Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Los PEPES සහ ප්රා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Narcos TV series එක බලපු එවුන්ට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ Los PEPES ගැන. බලපු නැති එවුන්ට ඕන්නම් පොඩි ගූගල් සර්ච් පාරක් දාලා බලපන්  මම මේ කියන්න හැදුවෙ Los PEPES ගැන නෙමෙයි. හැබැයි උන්ගෙ වැඩ දැක්කම මතක් වෙන අපේ රටේ හිටපු සෙට් එකක් ගැන. 88/89 ජේවීපී කලබල කාලෙ ලංකාවෙත් මීට ගොඩාක් සමාන සෙට් එකක් හිටියා People's Revolutionary Red Army - PRRA (ප්රා) කියලා.. දන්නෙ නැති එවුන් පොඩ්ඩක් අම්මලා තාත්තලාගෙන අහලා බලපල්ලා.. නාකෝස් එකේ වගේම අපේ රටෙත් ඔය වගේ බෝඩ් බෙල්ලෙ එල්ලලා මිනිස්සු මරල තිබ්බා.. අද ආණ්ඩුවේ ඉන්න එක්තරා ප්රබල ඇමතියෙක් ඒ කාලෙ ප්රා එකේ හිටපු සන්නද්ධ නායකයෙක්. ජේවීපී එකෙන් ලංකාවෙ බලය අල්ලාවි කියන බයට ඇමරිකාව ඇතුළු සෙට් එක හදපු පැරා මිලිටරි කීපයෙන් ප්රභලම එක තමයි ප්රා කියන්නෙ. තව ඔය කහ බළල්ලු කොළ කොටි වගේ සෙට් හිටියලු නේ..ජවිපෙ ප්රචන්ඩ ක්රියා වලට ප්රචන්ඩත්වයෙන්ම උත්තර දෙන්න තමයි මේවා හදලා තියෙන්නෙ. සාම්ප්රදායික හමුදාවකට කරන්න බැරි ම්ලේච්ඡ වැඩ කරන එක තමයි මුන්ගෙ රාජකාරිය.

Los PEPES වගේම ප්රා එකටත් සපෝර්ට් එක ලැබුනා කියන්නෙ රජයේ හමුදා අංශ වලින්ම තමයි.

Dec. 13, 1988

The Times

analysts here say a new death squad the so-called People's Revolutionary Red Army is responsible for many of the latest killings in the south and central areas of the island. The targets,.. are almost exclusively members of the JVP...Police and army officers .. deny any connection with, or knowledge of, the Red Army. But independent observers are convinced the new death squads must be linked in some way to the security forces. They say that the Red Army's activities have been marked by unusual professionalism and discipline, and that although most of the killings have taken place during curfew hours, no suspect has been arrested. Some believe the Red Army has been organized by the Government to hit back at its political opponents and are linking it with the police commando unit known as the Special Task Force. This elite group was trained by British mercenaries in the early 1980s ..The unit's officers deny any link, saying it is on special duty in Colombo

අපේ මිනිස්සු අදටත් විශ්වාස කරන්නෙ නෑ මේවා පිටිපස්සෙ ඇමරිකාව වගේ රටවල් ඉන්නවා කිව්වට. 88/89 ලංකාවෙදි කරලා සාර්ථක වෙච්ච දේ 90 වෙද්දි කොලොම්බියාවෙත් කලා...

මට අමතක වෙච්ච දේවල් දන්නවනම් දාපල්ලා.....

[QUOTE="Jolly_Roger, post: 20712889, member: 197784"] [SIZE="4"]Narcos TV series එක බලපු එවුන්ට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ Los PEPES ගැන. බලපු නැති එවුන්ට ඕන්නම් පොඩි ගූගල් සර්ච් පාරක් දාලා බලපන් ;) මම මේ කියන්න හැදුවෙ Los PEPES ගැන නෙමෙයි. හැබැයි උන්ගෙ වැඩ දැක්කම මතක් වෙන අපේ රටේ හිටපු සෙට් එකක් ගැන. 88/89 ජේවීපී කලබල කාලෙ ලංකාවෙත් මීට ගොඩාක් සමාන සෙට් එකක් හිටියා People's Revolutionary Red Army - PRRA (ප්රා) කියලා.. දන්නෙ නැති එවුන් පොඩ්ඩක් අම්මලා තාත්තලාගෙන අහලා බලපල්ලා.. නාකෝස් එකේ වගේම අපේ රටෙත් ඔය වගේ බෝඩ් බෙල්ලෙ එල්ලලා මිනිස්සු මරල තිබ්බා.. අද ආණ්ඩුවේ ඉන්න එක්තරා ප්රබල ඇමතියෙක් ඒ කාලෙ ප්රා එකේ හිටපු සන්නද්ධ නායකයෙක්. ජේවීපී එකෙන් ලංකාවෙ බලය අල්ලාවි කියන බයට ඇමරිකාව ඇතුළු සෙට් එක හදපු පැරා මිලිටරි කීපයෙන් ප්රභලම එක තමයි ප්රා කියන්නෙ. තව ඔය කහ බළල්ලු කොළ කොටි වගේ සෙට් හිටියලු නේ..ජවිපෙ ප්රචන්ඩ ක්රියා වලට ප්රචන්ඩත්වයෙන්ම උත්තර දෙන්න තමයි මේවා හදලා තියෙන්නෙ. සාම්ප්රදායික හමුදාවකට කරන්න බැරි ම්ලේච්ඡ වැඩ කරන එක තමයි මුන්ගෙ රාජකාරිය. Los PEPES වගේම ප්රා එකටත් සපෝර්ට් එක ලැබුනා කියන්නෙ රජයේ හමුදා අංශ වලින්ම තමයි. [I]Dec. 13, 1988 The Times analysts here say a new death squad the so-called People's Revolutionary Red Army is responsible for many of the latest killings in the south and central areas of the island. The targets,.. are almost exclusively members of the JVP...Police and army officers .. deny any connection with, or knowledge of, the Red Army. But independent observers are convinced the new death squads must be linked in some way to the security forces. They say that the Red Army's activities have been marked by unusual professionalism and discipline, and that although most of the killings have taken place during curfew hours, no suspect has been arrested. Some believe the Red Army has been organized by the Government to hit back at its political opponents and are linking it with the police commando unit known as the Special Task Force. This elite group was trained by British mercenaries in the early 1980s ..The unit's officers deny any link, saying it is on special duty in Colombo [/I] අපේ මිනිස්සු අදටත් විශ්වාස කරන්නෙ නෑ මේවා පිටිපස්සෙ ඇමරිකාව වගේ රටවල් ඉන්නවා කිව්වට. 88/89 ලංකාවෙදි කරලා සාර්ථක වෙච්ච දේ 90 වෙද්දි කොලොම්බියාවෙත් කලා... [IMG]http://srilankabrief.org/wp-content/uploads/2014/04/jvp_10-199x300.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/en/1/10/Los-PEPES-dead-man.jpg[/IMG] මට අමතක වෙච්ච දේවල් දන්නවනම් දාපල්ලා.....[/SIZE] :(:( [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom