Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Lost Camera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ" කියන කියමන මට බ්රහස්පතින්දා රාත්රියේ හොඳටම ඒත්තු ගැනුනි. එම කතාව කෙටියෙන් මෙසේය.....

මගේ පියාට හදිසියේ ඇතිවූ රොගී තතිවයක් නිසා වෛදය උපදෙස් මත කොළඹ The Central රෝහලට ඇතුලත් කරන බව මව දුරකතනය මගින් මට දැනුම් දුනි. ඒ වන විට මම සිටියේ රූපවහිනී සංස්ථාවේ කාර්යාලයේ සුපුරුදු ලෙස රාජකාරියේය. ආරංචිය කනවැකුනු වහාම උන්හිටි තැන් අමතක වී කඩාගෙන බිඳගෙන The Central රොහල වෙත මගේ මෝටර් රථයෙන් ගියෙමි. Gastritis රෝගය උග්ර වීම නිස ඇතිවූ ආසද්මිකතාවක් මත මෙලෙස රෝගී වී ඇති බව කල පරීක්ෂණ මගින් පෙන්නුම් කරන බව වෛදය වරුන් පැවසූ අතර වැඩිදුර ප්රතිකාර සඳහා එක් රාත්රියක් එහි ගත කරන ලෙස අපට දැනුම් දුනි. ඉතින් එලෙස රෝහලේ කාමරයක් වෙන්කරවාගෙන පියාව නතරකර මමත් අම්මාත් ගෙදර ගොස් පියාට අවශය ඇදුම් පැලදුම් හා අනෙකුත් දෑ ගෙන ඒමට පිටත් වීමට සැරසුනි. අම්මාත් තාත්තාත් මුලින් ගමන් කර තිබුනේ ගෙදර මෝටර් රථයෙනි . එය Peugeot 406 වර්ගයේ රථයක් වන අතර හදිසියේ ඇතිවූ තත්වය මත එය අතුරු මාර්ගයක නවතා වෙනත් වාහනයකින් රෝහල වෙත ගමන් කර ඇත. මේ වන විටත් එම රථය ඇත්තේ එම අතුරු පාරේමය. එමනිසා මා පළමුව කලේ එය නවතා තුබූ ස්ථානයට ගොස් එය රෝහල අසළට ගෙන ඒමයි. ඉන් පසුව මගේ මෝටර් රථයේ ඇති බෑගය මෙම කාරයට දමාගෙන ගෙදර ගොස් නැවත පැමිණීමේ අදහසින් අම්මාත් මමත් මාගේ රථය නවතා තැබූ රෝහලේ දෙවන මහලේ ඇති රථ ගාල වෙත පැමිණියෙමු. මාගේ මොටර් රථයද Peugeot 406 වර්ගයේම එකකි. නමුත් වාහනය අසළට පැමිනි විට සිදුවී ඇති දෙය දැකීමෙන් මමත් අම්මාත් තුශ්නිම්භූත වූවෙමු. දකුණු පස පිටුපස ඇති quarter glass එක කුඩුකර ඇති බව දැකගැනීමට හැකිවුනු අතර කාරය තුළ වූ මාගේ බෑගය අන්ත්රස්දාන වී ඇති බව දැන මම ගල් ගැසුනි. මෙම බෑගය තුල මාගේ water proof Olympus TG3 (SN : BH6267676) දරණ කැමරාව තිබුනි. ඊට අමතරව රාජකාරී හැඳුනුම් පත රක්ශන සහතික, හා වෙනත් රාජකාරි ලිපි ලේඛන ගනනාවක්ම තිබුනි. මාගේ ජීවිතේ පලමු වතාවට 119 අමතා මංකොල්ලය ගැන දැන්වීය. පොලීසිය ඉක්මනින් පැමිනි අතර වැඩිදුර කටයුතු සඳහා මරදාන පොලිසිය වෙත යන ලෙස දැන්වීය. කෙසේ හෝ එම වැඩකටයුතු අවසන් කර මා නිවසට පැමිණිනෙන විට පාන්දර 2.30 පමන වී තිබුනි. රෝහලේ දෙවන මහලේ CCTV කැමරා නොමැත. වගකීම මේවන විට රෝහල හා TANGA Car park අතර බෝල පාස් කිරීමක් සිදුවේ. කෙසේ හෝ මට සිදුවූයේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇනීමේ සිද්දියයි.

Elakiriyei kaata ho me Camerawa gena Olympus TG3 serial Number BH 6267676 gena thorathurak lebunoth mata PM ekak danna .

Loku udawwak

tnx

[QUOTE="88gee, post: 18393003, member: 99560"] [SIZE="5"]"ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ" කියන කියමන මට බ්රහස්පතින්දා රාත්රියේ හොඳටම ඒත්තු ගැනුනි. එම කතාව කෙටියෙන් මෙසේය..... මගේ පියාට හදිසියේ ඇතිවූ රොගී තතිවයක් නිසා වෛදය උපදෙස් මත කොළඹ The Central රෝහලට ඇතුලත් කරන බව මව දුරකතනය මගින් මට දැනුම් දුනි. ඒ වන විට මම සිටියේ රූපවහිනී සංස්ථාවේ කාර්යාලයේ සුපුරුදු ලෙස රාජකාරියේය. ආරංචිය කනවැකුනු වහාම උන්හිටි තැන් අමතක වී කඩාගෙන බිඳගෙන The Central රොහල වෙත මගේ මෝටර් රථයෙන් ගියෙමි. Gastritis රෝගය උග්ර වීම නිස ඇතිවූ ආසද්මිකතාවක් මත මෙලෙස රෝගී වී ඇති බව කල පරීක්ෂණ මගින් පෙන්නුම් කරන බව වෛදය වරුන් පැවසූ අතර වැඩිදුර ප්රතිකාර සඳහා එක් රාත්රියක් එහි ගත කරන ලෙස අපට දැනුම් දුනි. ඉතින් එලෙස රෝහලේ කාමරයක් වෙන්කරවාගෙන පියාව නතරකර මමත් අම්මාත් ගෙදර ගොස් පියාට අවශය ඇදුම් පැලදුම් හා අනෙකුත් දෑ ගෙන ඒමට පිටත් වීමට සැරසුනි. අම්මාත් තාත්තාත් මුලින් ගමන් කර තිබුනේ ගෙදර මෝටර් රථයෙනි . එය Peugeot 406 වර්ගයේ රථයක් වන අතර හදිසියේ ඇතිවූ තත්වය මත එය අතුරු මාර්ගයක නවතා වෙනත් වාහනයකින් රෝහල වෙත ගමන් කර ඇත. මේ වන විටත් එම රථය ඇත්තේ එම අතුරු පාරේමය. එමනිසා මා පළමුව කලේ එය නවතා තුබූ ස්ථානයට ගොස් එය රෝහල අසළට ගෙන ඒමයි. ඉන් පසුව මගේ මෝටර් රථයේ ඇති බෑගය මෙම කාරයට දමාගෙන ගෙදර ගොස් නැවත පැමිණීමේ අදහසින් අම්මාත් මමත් මාගේ රථය නවතා තැබූ රෝහලේ දෙවන මහලේ ඇති රථ ගාල වෙත පැමිණියෙමු. මාගේ මොටර් රථයද Peugeot 406 වර්ගයේම එකකි. නමුත් වාහනය අසළට පැමිනි විට සිදුවී ඇති දෙය දැකීමෙන් මමත් අම්මාත් තුශ්නිම්භූත වූවෙමු. දකුණු පස පිටුපස ඇති quarter glass එක කුඩුකර ඇති බව දැකගැනීමට හැකිවුනු අතර කාරය තුළ වූ මාගේ බෑගය අන්ත්රස්දාන වී ඇති බව දැන මම ගල් ගැසුනි. මෙම බෑගය තුල මාගේ water proof Olympus TG3 (SN : BH6267676) දරණ කැමරාව තිබුනි. ඊට අමතරව රාජකාරී හැඳුනුම් පත රක්ශන සහතික, හා වෙනත් රාජකාරි ලිපි ලේඛන ගනනාවක්ම තිබුනි. මාගේ ජීවිතේ පලමු වතාවට 119 අමතා මංකොල්ලය ගැන දැන්වීය. පොලීසිය ඉක්මනින් පැමිනි අතර වැඩිදුර කටයුතු සඳහා මරදාන පොලිසිය වෙත යන ලෙස දැන්වීය. කෙසේ හෝ එම වැඩකටයුතු අවසන් කර මා නිවසට පැමිණිනෙන විට පාන්දර 2.30 පමන වී තිබුනි. රෝහලේ දෙවන මහලේ CCTV කැමරා නොමැත. වගකීම මේවන විට රෝහල හා TANGA Car park අතර බෝල පාස් කිරීමක් සිදුවේ. කෙසේ හෝ මට සිදුවූයේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇනීමේ සිද්දියයි. E[SIZE="6"]lakiriyei kaata ho me Camerawa gena Olympus TG3 serial Number BH 6267676 gena thorathurak lebunoth mata PM ekak danna . [/SIZE] Loku udawwak tnx [/SIZE] [IMG]http://www.olympus.co.uk/site/rmt/media/specialpages/sp_camera/sp_camera_tg_3/sp_camera_tg_3_img/sp_camera_tg_3_gallery/sp_camera_tg_3_productgallery_fg_01.png[/IMG] [IMG]http://www.imaging-resource.com/ee_uploads/news/3710/z-tg3-front-water__largest-no-more-than-580x630.jpg[/IMG] :( [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/11053317_10153383729316520_5724780522679613133_n.jpg?oh=beb3077cd05211a64ba8c0b2f0240c59&oe=55C9CE03[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom