Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
57 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Looking for buy apartment
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20M වලට දැන් හුණ්ඩුවක් වගේ එකක් නේද ගන්න වෙන්නෙ. මම නම් කියන්නෙ උඹ මේක ගැන තව හිතල බලහන්. අවුරුදු 5 ක් එළියෙ ඉන්නත් plan කරනවා කියන්නෙ උඹට දැන්ම furnish කරල වහල තියල පලක් නෑ නේද බං?

උඹ නිතර මෙහෙ එනවා යනවාද? මාස දෙක තුනකට සැරයක්වත් එවෙන් නැත්තම් පාවිච්චියක් වෙන්නෙම නෑනෙ. එන වෙලාවට තැනක් rent කරල ඉන්න එක ලේසියි නේද. කොහොමත් සේරම වහල තියල අවුරුදු 5 කින් අැරියා වගේ වුණාම ඉන්නවත් අමාරුයිනෙ බං.

අවුරුද්දකට සැරයක් දෙකක්වත් එවෙන් නැත්නම් ඉතින් හිස් එක අරන් දාල උඹ එන කාලෙක කොහොමත් අලුත් paint පාරක් ගස්සල furnish කරල ගන්න වෙනවා. එ්කට කොහොමත් ගාණක් යනවනෙ. ඉතින් උඹ හිතන security අවුලක් වැඩිය එන් නැති වෙයි නේද.

උඹ එන කාලෙක ගන්න ඉන් නැතිව දැන්ම තැනක් ගන්න බලන්නෙ prices නිසා විතරක්ම නම් හොඳම දේ ගෙයක් අරන් දාල තියලා, උඹ මෙහෙ ඉන්ඩම එන කාලෙක එ්ක දීලා අලුත්ම තැනකට යන එක. හොඳයි නම් ඉන්ඩත් පුළුවන්, අවුල් නම් ඉන්ඩම ඕන කියල නෑනෙ. තමන්ම හදපු ගෙයක් වගේ emotional bond එකක් නැති තාක් ගෙවල් interchangeable.

දෙන්ඩම plan කරනවා නම් අරන් දාල rent කරල එ්කත් එකතු වෙන්න දියන්. එතකොට උඹට එන කාලෙකට කොච්චර ගණන් ගිහින් තිබ්බත් cover වෙයි. කොටින්ම budget එකත් වැඩි කරගෙන හොඳ තැනකටම සෙට් වෙන්න පුළුවන් වෙයි.

එන්ඩ මාස 6 කට වගේ කලින් බලල හරි තැනක් ගනින්. අවුරුදු 5 ක් පරණ තැනකටම එනවා වෙනුවට අලුත්ම options ගොඩක් එ් කාලෙට තියෙයි.

[QUOTE="IndrajithGamage, post: 30850393, member: 581741"] 20M වලට දැන් හුණ්ඩුවක් වගේ එකක් නේද ගන්න වෙන්නෙ. මම නම් කියන්නෙ උඹ මේක ගැන තව හිතල බලහන්. අවුරුදු 5 ක් එළියෙ ඉන්නත් plan කරනවා කියන්නෙ උඹට දැන්ම furnish කරල වහල තියල පලක් නෑ නේද බං? උඹ නිතර මෙහෙ එනවා යනවාද? මාස දෙක තුනකට සැරයක්වත් එවෙන් නැත්තම් පාවිච්චියක් වෙන්නෙම නෑනෙ. එන වෙලාවට තැනක් rent කරල ඉන්න එක ලේසියි නේද. කොහොමත් සේරම වහල තියල අවුරුදු 5 කින් අැරියා වගේ වුණාම ඉන්නවත් අමාරුයිනෙ බං. අවුරුද්දකට සැරයක් දෙකක්වත් එවෙන් නැත්නම් ඉතින් හිස් එක අරන් දාල උඹ එන කාලෙක කොහොමත් අලුත් paint පාරක් ගස්සල furnish කරල ගන්න වෙනවා. එ්කට කොහොමත් ගාණක් යනවනෙ. ඉතින් උඹ හිතන security අවුලක් වැඩිය එන් නැති වෙයි නේද. උඹ එන කාලෙක ගන්න ඉන් නැතිව දැන්ම තැනක් ගන්න බලන්නෙ prices නිසා විතරක්ම නම් හොඳම දේ ගෙයක් අරන් දාල තියලා, උඹ මෙහෙ ඉන්ඩම එන කාලෙක එ්ක දීලා අලුත්ම තැනකට යන එක. හොඳයි නම් ඉන්ඩත් පුළුවන්, අවුල් නම් ඉන්ඩම ඕන කියල නෑනෙ. තමන්ම හදපු ගෙයක් වගේ emotional bond එකක් නැති තාක් ගෙවල් interchangeable. දෙන්ඩම plan කරනවා නම් අරන් දාල rent කරල එ්කත් එකතු වෙන්න දියන්. එතකොට උඹට එන කාලෙකට කොච්චර ගණන් ගිහින් තිබ්බත් cover වෙයි. කොටින්ම budget එකත් වැඩි කරගෙන හොඳ තැනකටම සෙට් වෙන්න පුළුවන් වෙයි. එන්ඩ මාස 6 කට වගේ කලින් බලල හරි තැනක් ගනින්. අවුරුදු 5 ක් පරණ තැනකටම එනවා වෙනුවට අලුත්ම options ගොඩක් එ් කාලෙට තියෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom