Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lost Cities Of The World
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙත් ඉහත ඔක්කෝටම වඩා පැරණි ශිෂ්ඨාචාරයක් තිබුනලු.

ඒ තමයි මහා රාවණා රජු ගෙ රාජධානිය.

රාම එක්ක තිබුණ යුද්ධයේදී රාවණා රජු ව පාවාදුන්නා.එහෙම නැතිව රාමටයි හනුමටයි ඔහුව පරාජය කරන්න බැරි උනාලු.

කොහොම වෙතත් රාවණා රජුගෙ රාජධානිය තිබුණ කියන්නෙ ලංකාවෙ ගිණිකොණ දිග වෙරළෙ. කාලයත් එක්ක හෝ යුද්ධයෙන් ඒ රාජධානිය විනාශ වෙලා කියලයි කියන්නෙ. පසු කලක මුහුද රට තුළට ඒම නිසා දැන් මහා රාවණා කොටුව, කුඩා රාවණා කොටුව කියන ගල් පර ගොඩබිමෙන් බොහෝ දුර. මේ කිට්ටුව තමයි රාවණා රාජදානිය තියෙනව කියන්නෙ.

කුමණ, ඔකඳ, යාල, පළටුපාන, පටනන්ගල ගම්වල ඉස්සර හිටපු ගම් වාසීන් කියනවා උදේ ඉර නගින කොට නැගෙනහිර මුහුදෙ, ඔය රාවණා කොටු හරියෙන් මුහුද රන් වන් පාටට දිලිහෙනව කියල. ඒ රාවණා රජුගෙ මාලිගාවල රත්තරන් වහලවල් ලු. ජනප්‍රවාදයක් වෙන්න ඇති. ඒත් අපිටත් බොහොම ප්‍රෞඪ අතීතයක් තිබුණළු නෙ.

Great basses reef: latitude of 6.18 (6° 10' 60 N) and a longitude of 81.48 (81° 28' 60 E),

[QUOTE="චගු, post: 10546130, member: 343912"] [SIZE=4][COLOR=Blue]ලංකාවෙත් ඉහත ඔක්කෝටම වඩා පැරණි ශිෂ්ඨාචාරයක් තිබුනලු. ඒ තමයි මහා රාවණා රජු ගෙ රාජධානිය. රාම එක්ක තිබුණ යුද්ධයේදී රාවණා රජු ව පාවාදුන්නා.එහෙම නැතිව රාමටයි හනුමටයි ඔහුව පරාජය කරන්න බැරි උනාලු. කොහොම වෙතත් රාවණා රජුගෙ රාජධානිය තිබුණ කියන්නෙ ලංකාවෙ ගිණිකොණ දිග වෙරළෙ. කාලයත් එක්ක හෝ යුද්ධයෙන් ඒ රාජධානිය විනාශ වෙලා කියලයි කියන්නෙ. පසු කලක මුහුද රට තුළට ඒම නිසා දැන් මහා රාවණා කොටුව, කුඩා රාවණා කොටුව කියන ගල් පර ගොඩබිමෙන් බොහෝ දුර. මේ කිට්ටුව තමයි රාවණා රාජදානිය තියෙනව කියන්නෙ. කුමණ, ඔකඳ, යාල, පළටුපාන, පටනන්ගල ගම්වල ඉස්සර හිටපු ගම් වාසීන් කියනවා උදේ ඉර නගින කොට නැගෙනහිර මුහුදෙ, ඔය රාවණා කොටු හරියෙන් මුහුද රන් වන් පාටට දිලිහෙනව කියල. ඒ රාවණා රජුගෙ මාලිගාවල රත්තරන් වහලවල් ලු. ජනප්‍රවාදයක් වෙන්න ඇති. ඒත් අපිටත් බොහොම ප්‍රෞඪ අතීතයක් තිබුණළු නෙ.[/COLOR][/SIZE] [IMG]http://img546.imageshack.us/img546/2636/478095184876ccc75942z.jpg[/IMG] Great basses reef: latitude of 6.18 (6° 10' 60 N) and a longitude of 81.48 (81° 28' 60 E), [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom