන්ට (දෘඩාංග,පිටපත්,ඡායාරෑපහාපෝස්ටර්) අනුගත කළ හැකි ලාංඡනයක් විය යුතුයි

10)පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක්/සමාජයක් සංගමයක් විසින් ප්‍රකාශන හිමිකම් ලබාගෙන ඇති කිසිම කොටසක් (ඡායාරෑප,සලකුණු,සංකේතවැනිදේවල්) එයට ඇතුළත් නොවිය යුතුයි

මෙම තරගයට සහභාගී වන්නන් අයදුම්පත සම්පූර්ණකර,තමන්ගේ නිර්මාණය A4 කොළයක

මුද්‍රණය කර ඉදිරිපත් කළ යුතුයි.

එක් නිර්මාණ කරුවෙකු ගෙන් එක් ලාංඡනයක් පමණක් භාරගනු ලැබේ

පහත නිර්ණායක අනුව හොදම ලාංඡනය තෝරාගනු ලැබේ.

*නිර්මාණයේ නැවුම් භාවය

*ප්‍රදේශයේ/ආයතනයේ කැපවීම,අභිලාෂන් හා සංස්කෘතිය පිළිඹිඹු කිරීම

මෙම තරගයට ඇතුලත් වීම මගින් නිර්මාණකරුවා,තමන් ඉදිරිපත්කර නිර්මාණය

ශ්‍රීලංකා ජර්මානු පුහුණු ආයතනය ප්‍රවර්ධනය කිරීම සදහා අමාත්‍යාංශයට අයිතිය ලබා දෙයි

ජයග්‍රහණය ලබන පුද්ගලයා තම නිර්මාණයට අදාළ සියලු බුද්ධිමය දේපල අයිතීන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය වෙත පවරා දීමට එකග විය යුතුයි

විනිසුරු මඩුල්ල විසින් තෝරාගනු ලබන ලාංඡනය නිර්මාණය කළ පුද්ගලයාට වටිනා තෑග්ගක්

පිරිනමනුඇත

2013/08/04 weni irida lankadeepa puwathpathen uputa ganna ladi.wadi wisththara sandaha paththare balanna.

anith ayata dakinna bump ekakwath daagena yanna

[QUOTE="Good Heart, post: 15410316, member: 478613"] [SIZE="3"][COLOR="RoyalBlue"]දැනට ඉදිකරනු ලබන ශ්‍රීලංකා ජර්මානු පුහුණු ආයතනයේ තේමාව හා එහි කාර්යභාරය පිලිඹිබු වන ආකාරයේ ලාංඡනයක් නිර්මානය කිරීමට බලාපොරොත්තුවේ. ශ්රීලංකාජර්මානුපුහුණුඅයතනයේපහතපාඨමාලාආරම්භකරනුඇත 1)මෝටර් වාහන තාක්ෂණය 2)ඉදිකිරීම් තාක්ෂණය 3)ආහාර සැකසුම් තාක්ෂණය 4)විදුලි හා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය(සුර්යතාක්ෂණය) 5)යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඔබගේ නිර්මාණ 2013 අගෝස්තු 31 වැනි දිනට පෙර ලැබෙන සේ පහත ලිපිනයට එවන්න (කරුණාකර ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ "LOGO DESIGN CONTEST FOR-SLGTI" යනුවෙන් ලියා එවන්න) වැඩසටහන්නිළධාරී, GIZ-VTN ව්‍යාපෘතිය, අංක33, හතරවැනිපටුමග, කනකපුරම්, කිලිනොච්චිය. SLGTI ලාංජන නිර්මාණ තරගය නිල ඇතුල්වීමේ පත්‍රය සම්පූර්ණ නම................................................ උපන් දිනය................................................... ලිපිනය........................................................ දුරකථන අංකය............................................... ඊ මේල්....................................................... ප්‍රකාශය:ලාංජනය නිර්මාණය කිරීමේ තරගය සදහා ස්ථාපිත කර ඇති කොන්දේසි හා නීති රීතීන්ට අනුකූලව කටයුතු කිරීමට එකග වන අතර,ඉදිරිපත්කර ඇති මෙම ලාංඡන නිර්මාණයට ප්‍රකාශන හිමිකම් වලින් ආරක්ෂාකර ඇති හා කතෘභාගය ගෙවිය යුතු ප්‍රකාශණ කිසිවක්ඇතුලත්නොවනබවමෙයින්සහතිකකරමි දිනය....................... අත්සන........................... තරගයට ඇතුලත් වීමට අවශ්‍ය සුදුසුකම් 1)තරුණ තරුණියන් සවිබල ගැන්වීම සදහාත්,ඔවුන්ට නව අවස්ථාවන් නිර්මාණය කිරීම සදහාත් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර සහයෝගිතාවය ශක්තිමත් කිරීමේ SLGTI ආයතනයේ මුලික අදහසට ගැළපිය යුතුයි 2)එය අධ්‍යාපන ක්ෂේත්රය,සම්බන්ධතා හා සහයෝගීතාවය යන කරුණු වලට අදාළ විය යුතුයි 3)එය නවීන,සරළ,කැපී පෙනෙන,පහසුවෙන් හදුනාගතහැකි,ආකර්ෂණීය ලාංඡනයක් විය යුතුය 4)යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අනෙකුත් ආයතන වල ලාංඡන හා එය සම්බන්ධ විය යුතුයි. එකම හඩක් පිළිඹිඹු කළ යුතුය 5)දැනට ක්‍රියාත්මක වන පුහුණු ආයතන වල ලාංඡන වල ඇතුළත් කොටස් භාවිතා නොකළ යුතුයි 6)GIZ ආයතනයේ හා අනෙකුත් හවුල්කාර ආයතන වල ලාංඡන සමග භාවිතා කිරීමට සුදුසු ලාංඡනයක් විය යුතුය 7)එයට S-L-G-T-I අකුරු ඇතුලත් වියයුතුයි;වචනය හෝ නම භාෂා තුනෙන්ම (සිංහල,දෙමළහාඉංග්රීනසි) ලිවිය හැකිය 8)එය "ශ්‍රීලංකා-ජර්මානු පුහුණු ආයතනය"යන වචනය සහිතව හා එම වචනය රහිතව පාවිච්චි කළ හැකිවිය යුතුයි 9)මෙම ලාංඡනය වර්ණයන් ගෙන් හා කලු-සුදුපාටින් තිබිය හැකිය.විවිධ ප්රමාණයන්ට හා විවිධ භාවිතයන්ට (දෘඩාංග,පිටපත්,ඡායාරෑපහාපෝස්ටර්) අනුගත කළ හැකි ලාංඡනයක් විය යුතුයි 10)පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක්/සමාජයක් සංගමයක් විසින් ප්‍රකාශන හිමිකම් ලබාගෙන ඇති කිසිම කොටසක් (ඡායාරෑප,සලකුණු,සංකේතවැනිදේවල්) එයට ඇතුළත් නොවිය යුතුයි මෙම තරගයට සහභාගී වන්නන් අයදුම්පත සම්පූර්ණකර,තමන්ගේ නිර්මාණය A4 කොළයක මුද්‍රණය කර ඉදිරිපත් කළ යුතුයි. එක් නිර්මාණ කරුවෙකු ගෙන් එක් ලාංඡනයක් පමණක් භාරගනු ලැබේ පහත නිර්ණායක අනුව හොදම ලාංඡනය තෝරාගනු ලැබේ. *නිර්මාණයේ නැවුම් භාවය *ප්‍රදේශයේ/ආයතනයේ කැපවීම,අභිලාෂන් හා සංස්කෘතිය පිළිඹිඹු කිරීම මෙම තරගයට ඇතුලත් වීම මගින් නිර්මාණකරුවා,තමන් ඉදිරිපත්කර නිර්මාණය ශ්‍රීලංකා ජර්මානු පුහුණු ආයතනය ප්‍රවර්ධනය කිරීම සදහා අමාත්‍යාංශයට අයිතිය ලබා දෙයි ජයග්‍රහණය ලබන පුද්ගලයා තම නිර්මාණයට අදාළ සියලු බුද්ධිමය දේපල අයිතීන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය වෙත පවරා දීමට එකග විය යුතුයි විනිසුරු මඩුල්ල විසින් තෝරාගනු ලබන ලාංඡනය නිර්මාණය කළ පුද්ගලයාට වටිනා තෑග්ගක් පිරිනමනුඇත[/COLOR][/SIZE]:P 2013/08/04 weni irida lankadeepa puwathpathen uputa ganna ladi.wadi wisththara sandaha paththare balanna. anith ayata dakinna bump ekakwath daagena yanna:) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom