Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Lost ways
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්මාණය සාර්ථකයි ගොඩක් දුරට. අදහසට ගොඩක් කැමතියි. ඔයාට ඕනේ emotional ගතිය එන්න නම් මීට වඩා ටිකක් මහන්සි වෙන්න ඕනේ. මුලින් draft එක ලියාගෙන ඉන් පස්සේ ඒකට emotions එකතු කරන්න ඕනේ. හැබැයි සාපේක්ෂව ඔයා ගොඩක් සාර්ථකයි, වැඩිය සිංහලෙන් නොලියන නිසා. මහන්සි වෙලා ඔප දැම්මොත් ඔයාට ගොඩක් ලස්සනට ලියන්න පුළුවන් වෙයි. මම ඔයාගේ නිර්මාණයේ මගේ version එක පහල ලිව්වා. මොකද මට හිතුන ඒක තව ගොඩක් වෙනස් කරන්න පුළුවන් කියල.

මලෙක මෙලෙකට දැනෙන කටු අතර

ඔබෙ සුවඳ කෝ කොහෙදැයි සොයමි...

සලකුණු සේරෝම මැකී ඇති

ඔබ මවා දුන් විසල් අතු පතර

අගිස්සේ ලදල්ලක් සේ සැලෙමි...

සෙල් මුවා පිළිම මත වැතිර හිඳ

විඩාවෙන් හති වැටුන සිත නිවමි...

වලාකුළු සේම බෝ දුරින් ඉඳ

ගලින් ගෙතු කහ සළු පිළි අතර

සිහිනයන් ඈතට විසි කරමි....

මල් සුවඳ නැතිව වල් වැදුනු සිත

ඔබ ගැනම මතකයෙන් දවාලමි...

රිදුන හිත තව රිදෙන වග දැනම

හිස් අනන්තේ මට හිමි තැනෙක

නැවතී බලා සුසුමක් හෙලමි...

[QUOTE="Dewrangi, post: 18553655, member: 465964"] [SIZE="3"] [COLOR="Navy"]නිර්මාණය සාර්ථකයි ගොඩක් දුරට. අදහසට ගොඩක් කැමතියි. ඔයාට ඕනේ emotional ගතිය එන්න නම් මීට වඩා ටිකක් මහන්සි වෙන්න ඕනේ. මුලින් draft එක ලියාගෙන ඉන් පස්සේ ඒකට emotions එකතු කරන්න ඕනේ. හැබැයි සාපේක්ෂව ඔයා ගොඩක් සාර්ථකයි, වැඩිය සිංහලෙන් නොලියන නිසා. මහන්සි වෙලා ඔප දැම්මොත් ඔයාට ගොඩක් ලස්සනට ලියන්න පුළුවන් වෙයි. මම ඔයාගේ නිර්මාණයේ මගේ version එක පහල ලිව්වා. මොකද මට හිතුන ඒක තව ගොඩක් වෙනස් කරන්න පුළුවන් කියල.[/COLOR] [/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]මලෙක මෙලෙකට දැනෙන කටු අතර ඔබෙ සුවඳ කෝ කොහෙදැයි සොයමි... සලකුණු සේරෝම මැකී ඇති ඔබ මවා දුන් විසල් අතු පතර අගිස්සේ ලදල්ලක් සේ සැලෙමි... සෙල් මුවා පිළිම මත වැතිර හිඳ විඩාවෙන් හති වැටුන සිත නිවමි... වලාකුළු සේම බෝ දුරින් ඉඳ ගලින් ගෙතු කහ සළු පිළි අතර සිහිනයන් ඈතට විසි කරමි.... මල් සුවඳ නැතිව වල් වැදුනු සිත ඔබ ගැනම මතකයෙන් දවාලමි... රිදුන හිත තව රිදෙන වග දැනම හිස් අනන්තේ මට හිමි තැනෙක නැවතී බලා සුසුමක් හෙලමි... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom