loku udawwak.bump 1k wath danna

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
මටනම් තේරෙන විදිහට උඹට Physical ප්‍රශ්නයක් නෑ ..!

පොඩි කාලේ සැර කරලා, ගහලා බැනලා, මර්ධනය කරන ළමයින්ට සමහර වෙලාවට මෙහෙම වෙනවා.
උඹට සමාජය ඉදිරියේ uncomfortable ගතියක් දැනෙනවද [social phobia].

සාමාන්‍යයෙන් අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ වෛද්‍ය වෘතිය ඉහල මට්ටමක තියෙනවා.
ඒ නිසා හොඳ Doctors ලා හොය හොය ඉන්නේ නැතුව පහසු තැනක psychiatric කෙනෙක් ගාවට පලයන්.

දැනට එදිනෙදා ජීවිතයේදී use කරන්න ටිකක් මම කියන්නම්.

1. වේගවත් වෙන්න එපා, කතා කරද්දී පුළුවන් තරම් slow down කරපන්.
2. හිරඋනත් නැතත් වචන අතර Pause එකක් තියපන්.
3. stammering නවත්තන්න උත්සහ කරන තරමට stammering වැඩි වෙනවා.
4. උඹ හිරවෙද්දී කතාව නවත්තපන්, ඉදිරියට යන්න උත්සහ කරන්න එපා.
5. සමාජයෙන් උඹේ stammering හංගන්න උත්සහ කරන්න එපා.
6. ස්වයං මර්ධනය නැති කරගනිං [ආයේ කවදාවත් මේ වැඩේ කරන්නේ නෑ වගේ rules හදාගන්න එපා.]
7. උඹ ඉස්සරහ ඉන්න මිනිස්සුන්ට බය වෙන්න එපා.
8. Lectures ලට personally කතාකරපන්, ප්‍රශ්නයක් ඇහුවොත් උඹ අපහසුතාවයට පත් වෙන බව කියපං
9. අනිත් මිනිස්සු මොනවා හිතයිද කියල හිතන එකෙන් උඹට කිසිම වැඩක් වෙන්නේ නෑ
10. කාමරේට වෙලා සද්දෙන් පොත් කියවපන්. ප්‍රශ්නේ තියෙන්නේ හිතේ මිසක් ඇඟේ නෙමෙයි කියල තෙරුන් ගනිං.
11. subs එහෙම දාගෙන Kings speech කියන film එක බලපං, එකේ තියෙන tips ඉගෙන ගනිං.

Toastmasters කියල club එකක් තියෙනවා, set වෙයං. උඹ අවුරුදක් ඇතුලත ගොඩ එනවා කියන එක sure.
Toastmasters ගැන වැඩි විස්තර ඕනෙනම් PM එකක් දාපන්.

ඕව සුළු ප්‍රශ්න මචං, විසදන්න පුළුවන්.
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් පුලුවන්නම් මෙන්න මේ ෆිල්ම් එක හොයාගෙන බලපන්.... සමහර විට උබටම අදහසක් ගන්න පුළුවන් වේවි......

    the_kings_speech-10.jpg

    48b10c14fea1a03b482c61cd056ba8a9.jpg
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මටනම් තේරෙන විදිහට උඹට Physical ප්‍රශ්නයක් නෑ ..!

    පොඩි කාලේ සැර කරලා, ගහලා බැනලා, මර්ධනය කරන ළමයින්ට සමහර වෙලාවට මෙහෙම වෙනවා.
    උඹට සමාජය ඉදිරියේ uncomfortable ගතියක් දැනෙනවද [social phobia].

    සාමාන්‍යයෙන් අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ වෛද්‍ය වෘතිය ඉහල මට්ටමක තියෙනවා.
    ඒ නිසා හොඳ Doctors ලා හොය හොය ඉන්නේ නැතුව පහසු තැනක psychiatric කෙනෙක් ගාවට පලයන්.

    දැනට එදිනෙදා ජීවිතයේදී use කරන්න ටිකක් මම කියන්නම්.

    1. වේගවත් වෙන්න එපා, කතා කරද්දී පුළුවන් තරම් slow down කරපන්.
    2. හිරඋනත් නැතත් වචන අතර Pause එකක් තියපන්.
    3. stammering නවත්තන්න උත්සහ කරන තරමට stammering වැඩි වෙනවා.
    4. උඹ හිරවෙද්දී කතාව නවත්තපන්, ඉදිරියට යන්න උත්සහ කරන්න එපා.
    5. සමාජයෙන් උඹේ stammering හංගන්න උත්සහ කරන්න එපා.
    6. ස්වයං මර්ධනය නැති කරගනිං [ආයේ කවදාවත් මේ වැඩේ කරන්නේ නෑ වගේ rules හදාගන්න එපා.]
    7. උඹ ඉස්සරහ ඉන්න මිනිස්සුන්ට බය වෙන්න එපා.
    8. Lectures ලට personally කතාකරපන්, ප්‍රශ්නයක් ඇහුවොත් උඹ අපහසුතාවයට පත් වෙන බව කියපං
    9. අනිත් මිනිස්සු මොනවා හිතයිද කියල හිතන එකෙන් උඹට කිසිම වැඩක් වෙන්නේ නෑ
    10. කාමරේට වෙලා සද්දෙන් පොත් කියවපන්. ප්‍රශ්නේ තියෙන්නේ හිතේ මිසක් ඇඟේ නෙමෙයි කියල තෙරුන් ගනිං.
    11. subs එහෙම දාගෙන Kings speech කියන film එක බලපං, එකේ තියෙන tips ඉගෙන ගනිං.

    Toastmasters කියල club එකක් තියෙනවා, set වෙයං. උඹ අවුරුදක් ඇතුලත ගොඩ එනවා කියන එක sure.
    Toastmasters ගැන වැඩි විස්තර ඕනෙනම් PM එකක් දාපන්.

    ඕව සුළු ප්‍රශ්න මචං, විසදන්න පුළුවන්.

    shocked_kitty_gif_by_bubblesbear-d5xdup8.gif

    :shocked::shocked::shocked:
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මොකද යකෝ ..!

    මම වැරදි මොනවහරි කියලද ??

    නෑ බන් මම ඉන්න ලංකාවේ දොස්තරලා පොඩි එවුන්ගේ අගිලිත් කපනවා ..ඒ තරම් දියුනියි වේද කම ...උබ ඉන්නවා ඇත්තේ මිහින් ලංකාවේ වෙන්න ඇති
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    නෑ බන් මම ඉන්න ලංකාවේ දොස්තරලා පොඩි එවුන්ගේ අගිලිත් කපනවා ..ඒ තරම් දියුනියි වේද කම ...උබ ඉන්නවා ඇත්තේ මිහින් ලංකාවේ වෙන්න ඇති

    ඔවු එකත් ඇත්ත තමයි ...!
     
    avidj

    Junior member
  • Oct 1, 2014
    31
    1
    8
    මටනම් තේරෙන විදිහට උඹට Physical ප්‍රශ්නයක් නෑ ..!

    පොඩි කාලේ සැර කරලා, ගහලා බැනලා, මර්ධනය කරන ළමයින්ට සමහර වෙලාවට මෙහෙම වෙනවා.
    උඹට සමාජය ඉදිරියේ uncomfortable ගතියක් දැනෙනවද [social phobia].

    සාමාන්‍යයෙන් අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ වෛද්‍ය වෘතිය ඉහල මට්ටමක තියෙනවා.
    ඒ නිසා හොඳ Doctors ලා හොය හොය ඉන්නේ නැතුව පහසු තැනක psychiatric කෙනෙක් ගාවට පලයන්.

    දැනට එදිනෙදා ජීවිතයේදී use කරන්න ටිකක් මම කියන්නම්.

    1. වේගවත් වෙන්න එපා, කතා කරද්දී පුළුවන් තරම් slow down කරපන්.
    2. හිරඋනත් නැතත් වචන අතර Pause එකක් තියපන්.
    3. stammering නවත්තන්න උත්සහ කරන තරමට stammering වැඩි වෙනවා.
    4. උඹ හිරවෙද්දී කතාව නවත්තපන්, ඉදිරියට යන්න උත්සහ කරන්න එපා.
    5. සමාජයෙන් උඹේ stammering හංගන්න උත්සහ කරන්න එපා.
    6. ස්වයං මර්ධනය නැති කරගනිං [ආයේ කවදාවත් මේ වැඩේ කරන්නේ නෑ වගේ rules හදාගන්න එපා.]
    7. උඹ ඉස්සරහ ඉන්න මිනිස්සුන්ට බය වෙන්න එපා.
    8. Lectures ලට personally කතාකරපන්, ප්‍රශ්නයක් ඇහුවොත් උඹ අපහසුතාවයට පත් වෙන බව කියපං
    9. අනිත් මිනිස්සු මොනවා හිතයිද කියල හිතන එකෙන් උඹට කිසිම වැඩක් වෙන්නේ නෑ
    10. කාමරේට වෙලා සද්දෙන් පොත් කියවපන්. ප්‍රශ්නේ තියෙන්නේ හිතේ මිසක් ඇඟේ නෙමෙයි කියල තෙරුන් ගනිං.
    11. subs එහෙම දාගෙන Kings speech කියන film එක බලපං, එකේ තියෙන tips ඉගෙන ගනිං.

    Toastmasters කියල club එකක් තියෙනවා, set වෙයං. උඹ අවුරුදක් ඇතුලත ගොඩ එනවා කියන එක sure.
    Toastmasters ගැන වැඩි විස්තර ඕනෙනම් PM එකක් දාපන්.

    ඕව සුළු ප්‍රශ්න මචං, විසදන්න පුළුවන්.

    thanks machan umbe reply ekata.godak watinawa eka:yes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ow macahn.mata normal welawata meka enne na bn.prashnayak ahuwama,presentasn ekakadi wage tama enne

    ehenam machan meka gothayakma kiyanna ba. psychologist kenekwa meet wela balanna. aniwa hoda karala denawa poddak wath bayawenna epa machan :D
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Oya "the Kings Speech" baluwe nedda, e movie eketh King ta gotha gaga katha karanna loku dukak winda, rate nayakayata katha karanna berinam itin wedak nehene, enisa dr gawata gihin suwa una tika tika (Suwa une hodata eyawa tharaha karawala banum ahala) hebei eya namata witharai Dr, kotinma kiwwoth dr kenek wenna one nehe anith ayawa suwa karanne, oya issella call centre ekkata join wenna, wenath ath dakeema hasaradanna.
     
    avidj

    Junior member
  • Oct 1, 2014
    31
    1
    8
    speech therapist kenek gawata palayan machang

    :yes: